Brother's Felicity (Sinhala සිංහල)

Story Info
Lost made the prizes for a brother (story of century ago).
5.6k words
4.53
22k
0

Part 1 of the 3 part series

Updated 06/07/2023
Created 11/24/2015
Share this Story

Font Size

Default Font Size

Font Spacing

Default Font Spacing

Font Face

Default Font Face

Reading Theme

Default Theme (White)
You need to Log In or Sign Up to have your customization saved in your Literotica profile.
PUBLIC BETA

Note: You can change font size, font face, and turn on dark mode by clicking the "A" icon tab in the Story Info Box.

You can temporarily switch back to a Classic Literotica® experience during our ongoing public Beta testing. Please consider leaving feedback on issues you experience or suggest improvements.

Click here

සුදුබණ්ඩෙගෙ සෞභාග්‍යය

සුදුබණ්ඩේ සීතල රාත්‍රියේ සඳ එළියේම සුපුරුදු පටු අඩිපාරදිගේ යුහුසුලුව පියමැන්නේ වහ වහා සෝමවතීගෙ නිවසට ගොඩ වැදීමටය. ගේ පේනතෙක්මානයට පැමිණිපසු සුසුමක් හෙලමින් අස්වැල්ලක් ලද හේ වහ වහා කඩුල්ල දෙසට පියවර තැබුවේය. දින ගණනාවක් තිස්සෙ පැල් රැකීමට සිදුවීම නිසා ස්ත්‍රී පහසක් ලබන්නට නොහැකි වූ ගතෙහි උත්සන්න වූ කාම හැඟීම් ඔහුගේ පය තව තවත් ඉක්මන් කළේය. බිරිඳ හා කෙරෙන ඇල්මැරුනු සම්භෝගය ඉඳහිට දවසක එදාවේල යන්තම් සරි කරගන්නට ප්‍රමාණවත් වුණත් පහුගිය දොහේ ඒ සඳහාවත් ඉස්පාසුවක් නොලද සුදුබණ්ඩේගේ ගත කවදත් උණුසුම් සෝමවතීගෙ පහස ඉල්ලා වද දුන්නේය. දින දෙකතුනකට වරක් වත් රාත්‍රීයෙහි හෝ දිවාකල හෝ ඇගේ පැලට රිංගන ඔහුට සති දෙකකට වඩා කල් ඒ පැත්තේ පස් පෑගීමටවත් ඉඩහසරක් නොලැබිණ. දින දෙක තුනක් දවාලෙහි එන්නට කල්පනා කලත් එම දිනවල ඇගේ වාහේ දිවාකල ගෙදර සිටින බව දත් ඔහුට පසුබෑමට සිදුවිය. උවමණානම් පෑලදොරින් පැල්කොටේට වදින්නට පුලුවන් කම තිබුණත්, ශිෂ්ඨසම්පන්නව අමුඩ ලේන්සුව පිලෙහි වනා ගෙට ඇතුලුවීම විණා එසේ රිංගීම නොහොබිනා ක්‍රියාවකි. අනෙක් අතට සුදුබණ්ඩේ පය ගහන පමාවෙන් නෙරිය මුදන්නට සැදීපැහැදී සිටි ගැහැණුන් කොතෙකුත් ගමේ සිටියහ. පිරිමියෙකුට අඩු නැතුව නිදිපැදුරේ සුව ලබාදෙන සෝමාවතීගේ පහසින් මන්මත්වී සිටි ඔහුට එහෙව් ස්ත්‍රීයක් සොයායෑමට උනන්දුවක් නොතිබුණි. පෙර ඔහු ඇසුරු කල එකියක් දෙන්නෙක් උන්නද සැබැවින්ම සෝමාවතීගේ පැදුර පාගන්නට පටන්ගත් පසු වෙන උන් ගැන උනන්දුවක් නොදැක්වූවේය. එමෙන්ම ගමේ ඇතැම් ලඳුන් ඔහු ගැන රහසින් ඇලුම් කිරීම ගැන ඔහු නොදැන උන්නේය. එලඳුන්ද ඔහු මහා ආඩම්බරකාරයෙකැයි සිතුවෝය. සෝමාවති මේ ගැන දැනසිටියත්, අන් ගැහැණුන් අතටදී ඔහු වැනි නියම පුරුෂයෙකුගේ පහස අහිමි කරගන්නවේයැයි බියවූ නිසා ඔහුට ඒ ගැන ඉඟියක්වත් නොදුන්නාය.

එදින වෙනදාට වඩා බොහෝ රෑ බෝවී තිබුණි. අඩියට දෙකට පිල වෙතට ඇදුනු සුදුබණ්ඩේ හිටිඅඩියේ ඉද්ද ගැසූවාක් මෙන් නතර විය. වෙනදා තමාගේ අමුඩ ලේන්සුව එලන පිල්කඩ මත තවකෙගුගේ අමුඩ ලේන්සුවකි. සුන්වු බලාපොරොත්තු අතරේ ඔහු එදෙස බලාගෙනම මඳක් කල්පනා කලේය. එය කාගේදැයි සිතන්නට ඔහු වෑයම් නොකලේය. තමන් කැමැති පුරුෂයෙකුට දොර උලුවස්ස පැනීමට ඉඩදීමට ස්ත්‍රියට ඇති අයිතිය ගැන ප්‍රශ්ණ කිරීමේ පුරුද්දක් ගැමියන්ට නොතිබිණි. පිලේ වෙනෙකෙකුගෙ අමුඩ ලේන්සුව වනා ඇතිවිට සැමියාවත් ගෙට නොවදින්න තරම් ශිෂ්ඨ සම්පන්න වූ ගැමියෝ තම අඹුව තමන්ගේ ම කාමවස්තුන් ලෙසට කිසිවිටෙකත් නොසිතුවෝය. එනමුත් සුදුබණ්ඩේ හට සෝමාවතී ගැන මදක් හිත බිඳුනේය. ඔහු සිටින කල වෙන පිරිමි කුමටද යන්න ඈ විසින් නිතර පැවසීම බොරුවක් වීමට වඩා ඒ ගැන ඔහුට තිබුණ මාන්නය බිඳිම වඩා බරපතල විය. සොමාවතීගේ ගෙපිලෙහි වැනූ තම අමුඩ ලේන්සුව කරට ගන්නවාත් සමගට එතැන තම ලේන්සුව වනන්න බලාගෙන කීප දෙනෙකුම සැදී පැහැදී සිටිබව ඔහු මෙතෙක් නොදැන සිටියේය. රාගාධික සෝමාවතී ඇතැම් දිනක මුලු රැය පුරාම පවා එකදිගට පිරිමින් කිහිපදෙනෙකුගේම රිස්ස අරින බව රාත්‍රීයෙහි වුවත් කල් ඇතුවම ඇගේ ගෙට රිංගන සුදුබණ්ඩේ නොදැන සිටියේය. පුරුෂ ශක්තිය පමණක් නොව යහමින් දේපොලද හිමි සුදුබණ්ඩේ දිගටම රඳවාගැනීමට වඩා උනන්දුවු ඈ අනෙක් පිරිමින් හට පෙරයම් කාලයේ ඈ වෙත එන්නට අවකාශ නොදුන්නාය. අනෙක් අතට කල් වේලා අරගෙන සීරුවට රතිකෙළියෙන් ගැහැණියක් පුබුදන ඔහු හා පළමුව එක්වූ පසු කඩිමුඩියේම වතුර මාරු කරගන්නා අනෙක් පිරිමින්ගෙන් වැඩිමනත් සුවයක් අත්විඳීය හැකි බව ඈ අත්දැකීමෙන්ම දැන සිටියාය.

කඩවුණ බලාපොරොත්තුවත්, පලුදුවූ මානයත් කරණකොටගෙන කරබාගත් සුදුබණ්ඩේ හෙමින් ආපිට හැරුනේය. ඉබිගමනින් ගොස් කඩුල්ල පැනගත් ඔහු තම නිවස දෙසට හෙමින් හෙමින් පියවර මැන්නේය. සම්භෝගයේදි සැරේට දෙකට රතිසුවය හමාර වෙන අඹුව හා රමණය ඉන් අනතුරුව මලමිනියක් හා එක්වීමක් බඳු බව මතක් වුවත් එයින් වත් ගත යන්තමින්වත් සනහා ගැනීමට ඔහු අදහස් කලේ යළි සෝමාවතී වෙත එන්නට අදහසක් ඔහුහට නොතිබුණ බැවිණි. හූ කිපයක දුර ආපසුඑන්නට පටන් ගත් ඔහුට අතරමග ගෙදරකට ගොඩවූවානම් කිහිපපලකින්ම පහසුවෙන් ගත සනහා ගතහැකිකම තිබිණි. එහෙත් සෑහෙන කාලයක් වෙනත් ඇසුරක් කරා නොයැදුනු ඔහු ඒ ගැන විශ්වාසයක් නොතැබීය.

මද දුරක් ගමන් කල හේ එකකුස උපන් තම නැගණියගේ නිවසද පසුකොට ඇදුනේය. එක්වරම ඒ ගැන කල්පනාවූ ඔහු මොහොතකට නැවතුනේය. ටික වෙලාවක් දෙගිඩියාවකින් පසුවූ ඔහු යලි හැරි නැගණියගේ නිවස දෙසට පා නැගුවේය. අවුල් වූ මනසට ඈ හා දෙඩීමෙන් මද අස්වැසිල්ලක් ලැබෙනු ඇතැයි ඔහුට හැඟිනි. හඳ එළියත්, මනසේ වියවුලත් නිසා ඒ වනවිට රෑ මැදියමට ලංව ඇතිබව ඔහුට අමතකවිය. පිල් කෙටියට ගොඩවූ ඔහු එහිවූ ලණු ඇඳ හිස් බව දුටුවේය.

"මස්සිනා පැල් රකින්නවත් ගොහින්දැ" යනුවෙන් සිතමින් දොරට ලංවූ ඔහු සෙමින් දොරට තට්ටු කලේය. හැලහොල්මනක් නැත. ඔහු යලි දොරට වඩා තදින් තට්ටු කලේය. 'නගාලා නිදි ඇති බාගවිට' ප්‍රතිචාරක් නොලද තැන ඔහුට සිතිනි. යලි උත්සාහයක යෙදීමට සිතා මෙවර වඩා වැරෙන් දොරට ගැසුවේය. ගෙතුලින් සිහින් හඬක් ඇසුන බව ඔහුට සිතිනි. ටිකවෙලාවක් බලාසිටි ඔහු ආපසු යන්නට හිතා යලිත් පෙරටත් වඩා තදින් දොරට ගැසුවේය.

"කවුද යකෝ දෙගොඩහරි ජාමේ ඇවිත් දොරට තඩිබාන්නේ?" රළු ස්ත්‍රි කටහඬක් ඇතුලෙන් ඇසිනි. සාමාන්‍යය කටහඬ නොවුනද නැගණියගෙ කඩහට අඳුනාගැනීමට සුදුබණ්ඩේ හට අපහසුනොවීය.

"මේ මම" අනපේක්ෂිත කතා ලීලාවෙන් මදක් පසුබෑ ඔහු තෙපරබෑවේය. සුකොමාල තම නැගණිය මෙතරම් රළු අයුරින් කතා කරනු ඇතැයි හේ කිසිවිටෙක නොසිතුවේය.

"මම කියන්නෙ මොකාද?" හඬ තවත් රළු විය.

"නගා, මේ මම" ඔහුගේ කටහඬ හඳුනාගනු ඇතැති සිතු සුදුබණ්ඩේ පැවසීය. එහෙත් කෙසේවත් මෙවැනි වෙලාවක තම සොහොයුරා එනු ඇතැයි නොසිතු ඈ තව තවත් කිපුනේය.

"මම කියන එකා මොකා වුණත්, එක එකාගේ තෙල වැඩිවුණාම බඩ තවා ගන්ට මේ දොර ඇරෙන්නේ නෑ කියලා දන්නෙ නැද්ද බොල?"

ඇතිවූ තත්වය තේරුම් ගත් සුදුබණ්ඩේ තම නැගණියට විහිලුවක් කරන්නට හිතුවේය.

"එහෙම කියන්ට එපා නගා, මට උඹ ගැන කොයි තරම් ලෙංගතුකමක් තියෙනවද කියලා දන්නවැයි? රෑට හරියට නින්ද යන්නෙත් නෑ නගා" තරමක් කටහඬ වෙනස්කල ඔහු පැවසීය. "තවත් නම් ඉවසන්ට බෑ නගා. ඒකයි මේ අරුමැක්කෙ උඹව හොයාගෙන ආවේ"

"එහෙනම් ආ විදියටම පල්ලම් බැහැපං. මෙහේ උඹෙ තෙල බස්සන්ට කවුරුවත් ඇත්තේ නෑ" සොයුරියට යකානැග ඇති සේය.

"එහෙම දොඩන්ට එපා රංමැණිකා. උදේ හවා මං උඹ ගැනමයි හිතන්නේ. හීනෙන් පේන්නෙත් උඹව. ඉතිං දොර පොඩිත්තක් ඇරහන්කො නගේ" සිත යටින් සිනාසෙමින් නැගනීය ගැනද නැගී එන ආඩම්බරයෙන් සුදුබණ්ඩේ නැවත කිව්වේය.

"ගෙදර ගෙහුන් හීන බලපිය මට වද නොදී. දොර ඇරියොත් බොට කන්ට වෙන්නේ මෝල් ගස් පාර, ඇති තරම් හීන බල බල එකතැන් වෙලා ඉන්ට"

"එක දොහේකට දොර ඇරහන්කො නගා. ආයෙ කවදාවත් මේ හා ගාටන්නෙ නෑ"

"මොකාද බොල තෝ? සද්ධන්ත පුරුෂයෙක්වත් මේ හතරමායිමේ පස් පාගන්නෙ නෑ කියලා දන්නේ නැද්ද බොල?"

"නගා නොදැක නම් අද මං යන්නෙම නෑ"

"තෝ මොකා වුණත් මයෙ අයියණ්ඩි හෙම දැනගත්තොත් ආයෙ දකින්ට නෙමෙයි ඇහේ ඉඳං පට්ට ගහයි"

එ වදන් වලින් තමා තුල වූ මාන්නය යලි නැග එන්නට පටන්ගත් සුදුබණ්ඩේ සෙල්ලම තව තවත් ඉදිරියට ගෙනියන්න කල්පනා කලේය.

"මොකාද? අර සුදුබණ්ඩෙද? අර පඳුරියක් ගාවට බඩගාන ඌ කොරයි එහෙනම් මට"

"ඇයි? බොට පුලුහන්ද ඒකිගෙ තෙල බස්සන්ට තියා හිතන්ටවත් මයෙ අයියන්ඩිට වගේ. තො වගේ අගුපිල් ගානේ කන්කෙඳිරි ගාන්ට ඕන නෑ බොල මයෙ අයියන්ඩිට. ඕන ගේක දොරවල් ඇරෙන්නෙ නිකම්ම"

"ඒ උනාට සුදුබණ්ඩෙටවත් මේ දොර ඇරෙන්නේ නැතිවෙයි නේද හිච්චි?" තම සාමාන්‍යය කටහඬෙන් සුදුබණ්ඩේ විමසීය.

"ආ !" හිච්චි යනුවෙන් තමන් අමතන්නේ තම සොහොයුරා පමණක් බව දන්නා රංමැණිකා වික්ෂිප්ත වූවාය.

"මං බොගෙ අයියන්ඩි තමා නගා. දැංවත් දොර ඇරහං"

"ඉන්ට අයියන්ඩි" සැකහැර දැනගත් ඈ පුදුමයෙන් දොට්ට පනින්නට වලිකන ඇස් ඇතුව වහ වහා දොර ඇරියාය. "එන්ට අයියන්ඩි ගෙට"

"නගා බය වුණාද?" අඩක් විවරවූ දොර පලුව අතරින් ගෙතුලට ඇදුනු සුදුබණ්ඩේ තවත් අදගාගත නොහැකි මුහුණින් ඔහු දෙස බලා සිටින නැගණියගෙන් ඇසීය.

"නෑ අයියන්ඩි, ඉස්සර එක එකා ඇවිත් මට හුරුයි හොඳහැටි. දැං ගමේ එකාලා මං ගැන දන්න නිසා එන්නේ නෑ. ඒත් මං බැලුවා කවුද මේ අලුත් එකා කියලා." කෝමල මද සිනාවක් නගමින් ලැජ්ජාශීලීව ඈ ඔහු දෙස බැලුවාය. "මාත් මොනවා මොනවා කිව්වද දන්නෙ නෑ!"

"කොහොම කොහොම හරි ඇරෙන්නෙ නැති රංමැණිකගෙ දොරත් සුදුබණ්ඩෙට ඇරුණා" අහක බලාගෙනම හේ තෙපලීය "අයියන්ඩි වෙච්චි හන්දා" අවසාන කොටස පහත් හඩින් හෙමින් කිව්වේය.

"මෙයා අයියන්ඩි නොවෙච්චිනම් ඉතිං කවුද දන්නේ මොනවා වෙයිද කියලා" රංමැණිකා ද හීන් හඬින් ඇසෙන නොඇසෙන ගානට තෙපලමින් දොර වැසුවාය.

"ඉන්ට අයියන්ඩිට කහට පොඩ්ඩක් උණුකරන්ට." ඈ කුස්සිය දෙසට ඇදුනාය.

"ඉතිං අයියන්ඩි, මේ මහරෑ මෙහෙ ආවේ හිතේ කරදරයක්වත්ද? වෙන ලොකු කරදරයක් නම් නෙමෙයි කියලා තේරෙණවා" ලිප ගිණි මොලවන ගමන් ඈ විමසුවාය. තමාව පහසුවෙන් අඳුනා ගත් නැගණිය දෙස සුදුබණ්ඩේ ආදරයෙන් බැලුවේය. හදිසියේ නින්දෙන් නැගිටගත් නිසා නැගණිය කලබල අස්සෙ ඉණ රෙද්ද ඇඳ සිටියේ ලිහිල්වය. ඉණට වඩා පහලින් ඇඳසිටි රෙද්දට උඩින් ඇගේ පැහැපත් ඉණෙහි වැඩි කොටසක්, නලියන ලාම්පු එලියෙන් පේන්නට තිබුණේය. පිරිපුන් විශාල නිතඹ, කාලයක් තිස්සේ ගලේ ගසා සේදීම නිසාම ගෙවී යෑමෙන් දුහුල් වූ රාත්‍රීයට අඳින චීත්තය අතරින් මතුවී පෙනුණි. කිසිවිටෙක තම නැගණියගෙ රූ සපුව දෙස වැඩි විමසිල්ලකින් බලා නොමැති හේ එදින විහිලුවෙන් තරමක් වෙනස් වී ඇති සැටියකි. ඔහු නැමී ලිපට පිඹින නැගණියගෙ රූ සපුව හොඳින් නරඹන්නට පටන් ගත්තේය. අත් නැති හැට්ටයට හිරවූ වටකුරු ඇගේ දෙතන මෙතරම් විශාල බව ඔහු ප්‍රථම වරට නිරීක්ෂණය කලේය.

"මෙයා අයියන්ඩි නොවෙච්චිනම් ඉතිං කවුද දන්නේ මොනවා වෙයිද කියලා " වදන්පෙල ඔහුගේ මනසේ ප්‍රතිරාව දුන්නේය. අයියන්ඩි නොවුනනම් කොතරම් හොඳද කියා එකවරම ඔහුගේ සිතට නැගිණි. සිතට නැගුණ කුප්ප සිතුවිලි යටපත් කරගත් ඔහු යලිත් ලිප ලඟ වතුර නටවන්න තනන නැගණිය දෙස බලා සිටියේය. බලන්න බලන්න නැගණියගේ සිරුරේ රූ සපුව වඩ වඩා වැඩියෙන් ඔහු දුටුවේය. කහට කෝප්පයක් වත් කල රංමැණිකා ඔහු දෙසට හැරී එහෙමෙහෙ වි තිබූ හැට්ටය දෑතින් ඇද සකසා ගත්තාය. අනතුරුව කිතුල් හකුරු කෑල්ලක් සමග සොයුරාට කහට කෝප්පය පිරිනැමුවාය. කුස්සියේ බංකුව මත වාඩිවිසිටි ඔහුට කහට කෝප්පය දීමට නැඹුරුවූ ඇගේ දෙතන මද එළියේ වුවද කර පලල් හැට්ටය අතරින් මතුවි පෙනුනේය. අනතුරුව ඔහු ඉදිරියේ සිටගත් ඈ රෙද්ද කඩා යලි ඇඳ ගත්තාය. එවිට ඇගේ කකුලක් මදක් දිස්වුණු දුටු සුදුබණ්ඩේ ගෙ සිරුර මදක් කිලිපොලා ගියේය.

"ඉතිං අයියන්ඩි" රංමැණිකා විමසන්නට පටන් ගත්තීය "කියන්ට මොකද්ද පටලැවිල්ල?"

"මොකුත් නෑ නගා" සුදුබණ්ඩේ තැටමුවේය.

"මේ මහරෑ මේ පැත්තේ එන්ට හේතුවක් නෑනෙ නිකං" ඇය ඔහුගේ මුහුණ දෙස බලා විමසුවාය. "අයියන්ඩි සෝමාවතීගේ ගේ පැත්තෙවත් කරක්ගැහුවද?"

"ඔව් නගා, මං යද්දී වෙන එකෙක් ගෙයි ඇතුලේ"

"ගමන් බාගයක් විතර පිරිමි ඉතිං එහෙ රිංගනවානේ" මද සිනාවක් පාමින් රංමැණිකා කිවාය.

"මං උන්නෙ ඒකි උලුවස්ස පනින්ට දෙන්නෙ මට විතරයි කියලා"

"ඇයි අයියන්ඩි දැනන් උන්නෙ නැද්ද? ගමම වගේ දන්නවා නේ ඒ ගැන"

"ඒකි මට පෙන්නැව්වේ මං විතරයි ගෙට රිංගන්නෙ වගේනේ"

"මොනා වුනත් සෝමාවතී ආදරේ මයෙ අයියන්ඩිට"

"නගා කොහොමෙයි දන්නෙ?"

"ගමේ ගෑණු ගොඩ දෙනෙක් දන්නවා. සමහරු එක්ක ඒකී මයෙ අයියන්ඩි ගැන කියලාත් තියෙනවා"

"මට නම් එපාම වුණා අද"

"ඉතිං ඔය ඉන්නෙ ඕන හැටියෙ තව අය චීත්තෙ උනන්ට බලාගෙන අයියන්ඩි පිල පනිනවනම්. සෝමාවති එක්ක පැලෙන උන් කීයක් කියලද"

"ඒකත් එහෙමද?"

"නැතුව ආයේ, කියනවට ඕන නම් දැං ගොහින් බලන්ට වාහේ නැති ගේකට ගොඩ වෙලා හිටං"

"හිත සවුත්තු වෙලා තියෙන්නේ නගා දැං නං, සති දෙක තුනක් තිස්සෙ පැදුරක් පාගන්ට නැතුව හරිම අමාරුවෙන් උන්නේ" කියූ සුදුබණ්ඩේ යලිත් මෙලෙස විමසුවේය. "හැබෑට නගා, කෝ මස්සිනා කාරිය"

"රෑ තිස්සෙ බඩගාන්නේ ඔය වාහෙ නැති ගෙපැල්වල තනි රකින්ට"

"මාත් දැං ගෙදර ගියොත් හොඳා එහෙනම්"

"මෙහෙන් නිදා ගන්ට අයියන්ඩි, ගෙදර ගියත් දැංනම් එළියෙ තමා ඉන්ට වෙන්නේ"

"අර මක්කටැයි?"

"අපේ වාහෙගෙ අමුඩ ලේන්සුව වනලා ඇති ඉතින් ඒ පිලේ දැං"

"මොනවා!? එහෙමත් එකක්ද?"

"නැතුව ආයේ. අක්කන්ඩිත් පණ ඇරලා අපෙ උන්දැට"

"හත්වලමේ!" සුදුබණ්ඩේ ගෙ ඇස් උඩ ගියේය. දෙදෙනාම හත්පස බලමින් මොනවදෝ සිතමින් මද වේලාවක් කල් මැරුවෝය. රතිකෙලියෙහි ඇල්මැරුණ තම බිරිඳ මෙවැනි දෙයක් කරතැයි ඔහු සීනෙකින්වත් නොසිතුවේය.

"මස්සිනා එහෙනම් රජ වැඩකාරයෙක් වගේ"

"අනේ මොකට කියනවද? මට නම් මෙලෝ රහක් නෑ"

"අර මොකෝ?" කිසිදිනෙක කතානොකල සීමාවකට දෙදෙනා පැමිණ තිබුනේය.

"ඇඟට ගොඩ වෙලා සුටු සුටු ගාලා නලියනව. එච්චරයි" රංමැණිකා පැවසුවාය. "හරියට කුකුලෙක් ගානයි"

"අහ්. එහෙනම් අපේ උන්දැට හරියනවා ඇත්තේ ඒකයි" සුදුබණ්ඩේ කල්පනාබරිතව කිව්වේය. "නගා දොර අගුල් දාලාම තියෙන්නේ ඒකද එහෙනම්?"

"ඔව් අයියන්ඩි, අහලා තියෙන විදියට ඔයිට වඩා වැඩි වෙනසක් නෑ මයෙ හිතේ අනික් පිරිමින්ගෙත්. මොකට නිකක් ඇඟ තලාගන්නවද?" තමා දන්නා තරමින් වෙනත් කෙනෙක් හා විවාහයට පෙරදී වත් නිදිවැදී නැති ඈ එහෙයින් සැමියා නිසා රතිසුවය එපාවී ඇතැයි සුදුබණ්ඩේගේ අනුමානය සනාත කරමින් පැවසුවාය.

"එහෙම නැති අයත් ඇති නගා"

"මයෙ අයියන්ඩිනම් එහෙම නෑ ලු කියලා ගෑණු නම් කතා වෙනවා"

"උන් කොහොමෙයි දන්නේ?"

"සෝමවතී ගෙට රිංගන එක එක උන්දැලා ගැන කියනවා උජාරුවට ඉතින් සමහරු දැක්කදී"

"මෙයා අයියන්ඩි නොවෙච්චිනම් ඉතිං කවුද දන්නේ මොනවා වෙයිද කියලා " වදන්පෙල යලිත් වරක් සුදුබණ්ඩේ ගෙ මනස සිසාරා ගියේය. නැගණියගෙ සිරුර කෙරෙහි යලිත් ඔහුගේ නෙත් යොමන්න ට විය. ඇගේ පිරිපුන් ස්ත්‍රි සිරුර දකින විට පලමු වරට ඈ ගැන කාමුක ආශාවන් මෝදු වෙන්නට විය. එකවරම ඇගේ නෙත් සොයුරාගේ නෙත් හා ගැටින. ඒ සමගම එකවරම තම හිස පහලට යොමු කරගත් ඈ පපුව දෙස බලමින් පියයුරු හිරකරමින් තිබුණ හැට්ටයෙ උඩම කටුව ගලවා යලි ගසා ගත්තාය.

"මයෙ අයියන්ඩි ටිකක් නිදා ගන්ට එහෙනම්"

"අද නං නිදාගන්ට හිතන් දොට්ට බැහැපු ගමනක් නෙමෙයි මේක. නිදි වදින්ට මෙහෙට ගෑටුවේ නෑ නගා"

"එන්ටකෝ මං පැදුරක් එලලා දෙන්ට" කියමින් රංමැණිකා කුස්සියෙන් පිට වූවාය. ඉස්සරහා කෑල්ලට ගිය ඈ බිමට පැදුරක් එලුවාය. කොට්ට දෙකක් ඒ මත දැමූ ඈ සොයුරාට පොරවා ගැනීම පිනිස ඇගේ චීත්තයක් ද දැම්මාය.

"කාමරේ කෙල්ලා දෙන්න නිදි. උන් ඇහැරුනොත් කියලා අයියන්ඩිට ඉස්සරහින්ම ලොකු පැදුර එලුවා."

"මදෑ ඉතිං, අදත් තනි පැදුරේ" සුසුමක් හෙලමින් කි සුදුබණ්ඩේ පැදුරෙහි දිගෑදුනේය.

"පහන නිමන්ටද නැතිනම් තියන්ටද අයියන්ඩි?" ඔහු කී දේ නෑසුනාක් මෙන් ඈ ඇසුවාය

"ඇයි හිච්චි හිතුවද මං කළුවරට බයයි කියලා හිටං?"

"කලුවරේ ඉතින් මොනව හරි හොයා ගන්ට ඕන වුණාම අතපත ගාන්ට වෙනවනෙව"

"මොනවා කියලා හොයන්ට ද නගා"

"කවුදෑ දන්නේ?" කියමින් මද ආලෝකයක් පැදුර දෙසට වැටෙන ලෙසට පහන කනප්පුවක් මත තැබු ඈ ඔහු දෙසට හැරුණාය. "ඕං කෝකටත් කියලා මං පහන පත්තු වෙන්ටම ඇරියා."

ඒ සමගම සුදුබණ්ඩේ හට සෝමාවතිව යලි මතක් වූයෙන් රාගසිතුවිලි යලි උත්සන්න විය. ඒ හා සමගම ඈ කෙරෙහි ඇතිවූ අප්‍රසන්නකම එය හා කැලති සියුම් කෝපයක් සිත තුල හට ගත්තේය.

"මං නිදාගන්ට හිතාන මෙහෙට ගොඩවැදුනා නෙමෙයි නගා." අමනාප ස්වරයකින් ඔහු යලිත් තෙපලීය. " අරකි එක්ක තරහත් එනවා හිතට. යන්ට හිතෙනවා පැල් කොටේට, තනි වෙලා ඉන්ට ජුන්ඩක්"

"මේ ජාමේ කොහෙ යන්ටද මයෙ අයියන්ඩි. ඔය පඳුරිව අමතක කොරලා දාන්ට දැං. හොඳ එකියක් හොයාගන්ට බැරුවයැ තව" කියමින් රංමැණිකා කෙස් වල්ල කඩා දමමින් ඇඟිලි වලින් ලිහිල් කලාය. "අයියන්ඩි කියනවා නම් මං හරි හොඳ එකියක් පූට්ටු කොරන්නම්කො"

කොන්ඩය පීරන්නාක්මෙන් හොඳින් ලිහිල් කල ඈ හිස ගස්සා කෙස්වැටිය පස්සට විසිකලාය. ඒ සමගම ඇගේ පිරුණු දෙතනද ගැස්සි ඉහලට විසිවුනේය. අනතුර ඇය හැට්ටට යටින් ඇද එයද සකසා ගත්තාය. චීත්තය ලෙහා නැවත බැඳගත්තාය.

දුබල පහන් එළියෙන් ඇගෙ පිරිපුන් සිරුරද, සුන්දර ඉරියව්ද දැකීමෙන් රංමැණිකා ගැන ඇතිවූ කාම සිතුවිලි තව තවත් මෝදුවූයෙන් කොට්ටයට හිස තබා ඇලවි හුන් ඔහු ඈ නිදාගන්නට කාමරය දෙසට පිටත් වනතුරු ඈ දෙසම බලා සිටියේය. 'ඈ වැනි එකියක් ලැබුණානම් කොයිතරම් දෙයක්දැ'යි ඔහුට සිතිනි. ගෙයි ඇති එකම කාමරය දෙසට පියමනිනු වෙනුවට තමන් සිටි දෙසට ඈ එනු ඔහු දුටුවේය. පැදුර ලඟට ආ ඇය එහි හිදගනිමින් සෙමෙන් ඔහු අසලින් වැතිරුණාය.

"ඕං අද අයියන්ඩි තනි වෙන්නේ නෑ පැදුරේ. මාත් ඇලවුණා ලඟින් එහෙනම්." කියමින් ඉතුරු කොට්ටය ගෙන ඔලුවට තබා ගත්තාය. කිසිවක් හිතාගැනීමට නොහැකි වු සුදුබණ්ඩේ තුශ්ණිම්බූතව බලා සිටියේය.

"කෝ මං පැදුරෙන් එලියේ" කියමින් ඔහුට පිටුපා හැරී සිටි ඈ හරි බරි ගැසෙමින් යන්නතමින් ගෑවෙන නොගෑවෙන අයුරින් ඔහුගේ දෙසට ඇදුනාය. ඈට ඉඩ දෙන්නට ඈත් වූ තමා ඒ මහ පැදුරෙන් එළියට ගොස් ඇති බව ඔහුට තේරුණේය. දෙතුන් දෙනෙකුට පහසුවෙන් නිදාගත හැකි ඒ පැදුර මෙතරම් පටුවුයේ කෙසේදැයි ඔහු සිතුවේය.

"ඔය ඉතින් එළිය තියෙද්දිත් අයියන්ඩි පැදුරෙන් එළියේ නේද. කලුවර වුණානම් මොනවා වෙයිද? පැදුරට වෙන්ට ඉතිං"

වැලමිටට වාරුවී හිස ඔසවා බැලු ඔහුට පෙනුනේ නැගණියට එහායින් පැදුරෙන් බාගයකට වඩා හිස් බවය. තිබෙන ඉඩකඩෙහි පැදුර තුලට ඇදුනු ඔහු ඉබේටම ඇගේ සිරුරට හේත්තු වූවේය. කුඩාකල මිස එයින් පසු එකිනෙකාගෙ සිරුරු මෙලෙස ස්පර්ශවි නොතිබුන නිසාදො, ස්පර්ශ වූ සැනින් විදුලි සැරයක් ගත පුරා දිවගියාක් මෙන් දැනින. ඒ සමගම නැගනියද තිගැස්සි ගිය අයුරු පහනේ ආලෝකයෙන් ඔහු දුටුවේය. ඇගේ සිරුරේ සෞම්‍යය ස්භාවය ඇඳුම් විනිවිදගෙන ඔහුට දැණින. උනුසුමක්ද සීතලක්ද කිව නොහැකි එය, උනුසුමත් සීතලත් දෙකම සමනය කරන්න සමත් සුන්දර සංවේදනයක් බව ඉඳුරාම පැහැදිලිය. ඇගෙ සිරුර හා ගැටෙනවාත් සමගම දැඩි රාත්‍රී සිතල පහව ගියා සේය. එමෙන්ම කාමයෙන් උනුසුම් වූ ගත සෙමෙන් සිහිල් කර සනහන යලි අවුලන අපූරූ හැකියාවක් ඒ සංවේදනය තුළ විය. මෙතෙක් වෙලා ඇසෙන් පමනක් රසවිදී සිරුර දැන් ගතිනුත් රස විඳිමින් ඇත.

ඇය ඔහුගෙන් ඈත්ව පැදුර මැදට ඇදුනාය. මොහොතක් කලයුත්තේ කුමක් දැයි හිතා ගන්න ට බැරුව ලතැවුණු සුදුබණ්ඩේ යලි ඈ දෙසට ඇදී ඇගෙ පිටුපසින් හේත්තු වුනේය. යලිත් දෙදෙනාගෙම සිරුරු සිහින් විදුලි සැරයක් වැදුනාක් මෙන් කම්පනයට පත්විය. ඇයද පසු පසට ඇදී ඔහුට තව තවත් තද වුවාය. මෙතෙක් කිසිම ගැහැණියකගෙන් නොලද සුවදායක සංවේදනයක් ඔහු තම නැගණියගෙන් අත්වින්දේය. ඒ අතරම සැමියාගෙ හැර වෙන කිසිම කෙනෙකුගෙ පහසක් විඳ නැති රංමැණිකා ද සොයුරාගෙන් ලද මන්මත් කරවන ආශ්වාදනීය සංවේදනයට නතුවූවක් මෙන් විය. නැගනියගේ බර සුසුම් ඔහුගෙ පපුවට දැනුනේය. ඈ තම එකකුස උපන් සොයුරිය නොවුණා නම් මෙලහකටත් ඔහු ඈ මතට ගොඩවී අවසානය. 'අනේ මේ මගෙ නංගි නොවුණ නම්' සිතමින් සුදුබණ්ඩේ බර සුසුමක් හෙලුවේය. නැගනියට තවත් තුරුලු වෙනුවස් ඔහු ඇගේ ඉණ වටා අත දාගෙන ඇදලා ගත්තේය. හැට්ටය හා චීත්තය අතරින් නිරාවරණය වූ නිරුවත් සුකොමල බඩ හා ඉණ වටා ඔහුගේ හැඩිදැඩි අත ඇදී යද්දී ඇගේ බඩ රැලි වැටී සිරුර පුරා රොමෝද්ගමනය විය. ඇගේ සිරුර කිලිපොලායනු තුරුලු වී සිටි සොයුරාට හොඳින් දැනිණ. ඇගේ විශාල වටකුරු නිතඹ ඔහුගේ උකුලට හිරවිය. ඒ සමගම සිතට හොරා තම ලිංගය සෙමෙන් පිබිදෙනු දැනුණ ඔහු වරදකාරී හැඟීමෙන් මදක් පසුබෑවෙය

ස්ත්‍රී පහස ඉල්ලා මොරදෙන සිරුරු ඔහුට වැඩිවෙලා සන්සුන්ව ඉන්නට ඉඩ නොදුන්නේය. ඇගෙ බඩ වටා යැවූ අතින් ඔහු ඈව තවත් ඇද තදින් තුරුලු කර ගත්තේය. කකුලක් ඇගෙ කකුල් මතින් දාගත්තේය. මොහොතකින් ඔහු ඇගේ බඩ සෙමෙන් සෙමෙන් පිරිමදින්නට විය. ඔහුගේ මූහුන ඉදිරියෙහි විහිදී ගිය ඇගෙ සුසිනිඳු කෙස් කළඹ අතරට මුහුණ රුවාගත් ඔහු බර සුසුම් පිට සුසුම් හෙලුවේය. සුසුමින් පිටවන උණුසුම් වායු ධාරාවන් මෙතෙක් සැමියා හැර වෙන කිසිදු පිරිමියෙකුගේ හුස්මවත් නොවැදුනු රංමැණිකා ගේ බෙල්ල පිටුපස වැදීමෙන් ඇගේ ගත යලි යලිත් කිලිපොලා ගියේය. ඇගෙ සිරුර පුරා ඇදී යන තිගැස්ම තුරුලුවී සිටි සොයුරාට හොදින් දැනිණි. සෑහෙන පමනකට උද්දීපනය වී ලිඟුව ඇගේ තට්ටම් අතරින් තෙරපී නිතඹට තුරුලු වූවේය. චීත්තයෙන් හා සරමෙන් දැඩිවන පුරුශ ලිංගය ඇගෙන් වෙන් කලත් එහි පහස හා උණුසුම ඇගේ නිතඹට හා කලවා මුලට දැනිණ. නොදැනීම ඈද ඔහුට තවත් තදවූවාය.

"තනිරකින්ට මං පැදුරට ඇවිදින් අයියන්ඩිට නින්දක් නැතිවෙයිද මංදා?" රංමැණිකා සිහින් හඩින් විමසුවාය.

"නින්ද මොකටද නගා එළිවෙනකම් මෙහෙම ඉන්ට තියේනම්" ලිංගය තවත් නිතඹට තෙරපමින් ඔහු සෙමෙන් කීවේය.

"එළිවෙනකම්ම මෙහෙම්ම ඉන්ටද කල්පනාව?" ඈ කෙඳිරුවාය

"මෙහෙමවත් ඉන්ට ලැබෙන එකත් ලොකු දෙයක් නගේ"

බර සුසුමක් හෙලමින් ඈ ඔහුගේ පපුවට තවත් බරවූවාය. රතිකාමයේ ගිනිපුපුරු සෙමෙන් සෙමෙන් ගිනිගොඩක් වි සුදුබණ්ඩේ ගෙ සිරුර වෙලාගනිද්දී ඉවසාගත නොහැකි වු ඔහු ඇගේ පපුව දෙසට අත යැවීය. පිපිරෙන්නට තනන හැට්ටය මතින් ඔහු ඇගේ විශාල දෙතන සෙමෙන් පිරිමැද්දේය. යහමින් වැඩීගිය ලිංගය පත නිතඹ මත තව තවත් තෙරෙපෙන්නට වුවේය.

"මොකෑ අයියන්ඩි කොරන්නේ ඔය?" අමනාප ස්වරයකින් රංමැණිකා විමසීය.

"ඉවසන්ට බෑ හිච්චි නගේ, අනේ මා එක්කලා අමනාප වෙන්ට නම් එපා." සුදුබණ්ඩේ තතැනීය "උඹ මගෙ නංගන්ඩි නොවුණා නම් මෙලහකටත් මොනවයින් මොනාවා වෙයිද මංදා"

"මොනවා වෙන්ටද?' පෙර ස්වරයෙන්ම ඈ පිලිවිසීය.

"හේනං මං බොගෙ කකුල් මැද්දෙ රූටලා"

"ඔය හැටිම ඔව්වා ඕනැමද?"

"ඕන නේන්නම්. මගෙ නංගා හින්දම ඉවසනව මිසක්ක"

"ඒත් ඉතිං ඔය හැම නෑකමටම වැඩිය ඕනෑකම ලොකුයි කියනවානේ." එවර සුකොමල ස්වරයකි.
'
"හ්ම්ම්, ඒකත් ඇත්ත" තරමක් කල්පනා කල සුදුබණ්ඩේ කිව්වේය. "ඉණෙන් පාත නෑකං නෑ කියලත් කියනවානේ"

මෙසේ කියමින් ඔදවැඩුනු ඔහු නැගනියගේ තනයක් තදින්ම මිරිකන්නට පටත් ගත් අතර යටවී ඇති අත ඇගේ ඉනට යටින් යවා නාබිය මතින් ඉනබැඳි චිත්තය දක්වා යැව්වේය. ඉනට හිරවුන චීත්ත වාටිය අතරින් යාන්තමට ඇඟිලි රිංගවූ ඔහුට යාන්තමට ඇගේ යෝනිය ඉහලින් වී මවිල් ස්පර්ශ වූවේය.

"මට නං ඉණෙන් පාතත් නෑකං ඕන" සොයුරාගෙ ඇඟිලිතුඩු පහසින් යටි කය කිලිපොලා යත්දී ඈ තෙපලීය.

"ඒකත් එහෙමද" හේ මදක් පැකිලිනි "හේනන් අලුත් නෑ කමක් තනමු"

"අලුත් එව්වා මොකටෙයි? මට තියෙන එකම හොඳා" කඩිනමින් පැවසූ ඇය අනතුරුව ලතාවකට ඇදෙන සිහින් ස්වරයකට මාරු විය. "ඉණෙන් පාතත් මට ඕනෑන්නෙ සුදුබණ්ඩෙක් නෙමෙයි. මට ඕනෑ මගේ හොඳ අයියන්ඩිවමයි"

ඇගෙ වචනවල අදහස කුමක්දැයි තේරුම් ගන්න ඔහු මද වෙලාවක් කල්පනා කලේය. අර්තය පැටලිලිසහගතය.

"හේනං මං දැක්කදී බොගෙ චිත්ත රෙද්ද ලෙහන්නෙ නැත්ද?"

"මං කොයියම්ම පිරිමියෙකුටවත් චීත්තේ උනන්නෑ කියලා අයියන්ඩි දන්නවා නොවැ" සෙමෙන් පැවසූ ඈ අනතුරුව කෙඳිරීය " මයෙ අයියන්ඩිට ඕනෑම නම් ලෙහාගන්ට බැරුවයැ ආයේ."

කියන පමාවට තනය මිරිකමින් සිටින අත පහතට යැවූ සුදුබණ්ඩේ නැගණියගේ ඉණවටා තදින් හිරවී තිබුණ චීත්තය ලෙහන්නට උත්සහකලේය. මේ අතර රංමැණිකා තම හැට්ටයේ කටු එකින් එක උනන්නට විය. මදක් පිට අතට හැරුණ සුදුබණ්ඩේ ඇයව බාගෙට තම සිරුර මතට ඇද ගත්ත්ය. එයින් දෑතම රිසිසේ හසුරුවන්නට ඉඩකඩ ලද හේ දෑතින්ම චිත්තය දිගහැරියේය. තම කකුල් වලට උඩින් එලුන චිත්තය මත දිගෑදුනු ඇගේ නිරුවත් යටිකය දෙස ඔහු ඇගේ උරහිසට උඩින් හිස යොමා බැලුවේය. නිරුවත් කලවා මත එක අතක් ඇදෙද්දී, අනෙක රංමැණිකා විසින් හිර හැට්ටයෙන් මුදවා දෙන ලද ඔහුගේ පහසින් උල්ව ඇති සුවිසල් දෙතන දෙසට ඇදිනි. පහන් එළියට වුව ඇගෙ දෙතන හැට්ටය තුල වූවාට වඩා විශාල බැවි ඔහු දැක ගත්තේය. හැඩිදැඩි අතින් සුකොමල දෙතන් සීරුවට මිරිකෙද්දී කිසිදා නොලද සොඳුරු පහසින් කුල්මත්වූ ඇය සෙමෙන් කෙඳිරි ගෑවාය. යටිබඩේ සිට පහලට කිලිපොලා යවමින් කලව මත ඇදෙන සොහොයුරාගෙ අත සෙමෙන් සෙමෙන් යෝනිය වසා සුරැකූ මවිල් අතරත් ඇදුනේය. ඔහුගේ මුහුන වසා ඇගේ කෙස්වැටිය ඇතිරී තිබුණි. කෙස් වැටිය අතකින් සොයුරා සිටි පැත්තෙන් අනෙක් පසට කරගත් ඈ ඔහුගේ උරහිසට උඩින් කොට්ටය මත හිස තබාගත්තාය. තම මුහුණ හා ස්පර්ශවෙන සොහොයුරියගෙ මුහුණ දෙසට හෙමින් හිස හරවමින් ඔහු ඇගේ කම්මුල් සෙමෙන් සිපගන්නට විය.

තම සැමියාගෙන් කිසිදවසක නොලද අයුරින් එකකුස ඔත් සොයුරාගෙන් ලබන අතිසුන්දර සුවදායක පහස නිසොල්මනේ විඳගනිමින් රංමැණිකා සුදුබණ්ඩේ මත වැතිරි උන්නාය. සැමියා ඉඳහිට දිනයක ඇගෙ දෙතන මිරිකුවත් ඒද රලු අයුරින් කිහිපසැරයක් පමණකි. කලාතුරකින් දවසක ඇගේ ඉඳුරන් පිබිදී ආවත් සුන්දර හැඟුමන් පරිනත වෙන්නට පලමුව සැමියා ඈ හා සම්භයෝගය නිමවා පසෙකට හැරි නිදා ගනියි. ඈ හැඟිම් දැනීම් නැති ගැහණියකැයි සිතන සැමියා තමා හා හරි හරියට ඉක්මනින් රති සුවය විඳ අවසන් කරන සුදුබණ්ඩේ ගේ බිරිඳට වඩ වඩා ඇලුම් කලේය. ඉක්මන් කම්සැපයෙන් අනතුරුව එතැනම වැටි හොඳහැටි නිදා ගන්නා ඒ දෙදෙනාම යලි ඇහැරෙන්නේ පාංදර ජාමයේය. සැමියානම් මේ වන විට යම් හෙයකින් දෙතුන්වරක් ඈ හා එක්වුණත් මෙතරම් නම් කාලයක් ගතනොවන්නේ යැයි රංමැණිකා සිතුවාය. තම දයාබර සොයුරා ඇගේ සියලුම රස නහර සෙමෙන් සෙමෙන් අවුලුවමින් යන අයුරු ඈ මහත් ආශාවෙන් අත්වින්දාය. මින්පෙර සුදුබණ්ඩේ කෙරෙහි නොවුණ අලුත් ආදරයකින් ඈ සිත පිරෙන්නට විය. විය. 'ඉණෙන් පාතත් මට ඕනෑ මගේ හොඳ අයියන්ඩිවමයි' කිව්වත් දැං සුදුබණ්ඩේ ඊටත් වඩා කෙනෙකුන් වෙමින් පවතියි. තම ජීවිතයේ සැබෑ මදුසමය එදින අරඹමින් සිටින ඇයට සොහොයුරු ආදරවන්තයා නියම යුතුකම ඉටුකරමින් සිටියේය. තම කම්මුල් හා කණ සිඹිමින් සිටින අයියන්ඩීය දෙස මෙතෙක් ලැජ්ජාවෙන් සිටි ඈ සිත පිරී ඉතිරීගිය ආදරයෙන් පලමු වරට බැලුවාය. මද එලියෙන් ඇගේ දෙනෙත් ඔහුගේ දෙනෙත් හා ගැටුණ අතර සෑහෙන වෙලාවක් සුන්දර ආදරබර බැල්මෙන් දෙදෙනා බැඳීගියෝය. අනතුරුව සෙමෙන් එසවෙන ඔහුගේ වත ඇගේ වතට ලංවි දෙදෙනාගෙ දෙතොල් සෙමෙන් එක්වද්දී ඇගෙ දෙනෙත් සෙමෙන් පියවුනේය. රංමැණිකා කිසිදා නොවිඳි සුන්දර චුම්බනයන් පෙලක ආරම්භය එසේ විය. සෝමාවතිගෙන්වත් නොලැබුණ තරම් සොඳුරු නැවුම් හැඟිම් සමුදායකට සුදුබණ්ඩේද අවතීරණ වෙමින් සිටියේය. ඇගෙ අතක් ඔහුගේ හිසමතට ඇදී කෙස් අතරින් ඇඟිලි යවා හිස පිරිමදින්නට පටන් ගති. ඉදිරියෙන් පමණක් ඇරුන අත්කොට හැට්ටය යාන්තමට ඇයව සහමුලින්ම නිරුවත් වන්නට නොදි රැක ගත්තේය. යහමින් පිරිමැදෙන දෙතන් කලව හා යොනි පෙදෙස ඇගේ රතිදිය උල්පත් විවරකලේය.

12