Sampathge Sampath Ch. 01 (සිංහල)

Story Info
Higher Education of the sis - නංගිගේ උසස් අධ්‍යාපනය
11.2k words
4.26
20.6k
1

Part 1 of the 3 part series

Updated 06/08/2023
Created 06/29/2016
Share this Story

Font Size

Default Font Size

Font Spacing

Default Font Spacing

Font Face

Default Font Face

Reading Theme

Default Theme (White)
You need to Log In or Sign Up to have your customization saved in your Literotica profile.
PUBLIC BETA

Note: You can change font size, font face, and turn on dark mode by clicking the "A" icon tab in the Story Info Box.

You can temporarily switch back to a Classic Literotica® experience during our ongoing public Beta testing. Please consider leaving feedback on issues you experience or suggest improvements.

Click here

සම්පත්ගෙ සම්පත් 1- නංගිගේ උසස් අධ්‍යාපනය

"සම්පත් ! සම්පත් !!"

"මොකද අප්පේ මේ බෙරිහන් දෙන්නෙ පණ යන්න එනව වගේ ?" අසමින් සම්පත් සාලයට පිසිවියේය. "මොකො පොඩ්ඩක් පේන්න හිටියෙ නැතිනම් තනිකම් දෝසෙද?

"නෑ මෝඩයෝ !" ඔහුට රවමින් බිරිඳ පිලිතුරු දුන්නාය. "මං හිතුවේ ඔයා තාම ටොයිලට් එකේ කියලා. ගියාම පැලවෙනවානෙ ඉතිං. අන්න නංගිව කොළඹ කැම්පස් එකට සිලෙක්ට් වෙලා"

"අපේ නංගිව?"

"නැතිව මෝඩයෝ ?" එරන්දි අමනාප ස්වරූපයෙන් කිව්වාය. "මට නංගිලා ඉන්නවද ?"

"කෝ, තාම ෆෝන් එකේද?"

"නෑ!" ඇය සොපාහසයෙන් කිව්වාය. "ගෑණි ඔයා ටොයිලට් කිව්ව ගමන් එහෙනම් අවුරුද්දකට එන්නෑ එළියට කියලා, ආවම එයාට ගන්න කියන්න කියලා තිබ්බා."

"ඔයාට ඉරිසියයි නේද" සම්පත් බිරිඳව ඇවිස්සුවේය.

"බූරුවෝ !" ඔහුට රවාගෙන ඈ තරහෙන් පැවසුවාය. "එයාට ඕන කරන පොත්, මාකින් ස්කිම්ස්, නෝට්ස් අරව මෙව්ව ඔක්කොම මෙහෙන් හොයා හොයා ඇරියේ ඔයාද එතකොට?"

"මං දන්නවා පැටියෝ" ඇයව වැලදගෙන සිඹින ගමන් ඔහු පැවසීය. "මටත් වඩා ඔයා තමා වැඩියෙන් සතුටු වෙන්නෙ කියලා මං දන්නවා"

"මගෙන් බැණුම් අහගත්තෙ නැත්තම් ලෙඩක් ද කොහෙද?" ඈ ඔහුගේ කණ මිරිකුවාය.

"නැතුව?" යලිත් කම්මුල සිපගත් ඔහු ඈ ව තදින් මිරිකුවේය. "ආසයි ඔයාගෙ වචන සෙට් එක අහගන්න"

"හා ඇති ඇති !!" කාමුක ආලිංගනය උත්සන්න වෙද්දී ඈ ඔහුව තල්ලු කර දැම්මේය. "ලව් කරන්න කලින් නංගිට කෝල් කරලා ඉන්නකො"

"ආ ....!" සරදම් සිනාවක් පාමින් සම්පත් පැවසීය "ඒ කියන්නෙ පස්සෙ ලව් කරමු කියලනෙ"

සම්පත් තම නැගණියට කතාකරමින් විස්තර ඇසුවේය. ඒ අතරතුරදි ඔහුට තුරුලු වී සිටි එරන්දි මදවෙලාවකට පසු කාමුක අයුරින් ඔහුව අතගාමින් තම ලැම ඔහුගේ නිරුවත් පිටෙහි අතුල්ලන්නට වූවාය. සම්පත් වරින් වර රවා බැලුවේය. ඒ සෑම වාරයකදීම ඇගේ ඇවිස්සීමේ ක්‍රියාවලිය තවතවත් දරූණු අතට හැරවින. අවසානයේ ඔහුගේ සරම අස්සට අත දමාගත් ඈ ප්‍රාණවත් වෙමින් තිබුණ ලිංගය අල්ලා අත ගාන්නට වූවාය.

"මොනවා කරනවද මංදා?" සද්දෙන් ඔහුට කියැවිනි.

"ඇයි අයියා?" අනික් පසින් නැගණිය විමසූ හඬ සම්පත්ගේ බෙල්ලට නිකට තබා අතුල්ලමින් සිටි එරන්දිගේ ද සවනත වැටිනි.

"නෑ නංගී මේ..." සම්පත් මදක් තතැනුවේය. ".. ඔයැයිගෙ නෑණන්ඩිගෙ වැඩ"

අනිත් පසින් හිකි හිකියකි.

"මොකෝ ඔයැයිට වද දෙනවද?"

"හ්ම්ම්ම්.."

මේ අතර ශබ්ධ නැගෙන්නම එරන්දි ඔහුගේ බෙල්ල සිපගත්තාය.

"ඔය..!" මෙවර රිසීවරය අතින් වසාගත් සම්පත් පැවසුවේය. "නංගිටත් ඇහෙනවා"

"ඉතිං ඇහුනම මොකෝ? පොඩි එකෙක්යැ. දැං කැම්පස් කෙල්ලෙක් නේ"

"එයා පොඩි එකියෙක් වගේ තමයි"

"හැබෑට?"

සම්පත් යලිත් නැගණිය හා දුරකතන සංවාදයේ යෙදී සිටින අතර තුර ඔහුව වඩ වඩා අපහසුතාවයට පත් කරමින් ඈ තව තවත් ඔහුව ඇවිස්සුවේය. නංගි හට දුරකතනයෙන් ඇසෙන සේ තව දෙතුන් වරක්ම ඈ කාමුක ශබ්ධ ඇති කලාය. කාමුක ඇවිස්සීම් අතරේ ඔහුගේ ඇතැම් වැකි කෙඳිරිලි ස්වරූපයෙන් පිටවුනේය.

පසුව අමතන්නම් කියා ඉක්මණින්ම දුරකතන සංවාදය අවසන් කල සම්පත් බිරිඳ දෙස බැලීය. කතාකිරීම නැවත්වීම නිසා බලාපොරොත්තු සුන්වී ගිය ඇගේ ක්‍රියාකාරකම් හිටි අඩියේම නැවතිනි.

ඇයව දෑතින් ඔසවා ගත් ඔහු නිදන කාමරය දෙසට පිය නැගීය.

********

"නංගිලාට කැම්පස් පටන් ගන්නත් ලඟයි නේද" ඉරිදා දිනයක සවස විවේකී සුවයෙන් දෙදෙනාම ඇඳෙහි දිගාවී වැඩකට නැති රූපවාහිණි වැඩසටහනක් දෙස ඔහේ බලාසිටිමින් සිටින අතරතුර සම්පත් එරන්දිගෙන් විමසීය.

"ඔව් තව සති දෙකයි" සම්පත්හට තුරුලුව තොඳොල් වෙමින් සිටි එරන්දි පැවසුවාය

"නංගි හොස්ටල් ඉල්ලුවා කියලා මට කිව්වා" සම්පත් මෙතෙක් දිනක් එරන්දි හට පැවසීමට නොහැකිව, සිත සිතා ලතවුණ කරුණක් ගැන කතිකාවකට මුලපිරුවේ එය ලත් තැනම ලොප් වේදැයි සැකයෙනි.

"හ්ම්ම්" ඒ ගැන නොතකන අයුරින් එරන්දි පිලිතුරු ලෙසින් හඬනැගුවාය.

සිතූ සේම කතාව දුරදිග ගෙනයන්නට නොහැකි වූ තැන සම්පත් යලි නීරස වැඩසටහනට ඇස් යොමුකලේය.

"ඔයාලගෙ නංගිට නම් තනියෙන් තමන්ගෙ වැඩකරගන්න දන්න නිසා හොස්ටල් වල ඉන්න අමාරු වෙන එකක් නෑ" සැමියාගේ සියලු බලාපොරොත්තු සුනුවිසුනු කරමින් බිරිඳ කියාගෙන ගියාය.

"නැතත් ඉතිං පුරුදු වෙන්න එපායැ බොඩිමක හිටියත්" තම නැගණිය නේවාසිකාගාරයක සිටීම ගැන කැමැත්තක් නැති වුවත් සොයුරා ඒ ගැන නොහැඟෙව්වේය.

"අපිට නම් ඉතිං බඳිනකම්ම අම්මා තේ එක හිටං ලඟට ගෙනත් දුන්නනේ"

"ඔය දැං අපූරුවට ගෙදරකම වැඩ කරගෙන ඉන්නෙ" බිරිඳ ගැන පිරෙන සෙනෙහසින් ඇයව අතගාමින් සම්පත් පිලිතුරු දුන්නේය.

"ඔව් ඉතිං, මුලින් මුලින් මං උයන කන්න බැරි එව්ව හිටන් තරහ නොගෙන හොඳයි හොඳයි කියා කියා කෑව හස්බන්ඩෙක් හිටිය හින්දා හොඳා" ඇය තමන්හට හැම අතින්ම සහයෝගය දෙමින් වැඩකල ආදරණිය සැමියාගේ කම්මුලක් සිපගත්තාය. පිලිතුර නලල මතට පතිතවූ හාදුවකි.

"ඒත් ඔය හොස්ටල් වල වෙන වෙන ප්‍රශ්ණ තියෙනවා නේද?" සැමියාට නොහැඟෙව්වාට නෑණාගේ නවාතැන ගැන වැඩිදුර සිතමින් සිටි ඈ යලි පිලිවිසුවාය.

"මොනවද? කෙල්ලො ආප්ප ගහන එව්වද" විහිලුවෙන් පැවසුවත් ලද අවස්ථාව ගිලිහීයාමට ඉඩ නොදී ඔහු තවත් කියාගෙන ගියේය. "රැග් එක එහෙම නම් වැඩියි ලූ ගොඩක්"

"ආප්ප නම් ඉතිං මොනවද" ඇගේ ආකල්පය ඔහුගේ මවිතයට හේතුවිය. "පව් කෙල්ල. මහ ජරා රැග් දෙනවා කියල යාලුවෙක් කිව්වා"

"එයත් ආප්පයක් ද?" නැගණියගේ ප්‍රශ්ණය මෙන්ම තමා තුල නැග එන ලිංගික හැඟීම් වලටද ඉඩ දෙමින් සම්පත් පැවසීය. "කුණු රැග් කියලා මාත් අහලා තියෙනවා"

"ඉන්නකො මං අනිත් දවසෙ ටෙස්ට් කරලා බලලම කියන්නම්කො ආප්පයක් ද කියලා" බිරිඳ සරදම් කලාය.

"හප්පා මෙයාටත් හොඳ එක්‍ස්පිරියන්ස් තියෙනවා වගේ"

"එහෙම නම් නෑ! ඉස්කෝලෙ යන කාලේනම් ඉතිං ඔය කුච් කුච් හෝතාහේ තමා"

ඒ ගැන විස්තර දැනගැනීම පිනිස ඇතුවූ මහත් කුතුහලය මැඩගත් සම්පත් මේ මොහොතේ වඩා වැදගත් කාරණයට සංවාද යොමු කරන්නට සිතුවේය.

"මේ එව්වා වැඩක් නෑ" ඇස් ලොකු කරගෙන තමා දෙස බලාසිටින ඔහුට පෙර ඈ යලි පැවසුවාය. "රැග් නම් ටික දවසයිනෙ. ගම් වලින් එක කොල්ලො කෙල්ලො හරියට පොලිටිකල් වැඩ වලටත් අහු වෙනවා කියලා කිව්වා යාලුවා. හොස්ටල් වල අයට ඉතිං එවාට යන්නම වෙනවලු"

"ඒක නම් මාත් අහලා තියෙනවා"

මදවෙලාවක් කල්පනාවේ නිරතවුණ එරන්දි ප්‍රශ්ණාර්ථාකාරි මුහුණකින් ඔහුදෙස බැලුවාය.

"බස් එකේ ට්‍රැවල් කරන්න කරදර නැත්තම් නංගිට මෙහෙ ඉන්න කියමුද?"

මෙතෙක් අහන්නට බැරුව සිටි පැණයට පිලිතුරම ලැබීමෙන් යටිසිතෙන් උද්දාමයට පත් වුවත් සම්පත් ඒ බව නොපෙන්වීය.

"බැඳලා තනියෙන් ඉන්න ඕන කියලානෙ ගෙයක් අරං ආවෙ ඔයාලගෙ ගෙදරත් ඉන්නෙ නැතුව. කමක් නැද්ද ඒකට?"

"හැමදාම ඉන්නවයැ බබෝ. අවුරුදු තුනනේ. අනික එයා ඉතිං තරුණ කෙල්ලෙක් නෙ. වාතයක් වෙන එකක් නෑ"

"මේ වගේ නම් ඉතිං ඊට පස්සෙ ඉන්න අමාරු වෙයි" ඒ වනවිට ඇය හැඳසිටි බ්ලව්ස් එක ඔසවා නිරුවත් පයෝධර අතගාමින් සිටි හේ පැවසීය.

"එයාට උඩ රූම් එක දෙමු. අනික ඔය පොඩ්ඩක් දැක්කට මක් වෙනවද?"

"පොඩ්ඩට වැඩිය දැක්කොත්?" මෙතෙක් බිරිඳගේ නොදුටු පැත්තක් දකිමින් ඔහු ඇසුවේය.

"නංගිලා නෑනල එක්ක ජෙල ඒක වෙන්න ඇති නේද?"

"අපෝ ඔන්න කෙහෙවලු පටල ගන්න නම් එපා. මට ඔව්ව බේරුම් කරන්න බෑ!"

"ඔයාලගෙ නංගිගෙන් එහෙම කරදර වෙන්නෙ නෑ. එයාලා දන්නවා එකට ජීවත් වෙන්න"

"මෙයා දන්න දේවල්" යයි පවසිමින් සම්පත් ඈව තමා මතට ඇදගත්තේය.

"මං ඔයාලගෙ නංගිව මෙහෙ තියාගන්න ඔයාගෙන් අහන්න බයේ හිටියෙ. දෙන්නම කතාවෙලා සෙපරේට් ගෙයක් ගත්ත නිසා ඔයා අකමැතිවෙයි කියලා ඇත්තටම"

"ආ...!"

හැඳ සිටි ඇදුම් සී සී කඩ විසි වෙන්නට වූවේය. දනිස් දෙපසට දමමින් සම්පත් කලවා මත වාඩි වූ එරන්දිගේ යෝනි තොල් ඔහුගේ ලිංගය වැලඳ ගත්තේය.

"මෙයාගෙ නංගියවනෙ ඇවිස්සිලා තියෙන්නෙ.." හේ නැගුණ දැඩි අශාවෙන් යුක්තව රති ඔච්චමක් කලේය.

"නංගියාව නරක් කලානම් බලාගන්න එකයි ඇත්තේ"

"මේ කට ඇද වල් නංගි තමයි මගේ මල්ලිවත් නරක් කලේ"

"වැඩේමයි" සැමියාගේ දෑතින් පොඩිවෙන දෙතන තවත් ඔහු දෙසට නැඹුරු කරමින් ඈ වාද කලාය.

"මේ එකැස් මොට්ටයා ගෙ තව මොනා නරක් කරන්නද?" පෘෂ්ඨිමත් මොට්ට ඔලුව, කෙල වෑහෙන දික් කටේ තොල් අතරින් අතින් අල්ලා රුවා ගනිමින් ඈ කිව්වාය.

අනතුරුව නිරර්ථක රූපවාහීණි හඬ පරයා සුසුම්, කෙඳිරිලි, ඉරීම්, මිමිණුම් යනාදියේ නාදයන් ගුවනට මුසුවෙන්නට විය.


*******

සම්පත් කොටුව බස් නැවතුම්පල හාත්පස සිසාරා සොයුරිය සිටීදැයි බැලුවේය. මාර්ග තදබදය නිසා ඈ ඔහුට කොටුවට පැමිණි බව කීමට කතා කරද්දිත්, ඔහු පැමිණි බස් රථය කොටුවට යාන්තමට ඇතුල් වී තිබුණා පමණි. තම නැගණියගේ උසින් යුතු කෙල්ලන් දෙස ඕනෑකමින් බලමින් ඔහු ඈව සෙව්වේය. වේගයෙන් බැලුවත්, සෙව්වේ සොයුරිය වුවත්, අනෙකුත් නොයෙක් තරුණියන්ගේ රූව වින්දනය කිරීමත් ඊට වඩා වේගයෙන් නිරායාසයෙන්ම සිදුවිය.

සෙවීමෙන් තරමක් වෙහෙසට පත් ඔහු මදක් නැවතී ජංගම දුරකථනය ගෙන ඈ හට ඇමතුමක් ගැනීමට සැරසුනේය. ඩයල් කරන අතරම බිත්තියක් අසල සිටගෙන දුරකතනයක් කනේ ගසාගෙන සිටින නාගරික පන්නයට හැඳපැලඳගත් යුවතියක් ඔහුගේ නෙත ගැටිනි. තම උසට සමාන, පිරිපුන් අඟපසඟින් යුතු තරුණියට වම් පසින් අඩි කීපයක් ඈතින් සිටි ඔහු, හිස මදක් දකුණටත්, පහලටත් හරවා ගෙන දුරකතන ඇමතුමෙහි ඇලී සිටී ඈ හට ඔහුව නොපෙනෙන හෙයින් ඇඳුම් තුලින් මතුවී පෙනෙනෙ ඇගේ රු සපුව රිසිසේ නැරඹුවේය. යෞවනියගේ පුන් සිරුරටත් වඩා, ඇගේ සුවිසල් පයෝධරයෙන් ඔහුගේ දෑස මුදවාගැනීමට අපහසු විය. වමත දුරකතනය කණ තබාගෙන සිටිමට එසවී තිබූ බැවින් ඇගේ ඉණ, කලව, තට්ටම් හා පියයුරු වල නාරී ලාලිත්‍යය, සිරුරට කැපෙන ඇදුමෙහි විලාසිතාව නිසා මනාව දර්ශණය විය.

නැගණියගේ දුරකථනය කාර්යබහුල බව ප්‍රකාශ වුනෙන් සම්පත් යලිත් ඈ සම්බන්ධකරගැනීමට උත්සහා කලේය. එසේ සිදුවීම ගැන ඔහු යටි සිතෙන් සතුටු වූයේ තම දෑස් ඇද බැඳ තබාගත් රුව තවත් මොහොතක් හෝ වැඩියෙන් විඳගැනීමට ඉඩකඩ ලැබෙන හෙයිනි. ඇයට හසුවුනත් කමක් නැත යන අදහසින් ඔහු රිසිසේ නෙතට රසඳුනක් බඳුවූ ඇගේ දෙතන නැරඹුවේය. යුවතිය දුරකතනය කනෙන් ඉවත් කොට, ඒ දෙස හොඳින් බලා යලි වටපිට බැලුවේය. එකවරම ඔහු සිටි දෙස බැලූ ඈගේ බැල්ම ඔහුගේ මුහුණ මත නතරවිය.

"බඩු මාට්ටු" ඔහුට සිතිනි.

"අයියා!" ඒ සමගම නැගණියගේ කට හඬ තමා අමතනු ඇසීමෙන් ඔහු තිගැස්සිනි.

අනතුරුව ඔහුගේ දෙපා පණ නැතුව යාමට පටන්ගත්තේ, තමාගේ නෙතට මෙතෙක් සුන්දර කාමුක වස්තුව වූයේ තමාගේම නැගණිය බව අවබෝධවීමත් සමගමය.

"මං මේ ඔයාට කෝල් ගන්න ට්‍රයි කරනවා"

"මාත් ඔයාට ගන්න ට්‍රයි කර කර හිටියෙ" ඇගේ වදනින් යන්තම් සිහිඑලවාගත් සම්පත් පිලිතුරු දිනි. "බිසි කියලා ආවෙ ඒක තමයි"

"හම්මේ ඔයා උස ගිහින් තවත් ලස්සන වෙලා. අඳුනගන්නත් අමාරුයි නේ" ලැජ්ජාව වසා ගනිමින් ඈහට පැවසු ඔහු ඈ දෙසට ඇදුනේය.

"ඉතිං අයියා මාව දැක්කේ අන්තිමට ඕ ලෙවල් ඉවරවෙච්ච අලුතනේ. ඊට පස්සෙ ගමේ ආවෙම නෑනෙ." සොයුරාගේ පැසසුමෙන් මද ලැජ්ජවට පත් ඈ මදක් නෙත් පහලට යොමාගෙන පැවසුවාය.

"ගිය අවුරුද්දෙ නම් එන්න තිබ්බා. දවස් දෙක තුනක් නැවතිලා යන්න එන්න හැදුවෙ. අක්ක එපා කිව්වා"

"අර මොකෝ?"

"ඔයා අපි එක්ක දැවටෙන්න ගත්තම ඔයාගෙ පාඩමට බාධාවෙයි කියලා. එයා තමා අපේ අම්මටයි තාත්තටයි උපදෙස් දුන්නෙත් කෝල් කර කර. ඔයාව සැරයක් මලගෙදරක නයිට් ගහන්න එක්ක ගියා කියලා අම්මට අවවාද කලා හරියට."

"ඔව්, අක්කා හින්දා තමා මං පාස් වුනේ. අම්මනම් ඉන් පස්සෙ කොහෙවත් එක්ක ගියේ නෑ. මං පාඩම් කරන හින්දා කියලා නෙමෙයි. ලේලිගෙන් බැනුම් අහගන්න බෑ කියලා" සිනාසෙමින් රුචිරා පැවසුවාය.

"අම්මත් එහෙනම් බයයි අපෙ උන්දැට"

"බයක් නෙමෙයි අයියා, මට කොච්චරත් කෑ ගහනවා නිදා ගන්නවා කියලා. උඹ ඕන මගුලක් කරගත්තට මට කමක් නෑ. අච්චර කරන අර කෙල්ලගේ හිත රිදවන්න නම් එපා කිය කිය"

"ආ..!"

"මොකෑ..? අයියත් බයද අක්කට?"

"නෑ! නෑ!! මගෙත් ගෞරවය තමා ඉතින් ...." අමුතුම සිනාවක් පාමින් සම්පත් පිලිතුරු දුන්නේය.

"මෙච්චරද ඔක්කොම බෑග්?" තරමක් විශාල ගමන් මල්ලත් හා කරේ එල්ලන් යන බෑගයත් අතට ගනිමින් ඔහු ඇසීය. "අපරාදේ මට බයික් එකේ එන්නත් තිබ්බා"

"ඔව් අයියා, තව තියෙන එවා, තාත්තා එනකොට ගෙන්න ගන්න පුලුවන්."

"ඇදුම්වත් එච්චර නෑ වගේ දවස ගානේ කැම්පස් අඳින්න?" අනතුරුව සොයුරා තමාව නොමගට යවනු ලැබූ අනෙක් කරුණ වන, නැගනිය සාමාන්‍යයෙන් නොහඳින ඇදුම ගැන විමසුවේය. "ඕක කොහෙන්ද ගත්තේ? එහෙන්ද?"

"නෑ අයියා. මේක මට අක්කා එව්වෙ තාත්තා අත ගියසැරේ මෙහෙ ආපු වෙලාවේ. තව ඇඳුම් තියෙනව ගෙදර. අක්කා කිව්වා අලුත්ම වගේ එව්ව ඇරෙන්න කිසි දෙයක් ගේන්න එපා කියලා. මෙහෙන් ඔක්කොම අලුතෙන් අරං දෙන්නම් කියලා. මං ඒත් කිව්වා එපාම කියලා. එතකොට කියනවා මට පුලුවන් තරම් අඩුවක් නොකර සලකන මිනිහගෙ නංගිට මං සලකන්න ඕන නේද කියලා"

"මගෙ මොනවා හරි වාසනාවකට හම්බවෙච්ච කෙල්ලෙක් නංගි"

"ඔයැයිගෙ විතරක් නෙමෙයි, මගෙත් වාසනාව අයියා"

ඔවුන් තවත් කොතරම් වාසනාවන්තදැයි ඔවුන් නොදැන සිටියෝය.


***********

පසුදා සම්පත්, එරන්දි. රුචිරා තිදෙනාම දැවන්ත ඇඟලුම් වෙලඳ සැල පුරා ඇවිදිමින් රුචිරාහට අවශ්‍යය ඇඳුම් පැලැඳුම් තේරුවෝය. තොරාගත් ඇඳුම් කීපයක් රැගෙන ඔවුන් ෆිට් ඕන් කුටි අසල, ඉන් එකක් හිස් වනතුරු රැඳී සිටියහ. ඒ අතරතුර එරන්දි සැමියාගෙන් වඩා සුදුසු කොයි එවාදැයි විමසුවාය.

"ඔයාලා කැමති එකක් අරගන්න"

"මොකද්ද හලෝ, කියනවකො. කැමති නැද්ද නංගි ස්ටයිල් එකට ඇඳලා යනවට"

"මට ඕවා තෝරන්න තේරෙන්නෙ නෑ"

"තෝරන්න එපා මෝඩයෝ. ඔයා ආස එක කියනවා. පිරිමි අය බලන්න කැමති එවා දැනගන්නයි ඕන"

"ඔයාලා අඳින්නෙ විලි වහගන්නද? පිරිමින්ට පේන්නද?"

"දෙකටම සහ වෙන ගෑණුන්ටත් පේන්න"

"පිරිමි නම් කැමති විලි වැහෙන්නෙ නැති එවා අඳිනවට"

"හා! අද ඉඳන් මං එහෙම අඳින්නම්කො. දැං නංගි අඳිනවට කැමති එක කියන්න" පැවසූ එරන්දි අනතුරුව පහත් හඬින් "මේ මිනිහා නම් නංගි වුනත් එහෙම අඳිනවානම් කැමති ඇති" යනුවෙන් මිමිණුවාය.

චකිතයට පත් ඔහු වහා රුචිරාට එය ඇසුනිදැයි බැලීය. ඇය හට එය ඇසුන බවක් පල නොවිනි. කුටියක් හිස්වුන වහාම එය අල්ලගත් කාන්තාවෝ දෙපල එකින් එක මාරු කරමින් දොර ඇර ඇර ඔහුට පෙන්වූහ. බිරිඳගේ වදනින් යලිත් පත්තු වූ සම්පත්ගේ හැඟීම් නැගණිය ඇඳුම් මාරු කරමින් පෙන්වීම නිසා ඇවිලි ගියේය. කැරකි පෙන්වන සෑම වාරයම ඇගේ සුවිසල් පයෝධර යුවල දෙසද, මනාව හැඩවැටුණ නිතඹ දෙසද නොබලා සිටීමට ඔහු අසමත් විය. ඇඳුම් තේරීම පිනිස බලන නිසා බිරිඳ හා නැගණිය තුල ඒ ගැන සැකයක් ඇතිනොවෙන බව නිසැක වූ සම්පත් රිසි සේ නැරඹුවේය.

යලිත් වටයක් ගොස් තවත් ඇඳුම් කට්ටලයක හැඩ බැලූ ඔවුන් තෙවන වටයත් ගොස් තවත් ඇඳුම් ගොන්නක් රැගෙන පැමිණියෝය.

"අනේ මට නම් හරි මහන්සියි හලෝ. ඔයාම ඇතුලට ගිහින් පොඩ්ඩක් බලනවකො. දොර ඇර ඇර ඉන්නත් ඕන නෑනේ" කුටිය අසල කිසිවෙක් නොවූයෙන් එරන්දි අනෙක් දෙදෙනාට පමණක් ඇසෙන සේ කිව්වාය.

"ඔයාට පිස්සුද? නංගි ඇඳුම් මාරු කරද්දී මං ඇතුලෙ ඉන්නෙ කොහොමද?"

"ඔයා හිතුවද ඔක්කොම ගලවනවා කියලා. ආස ඇති එහෙනම්. නංගි යටට හොඳට ඇඳලා ඉන්නෙ. යට ගවුම තියෙනවා."

රුචිරා ලැජ්ජාවෙන් රතුවූවාය. සම්පත් බිරිඳට රැව්වේය. ඔහුගේ කලවට අතින් අනිමින් එරන්දි තරහෙන් මෙන් රුචිරා ඇදගෙන කුටියට රිංගුවාය.

අවසානයේ නැගණිය හට ඔහු ඉදිරියේම බිරිඳ බෙසියර් හා පෑන්ටි තෝරද්දී ඔහුග් දෙකන් රතුවුනේය. වරෙක ඈ රුචිරාගේ විශාල දෙතනට ගැලපෙන බ්‍රා එකක් නැගණියගේ පපුවට අල්ලා ඔහුහට හැඩ පෙන්වමින් "කොහොමද මේක?" ඇසීය. ලැජ්ජාවටපත් රුචිරා හිකි හිකි ගාමින් ඇකිලි දෙකට නැමුනාය. කිසිවක් කරකියාගත නොහැකි වු සම්පත් ඔලුව කැසුවේය.

මේ සියල්ලෙහි වන්දිය අවසානයෙදි එදා රාත්‍රී ගෙවන්නට වුයේ එරන්දිගේ අසරණ නංගියාටය.

*********

දිනෙ දින දවස් ගෙවෙද්දී සොයුරාගේ රහස් බැල්ම හෙලීම් වැඩිවිය. බිරිඳට හොරෙන් සම්පත් හැකි සෑම වෙලාවකදීම නංගිට අසුනොවන සේ ඇගේ අඟපසඟ දෙස කාමුක අයුරින් බැලුවේය. දුටුවනින් ඕනෑම පිරිමියෙකුගේ කාමය අවුලන ඇගේ සුන්දර සුවිසල් පයෝධර යුවල ඔහුගේ මනස අවුල් කල ප්‍රධානම අංගය විය. කොතෙක් හිතුවත් ඔහුට එය වලකා ගත නොහැකි විය. වලකාගැනීමට උත්සහ කරද්දී වැඩි වැඩියෙන් බැලුනේය. රාත්‍රී නයිටිය පිටින් සිටිද්දි හා උදෑසන ඒ පිටින් තම බිරිඳට කුස්සිය් වැඩ වලට උදව් කරද්දී, ඔහුගේ ඇස් රුචිරා වෙත නිරන්තරයෙන් ඇදී ගියේය. උගුරට හොරා බෙහෙත් කන්නට තනන්නාක් මෙන් ඔහු වෙනදාට වඩා උදෙන් නැගිට කුස්සියට යෑමට පෙලඹුනේය. තමා අවසාන වතාවට දුටු උස නැති ලාබාල කෙල්ලට වඩා පහුගිය අවුරුදු තුනට නැගණිය පිරිපුන් යුවතියක්ව වැඩි සිටියාය. කෙසේ වෙතත් තම බිරිඳට අසුවේදෝ යැයි බියෙන් ඔහු නිතරම පසු වුනේය. එසේ වූ බවට බිරිඳගෙන් කිසිම ප්‍රතිචාරයක් නොවූයෙන් හෙතෙම අස්වැසුනේය.

රුචිරාගේ පැමිණිමත් සමගම යටපත් වි තිබූන ඇතැම් ප්‍රේමාලිංගනද, ඇයට හොරෙන් අඹු සැමි යුවලගේ කාමරයෙන් පිටත සිදුවූ ඇතැම් එවාද, දිනෙන් දින යලි සුපුරුදු ලෙසින් ඈ ඉදිරියේම වුවත් සිදුකරන්නට නාගරික ජිවිතයක් හිමි එරන්දි නොපැකිලුනාය. ඈ තම එක කුස උපන් නැගණිය වීමත්, ගමෙහි ජීවන පිලිවෙලත් නිසා සම්පත් තවමත් එයට පැකිලුනේය. රාත්‍රියෙ තිදෙනාම එකට රූපවාහිනිය නරඹන අවස්ථාවලදී, ඇතැම් දිනවල දිග සෝපානයේ සම්පත් හා එරන්දි අසුන්ගෙන සිටියදී නැගණියට තනි සෝපානය යන අතර ඇතම් දිනවල එරන්දි, රුචිරාවත් දිග සෝපානයට කැඳවාගෙන තමාගෙ පසෙකින් හෝ සැමියාගෙ පසෙකින් වාඩි කරවා ගනී. එහිදි එරන්දි සුපුරුදු ලෙසින් සැමියා තුරුලු කරගැනීමට හා ඔහුගේ කකුලක් මතින් කකුලක් දමාගැනීම වැනි දේ කිරීමට නොපැකිලුනත් සම්පත් එය සීමාවට වඩා එහාට යාමට ඉඩ නොදුන්නේය.

දිනක් එලෙස තිදෙනාම එකම අසුනේ ගැහැණුන් දෙදෙනා දෙපැත්තේ සිටිද්දි, එරන්දි සැමියාගෙ කලව මතින් කකුල දමා, බෙල්ලෙ එල්ලි, නිකට සිඹිමින්, ඔහුගේ අත ගෙන ඇගේ කලවා මතට ගත්තේය. සම්පත් වහා අත ඉවතට ඇද ගත්තේය.

"මොනවා කරනවද මංදා. නංගිත් ඉන්නවා ලඟ" සම්පත් තරහෙන් මෙන් කීවේය.

'ඉතිං මොකෝ?"

සිදුවීමෙන් මද වෙලාවක් ගත වෙද්දී නැගනිය අසුනෙන් නැගිට්ටාය.

"මං කාමරේට යනවා අක්කා."

ඇය තමාව පසුකරමින් යන්නට හදනවිටම නැගනියගේ අතින් අල්ලගත් එරන්දි ඇයව නවත්තා ගත්තාය.

"මොකෝ? ලැජ්ජා හිතුනද?"

"නෑ අක්කා. මං ඉන්නකොට ඔයාලගෙ නිදහසට බාධාවක් නේ"

"මට නම් නෑ. ඔයලාගෙ අයියට තමයි ඉතිං"

"ඔව් අක්කා ඒකතමයි, මං ආස නෑ ඔයාලා ඉස්සර හිටිය විදියට ඉන්නෙ නැතිවෙනවට මං හින්දා."

එරන්දි සැමියාගෙ මුහුණ දෙස බැලුවාය.

"ඉඳගන්න නංගි, ඔයා ආසාවෙන් බල බල හිටිය එක නේ දාල යන්න හදන්නේ" සම්පත් නංගිගේ අතින් ඇද පැවසීය

"ඒ වුණාට... " ඇය මදක් පැකිලුනාය.

"හරි හරි අපි නිදහසේ ඉන්නම්කො. ඔයා ටීවී එක බලන්න. මේ පැත්ත එහෙම බලන්න එපා හැබැයි" ඇයව ඇද යලි වාඩි කරවාගනිමින් සොයුරා පැවසීය.

"හොරෙන් බැලුවට කමක් නෑ ටිකක් ලයිව් ශෝ එකත්" එරන්දි නැගණියට ඇසක් ගසමින් කිව්වාය.

එකෙනෙකාට තුරුලුවෙමින්, පිරිමැද ගනිමින්, ඉඹ ගනිමින් සොයුරා හා නෑනා ආලිංගනයේ යෙදෙන අයුරු අනෙක් පසට හේත්තු වි රුපවාහිනිය නරඹන අතරතුර නැගණිය ඇස් කොනෙන් ඈ දුටුවාය.

වැඩසටහනේ අවසාන භාගය වන විට ඇයද නොදැනීම තම සොයුරාගෙ උරහිසට හේත්තූ වී සිටියාය. මද වෙලාවකින් ඔහුද ඈගේ ඉණ වටා අතක් යවා ඇයව තමා දෙසට තරමක් ඇද ගත්තේය.

එදිනට පසු සම්පත් හා බිරිඳ අතර පෙර සිදුවුනු පෙම් කෙළි බොහොමයක් නැගණිය ලඟපාත සිටියදි හෝ පේනමානයේ සිටියදී යලි සිදුවුනේය. සෙමෙන් සෙමෙන් එම අවස්ථා සාමාන්‍යය දේවල් බවට හැරුණි. එනමුත් අයියා තම නැගණිය දෙස හොරෙන් බැලීම්, යම් පමණකට ප්‍රමාණය ඉක්මවූ සාමාන්‍යය සොයුරු සොයුරියන් අතර සිදුවන ආලිංගන යනාදීයෙහි යෙදීම ආදිය සම්පත් රහසේම දිගටම කරගෙන ගියේය. නැගණිය කෙරෙහි ඔහුගේ කාමුක හැසිරීම් හා බැලීම් කතුන් දෙදෙනාගෙන් කිසිවෙක් දැනගත් බවට හෝ තේරුණ බවට කිසිම ඉඟියක් නොවීය.

එරන්දි කිසිවිටෙක ඔවුන්ගේ නිදන කාමරය වසා තබන්නට උත්සහ නොකලාය. ඔවුන්ගේ රතිකෙලි හඬ ඉහලට ඇසුණත්, ඒ ගැන දෙදෙනාම තැකීමක් නොකලහ. සැබැවින්ම ඔවුන් දෙදෙනාම පෙරටත් වඩා ශබ්ධ නැගෙන පරිදි හැසුරුණු බව කිසිවෙක් මුලසිට නිරීක්ෂණය කලා නම් පැහැදිලිව පෙනෙන්නට තිබිණ. සම්පත් උවමනාවෙන්ම නැගණියට ඇසෙන්නට ශබ්ධ ඇති කිරීම මගින් අමතර වින්දනයක් ලැබුවේය.

දිනක් රාත්‍රියේ එරන්දි සැමියා මත නැග රමණයේ යෙදෙන අවස්ථාවක දොර රෙද්දට එපිටින් කිසියම් ඡායාවක් තිබෙන්නා සේ දුටුවාය. උවමනාවෙන් ඒ දෙස නොබලා හොරැහින් බලමින්, නරඹන්නෙක් සිටීයානම් වඩ වඩා රති කුපිත කරවන අයුරින් ඈ හැසිරුණාය. එහෙත් දොර අසල කිසිවෙක් සැබැවින්ම සිටියේදැයි ඈ හට නිශ්චිතවම නිගමනය කරගත නොහැකිවිය. රති කෙළියේ අවසානය වෙද්දී කිසිවෙකු සිටියානම් එයාට දකිනු පිනිසද, එසේ නැතහොත් සැබැවින්මද කියා සිතගත නොහැකි තරම් වියරුවෙන් එරන්දි සැමියා හා රමණය කලාය.

***********

"අක්කා ...!" ඉරිදාවක රුචිරාගේ හඬ ගේ පුරා විහිදී ගියේය.

"ඇයි නංගී.....!?" කුස්සියේ යමක් කරමින් සිටිය එරන්දි ඇසුවාය.

"අනේ අක්කා. මට තුවාය ගන්න අමතක වෙලා. වැලේ දාලා ඇති. ගෙනත් දෙනවදෝ?"

"ඉන්න නංගි, ගේන්නම්"

ඉහල මාලයේ නිදන කාමරයක් තිබුනද, ගෙදර නාන කාමර තිබුනේ එකක් පමණි. සම්පත්ලා මිලදී ගත්තේ අර්ධ වශයෙන් නිමකර තිබූ නිවසකි. එයටද ඔවුන් තවමත් ණය වාරික ගෙවමින් සිටින හෙයින් ඉතුරු කොටස නිම කර ගැනීමට තරම් හැකියාවක් එතෙක් ඔවුනට නොතිබිණ. බිම් මහලේ කුස්සිය, සාලය, නානකාමරය හා එක කාමරයක් පිහිටි අතර, උඩු මහලේ කාමර දෙකක් හා නාන කාමරයකට බිත්ති බැඳ තිබුණද වාසය කිරීමට සුදුසු පරිදි නිමකර තිබුනේ එක් කාමරයක් පමණි. එහෙයින් රුචිරා හට නෑමට හා වැසිකිලි යාමට පහලට ඒමට සිදුවූවාය.

නිවාඩු දිනයේ කොටකලිසමක් ගසාගෙන යතුරුපැදිය සෝදා දැමූ සම්පත්, නැගණිය බෙරිහන් දෙද්දී කුස්සියේ වතුර බොමින් සිටියේය. එරන්දි තම අපිරිසිදු දෑත් විහිදා දක්වවමින් නැගණියහට තුවාය ගෙනිහින් දෙන ලෙස ඈ ඔහුට ඇහෙන් සන් කලාය. ඔහු තුවාය රැගෙන නාන කාමරය දොර අසලට ගොස් සෙමින් තට්ටු කලේය.

එක්වරම දොර ඇරුණ අතර, සිරුර පුරා දිය බේරෙමින් නිරුවත් රුචිරා දොර අසල තුවාය ගැනීමට අත දිගුකොට ගෙන සිටියාය. නෑනා තුවාය ගෙනෙනු ඇතැයි අපේක්ෂාවෙන් දොර හැරිය ඈ, අනපේක්ෂිත සිද්ධියෙන් මොහොතක් බිරාන්ත වි බලා සිටියාය. මොහොතකට කිසිවක් කරකියා ගත නොහැකි වු සම්පත් ද ඇගේ හිස සිට දෙපතුල දක්වා ඇස් යැව්වේය. අනතුරුව දිගුකරගෙන සිටි ඇගේ අත මත තුවාය දැම්මේය. සිහි එලවාගත් නැගණියද වහා දොර වසා ගත්තාය.

කූඩාරම් ගැසුණු කොට කලිසමත් සමගින් සම්පත් යලි කුස්සියට ඇදුනේය. එරන්දි ඔහුට පිටුපා වැඩකරමින් සිටි බැවින් අසුවීමේ අවදානමක් නැතුව ඔහු ඈ අසලින් සින්ක් එක දෙසට ගමන් කලේය. ඇය එකවරම පසුපසට පැමිණ ඇගේ තට්ටම් ඔහුගේ ඉදිරිපසට තද කලාය. කරකියා ගන්නට දෙයක් නොමැති වූ සම්පත් නැවතීන. ඔහුගේ ප්‍රාණවත් ශිෂ්ණය තදවි ඇඹරෙන ලෙසින් ඈ තට්ටම් චලනය කලාය. බිරිඳ විමසුවහොත් දීමට පිලිතුරක් ඔහු සිතින් සෙව්වේය. වාසනාවක මෙන් ඈ කිසිවක් නොවිමසුවාය. ඔහු දෙස යන්තමින් බලා ඇය අමුතු සිනාවක් පා යලි කරමින් සිටි කාර්යයෙහි නිරත වූවාය.

පසුදා රාත්‍රියෙහි රුචිරා ඉක්මනින්ම නිදා ගන්නට ගියාය. සම්පත් ඇඳට ගොස් සෑහෙන වෙලාවක් යනතුරුත් එරන්දි ඇඳට නාවාය. ඈ පැමිණි පසු දෙදෙනාම නිදා ගන්න තැත් කලද, ඇය නිදි නැතුව ඇදෙහි ඇඹරෙමින් සිටින බව ඔහුට දැනින.

"මොකෝ, අසනීපයක් වත්ද?"

"නෑ! අද නින්ද යන්නෙ නෑ"

ආ..! එහෙනම් මොනවා හරි කරමු"

"අද බෑ වස්තුව, මට නිකම් උණ ගන්න වගේ"

"පැනඩොල් එකක්වත් දෙන්නද?"

"බිව්වා. නින්ද යනකම් පොතක්වත් කියෙව්වනම් හොඳයි වගේ"

"එහෙනම් කියවන්න"

"අනේ වස්තුව, නංගි අලුත් නවල්ස් වගයක් ගෙනාවා. එයින් එකක් ගෙනත් දෙන්නකො, ප්ලීස්"

"නංගි නිදිත් ඇතිනෙ දැං"

"ඒකට කමක් නෑ. එයාගේ මේස උඩ ඇති අලුත් පොත් ටික"

සම්පත් ඇඳෙන් බැස, ලෙහී තිබුණ සරම යලි හැඳගෙන, නැගණියගේ කාමරය වෙත ගියේය. දොර ලඟට ගිය ඔහු ඇයට සෙමින් කතා කලේය. ඇගෙන් ප්‍රතිචාරයක් නැති හෙයින් ඔහු දොරෙන් අතුලු වි විදුලි එළිය දැල්වූවේය. අනතුරුව පොත් සොයාගන්න මේසය වෙත යාමට හැරුණු ඔහු දුටු දෙයින් ගල්ගැසුනේය. ඇඳමත නිදාගෙන සිටි තම නැගණියගේ පොරවන රෙද්ද පලාතකවත් නොවීය. දුහුල් නයිටියේ පලල් කර අතරින් ඇගෙ එක් විශාල පියොවුරක් එළියට පැන තිබිණ. ඇගේ නයිටිය උකුල තෙක්ම එසවි තිබුණ හෙයින් ගණ කලු පැහැති රෝම වලින් වැසුනු ඇගේ යෝනියද පිරිපුන් කලවා දෙකද හොඳින් ප්‍රදර්ශණය විය.

පොත් සෙවීම පැත්තක තබා ඔහු ඈ දෙස බලා සිටියේය. තම නංගිගේ නිරුවත දුටු ක්ෂණයකින්ම ඔහුගේ මල්ලියාද පණගසා කෙලින් වින. මද වෙලාවක් බලාසිටීමෙන් අනතුරුව තවත් වාවාගතනොහැකි වූ හේ, ඇඳ අසලට ගියේය. හොඳින් ලංවී, ඇගෙ නිරුවත හොඳින් නැරඹු හේ අවසානයේ ඇගේ කලවා මත අත තැබුවේය. සෙමින් ඈ හට කතාකලේ ඈ නිසැකවම නිදිදැයි දැනගැණිම පිණිසය. අනතුරුව කෙමෙන් කලවා අතගාන්නට ගත් ඔහු මද වෙලාවකින් ඇගේ මයිල් අතරින් ඇඟිලි යවමින් යෝනි පෙදෙසත් අතගාන්නට වූවේය. තද නින්දේ පසුවුණ නැගණිය ඇහැරෙන පාටක් පෙනෙන්නට නැති බැවින් ඔහු සෙමෙන් ඇගේ යෝනි තොල් මතට ඇඟිලි ගෙන ගියේය. අනතුරුව අනෙක් අතෙන් ඇගේ නිරුවත් සුවිසල් තනය පිරිමදින්නට ගත්තේය. මෙසේ මද වෙලාවක් ඇගේ රස ස්ථාන දෙකම ඔහු නිදහසේ අත ගෑවේය.