Sampathge Sampath Ch. 02 (සිංහල)

Story Info
Same genes - ගහේ කටු
18.1k words
3.75
21.8k
1

Part 2 of the 3 part series

Updated 06/08/2023
Created 06/29/2016
Share this Story

Font Size

Default Font Size

Font Spacing

Default Font Spacing

Font Face

Default Font Face

Reading Theme

Default Theme (White)
You need to Log In or Sign Up to have your customization saved in your Literotica profile.
PUBLIC BETA

Note: You can change font size, font face, and turn on dark mode by clicking the "A" icon tab in the Story Info Box.

You can temporarily switch back to a Classic Literotica® experience during our ongoing public Beta testing. Please consider leaving feedback on issues you experience or suggest improvements.

Click here

සම්පත්ගෙ සම්පත් 2 - ගහේ කටු

බොහෝ සුන්දර රාත්රී පසු කරමින් කාලය කෙමෙන් ඇදී ගියේය. සීතල දෙසැම්බරයේ ඇරඹි තුන්පත් රති ක්රීඩා වඩා වඩා රසවත් වෙමින් දිනපතාම පාහේ සිදුවිය. යෞවනියන් දෙදෙනාහට මසකට වරක් දින දෙකතුනකට අර්ධ වශයෙන් නිවාඩු ලැබුණද එවා එකම දිනවල නොවුන හෙයින් සම්පත් හටනම් නිවාඩු අනුමත නොවුනේය. වැඩි දිනක් යාමට මත්තෙන් නැගණිය හටද රති ආශ්වාද දියර ගලන්නට පටන් ගත්තේය. එනමුදු නෑනාට විදෙන මූත්රාවන් දියර ස්භාවයක් නොවුනු එය මදක් සුදුපැහැයට හුරු උකු ලාටූවැනි දියරක් විය. නැනාගේ මෙන් එවා වේගයෙන් දුර විදුනේද නැත. සොයුරාගේ රහස් මුගුරද, වටපිටාවද තෙල් හෝ ක්රීම් ගෑවාක් මෙන් තෙමා දමමින් එවා ශිෂ්ණය දිගේ පිටතට විහිදී ගියේය.

ත්රිත්ව සම්භෝගයේ වඩාත් සතුටට පත්වූ බිඳකුත් ඉරිසියාවක් නැති එරන්දි ගැන අයියා-නගෝ පුදුම වූහ. එනමුදු ඇගේ සිතුවිලි වලට අනුවනම් ඉරිසියා කරන්නට දෙයක් නොවුනේය. තවත් වැඩි වැඩියෙන් දෙයක් ලැබුවා මිස එයින් ඇය හට කිසිත් අඩුවක් නොවුනේය. තව තවත් මොන මොනදේ ඉදිරියේදි ලැබේදැයි කිසිවෙකුත් නොදත්තේය.

හැකිතාක් හොඳින් උපාධිය සමත් වීමේ අරමුණින් සිටි රුචිරා ඒ සදහා බොහෝ මහන්සිවී වැඩකල බැවින් පලමු වසර අවසාන විභාගය තෙක් නිවාඩුවට ගමේ යන්නට ඉඩ කඩක් නොලැබුවාය, නැතහොත් උත්සහ නොකලාය. කොතරම් රතිකෙලියට ලොල් වුවත් සම්පත් හා බිරිඳ ඇගේ අධ්යාපන කටයුතුවලට සෑමවිටම රුකුල් දුන්නෝය. විශේෂයෙන් විභාග දිනවල දීර්ඝ සංවාසයන්ගේ නොයෙදීමට ඔවුන් පරිස්සම් වූහ. ඈ හට ඉක්මනින් නින්දට යාමට ඉඩකඩ සැලස්වූ යුවල ඇයට සුව නින්දක් ලබාදෙනුවස් නින්දට පෙර රසවත් රතිසැපක්ද ලබාදීමටද නොපැකිලුනෝය. සැබැවින්ම එයින් ඇගේ විභාග පීඩනය තුනීවී ගියේය. එවන් දිනවල උදෑසනම නෑනා තේ හදාගෙන ඇඳ ලඟට ගෙනවිත් දෙනතුරුම සොයුරාහට නිරුවතින්ම තුරුලුවී සුවසේ නිදාගැනීමට තරම් ඈ වාසනාවන්ත වූවාය. නැවුම් ගතසිතකින් යුතුව ඈ සොයුරාගේ අලුයම ධාතුද තුනුවිල පුරවාගෙන විභාග සඳහා පිටත් වී ගියාය.

වැඩි කැමැත්තකින් නොවුණත් විභාග අවසානයේ නිවාඩුව සඳහා ඈ ගමේ ගියාය. අඹු-සැමි දෙපලද නොකැමැත්තෙන් වුවද සති 5ක නිවාඩුව සඳහා ඈ හට සමුදුන්නෝය.

"සම්පත්" නැගනිය ගමට ගොස් දින දෙකකට පසු රාත්රී ආහාර ගන්නා අතරතුර එරන්දි කතාවට මුලපිරුවාය. "ඔයාලගෙ ගෙදරින් කෝල් කලා අද"

"නංගිද?" සම්පත් විමසුවේය. "එයැයිට පාලු ඇති ගොඩක්. ඊයේ පෙරේදා දෙකෙත් කෝල් කරලා කියව කියව හිටියේ සෑහෙන වෙලාවක්"

"නංගි නෙමෙයි හලෝ" රලු ස්වරයකින් එරන්දි පැවසුවාය. "නංගි කෝල් කරන එක ආයේ අමුතුවෙන් කියන්න දෙයක් යැ. ඔයාලගෙ අම්මා කතා කලේ"

"අම්මට හුඩු, මොකක් හරි අවුලක්ද?" තරම්ක් තැතිගත් විලසින් ඔහු පැවසීය. "අම්මට අරකි කියවන එව්වා වත් ඇහිලද?"

"පිස්සුද මනුස්සයෝ" සොහොපාස සිනාවකින් මුව සරසාගත් ඈ කියාගෙන ගියාය. "ඔච්චර බය තිබ්බොත් ඇති ඉතිං. නංගි එච්චර මෝඩ නෑ!"

"විකාර කියවනවා" කේන්තිගිය ස්වභාවයකින් හඬ නැඟුනේය. "දැනගත්තොත් මොන ගිනි විජ්ජුම්බරයක් වෙයිද මංදා? නංගිව මෙහෙ එවන්නෙ නැතුව හිටියොත් තමා වැඩේ..!"

"ආ" සිනාහසෙන මුවකින් වදන් පිටවිය. "ඒකයි එහෙනම් මෙයාට බය. නංගි නැතිවෙයි කියලා වනචරකම් කරන්න"

"ඔයාට ගානක් නැද්ද?"

"මොකෝ නැතුව" මූණ හදාගත් එරන්දි පැවසුවාය. "කෙල්ල නැතුව පාලුයි ගේම. පව්! මොනවා හරි වුනොත් එයාටයි ගොඩක් පාඩු වෙන්නේ. හරිම සතුටෙන් හිටියේ."

"හ්ම්ම්හ්...!"

"බය නැතුව ඉන්නවා හලෝ..!, ඒකි ඔය ගියාට හිත මෙහේ. බලන්නකො වැඩි දවසක් ඉන්නෙ නෑ.. මොකක් හරි බොරුවක් දාලා එයි උන්දැ"

"හ්ම්ම්ම්ම්හ්..!" මදක් කල්පනා කරමින් සම්පත් කිව්වේය. "ඒ වුණාට ඒකත් හොඳ නෑ. අම්මලා එක්කත් ඉන්න ඕනනෙ"

"ඩිග්රිය ඉවර වුනාම කොහෙ යන්න වෙයිද කවුද දන්නේ"

"ඒකත් ඇත්ත" යමක් හදිසියේ මතක් වූ විලස ඔහු යලි විමසන්නට වූවේය."ආ..! ඉතින් අම්මා මොනවද කිව්වෙ"

"ආනේ... තව ඩිංගෙන් ඒකත් අමතක වෙනවා...! අම්මට මෙහෙ කොළඹ ඔෆිස් වල මොනවද වැඩ වගයක් කරගන්න තියෙනවලු. ඒකට දවස් කීපයක් කොළඹ ඉන්න වෙයි කිව්වා. අනිද්ද උදෙන් පිටත් වෙනවා කිව්වා."

"එහෙනම් මං එදාට නිවාඩුවක් දාන්නම්"

"ඕන නෑ! අම්මා කිව්වා ඔයාට පුලුවන් නම් ඇවිත් එයාගෙ බෑග් එක විතරක් අරං යන්න කියලා. ඒක උස්සගෙන ඔෆිස් ගානෙ බඩගාන්න බෑනෙ ඔයා ගිහින් බෑග් එක ගන්න"

"ඒ වුණාට අම්මට වැඩිය කොළඹ හුරු නෑ. මං නිවාඩුවක් දාලා එයාව එක්කගෙන යන එකතමා හොඳ"

"එක දවසක් නෙමෙයි නෙ. අම්මා කිව්වෙ දවස් කීපයක් යයි කියලා වැඩ කරගන්න. එහෙම නිවාඩු ගන්න බෑනේ ඔයාට මේ හදිස්සියේ. අනික අම්මා කලිනුත් ඔය වගේ ඔෆිස් වැඩ වලට ඇවිල්ලා තියෙනවා නේද? ඒ නිසා එයාට දැනුම් තේරුම් තියෙනවා නෙ"

"ඒත් ...." යමක් කියන්නට සම්පත් අර ඇන්දේය.

"ඔයා අම්මගෙ බෑග් එක ගන්න යනකොට මාත් එන්නම්. ඔයා බෑග් එක අරං යන්න. මං අම්මා එක්ක යන්නම් එයාගෙ වැඩවලට"

"හම්මේ... ලේලිගෙ ලීලේ...!" සතුටු වදන් එළියට පැන්නේය. "අම්ම මට වඩා ඔයා ට ආදරෙයි"

"ආදරේ දෙපිටින් යයි ලේලි දුවටයි, පුතාටයි කරපුවා දැනගත්තොත්"

"හම්මෝ...!"

"එවා නෙමෙයි. හෙට ඔෆිස් ඇරිලා එනකොට අම්මට උයලා තියන්න එයා කන්න කැමති දේවල් අරගෙන එන්න"

"හා..!" අනතුරුව යමක් මතක් වු විලස ඔහු කියන්නට වූවේය. "අද සඳුදා. එතකොට අම්මා එන්නෙ බදාදා. සිකුරාදා වෙනකොට... ආ! සිකුරාදත් ආංඩුවෙ නිවාඩු දවසක් නෙ. එහෙනම් අම්මට ලබන සතිය වෙනකම් ඉන්න වෙයි"

"ඉතිං?"

"ශෝක් ඉතිං. කාලේකින් ගමේ යන්නත් බැරිවුන එකේ අම්මට ටික දවසක් අපි එක්ක ඉන්න පුලුවන්"

"ආ...! මං ඒත් බැලුවා මොකක් හරි අවුලක් ද කියලා"

********

බසයෙන් බැසගත් නිර්මලා, සිය පුත්රයා පැමිනසිටීදැයි හාත්පස නෙත් යොමා බැලුවාය. වසර කිපයකට උඩදී පැමිණුන අවදියේදී තිබුනාට වඩා කොළඹ බොහෝ සේ වෙනස්ව ඇති බව ඈ හට වැටහුනේය.

"අම්මා...!"

හඬ ආදෙස හැරී බැලූ ඈ, පුතු හා ලේලිය සිනා පිරුණු මුහුණින් තමන් වෙත ඇදෙනු දුටුවාය. ඇගෙ වතද සිනාවෙන් පිරී බැබැලෙන්ට වූවේය. බොහෝ මව්වරු කරන්නාසේම ඈද පළමුවෙන්ම, වසර කීපයකින්ම නොදුටු ආදරණිය පුතු වෙනස්ව ඇත්දැයි ඔහුගේ හිස සිට දෙපතුල දක්වා හොඳහැටි බැලුවාය. අනතුරුව ඇගේ බැල්ම ලේලිය සිසාරා ගියේය.

"පුතානම් ටිකක් මහත්වෙලා පාටයි" දෙදෙනා දෙසම නෙත් හෙලමින් ඈ පැවසුවාය. "දුවනම් ඉස්සරටත් වඩා ලපටියි වගේ. තවත් හැඩ වෙලා"

"එයාගෙ වයස රිවස් ගියර් එකේ යන්නෙ අම්මා" බිරිඳට වැලමිටෙන් අනිමින් ඔහු ඔලොක්කුවට කිව්වේය.

"ඔය ඉරිසියාවට අම්මේ" ඔහුට විරිත්තමින් ඈ පැවසුවාය. "අම්මත් අන්තිමට දැක්කට වඩා තරුණයි වගේ නෙ පේන්නෙ"

"මොන විකාරද? මේ නාකි මං කොහෙ තරුණ වෙන්නද?"

එවර සම්පත්ද මව දෙස හොඳින් නෙත්යොමා බැලුවේය. කොළඹ එන නිසාදෝ ඈ කෙස්වැටිය සහමුලින්ම කළුකොට තිබුණාය. එමෙන්ම පෙරට වඩා ඇය පාටවැටී ඇති සෙයක් ඔහුට හැඟුනේය.

"නංගිත් ගෙදර නැති නිසා දෙන්නම දැං කෙල්ලයි කොල්ලයි වගේ ඉන්නවා ඇති. ඒකයි ඔය." සම්පත් පවසද්දී මව මත ඉහල පහල ඇදීගිය ඔහුගේ දෑස හදිසියේ ඇගේ පියොවුරු මත නතරවුනි. දැවැන්ත පයෝධර යුවලක් මවද සතු බව පළමුවතාවට ඔහුගේ කල්පනාවට නැගුනේය. තනපට පිටින් පවා ඔහු ලමා කලයේ දී කොතෙකුත් ඇගේ පපුව දැක තිබුණද, නැගණිය සිහිවීම නිසාදෝ පළමුවරට මනසින් මවගේ දෙතන් වල ප්රමාණයන් මැන්නේය. සාරී පොටට යන්තමින් මුවාවී හැට්ට්ටය පුපුරාගෙන පිටතට පනින්නට මාන බලමින් තිබුණ මවගේ පත දෙතන, තම නැගණියගේ සුවිසල් පයෝධර වලටද වඩා විශාල බවත්, නැගණියද එවන් පියයුරු යුවලක් උරුමකරගෙන ඇත්තේ මවගේ ආරෙන්ම බවත් ඔහුට හැඟුණි.

"මල විකාර" නිර්මලා පිලිතුරු ලෙසින් එසේ පැවසුවද, දියණියද කොළඹ පැමිනීම නිසා දෙදෙනා තනිවූ පසු ඔවුන් අතර පෙරට වඩා බැදීමක්ද , ආලිංගන හා රති සම්භෝග යනාදියෙදි වැඩිවීමක් හා කිසියම් නැවුම් බවක් ද ඇතිවූබව ඈ හට සිහිවිය.

"අම්මා උදේට කාලත් නෑ නේද?" එරන්දි පිලිවිසියාය. "අපි කඩේකින් මොනවහරි කාලම යමුද? මං අම්මටත් එක්ක දවල්ට බත් එකක් නම් බැඳගෙන ආවා. "

"ඔන්න අම්මව කොළඹ ඕන තැනක එක්ක යන්න ගයිඩ් කෙනෙක් ගෙනවා"

"අනේ පව් මේ කෙල්ලට මොන වදයක්ද? මට ඔය හොයාගෙන ගියහැකි. ඔයැයි තමයි මේ ඔක්කොම කරන්නේ" මව පුතුට චෝදනා කලාය.

"ඔන්න මං නං නෙමෙයි. මං නිවාඩු දාන්න ලෑස්තිවෙනකොට මෙයා තමා භාරගත්තේ මං එක්ක යන්නම් කියලා"

නැන්දම්මා ලේලිය දෙස ආදරණිය බැල්මක් හෙලුවාය.

"ඇති යංතම් එහෙමවත් නිවාඩුවක් දාන්න හිතුවා" වසර තුනකින් පමණ මහගෙදර නොපැමිණිම මතක් කරමින් මව නෝක්කඩු කිව්වාය.

"අම්මා ඉතිං දන්නවා නෙ හේතු"

"හ්ම්ම්හ්... , ඒ හින්දා තමා ඉතින් මොකුත් කියන්න බැරි. දැං ඉතින් ඊටත් වඩා කරදරයක් නෙ අපේ කෙල්ලවත් ගෙදර තියාගෙන"

"අනේ ඒක මොන කරදරයක් ද? නංගි නැතුව පාලුයි දැං අපිටත්" සම්පත්ට පෙර ඔහු දෙසද නෙත් කොනින් බලමින් එරන්දි පිලිතුරු දුන්නාය.

"අනේ දුව ඔයා මහන්සි වෙන තරම ඇති. ඔයා ගෙදර යන්න. මට තනියම යන්න ඇහැකි"

"මොන මහන්සියක්ද අම්මෙ. දැං ඔය ගවන්මන්ට් ඔෆිස් එක එක තැන් වලට ගෙනිහින් තියෙන්නෙ. අම්මට කරදරවෙයි හොයාගන්න"

"අපෝ...! අම්ම දන්නෙ නෑ...! මෙයා කියපුවා. 'ඔය ගොඩේ ගෑණුන්ට පුලුවන්ද මේවයෙ කරක්ගහන්න, ලොකු මිනිහා වගේ තනියම යන්න ආවට. කොළඹ කාපු අපිටත් පැටලෙනව සමහරවෙලාවට' ඔහොමයි කිව්වෙ"

"අනේ පලයන් යන්න." ලේලියගේ කම්මුලක් අතගාමින් නිර්මලා පැවසුවාය. "මගෙ රත්තරං දුව කවදාවත් ඒ වගේ එවා කියන්නෙ නෑ! ඔහෙ තමා කිව්වොත් ඔය වගේ එකක්"

එරන්දි සැමියාට විරිත්තුවාය.

"හරි, හරි, එයා රත්තරං, අපි පිත්තල"

"මේ වගේ කෙල්ලෙක් ලැබෙන්න වාසනා කරන්න ඕන"

"ඒක නම් ඇත්ත" ඇස් වලින් රහස් යමක් පවසමින් ඔහු බිරිඳ දෙස බැලුවේය.

**********

තිදෙනා හෝටලයේ ආහාර ගන්නා ගමන් නොයෙකුත් විස්තර ගැන සල්ලාපයේ යෙදුනි. ඒ අතර තුර නිර්මලා මේසය මත වූ යමක් බෙදාගැනීමට ඉදිරියට නැමුණෙන්, කර පලල් හිර හැට්ටය අතරින් පොදිගැසී එළියට නෙරා ආ පයෝධර යුවලෙහි ඉහල කොටස, ඇයට ඉදිරියෙන් අසුන්ගෙන සිටි සම්පත්ගේ බැල්මට හසුවිය. ඒ සමගම තම දෙකකුල් අතරින් කිසියම් පොදියක් දිග හැරෙන අයුරක් යන්තමට ඔහුට දැනින. වරක් නොව, දෙතුන් වරක්ම යම් යම් දේ බොදාගැනීම හෝ අරගැනීම පිනිස ඈ එලෙස ඉදිරියට නැමුණාය. ඒ සෑම අවස්ථාවකම තවෙකක් රහසේ සෙමෙන් ඉදිමුනේය. එනමුත් ඔහු හට එය නොබලා සිටීමද කෙසේවත් කල නොහැකි දෙයක් විය. කෙසේ වෙතත් සම්පත්ව වැඩි අපහසුතාවයට පත් නොකරමින් සංදර්ශනය අවසන් විය.

"එහෙනම් අම්මා පරිස්සමෙන් යන්න. මෙයාව පරිස්සමෙන් එක්ක යන්න" මවගෙ ගමන් මල්ල කරට ගනිමින් සම්පත් පැවසුවේය.

"අනේ යනවා යන්න...!" එරන්දි රැව්වාය.

"අම්මා මේ ඔන්න, පයින් එහෙම යන්න වුනොත්, ඔයැයි ගමේ වගේ පයින් බඩ ගාන්න එහෙම යන්න එපා හරිද? ත්රී වීල් වල යන්න." මවට පැවසූ සම්පත් බිරිඳ දෙසට හැරී "එරන්දි, ඔන්න අම්මා කිව්වා කියලා පයින් එහෙම එක්ක යන්න එපා!"

"හරි හරි දැං පුතාට වැඩට යන්නත් පරක්කු වෙයි. ඔයා යන්න"

යතුරු පැදිය ගාල්කොට තිබූ දෙසට තම ගමන් මල්ලත් කරේ එල්ලාගෙන ඇදෙන පුතු දෙස නිර්මලා ආදරයෙන් බලා සිටියාය.

"පව්, ඕනවට වඩා හිතනවා.." ලේලිය දෙසට හැරුණ ඈ පැවසුවාය.

"හැම ගෑණිටම ඔය වගේ මනුස්සයෙක් ලබන්න වාසනාව නෑ අම්මේ. " හැඟුම්බරව පැවසූ එරන්දි ඌණපූරණයක්ද එක් කලාය. "මනුස්සයෙක් විතරක් නෙමෙයි, පවුලක්ම"

උගුර හිරවූ නැන්දම්මා කිසිවක් පැවසීමට නොහැකිව ලේලියගේ අතින් අල්ලාගත්තාය.

***************

"අම්මේ..! මෙන්න මෙයා වැඩ ඇරෙන්නත් කලින්ම පැනලා ඇවිල්ලද කොහෙද?" වැඩ ඇරුණ විගස ගෙදර පැමිණි සම්පත් දුටු එරන්දි කෑගැසුවාය.

"ආ..! පුතා ඉක්මනටම ආවද?" කුස්සිය පැත්තේ සිට සාලය දෙසට එමින් සිටි නිර්මලා ඇසුවාය. "අපිත් මේ දැං ගෙදරට ගොඩවැදුනා විතරයි..."

ඇඳගෙන ගිය සාරිය හා හැට්ටය රෙදි වැලෙහි වනා තනපන හා යට සාය පිටින් එන මව දුටු පුතනුවන්, බිරිඳට හොඳවයින් සපයන්න සූදානම් වූ පිලිතුරද උගුරේ හිරකරලමින් මොහතකට ගල්ගැසුනේය. නැන්දනියට දීම පිනිස රැගෙන ආ තුවායත් අතැතිව එරන්දි ද නැවති බලා හුන්නාය.

"කෝ දෙන්න අම්මගෙ බෑග් එක." පැවසු එරන්දි සැමියාගෙන් ගමන් මල්ල උදුරාගෙන ගස්සමින් කිව්වාය. "යකෝ මං මැරෙන්න යනවා කිව්වත් මෙයා එන්නෙ නෑ මෙච්චර ඉක්මනට කවදාවත්"

"පුතා..! අපිට වැඩිය මේ ලමයා ගැන බලන්න...!" සිතට ආඩම්බරයක් ඇතිවුණද, ලේලිය හට ඉරිසියාවක් පහල වෙන්න ඇතැයි බියවූ නිර්මලා වචන බරකොට පවසමින් පුතාට අවවාද කලාය.

"ඔය මෙයැයිගෙ බොරු අම්මා..!" මෙතෙක් මවගේ සිරුරට හිරවී හුන් දෑසින් බිරිඳට රවමින් සම්පත් පැවසුවේය.

"බිබ් එකක් බැඳගන්න" එරන්දි කුටුකුටු ගාමින් සැමියාට පැවසුවාය. "උඩට විතරක් නෙමෙයි. යටටත් බඳින්න වෙයි"

ඔහුට ඇය පැවසූ දේ තේරුම් ගන්න මදවෙලාවක් ගත විය. ඒ අතරම ලේලියගෙ කුටුකුටුව දුටු නිර්මලා තමන් නිසා ඔවුන් අතර අමනාපයකට මුලපිරෙනු ඇතැයි බියවූවාය.

"අම්මට ලෑස්තිකලේ නම් උඩ තට්ටුවෙ නංගිගේ කාමරේ. අම්මට සැරින් සැරේ උඩට පහලට යනඑක අමාරුවේවිද මංදා?" ගමන් මල්ල ඇය වෙත ගෙන එන ගමන් එරන්දි පැවසුවාය. "අම්මට අපේ කාමරේ ලෑස්ති කරන්නද?"

"ඕන නෑ දුව. උඩ හොඳයි" ගමන් මල්ල රැගෙන ඈ වෙත පැමිණියද එය නොදී බලා සිටින ලේලිය ඈ යලි ඇමතුවාය. "බෑග් එක දෙන්න දුව. මං උඩට යන්නම්"

"අම්ම ගෙදරට අඳින එක අරගන්නකො. මං මේවා උඩින් ගිහින් තියන්නම්. අම්මගෙ කකුල් අමාරුයි කියලත් කිව්වනෙ. නාලා තේ එකක් එහෙම බීලා පස්සෙ ඔන නම් හෙමින් උඩට යන්න බැරියැ"

එරන්දි අල්ලාගෙන සිටියදීම නිර්මලා තම ගමන් මල්ල ඇර, ගෝනියක් කපා සැදූ පරිද්දෙන් වූ කිමෝනා බාච්චු ගවුම එළියට ගන්නට විය. එරන්දි නෙත් කොන් බැල්ම සැමියා වෙත විය. ඒ අතරදී බිරිඳගෙ වදන්වල පමණක් නොව හැසිරීමේද අරුත වටහාගත් සම්පත් යටිසිතින් ඇයට කෘතඤ්ඥ වූවේය. ඇයගෙන් කිසිවක් වසන් කරගෙන සිටීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවන බව මේ වන විට අත්දැකීමෙන්ම දැන සිටි ඔහු, එහෙයින්, ඒ සඳහා උදෑසනදී පවා උනන්දු නොවුනේය. කට ඇරගෙන මව දෙස බලාසිටීමෙන් ඇතිවිය හැකිව තිබූ අවුල වෙනතක හරවමින් තත්වය පාලනය කරගත් ඈ විසින් තම මවගේ රුව රිසිසේ නිදහසේ තව ටිකවෙලාවක් දැක ගන්නට සැලැස්වූ ඉඩකඩෙන් ඔහු උපරිම ප්රයෝජනය ගත්තේය. එරන්දි උවමනාවෙන්මදෝ ගමන් මල්ල මදක් පහතට කොට අල්ලා සිටියෙන් මවට තරමක් නැමෙන්නට සිදුවූ අතර පොලවට බරවූ පොල්ගෙඩි දෙකක් මෙන් තන පටට හිරවී එල්ලෙමින් තිබුණ සුවිසල් කොමඩු ගෙඩි දෙකෙන් එලියට නෙරා විත් තිබුණ කොටස හේ මහත් ආසාවෙන් නැරඹුවේය. තමාට තරමක් පිටුපා සිටියෙන් බිරිඳගේ දොතොල් අතර මතුවූ අමුතුම තාලයේ සිහින් සිනහව ඔහු නොදුටුවේය.

"මං එහෙනම් නාගෙන එන්නම්" ඇඳුම හා තුවාය අතේ දමාගත් නිර්මලා දෙවුම් කුටිය දෙසට පිය මැන්නාය.

'පුකත් නරකම නෑ' ඇත් ගමනින් ඇදෙන මවගේ වටොර දෙස බලමින් සිටි හේ, එය තම බිරිඳගේ තරම් විශාල හා ලස්සන නොවුණද නැගනියට වඩා විශාල හා පියකරු බව නිරීක්ෂණය කලෙන්, තමාටම කියා ගත්තේය.

තේ හැදීම සඳහා කුස්සිය දෙසට පිය මැන්න එරන්දි ඉණෙන් අනිමින් ඔහු පසුකරගෙන ගියාය.

"හෙට එනකොට බිබ් දෙකක් අරගෙන එන්න"

ඔහු වහා පැන ඇගේ පුක මිරිකා දැම්මේය. ඉන් පසු ඈ පසුපසින්ම කුස්සිය දෙසට ඇදුනේය.

*******

නිරුවතින් නාන්නට අවස්ථාවක් ලැබුණේ බොහෝ කලකට පසු හෙයින් නිර්මලා බොහෝ වෙලාවක් සෙමෙන් නාගත්තාය. ගෙදරට වතුර පොම්පයක් නැති බැවින් ගෙදරදී නාන්නේ වත්ත පහල නාන ලිඳෙනි. ගෙදරට වතුර පොම්පයක් සවිකරදීමට සම්පත් උත්සහ දැරුවද, ඔහු හට තම නිවස සඳහා ගත් ණයද පියවන්නට ඇති හෙයින් තවත් බරක් එකතු කිරීමට නොකැමති වූ ඇය හා සැමියා එය වලකා ලූහ. දියණිය හට දායාද හා මගුල් වියදම් සඳහා මුදල් රැස්කරමින් සිටි දෙපොල හැම සතයක්ම අරපරිස්සමෙන් වියදම් කලහ. එහෙයින්, තම ආදායමින් ටැංකියක් බැඳ ජලනල සවිකර ගත හැකිව තිබුණත්, එවන් ද්වීතික අවශ්යයතාවයන් වෙනුවෙන් වියදම් කිරීමට ඔවුන් පැකිලුනහ. එවන් දේ ගැනද, දියණිය ගැනද ඇතුලුවූ නොයෙකුත් කල්පනාවන් දියරැල් මෙන් මනසෙහි ඇදෙද්දී, වතුර මලෙන් විහිදි ආ කැකෑරුන නල ජලය කෝමල නග්න සිරුර සීරුවට දෝවනය කරමින් පහලට වැගිරුනේය. මුහුනෙන් ගලා හැලුණු දිය දහර පුලුල් පපුව මතදී එක්වෙමින්, දැවැන්ත පර්වත දෙකක් අතරින් ඇද හැලෙන දිය ඇල්ලක් පරිද්දෙන් යෝධ පයෝධර අතරින් රූරා බැස්සේය. ඈ මෙලෙස කල්පනා සයූරේ කිමිදී ස්නානය කරමින් සිටියදී, කොතෙකුත් ණයබර තිබුණත් දියණියගේ උසස්පළ වියදම් වලින් කොටසක්ද දැරු සිය පුතණුවන් ණය බර මදක් අඩුවන තෙක් දරුවෙක් ගැන සිතීමද පමාකොට තිබුණත්, දැං උසස් අධ්යාපනය ලබන නැගණිය සිය නිවසේ නවතාගෙන ඇගේ වියදම්ද දැරීමට ඉදිරිපත්වීම ගැන වු සිතුවිලි දියවැල ඔස්සේ, මනස ඇදී ගියෙන්, දෙනෙතින් මතුවු කඳුලු බිඳු කීපයක් නල ජලයට මුසුවී ගියේය.

පාන්දර සිට ගෙදරට එනතෙක් වූ ගමන් මහන්සිය තුනීවි යන තෙක් නාගත් ඈ ඇඟපත හා කෙස්වැටිය පිහිදාගෙන බාච්චු ගවුම ඇඟලා ගත්තාය. කොන්ඩයේ ඔතාගැනීමට තරම් සුදුසු නොවන ප්රමාණයට තුවාය තෙතබත් වී තිබුණ හෙයින්, එය කොන්ඩයේ ඔතානොගෙන ලේලියගෙන් වෙනත් වියලි තුවායක් ඉල්ලා ගැනීමට සිතා කොන්ඩය පිට මැදින් පසු පසට දමා සකස් කරගත් ඈ දෙවුම් කුටියෙන් පිටතට ආවාය. වැඩි ශබ්ධයක් නොනගාම කුස්සිය වෙත ඇ ඇදෙනු, එහි සිටි පෙම් කුරුලු ජෝඩුව නොදත්තෝය. එරන්දි තේ පානය සඳහා කෑමට පෑන් කේක් සදමින් සිටියාය. ඇයට උදව්කරන මුවාවෙන් එහි රැඳි සිටිය සම්පත්, උදව් කෙසේ වෙතත් වරින් වර පිටුපසින් ඇයට හේත්තු වෙමින් තට්ටම් මිරිකමින් සිටියේය. කුස්සියට ඇතුලුවනවිට පුතන්ඩියා ලේලියගෙ පුක මිරිකන අයුරු මව දුටුවාය. ලේලියද ඔහුට අනුබල දෙන බවද මව තේරුම් ගත්තාය.

'දෙන්නගෙ අමනාපයක් නෑ එහෙනම්' සතුටට පත් නිර්මලා සිත හදාගත්තාය. ඔවුනට නොහැඟෙන පරිදි ඈ සෙමෙන් රෙදි වැල දෙසට ඇදුනාය. රෙදි වනා යලි ඇතුලට එන අතරේදි ඈ ශබ්ධ නැගෙන සේ ඇවිදිමින්, උගුරද පෑදුවාය.

"ආ අම්ම නාලා ඉවරද? වතුර ඉතුරුව නිසා මං ගින්දර අඩු කරලා තිබ්බා අම්ම එනකම් උණුවෙන් තේ එක දෙන්න." පෑන් කේක් තසිම මේසය මත තබමින් එරන්දි පැවසුවාය. "ඉන්න මං විගහට තේ දාන්නම්. එතකම් ඔයාලා පෑන් කේක් කන්න"

හැඩ තල කිසිවක් නොපෙනෙන බාච්චු ගවුම මතින් මවගේ සුවිසල් තන් යුවල මතුකරගැනීමට පුතුගේ දෑස් නිරර්ථක උත්සාහයක යෙදුනි.

"ආ..!" යමක් මතක් වූ විලස නිර්මලා නැවති ආපසු හැරෙන අතර කීය. " මං කිරිටොපි වගයක් හදාගෙන ආවා. ඒවා බෑග් එකේ ඇති. ඉන්න මං ඒවා අරං එන්නම්."

ඇය උඩුමහලට යාම සඳහා හැරී පිටත් වූවාය. එදෙස බලාසිටි සම්පත් යලිත් වරක් ගල් ගැසී ගියේය.

"ඕන නෑ අම්මේ" එරන්දි ඇය වලකාලීම පිනිස පවසන්නට වූවාය. "දැං පෑන් කේක් තියෙනවනේ . ඒවා හෙට අනිද්ද කමු. අම්ම දැං උඩ යන්න ඕන නෑ ඔවා ගේන්න"

"හා එහෙනම්!" මද දුරක් ගිය මව නැවති ආපසු හැරෙද්දී, එරන්දි අත ඇති රොටි හැන්දෙ මිටින් සැමියාට ඇන්නාය.

මවගේ කොන්ඩය කෙලවරින් කාන්දුවූ දියෙන් ඉණ පහලින් තෙත් වීම නිසා ඇඳ සිටි ලිහිල් ගවුම නිරුවත් තට්ටම් වල ඇලී එහි හැඩය මනාවට මතුවී තිබෙණු දැකුමෙන් ගල්ගැසුනු පුතනුවන්, බිරිඳගෙ පහරින් පියවි ලොවට විසිවුනේය.

"සම්පත්!, අම්මගෙ කොන්ඩෙ ඔතාගන්න ටවල් එකක් ගෙනත් දෙන්නකෝ කාමරෙන්"

"අහ්! මං ඔයාගෙන් තුවායක් ඉල්ල ගන්න ආවෙ. මේ ඩිංගට ඒකත් අමතක වුණා"

සම්පත් ගෙනැවිත් දුන් තුවාය මව කෙස් සමග ඔතා ගන්නා අතර බිරිඳගේ ඉඟියකින් ඈ ලඟට ඇදුනු ඔහුගේ කනට එරන්දි යමක් මිමුණුවාය.

"අද එක්කෙනෙකුට තුවාය දෙන්න වෙන්නෙ මෙහෙම තමා "

දෙදෙනාගෙ හැසිරීමෙන් ඈ කිසියම් කුප්ප විහිලුවක් කරන්නට ඇතැයි මව අනුමාන කලාය. එහෙත් ඒ තමන් හා තම දියණිය සම්බන්ධ දෙයක් යැයි ඈ කිසිසේත්ම සිතුවේ නම් නැත.

තේ පානයෙන් අනතුරුව තිදෙනා බොහෝ වෙලා සතුටු සාමිචියේ යෙදුනහ. කතා කරමින්ම එරන්දි රාත්රි ආහර පිලියෙල කරන්නට පටන් ගත් අතර සම්පත් ඇයට උදව් කෙරුවේය. ඔවුනට කතා බහ කරන්නට කොතෙකුත් දේවල් විය. වාසනාවකට නිර්මලාගේ බාච්චු ගවුම ඇගේ සිරුර හෝ සිරුරේ හැඩතල පෙන්වන ඇදුමක් නොවුයෙන් සම්පත් හට ගල් ගැසෙන්නට අවස්ථාවක් උදා නොවුනේය. එනමුත් නැගණිය ගැන කතා බහ කෙරෙන බොහෝ අවස්තාවල නිරායාසයෙන්ම ඔහුගේ දෑස් මවගේ පයෝධර කෙරෙහි එල්ල විය.

රාත්රී ආහාරයෙන් පසු තිදෙනා සාලයට ගොස් රූපවාහිනීය නරඹන්නට ගත්තත්, ඊට වඩා සල්ලාපයේ යෙදීම සිදුවිය.

"ඉන්න මං කොපි ටිකක් හදාගෙන එන්නම්" එරන්දි නැගිට කුස්සිට දෙසට පියමැන්නාය.

"හකුරු කෑල්ලක් කාල කහට එකක් බොමුද දුව"

"හකුරු ගෙනාපුවා නෑනේ අම්මේ"

"ආ! මං තාම ඔයාලට ගෙනාපුවා දුන්නේ නෑ නෙව. හොඳ කිතුල් හකුරු වගයකුත් ගෙනාවා. ඉන්න මං අරං එන්නම්" කියමින් සැටියෙන් නැගිටින්නට ගිය නිර්මලා කෙඳිරිගාගෙන යලි ඉඳගත්තාය.

"මොකද අම්මේ මොකද වුනේ" දෙදෙනාම ඈ අසලට පැන්නෝය.

"මං පොඩ්ඩක් නුහුරු අතට නැගිටින්න ගියේ. මස් පෙරලුනා වගේ වුණා" කෙඳිරිලි පිට කරමින් ම ඈ පැහැදිලි කලාය. පුතනුවන්ගේ කීම නිසා බොහොමයක් අවස්ථාවල ත්රිරෝද රථවලින් ගමන් ගැනීම කොතරම් නම් හොඳදැයි ඈ හට සිතිනි.

"ඇවිදපු ආමාරුවට වෙන්න ඇති. සම්පත් ගිහින් අම්මගෙ බෑග් එක ගේන්නකො. තෙල් වගයක් තිබ්බා. ඉන්න මං අම්මට ගාන්න අරං එන්නම්"

සම්පත් ගමන් මල්ල රැගෙන එන අතරතුරදී, එරන්දි තෙල් කුප්පියක් සොයාගෙන ආවාය.

"සම්පත් ඔයා අම්මගෙ කකුල්වල් තෙල් ගානවද. මං අම්මා ගෙනාව ඒවත් එළියට අරං කහට ටිකක් දාගෙන හකුරුත් කපාගෙන එන්නම්"

මවගේ කකුලක් ටීපෝ එක මත තබාගත් සම්පත් තෙල් ටිකක් අතට ගෙන එහි අතුල්ලන්නට විය. ඒ අතරතුර ටීපෝ එකෙහි අනෙක් පැත්තෙහි ගමන් මල්ල තබාගෙන එරන්දි එහි තුල වූ දෑ එලියට ගනිමින් නිර්මලාට පෙන්වමින් වෙන්කරන්නට විය. ඒ අතර තුර පලල්වු දෙකකුල් අතරින් යන්තමින් පෙනෙන මවගේ කලවා දෙස සැමියා ගෙ නෙත් යොමුවෙනු ඇගේ නෙතට ලක්විය. ටීපෝව මත තබගත් කකුලෙහි දනහිස තෙක් ඔහුට තෙල් ගාන්නට ඉඩ හල එරන්දි ගෙදරට ගෙනා බඩු සියල්ල පිටතට ගෙන ඉතුරු සියල්ල නැවත ගමන් මල්ල තුල පිලිවෙලට අඩුක්කලාය.

"ඔය මදි සම්පත්., දනහිසට උඩිනුත් තෙල් ටිකක් ගාන්න. අම්ම හවස වැඩියෙන් රිදෙනවා කිව්වෙ ඒ හරිය"

කියන පමාවට සම්පත් ඒ සදහා සැදී පැහැදී උන්නේය. මොහොතක් පමන කල්පනා කල මව තම ගවුම මදක් ඉහලට ඇද තම පුතුට තෙල් ගාන්නට ඉඩ හැරියේය. තෙල් ගාන ගමන් ගවුම තවත් ටිකක් ඉහලට කල සම්පත් ඇගේ ඇතුල් කලවා දෙස රහස් බැලුම් හෙලන්නට වූවේය. එරන්දි සෙමෙන් කුස්සියට ඇදුනාය.

හකුරු සමග තේ කහට එනතෙක්ම සම්පත් මවගේ කකුල් දෙකෙහිම තෙල් ගෑවේය. එයින් ලද සහනය හා සනීපය කරණකොට ගනිමින් නිර්මලා හිස පසුපසට ඇල කර පුටු ඇන්දට හේත්තු කරගෙන දෙනෙත පියා ගෙන උන්නාය.. එරන්දි ඒ අසලට පිවිසෙන විට, සැමියා තෙල් ගෑමත්, නැරඹීමත් හරි හරියට කරමින් හිටියේය. ඊට ඉඩ සලසමින්, තේ බන්දේසිය ටීපෝ එක මත තැබූ ඇය අනෙක් සැටියේ වාඩිවූවාය.

"ඔය ඇති පුතා" මද වෙලාවකට පසු ඇස් අරිමින් නි පැවසුවාය. කහට බීමෙන් පසු තවත් පැය තුන්කාලක් පමන පුතා හා ලේලිය සමග දොඩමලුවී සිටි ඈ නිදිමතයැයි පවසමින් නිදන්නට යන්න සැරසුනාය.

"දැං කකුල හොඳයි ද අම්මෙ" එරන්දි ඇසුවාය.

"අමාරුව හුඟක් අඩුයි දුව. උදෙන් නැගිටින්නත් එපායැ, ඉතිං"

"උඩට යන්න අමාරුනම් කියන්න අම්මෙ"

"නෑ දුව දැං දැන් කකුල් අමාරුව ගොඩක් අඩුයි"

"අම්මා පාංදරම නැගිටින්න ඕන නෑ. යන්න ලෑස්ති වෙන්න වෙලා තියලා නැගිට්ටම ඇති"

"එහෙම බෑනේ දුව. ඔයා තනියමනෙ ...."

"ඒකට කමක් නෑ අම්මා. අම්මා හොඳට නිදා ගන්න. නංගිගේ එක්සෑම් දවස්වල මෙයැයිට පුලුවන්නම් නින්දෙන්ම එයැයිගෙ දතුත් මැදලා මූණත් හෝදලා ඇදුම් අන්දනවා" සම්පත් ඉස්සර වුනේය.

සිනාවක් පෑ නිර්මලා හිස වනා එකඟත්වය පලකරමින් පඩිපෙල දෙසට ඇදුනාය.

"ඒකටත් හරි යන්න අයියා නම් කුණු කෙල පිටින්ම නංගිගෙ හිස්තැන් පුරවනවා, විභාගේට ඕනවෙයි කියලද කොහෙද" මව නෑසෙන මානයට ගිය පසු එරන්දි පැවසුවාය.

"යං යං ඉක්මනට අද පුරවන්න නෑනගේ හිස්තැන් ඔක්කොම"

පසු දිනට ගෙනයෑමට අවශ්යය දෑ කඩිනමින් සූදානම් කල නිර්මලා, බොහෝ කලකින් කිසිවෙක් නිදා නොගත් දියණියගේ ඇඳෙහි ඇලවුණාය. ගමන් මහන්සිය නිසා ඇඳට වැටුන සැනින්ම වාගේ නිදි දෙව්දුව ඈ වැලඳ ගනිද්දී, පහල කාමරයෙන් නැගුණු ස්ත්රී කෙඳිරිලි හඬ සිහිනයෙන් මෙන් ඇගේ සවනට වැටිනි.

******

දෙගොඩහරි ජාමයේ කිසියම් හේතුවකින් නිර්මලා ඇහැරුණාය. දැඩි පිපාසයකින් පෙලුන ඈ ඇඳෙහි ඉඳගත්තාය. තිර නොමැති ජනේලයේ විදුරුව තුලින් ඇදී ආ වීදී ලාම්පු එලියෙන් දියණියගේ ලියන මේසය මත ප්ලාස්ටික් වතුර ජොග්ගුවක් තිබුණ බව ඈ දුටුවාය. එදෙසට දිග ඇදී එය අරගත් ඈ හට එය හිස්ව ඇති බව වැටහිනි.

'ශිහ්, අමතක වුණානේ වතුර එකක් ගේන්න. දූටත් තියන්න අමතක වෙන්නැති' ඈ සිතුවාය.

පිපාසය යටපත් කරගනිමින් යලි නිදන්න උත්සහ කලද, සැමදාම පාහේ මැදියම නැගිට වතුර බී යලි නිදන්නට පුරුදු වී සිටි ඈ හට යලි නින්ද යන පාටක් නොවුනේය. පිපාසය ඈව දැඩිව පෙලුවේය. අවසානයයේ කුස්සියට ගොස් වතුර බීම සඳහා ඈ ශබ්ධ නොනැගෙන සේ සෙමෙන් පහලට බැස්සාය. මෑත්ව ඇති පහල නිදන කුටියේ දොර රෙද්ද අතරින් විහිදුන අඩවන් එලිය විදුලි පහන් නොදල්වා මුලුතැන්ගෙට යාමට ඈ හට ප්රමාණවත් විය. දරුවන්ට ඇහැරෙන්නට ඉඩනොතබා නිහඩවම ජලය පානය කල ඈ යලි ඉහල මාලයට වෙත යෑමට පිය නගද්දී නිදන කාමරය තුල හුන්නවුන් නිදි නැති බව එයින් නිකුත්වූ හඬවලින් ඈ පසක්කරගත්තාය. එකවරම සවනට වැටුන පුතනුවන්ගේ ගෙරවිලි හඬ නින්දෙන් ඇතිවූවක් නොවන බව දීර්ඝ කාලයක පලපුරුද්දක් ඇති නිර්මලා සැනෙකින් තේරුම් ගත්තාය.