Sampathge Sampath Ch. 01 (සිංහල)

PUBLIC BETA

Note: You can change font size, font face, and turn on dark mode by clicking the "A" icon tab in the Story Info Box.

You can temporarily switch back to a Classic Literotica® experience during our ongoing public Beta testing. Please consider leaving feedback on issues you experience or suggest improvements.

Click here

මද වෙලාවක් මෙලෙස පැවති ආලිංගනය සෙමෙන් වියැකී ගියේය. සොයුරා යලි නිසලව තද නින්දට අවතීර්ණ වූ බව දැනුන රුචිරා සෙමෙන් ඔහුගේ දුර්වලවූ ග්‍රහණයෙන් මිදී ඇඳෙන් බැස ගත්තාය. නයිටිය හදගනිමින් දෙවුම් කුටියට වහ වවා ඇදුන ඈ ඒ තුලට වී කල්පනා කලාය. විනාඩි කීපයකට පමණක් වුවත් පියවි සිහියෙන් ලැබුණ ඒ රති සුවයට ඈ වසඟ වී සිටියාය. එය තවත් ලබන්නට ඈ බොහෝ සේ ආසා කලත් සමාජ සංකල්ප මත හැඩගැසුණ ඇගේ මනස එයට විරුද්ධව මනසින්ම යුධ වැදුනේය. ව්‍යාකූල වූ ඈ හට විසඳුමන් නොවූයෙන් කොමඩ් එක මත අසුන් ගෙන මුත්‍රා කලේය. අනතුරුව දෙයාකාරයෙන්ම තෙත්ව ඇති යෝනි මුවද හොඳින් සෝදාගත් ඈ යලි කාමරයට පිවිස සෙමෙන් ඇඳට ගොඩ වූවාය. ඇගේ සිත මදක් අස්වැසිල්ලට පත් කරමින් සොයුරා අනෙක් අතට හැරී එරන්දිව බදාගෙන සිටියේය. හැකිතාක් ඔහුට නොගෑවෙන පරිදි සිටින්නට තැත් කරමින් නින්දත් නොනින්දත් අතරම ඈ ඉතුරු කාලය ගෙවා දැම්මාය

***

ව්‍යාකූලවී සිටි රුචිරා හට තවත් දේශන වලට සිතයොමාගෙන සිටිය නොහැකි විය. එහෙයින් හවස් වරුවේ දේශනයට නොහිඳ ඈ ගෙදර ආවාය. සොහොයුරා ගෙදර ඒමට ප්‍රථම ඈ නෑනා හා කතාකරන්නට නිදහස් අවස්ථාවක් සලසා ගත්තාය.

"අක්කා"

"ඇයි නංගි?"

"ඔයාලගෙ ඇඳට ආවත් වැඩක් නෑ වගේ අක්කා"

"ඒ මොකෝ නංගි"

"ඊයෙ රෑ ඔයාලගෙ ඇඳට ආවට පස්සෙත් කලුකුමාරයගෙ බැල්ම ආයෙත් වැටිලා වගේ අක්කා"

"ඒකත් එහෙමද" කියූ එරන්දි මොහොතක් කල්පනා කරන්නට වුවාය. "ඉන්න බලන්න. ඕවා ගැන හොඳට දන්න අපේ අක්කා කෙනෙක් ඉන්නවා. කොල් කරලා අහලා බලමු."

"ආ අක්කේ, මං එරන්දි" ඈ ජංගම දුරකතනයෙන් කිසියම් කෙනෙකුට කතා කලාය. කලු කුමාර දිශ්ඨිය වෙනුවෙන් කලහැකි දෑ ගැන ඈ දුරකතයෙන් විමසුවාය. හිස වනමින් හූමිටි තබමින් ප්‍රතිචාර දැක්වූ ඈ කතා කල තැනැත්තාට ස්තූති කරමින් ඇමතුම විසන්දි කලාය. යම් විදියකින් ඒ කාලය අතරතුර ඈ හට වෙනත් දුරකතන ඇමතුමක් ආවානම් දුරකතන සංවාදය බොරුවක් බව රුචිරාහට නියත වශයෙන්ම වැටහෙනු ඇත.

"නංගි"

"අක්කා?"

"ඒ අක්කනම් කියනවා බලි තොවිල් එහෙම නම් තියෙනවාලු කරන්න. ඒත් ගොඩක් බොරුකාරයොලු කරන්නෙ. අන්තිමට නැති ප්‍රශ්නත් ඇතිවෙලා අතේ තියෙන සල්ලි ටිකත් වියදම් වෙන එකලු වෙන්නෙ. ලොකු ලොකු ගනන්ලුනෙ ගන්නෙ ඔවා කරන්න දැං"

"ඒකනම් ඇත්ත අක්කා. අපේ ගෙවල් ලඟ කට්ටියකටත් ඔය භූත දෝශයක්ද මොකද්ද කියලා එක එක දේවල් කරලා කීප සැරයක්ම බලි තොවිල් එහෙමත් නැටුවා. සමහර එවා කිලි අහුවුණාලු. බොරු කලාලු කිය කිය ආයෙ කරල කරලා තාම ණය ගෙවනවා ඒ මිනිස්සු" බලාපොරොත්තු කඩවූ ලීලාවෙන් රුචිරා කිව්වාය. "මොකද අක්කා දැං මේකට කරන්නේ"

"ඒ අක්ක නම් කිව්ව ඉතින් තරුණ වයසෙ ගෑණු ලමයින්ට ඕක වෙන්නේ ඉතින් පිරිමියෙක් ඕන වුණාම කියලා"

"අනේ අක්කෙ මට එහෙම එකක් නෑනේ"

"ඒවා නංගි යටි හිතේනෙ තියෙන්නෙ." පාන්දර ජාමයේ තමා සොයුරාගෙ පුරුෂ පහසට අවනතවූ හැටිත් එය ඉල්ලා සිරුර මොරදුන් හැටිත් රුචිරාහට සිහියට නගමින් එරන්දි පැවසුවාය. "ඒ අක්කනම් කියන්නෙ ලේසිම විසඳුම නම් ඉතින් පිරිමියෙක් එක්ක බුදියගන්න එකලු"

"ඉකේ...එහෙම කරන්නෙ කොහොමද?" පාන්දර මතකයන් සිහිවීමෙන් ගත යලිත් යන්තමින් පිබිදුනත් රුචිරා කිව්වාය. "මට කසාදයක් බඳින්නත් බැරිවෙයි අක්කා"

"ඔවා හොයන්නෙ නැති අය ඕන තරම් ඉන්නවා නංගි"

"හැමෝම වගේ හොයනවනෙ අක්කා. කොල්ලා නොබැලුවත් අම්මලානේ රෙදි නැන්දලා එක්ක එන්නේ" රාත්‍රීන් ගනනාවක් සොයුරාගේ හා නෑනාගේ රති කෙලී නැරඹිමෙන්ද, අවසානයේ එදින පාන්දර සොයුරාගෙන් ලද රති කැලතීමෙන්ද, රමණයක් අත් විඳිමට ආශාවක් මෝදූවි තිබූ රුචිරා කණගාටුවෙන් මෙන් පැවසුවාය. "පවුල් ජීවිතේ අපායක් වෙයි අක්කා"

"ඔයාගෙ අයියා බැලුවයැ. ඔය අපි අපූරුවට ඉන්නේ?"

"ඇත්තද අක්කා?" ඒ ගැන ගෙදර කිසියම් කසුකුසුවක් තිබුනත් ඒ ගැන කිසිවක් හරිහැටි නොදැන සිටි රුචිරා පැවසුවාය. සොයුරා ගැන මතක් කිරීමෙන් ඇගේ ගත යලිත් කිලිපොලා ගියේය. තමාටත් තම අයියා වගේම පෙම්වතෙකු ලැබුණා නම් කොතරම් හොඳදැයි ඇය සිතුවාය.

එරන්දි හිස සොලවා අනුමත කලාය.

"නංගිට කොල්ලෙක් ඉන්නවද?"

"අනේ නෑ අක්කා"

"දැං මොකද කරන්නෙ එහෙනම්, අඅඅඅඅඅ...." එරන්දි කල්පනා කලාය. "හදිස්සියෙ කොල්ලෙක් හොයාගෙන බෑනේ. විශ්වාසවන්ත කෙනෙක් වෙන්නත් ඕන"

තමාගේ කැමැත්ත නොලැබම නෑනා සියල්ල තීරණය කර කතා කරන අයුරු ඈ ව්‍යාකූල මනසින් යුතුව බලාසිටියාය.

"අනේ අක්කා. මට නම් බෑ අක්කා..."

"එහෙනම් මං ඔයාලගෙ අම්මලට කතා කරලා කියන්නම්. ගෙදර ගිහින් තොවිල් නටලා එහෙම දිෂ්ඨිය අහක් කරගෙන එමු."

එවා කරන්නට ගියොත් කැම්පස් ඉගෙනුමටත් බොහෝ සේ බාධා ඇතිවිය හැකි බවට රුචිරාහට පසක් විය. ඊට අමතරව අධික වියදමත්, ලෝක ලැජ්ජාවත් තම දෙමව්පියන්ට විඳගැනීමට සිදුවනු ඇත. ඔවුනට තව බරක් හෝ දුකක් දෙන්නට ඈ හට සිතක් නැත. උසස්පෙල කාලයේ වියදම් වැඩි වශයෙන් දැරුවේත් තම සොහොයුරාය. ඔහුටත් තවත් කරදර කරන්නටද බැරිය.

"එපා අක්කා" රුචිරා තෙපලුවායා. "අක්ක කියන විදියක් කරමු"

එරන්දි තම නෑනාව තුරුල් කර ගත්තාය.

"මොනවා කරන්නද නංගී. එන විදියට මූණ දෙමු"

රුචිරා හිස පහලට නැඹුරු කරගෙන දිග සුසුමක් හෙලුවාය.

"ආ නංගි?" .මොහොතක් කල්පනා කරන බවක් ඇඟවූ එරන්දි කියන්නට වූවාය. "අයියා තමා ඉන්නෙ ඉතිං මටනම් විශ්වාසයක් තියන්න පුලුවන් කෙනෙකුට"

"අපේ අයියා?" තම සවන් අදහාගත නොහැකි වූ රුචිරා යෝනිය අසල සියුම් ලෙස විදුලි කෙටීගෙන යද්දී පුදුමයෙන් ඇසුවාය.

"හ්ම්ම් .. එයා කමක් නැද්ද?"

"අනේ මංදා" රුචිරා නෑනාගෙ පපුතුරෙහි හිස ඔබා ගත්තාය.

"අකමැති නෑ එහෙනම්?"

දන්නෙ නැති බව කියන්නට උරහිස් ඉස්සු රුචිරා, නෑනාගෙ පපුවට දිගු හුස්මක් පිට කලාය.

"එහෙනම් අද රෑම අයියට කියලා පටන් ගමු"

"ලැජ්ජයි අක්කා" රුචිරා සුසුම් හෙලමින් කෙඳිරි ගෑවාය. "අයියා කැමති වෙන එකක් නෑ"

"එයා කොහෙ අකමැති වෙන්නද. ඔයා මෙහෙ ආපු දා ඉදන් ඇහැ ඔයා ලඟ. අයියා කෙනෙක් ගෙ බැල්ම නෙමෙයි. කන්න වගේ බලන්නෙ මටත් හොරෙන්."

ඈ එතරම් නොතැකූවද, සොයුරාගෙ ඇතැම් බැල්මන් ඔනාවට වඩා වැඩි බව රුචිරාටද හැඟී තිබුනෙන්, නෑනාගේ කීම අනුමත කරන්නට ඈ හිස සෙලෙව්වාය.

"එදා ඔයාට ටවල් එක දෙන්න ගිහින්, වලා ආවෙ අරකත් උලුක් කරගෙන. ෆුල් ට්‍රයි මගෙන් හංගන්න"

"ඇත්තද අක්කා...?"

"ඔව්. ඔයත් ආස ඇතිනෙ ඉතිං අයියට. රෑට රෑට අපි කරන එවා හොරෙන් බලලම"

"අනේ අක්කා" රුචිරා ලැජ්ජාවෙන් ඇඹරෙමින් කෙඳිරි ගෑවාය.

"ඔයා හෙලුවෙන් නිදා ඉන්නවා දැකලා හොඳටම ඇවිස්සිලා ඉන්නෙ ඔයාගෙ මහලොකු අයියා"

"අනේ....!" පාන්දර දේවල් මතක් වී රුචිරාගේ ගත කිලිපොලා ගියේය. ඒ සිදුවීම නෑනා හා කියන්නට ඇගේ කටට ආවත් ඈ එය ගිල ගත්තාය.

******

රාත්‍රී ආහාරයෙන් පසුව සම්පත් රුපවාහිණිය නරඹන්නට ගියේය. දෙනෑනලා කුස්සිය කඩිනමින් අස්පස් කරදමා සාලයට පිවිසුනෝය.

"අද ටීවී බල බල ඉන්න බෑ. යමු නිදාගන්න" එරන්දි පිවිසුම අසල සිටම සැමියාට කතා කලාය.

"නිදා ගන්න? දැම්ම?"

"නැතුව?' තමා දෙස පුදුමයෙන් බලන සැමියා හට ඉඟිමරමින් ඇය පැවසුවාය.

"මෙයාට අද කලින්ම ගාය හැදිලා වගේ නංගි" සහෝදරියට පවසමින් ඔහු නැගිට්ටේය. "ඔයා ටීවි බලලා හෙමින් එන්න පහු වෙලා. අද ෆ්‍රයිඩේ නයිට් මූවි එක ලස්සන කතාවක්"

රුචිරා ලැජ්ජාවෙන් සිනාසී බිම බලාගත්තාය.

"ඔයත් එන්න නංගි. අද ෆ්‍රයිඩේ නයිටි මූවී එක කාමරේ. ලයිව් ෂෝ"

"ඔයාට පිස්සුද?" කිසිවක් නොදත් සම්පත් විමසීය.

"පිස්සු හැදෙයි.."

බිරිඳගේ බසට අවනතව ඔවුන් පසුපසින් ඇදෙන නැගණිය දුටු ඔහු තරමක් පුදුමයට පත්විය. නැගණිය තම කාම ක්‍රියා හොරෙන් බලාසිටි බව බිරිඳගෙන් දැන සිටියත් මෙවන් දෙයක් ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවුනේය.

සරම බුරුල් කරගනිමින් සම්පත් ඇඳෙහි මැදට වී දිගා ඇදුනේය. නිදන කාමරයෙහි අලෝකය අඩු කර පැමිණ ඇඳෙහි පෙරලී ඔහු මතට ඇදුනු බිරිඳ ඔහුව ඉම්බේය.

"මේ හලෝ? අද ඔයාට ඩබල් ඕ ටී. හරිය?" ඇඳෙහි අනික් පසින් නැගණිය ඇඳට ගොඩවෙද්දී බිරිඳ පැවසුවාය.

"අද නම් අස්ස කුලප්පුවද කොහෙද"

"බලමු කවුද කුලප්පු වෙන්නෙ කියලා. ෆුල් නයිට් වැඩ තියෙනවා"

"ආ....? යකෝ මං හනිමූන් එකේදිවත් ෆුල් නයිටක් ගහලා නෑ"

"එතකොට ඔෆිස් එකයි නේ"

සම්පත් නලල රැලි කරගෙන බිරිඳ දෙස බලා උන්නාය. ඈ නැගණිය දෙසට ඇහෙන් ඉඟිකලාය. ඔහු සහෝදරිය දෙස බලද්දී ඈ ලැජ්ජාවෙන් මුහුණ කොට්ටය මත සඟවා ගත්තාය.

"තාම මැස්සෙක් වත් වහලා නෑ මයෙ හිතේ" පහුගිය ටිකේ හොරෙන් වහපු පත බඹරා ගැන කල්පනා නොවුණ බිරිඳ කිව්වාය.

බිරිඳගේ වදන් එවර මගුල් බෙර වාදනයක් විලස ඔහුට ඇසිනි. සම්පත් නැගණියව තුරුලට ඇද ගත්තේය. ඔහුගේ උරහිසේ ඇගේ මුහුණ සැඟවෙද්දී ඔහු ඇගේ හිස පැත්තෙන් සිප ගත්තේය. ආදරණීය බිරිඳ දෙස බැලූ හේ, ඇගේ හිසකෙසින් අල්ලා තමා වෙතට ඇද ගත්තේය. තම කන අසල ඇසෙන සොයුරාගෙ හා නෑනාගෙ දීර්ඝ චුම්බන ශබ්දය නැගණිය ගැහෙන සිරුරින් යුතුව අසා සිටියාය. අති කාමුක තොල් සිපගැනීමෙන් පසු අඹුසැමි යුවල කම්මුලට කම්මුල තබාගෙන නැගණිය දෙස බලාසිටියහ.

"නංගිව කොල්ලෙක් කිස් කරලා නැද්ද?"

කණ අසලම පහත් හඬින් ඇසුනු පැනයට ඈ හිස සොලවා නැති බව ඇඟෙව්වාය.

"ආස නැද්ද කිස් කරන්න?"

ප්‍රතිචාරයක් නැත. බිරිඳ සැමියාට හිසෙන් සන් කලාය. රුචිරාගේ කෙස් අතරින් ඇතැඟිලි යවමින් මොහොතක් හිස අත ගෑ එරන්දි කෙස් මිරිකා අල්ලාගෙන ඇගේ හිස ඉහලට ඔසවා සැමියාගෙ මුහුණ දෙසට ඇද්දාය. සිරුර යටින් නැගණිය වටා යවා තිබූ අතින් ඈව තව තවත් තමා දෙසට ඇද තුරුලු කරගත් ඔහු තම මුහුණට මදක් ඉහලින් එසවී තිබෙන සොහොයුරියගේ අහිංසක පියකරු මුහුණ දෙස බලා සිටියේය. දෙනෙත් වසාගත් ඇගෙ වතෙන් දිස්වූයේ කිනම් නම් හැඟීමක්දැයි පැහැදිලි නොවුනේය. නෑනා අතින් ඔසවා ගත් හිස ක්‍රමයෙන් සොයුරාගෙ මුහුණ මතට පාත් වෙද්දී නැගණියගේ නොයිඳුල් දෙතොල් මත ඔහුගේ තොල් ස්පර්ශ විය. එසැණින්ම ගතපුරා ඇදී ගිය විදුලියෙන් රුචිරාගේ ගත සලිත වි ගියේය. ඇස්පියාගෙන ඈ ඒ නුහුරු ස්පර්ශය වින්දාය. සෙමෙන් තම දෙතොල් මත එක කුස උපන් සොහොයුරාගේ දෙතොල් තද වෙද්දී ආගන්තුක ස්පර්ශය හමුවේ කෙලෙස ප්‍රතිචාර දක්වන්නේදැයි නොදත් රුචිරා ඔහුට ඉඩදි නිසොල්මනේ හුන්නාය.

වියලි තොල් සඟල් දෙක එකිනෙක යාවෙද්දි මෙතෙක් තමා සිතා සිටි ආකාරයේ මිහිරක් එයින් නොලැබෙන බව නෑඹුල් යුවතිය වටහා ගත්තාය. එයින් ඇගේ පලමු හාදුවේ බලාපොරොත්තු හා හීන බිඳ වැටි සුන්වි යද්දි, යලිත් එය දලුලා වඩවමින් තෙත්වූ පුරුෂ තොල් සඟල වියැලී ගිය බාහිර ස්ත්‍රී දෙතොල් වටා එතෙමින් තෙමා දැමුවේය. මොහොතකට පසු පලමු පෙම්බර හාදුවේ සුන්දරත්වය රුචිරා අත්විඳින්නට පටන් ගත්තාය. වරෙක දෙතොලද වරෙක එක තොලක්ද සොයුරාගෙ තොල් අතර ඇදෙමින් තෙමී ගියේය. ඔහුගේ දිව ඇගේ තොල් අතර ඇදීගියේය. තමාටම නොදැනි විවරවූ මුව තුලින් දිව ඇතුලට ඇදී තම දිව හා වෙලෙද්දි ඈ ක්‍රමයෙන් සක්‍රිය වන්නට වූවාය. ඇයද සෙමෙන් ඔහුගේ තොල් උරන්නට වූවාය. තවෙකෙකු බලාසිටින වග, වගේ වගක් නැතිව මෙලෙස බොහෝ වෙලා සොහොයුරු-සොහොයුරි දෙපල තොල් සිපගත්තෝය.

රුචිරාගේ වැසුනු දෑස් සෙමෙන් විවර විය. ඇගේ පලමු දැක්ම වුයේ තම දෑස් දිහා බලා සිටින ආදරය උතුරා යන දෑසකි. දෙදෙනාගෙ දෑස් ඇලවී ඇති දෙතොල් මෙන්ම එකිනෙක යාකොට විලංගු වැටිනි. නොයිඳුල් යුවතියගේ ප්‍රථම චුම්බනය එක මවගේ දරුදෙදෙනාම එකලෙස රස වින්දෝය.

සැමියා හා ඔහුගේම නැගණිය තොල් උරන ආකාරය බිරිඳ බලාසිටියාය. එම දසුන ඈව තෙමාදමන්නට සමත් වූවේය. සැමියාගෙ සරම පහත් කොට දැඩිවී ඇති මස් දණ්ඩ ගෙන, නයිටිය පලල් කොට ඒ මත ඉඳගත් ඈ සෙවල වෑහෙන සිදුර මත එය අතුල්ලන්නට වූවාය. එකෙනෙහිම සැමියාගේ නිදහස් අත නයිටිය මතින් ඇගේ පියයුරු වෙත ඇදුනේය. කාමුක දෑසින් ඒ දෙස මොහොතක් බලා සිටි ඈ ඔහුගේ අනෙක් අත කොහෙදැයි හිස හරවා බැලීය. එය නැගනිය තදින් තුරුල කොට තද කරගෙන තිබෙනු දුටු ඈ තම අතකින් එය සෙමෙන් ඇද්දාය. අනතුරුව එය ගෙන නයිටියෙන් වැසුණු රුචිරාගේ වටකුරු තට්ටම් මත තැබුවාය. මොහොතකින් එය රුචිරාගේ තට්ටම අත ගාන්නට වූවේය. එය නරඹමින් එරන්දි තම සුවිසල් තට්ටම් යුවල සැමියාගෙ උකුල මත පද්දවමින්, රස උතුරන රහස් තොල් සඟල අතර දැඩිවී ගැහෙන මෝල් ගස උලා ගත්තාය.

රුචිරාගේ නයිටිය ඔසවමින් ඒ තුලින් එරන්දිගේ අතක් ද සැමියාගෙ අත හා එක්විය. මදක් ඉස්සුන නයිටිය තුලින් සම්පත්ගේ අතද ඇදි අවුත් සහෝදරියගේ නිරුවත් තට්ටමක් මිරිකන්න විය. නෑනා හා සහෝදරයාගෙන් ලැබෙන ඒ රති සත්කාරයෙන් ඇවිලුණු නැගණියගේ කාමය, තම මුවින්, තවමත් නොනැවතී ඇලී ඇති සොයුරාගේ මුවට පිට වුනේය. ජීවිතයේ පලමු හාදුව වුවත් ස්වභාවිකත්වයට ඉඩ දෙමින් නිදහසේ ක්‍රියාකල රුචිරා ඇගේ මුව කාමුක ලෙසින් සොයුරාගෙ මුව මත සක්‍රියව හැසිරෙව්වාය. අඹු-සැමි යුවලගේ රති ක්‍රීඩා හොරෙන් නැරඹිමෙන් ලද දැනුමද එහිදී යහමින් උපයෝගී විය.

තමා වැඩියෙන්ම ආදරය කරන යුවතියන් දෙදෙනාගෙන්, උඩින් හා පහලින් ලබන රති උත්දීපනය දරාගත නොහැකි වූ සම්පත්, බිරිඳගේ නයිටියේ උරහිස් පටි පැත්තකට පන්නා දමා ඇගේ දෙතන නිරුවත් කරගෙන මිරිකන්නට වූවේය. අනෙක් අතින් රුචිරාගේ තට්ටම් දඬුවඬුවකට අසුවුනාසේ මිරිකෙන්නට විය. ඔහු විසින් මොහොතකට පෙර ඉඳුල් කරන ලද මුව අති මහත් කාමුක ලෙසින් තව තවත් ලොවමින් සූප්පු කලේය. එලෙසින් ඔහු තම රති පීඩනය සෙහෙනෙවන්තියන්හට පිටකර හැරියේය.

යෝනිය හා දෙතන් මතින් ලැබෙන වින්දනය එරන්දිව රති විකලට පත් කරනට සමත් වූවේය. මුසපත් ඈ, සැමියාගෙ පපුවට තදවි පැත්තකින් එලියට නැමී තිබූ නැගණියගේ යෝධ පයෝධරයක් අනෙක් අතින් අතගාමින් මිරිකන්නට පටන් ගත්තාය. ඒ සමග කිලිපොලා ගිය රුචිරා ගැස්සි ගියාය. මෙතෙක් රස පහස ලද මුව හා තට්ටම් යුවලට ඇගේ පයෝධරක්ද මෙලෙස එක්විය. එරන්දිගේ කාමෝත්දීපනය එයින් තවත් අයුරකින් රුචිරා වෙත ගලා යද්දී කුලුඳුල් රති සම්භයෝගයේදීම ලද බලවත් උත්තේජනය අහිංසකාවිය පිස්සු වැට්ටවීමට සමත් විය. මෙලෙස එකිනෙකා හරහා දෙපසටම වටේ දුවන කාමෝත්දීපන වලල්ල සම්පූර්ණ කිරිමට මෙන් රුචිරාගේ එක් අතක් නෑනාගෙ උදරය මතට ඇදී ක්‍රමයෙන් නයිටිය මතින් අතගාමින් ඉහලට ඇදී ගොස් පුරප්පාඩු වූ නිරුවත් තනය මත නතර විය.

සහෝදරයාගෙ හා සහෝදරියගේ දෑස් තවමත් එකිනෙක පැටලී ගොසිනි. එහෙයින් එරන්දි තම නයිටිය හිසෙන් පන්නා දමනයුරු ඔවුනට දැනුනා මිස නොදුටුවෝය. මොහොතකට පසු ඈ තම සැමියාවත් නිරුවත් කිරීමට සරම දණහිස තෙක් පාත් කලාය. දණහිස් නවා සරම කකුල් වලින් පන්නා විසිකර දැමූ සම්පත් අමු නිරුවතින් තම ලිංගය මත රුකුල් පදින බිරිඳගේ පයෝධර, නැගණිය හා හරි හරියට තලා පොඩිකර දැමීය. යෝනි විවරය අරා පිරිමැදෙන සුපුරුදු රහසඟ ගෙනෙන වින්දනයට අමතරව, එකවර නුපුරුදු කෝමල ස්ත්‍රී පහසක් හා හැඩි දැඩි පුරුෂ පහසක් දෙතනට ලද එරන්දිගේ ගත ඇයගේ පාලනයට නතු නොවන රති ඉම කරා වහ වහා ඇදුනේය. ඒ හාම ඇය රුචිරාගේ නයිටිය දෙපසින් අල්ලා ඔසවන්නට වූවාය. මදක් එසවී නෑනා හට සහය දුන් නැගණිය කෙමෙන් නිරුවත් වන විට, ඇගේ දෑස් වලින් මතුවූ ලැජ්ජාව මුසු සුන්දර බැල්ම සොහොයුරා සහමුලින්ම දැක ගත්තේය.

රුචිරාගේ නයිටිය තනමත්තක් ඉස්සු එරන්දි යලි ඇගේ යොධ පයෝධරයක් අත්පත් කර ගත්තාය. නැගණියගේ තට්ටම් සහමුලින්ම බිරිඳට බාර කරමින් සම්පත්ගේ අත අනෙක් සුවිසල් පියයුර මතට ඇදුනේය. සම්පූර්ණ කැමැත්ත ඇතුව තනය ලද පුරුෂ පහසත් සමග වෙනස් වන නැගණියගේ දෑස් දෙස ඔහු මහත් ආශාවෙන් බලා සිටියේය. රුචිරාගේ ගත වෙව්ලා ගැහෙමින් යද්දී එය නැවතීමට මෙන් එරන්දි අනෙක් අතින් ඇගේ පුක වැරෙන් මිරිකා දැමුවාය. එයින් නැගණියයේ ගැස්ම ඇය වෙත ඇදීගියාක් මෙන් මොහොතකින් එරන්දි ගේ ගත සලිත වෙන්නට පටන් ගත්තේය.

"අනෙ අම්මේහ්.......!, ආආහ්හ්හ්හ්...!! මගෙ වස්තුවේ.....!!!" එරන්දි වේගයෙන් පැද්දෙමින් මොර දුන්නාය. මොහොතකට නැගණියගෙ ඇස් වලින් මිදුන සම්පත් බිරිඳ දෙස මුහුන හරවා පැත්තෙන් බැලුවේය. ඈ දෙස බලන්නට රුචිරාද අකමැත්තෙන් මෙන් චුම්බනයෙන් මිදුනාය. මද වෙලාවක් ගැහෙමින් වේගයෙන් උකුල චලනය කරවූ එරන්දි පහලට ඇද වැටී, නැගණියගේ මුවින් මිදි හිස්වූ තම සැමියාගෙ මුව අත්පත් කරගත්තාය. ඇගේ යෝනි මුවින් නිකුත් වූ මුත්‍රා වන් දියරෙයෙන් පුරුෂ නිමිත්ත සේදී ගියේය. නෑනාගෙ දෑතේ පහසින් මිදුන රුචිරා මදක් පසෙකට වුවාය.

පුට්ටු වු දෙතොලත් සමග දෙදෙනා තුරුලු වී මද වෙලාවක් යද්දී බිරිඳගේ තනය මත තිබූ සම්පත්ගේ අත දෙදෙනා අතරින් ඇදී තම රහසඟ ගෙන ගොජ ගොජ ගගා ගිය දිය උල්පත මදකට වියැකුණ යෝනියේ මුවට තබා එයට ඇතුල් කරන්නට වුවේය. එසැනින් ඉතා විකාර ලිලාවෙන් ඇඹරෙමින් ගැස්සුන එරන්දි ඔහුගේ තොල් සපාගත්තාය. පදමට තෙත්වූ විවරය තුලට යගදාව ඔබාගත් සම්පත් ඈ හට වැරෙන් හුකන්නට වූවේය. තව කීප වතාවක් ගැස්සි ගිය ඈ සන්සුන් වූවාය. මද වෙලාවකට පසු දැවැන්ත පුක උස්ස් උස්සා පාත් කරමින් ඈද සටනට එක්වූවාය. තුනුවිලෙහි ගිලි ගිලී දියකෙලින එකැස් යෝධයාගේ දියබුං හඬ දසත පැතිරී ගියේය.

අනෙක් දෙදෙනාගේ අවධානයෙන් මිදුණ රුචිරාහට මොහොතකට අතහැරදැම්මාක් සේ තනි කමක් දැණින. එය නැතිකිරීමටදෝ වරින් වර සොයුරාගේ අතින් තනය මිරිකෙමින් තිබුනේය. යන්තම් ඇලවූ ඈ කොට්ටය මත හිස තබා හරවාගෙන, සොහොයුරා, බිරිඳ හා කෙරෙන උමතු රමණය බලා සිටියාය. වැඩි වෙලා ගතවීමට මත්තෙන් නෑනා යලිත් මහ හඬින් කෙඳිරි ගන්නටද කෑගසන්නටද වූවාය. පපුවට පපුව හිරකරගෙන වරින් වර තොල් උරමින් රමණය කෙරෙද්දී බක්කරේ පිටි අනන්නාක්මෙන් සැමියා අනෙක් අතින් බිරිඳගේ තට්ටම මිරිකුවේය. සාමාන්‍යය කතුනට වඩා සෑහෙන පමණ විශාල ඒ තට්ටම් යුවලට සම්පත් බොහෝසේ ලොල්වුවේය. ඇය හා ප්‍රේම සම්බන්ධයකට මුලපුරන්නද ඇගේ ඒ සුවිශේෂි පසු පෙදෙස මූලික වූවායැයි කීවොත් වඩා නිවැරදිය.

"ආආහ්හ්හ්හ්....! අම්මාආආ... හ්හ්හ්හ්....!!" යලිත් සුරතෙහි උච්චතම අවස්ථාවට පැමිණි එරන්දි කෑගැසුවාය. යලි යලිත් කෑ ගැසුවාය. සංතෘප්ත රති ගුහාවෙන් ගලා හැලෙන ජයපැනින් සැමියාගෙ යටිබඩ සෝදාහරිමින් ඈ ක්‍රමයෙන් සටන් විරාමයකට එලැඹුණාය. සැමියාගෙ නැගණිය ඔහුහට පාවාදීමේහි ගතමනාවේ පලමු වාරිකය ඈ මෙලෙස සහමුලින්ම උපයා ගත්තාය.

"නංගිව බලන්න" සැමියාගේ දෙතොල් තදින් උරා දැමූ ඇය ඔහුගේ මුවෙන් මිදෙමින් සිහින් හඬින් මිමිණුවාය. අනතුරුව ඈ සෙමෙන් පසෙකට පෙරලුණාය. ඇගෙන් හිස්වූ සිරුර මතට සම්පත් සහෝදරියව ඇද ගත්තේය. නෑනාගෙ කෙළවලින් නෑවී තිබූ දෙතොල සොහොයුරියගේ දොතොල් හා ඇලවී ගියේය. තමාව වසඟයට ගත් සොහොයුරියගේ සුවිසල් දෙතන සම්පත් තම දෑතින් තලා පොඩිකරන්නට වූවේය. රුචිරා දෑතම, තම සොයුරාගෙ කිහිලි යටින් යවා බදාගත්තාය. ඔහු මතින් දමාගත් ඇගේ කකුලෙහි කලවය මත තෙතබරිවී තිබූ බහිරවයා ඇතිල්ලෙන්නට වූවේය. මද වෙලාවකට පසු හේ ඇගේ අතක් ගෙන එය ඒ දෙසට යොමු කලේය. පලමු වරට වැඩුනු පුරුෂ ලිංගයක් අත පත් වූ ඈ සෙමෙන් තම ඇඟිලි ඒ වටා එතුවාය. සෙමෙන් සෙමෙන් එහි හැඩ තල ඈ අතගා බැලුවාය.

මද විවේකයකින් පසු එරන්දි යලි රති හවුලට එක් වූවාය. කෙටි තොල් ඉරුම් කරමින් වැඩි අවධනයක් අනෙකුත් රති ක්‍රියාකාරකම් වලට යොදවූ සොයුරු සොයුරි යුවලගේ පා දෙසින් ඇදුන ඈ සොහොයුරියගේ තට්ටම් හා කලවා මිරිකන්නට හා අත ගාන්නට වූවාය. තට්ටම දෙක දෙපසට අදිමින් මිරිකූ ඈ තෙත්ව ඇති නෑඹූල් යෝනිය නැරඹුවාය. සෑහෙන වෙලාවක් මෙලෙස මිරිකූ ඈ තවමත් සැමියා මිරිකමින් සිටින දෙතන දෙසට එක් අතක් යැවීය. සැමියාගේ අතක් මුදවමින් රුචිරාගේ එක් අතක් අයත් කරගත් ඈ ඔහුට යමක් ඉඟි කලාය. ඇයට පිටුපා සිටින රුචිරා කිසිවක් නොදුටුවාය. බිරිඳගේ ඉඟිය වටහාගත් සම්පත් නැගණියගේ සිරුර යටින් ඔහුගේ අත පහලට ගෙන ගියේය.

පලමුව සිහින කුමරයාගෙත් දෙවනුව කලු කුමාරයාගෙත් අත්වල පහස නින්දෙන් අත් කරගත්තාවූද, එදින පාන්දර නිදාසිටින සොහොයුරාගේ අත් පහස ස්වකැමැත්තෙන් තොරවම වින්දාවූද කන්‍යා විවරය මත සුපුහූණු සොහොයුරු අතැඟිලි ඇදී යද්දී සියොලඟ කිලිපොලා ගිය අසරණ රුචිරා වෙව්ලා ගියාය. ඒ අතැඟිලි, සෙවලෙන් තෙමී යද්දි බිරිඳගේ ඊලඟ ඉඟියට අනුව සොයුරා ඈව ඉහලට ඇද ගත්තේය. මෙතෙක් දිනක් අසාවෙන් පුල පුලා බලාසිටි මොහොත සම්පත්හට උදාකරදෙමින්, ඔහුගේ මුව පීණ පයෝධර වෙත ඇදුනේය. කුලුඳුල් දෙතොල් පහසින් මත් වූ පියයුර තවත් ගල්වී බරවී ගියේය. එයින් මුසපත්වූ රුචිරා මෙතක් පිටකල බර සුසුමින් නොනැවතී, මහහඬින් කෙඳිරි ගාන්නට පටන් ගත්තාය. මාරුවෙන් මාරුවට තන් දෙකට ලැබෙන සප්පායමත්, අත් සතරකින් සිරුරේ රසම තැන් වෙත ලද පහසත් තව දුරටත් දරාගත නොහැකි වූ ඈ ඉක්මනින්ම සුරතාන්තයටම විසිවී ගියාය.

"අනේ......! අනේ.......!! අයියෝ...........!!!" ගැමි දිවියේ බියපත් කිරීම් නිසා ස්වයංවින්දනයකවත් නොයෙදුණ කන්‍යාවිය කුලුඳුලේ ලබන සුරසැපයෙහි අග්‍රපලය දරාගත නොහැකිව බෙරිහන් දෙමින් අත්විඳ ගත්තාය. ගැහි ගැහී දඟලන ඈ හට මදකටවත් ඉස්පාසුවක් නොදෙමින් අඹු සැමි යුවල තවතවත් රති උල්පත් කලතා දැමුවෝය. කෙඳිරිගාමින් සුසුම් හෙලමින් ඈ ගැහි ගැගී දැඟලුවාය. ඈ නිසසල වන තෙක්ම විරාමක් නොදුන් අඹු සැමියෝ අනතුරුව ඈව තුරුල් කරගනිමින් ඇගෙ දෙපසින් වැතිරුනෝය.

රති වීඩාව මදක් නිවෙන්නනට හැරි අඹු සැමි යුවල තවම ඇලයෙන් සොයුරා මත වැතිර සිටින රුචිරා උඩුබැලි අතට පෙරලුවෝය. ලජ්ජාවෙන් දෑස් පියාගත් ඈ දෙසට දෙපසින් නැඹුරු වූ යුවල, ඇගේ දෙතන උරන්නට වූහ. මද වෙලාවක් යනවිට තනමත්තක් එසවි ඇඹරී තිබුණ නයිටිය, ඔවුන් එකතුව ගලවා දැමූහ. තවමත් දෑස් පියාගෙන තම නිරුවත් සිරුරට ඕන දෙයක් කරගන්නට ඉඩ හැර වැතිරීසිටි රුචිරා තම තන් දෙක උරන සොයුරාගෙ හා නෑනාගේ එක් අතක් බැගින් ඇගේ කලවා හා යෝනිය දෙසට අතගාගෙන ඇදෙනු අත්වින්දාය. ඔවුන් දෙපලගේ ඉතුරු අත්දෙක ඇගෙ උඩු කය පිරිමදින්නද දෙතන වටා මිරිකන්නට යෙදුනේය.

මෙලස කන්‍යාවියව යලි සුරලොවට ඔසවා තබන අතරතුර යලිත් බිරිඳගේ ඉඟියකට අනුව සම්පත් නැගනියගේ දෙපා අතරට පිවිසියේය. පලමු වරට දිවක් යෝනිය මත ඇදෙද්දී, ගැහී සලිත වූ රුචිරාගේ ඇස් ඇරුනේය. ඈ හිස ඔසවා බැලුවාය. තම දෙපා අතර ඔබාගත් අයියාගෙ හිස ඈ නෙතට ලක්විය. නෑනා ඇගේ සුවිසල් දෙතන රිසිසේ මිරිකමින්, තැන තැන ලොවමින් තනපුඩු ආදිය උරා දැම්මාය. සොයුරාගෙ දිව යෝනි තොල් අතර ඇදෙමින් මෙතෙක් කිසිදා නොලද, දරාගත නොහැකි රස වින්දන සමුදායකින් ගත වෙලා දමද්දී ඈ යලිත් මහ හඬින් කෙඳිරි ගාන්නට වූවාය.

යලිත් සුරතාන්තයට ලඟාවනතෙක් අඹු සැමි දෙපොල රුචිරාව අත් නොහැරියහ. අවසානයේ මහත් සේ හඬ නගමින් දඟලමින් ඈ සුරතාන්ත මිහිර අත්වින්දාය. එනමුත් ඈ හට විවේකයක් නම් නොලැබුනේය. සොයුරාගේ හා නෑනාගේ ක්‍රියා නවතින පාටක් පෙනෙන්නය්ට නොවුනේය. මදක් නිසල වූ රුචිරා නොනැවති කෙරෙන මුඛ රමණය හා අනෙකුත් රස පහස මධ්‍යයේ යලි දඟලන්නත් කෑමොර දෙන්නටත් වූවාය. පෙරට වඩා වේගයෙන් හා වැඩි මිහිරකින් යලිත් ඈ සුරතාන්තයකට එලැඹුණාය. යලි යලිත් එය නොනැවති සිදුවිය. දෙව්ලොව සැපයෙන් පිරි ලොවක ඈ බොහෝ වෙලාවක් දරාගත නුහුනු සුරතාන්ත පෙලක රස මිහිර අත්විඳගත්තාය.

බිරිඳගේ යොමු කිරීමට අනුව මොහොතකටවත් ඈ හට ගිමන් හැරීමට ඉඩ නොදෙමින් සොහොයුරා ඇගේ දෙපා පලල් කර ඔසවා ගත්තේය. අනතුරුව බඹසර බිඳුම් කටුව යෝනි තොල් අතර තබා ඈ හට ගලා තිබුණ රති සෙවල, ඒ මත උලාගත් ඔහු සෙමෙන් එය තම යෝනිය තුලට එය ඇතුලු කරන අයුරු ඈ බියපත්ව බලා හුන්නාය.

"අම්මෝ අයියා....! අම්මෝ... රිදෙනවාආආ.....! අනේ එපා අයියා.....!" යගදාව කන්‍යා පවුර බිඳහෙලීමට පහරක් එල්ල කරද්දී රති විඩාවෙන් දුර්වලව සිටි ඈ සියලු ශක්තිය එක් කරගනිමින් කෑ ගසන්නට වූවාය.

"තද කරගන්න එපා නංගි. තව අමාරු වෙයි. රිලැක්ස් කර ගන්න" නෑනා උපදෙස් දුන්නාය.

එවා අසන්නට සිහියක් පතක් නැතුව ගිය රුචිරා පුරුෂ ලිංගය ඇතුලුවීම වලකනුවස් ස්වභාවයෙන් සිදුවන යෝනි මස්පිඩූ තද වීම සිදුවෙන්නට ඉඩ හැරියා පමණක් නොව තමාද හැකිතාක් එය තද කරගත්තාය..

"මොන හුත්තක හුකනවද මංදා...! අයියෝඕඕඕඕඕ........!!!" දෙවන පහර වදිද්දී අධික වේදනාවෙන් පීඩාවට පත් ඈ තැන නොතැන අමතකව, පාසැල් හා කැම්පස් මිතුරියන් අතර කතාබහේවෙදි හුරු අයුරින් තරහෙන් මොර දුන්නාය.

"ඔයාගෙ හුත්තට තමා ඔයාගෙ අයියා ඔය හුකන්නේ" රුචිරාගෙ වදනට හිකි හිකි ගාමින් සිනාසුන එරන්දි පැවසුවාය. එවදන් වලින් නැගණියගෙ ගත මදක් ලිහිල් විය. ඒ අතර සිරවූ උමග තුලින් එල්ලකල තවත් පහර දෙකතුනකින්ම බඹසර පවුර බිඳහෙලා රමණ ද්වාරය විවෘත කරගත් සොයුරා යලිත් වරක් තම යකුල, පිවිසුම් දොර හරහා වේගයෙන් දිව්‍යය අංගනය තුලට තල්ලු කලේය. නැගණියගේ දෑසින් කඳුලු බිඳු රූරා හැලෙද්දී, සොයුරා නිසලවිය. නෑනා අතින් ඇගේ කඳුලු පිස දැම්මාය.

"ඔච්චරනෙ ඉතිං" ඈ නැගණියව අස්වැසුවාය. "හරියට මිණි මරණවා වගේනේ මරහඬ දුන්නේ"

"රිදුනා අක්කා හොඳටම" වේදනාත්මක සිනාවක් දෙතොලට නංවාගත් රුචිරා නහයෙන් හැඬුවාය.

"සොරි නංගි. මං හිතුවා ඔයා ඉන්න ඕන විදිය දන්නවා ඇති කියලා."

"ඒකට කමක් නෑ අක්කා"

"ජීවීතේටම ඔච්චරනෙ ඉතිං"

තම කන්‍යාභාවය සිඳියාම ගැන මතක්වීමෙන් කණගාටුවක් ඇතිවූ ඈ හට යලි කඳුලු පිටවන්නට වූවේය

"උහ්..!" සම්පත් යලි තම රහසඟ ඈ තුල සෙමෙන් එහා මෙහා ගෙනයන්නට පටන් ගත් විට රුචිරා කෙඳිරි ගෑවාය.

"තාම රිදෙනවද නංගි?" සම්පත් විමසුවේය.