Sampathge Sampath Ch. 02 (සිංහල)

PUBLIC BETA

Note: You can change font size, font face, and turn on dark mode by clicking the "A" icon tab in the Story Info Box.

You can temporarily switch back to a Classic Literotica® experience during our ongoing public Beta testing. Please consider leaving feedback on issues you experience or suggest improvements.

Click here

තවමත් ආර්තවාභාවයට නොගියමුත් නිර්මලා හට ගැබ් ගැනීමක් ගැන සිහියක් නොවුනේය. ජීවිතයේ ප්රථම වරට වෙනත් පුරුෂ ධාතු ධාරාවක් තම රති විවරය ඔස්සේ සිරුරට ඇතුල්වෙන අයුරු ඈ මහත් ආශාවෙන් අත්වින්දාය. සැමියා හා දැන් නිතර ලිංගිකව එක් නොවන නිසා උපත්පාලන පෙති නොගන්නා ඈ සරුදිනවල පමණක් ප්රවේසම් වීමට වගබලාගත් නමුත්, තවමත් නිසිලෙස ක්රියාකරන ඔසප් චක්රයේ අවසන් ඔසප්වීම සිදුවූයේ කවදාද යන්නවත් මේ සොඳුරු මොහොතේ ඈ හට නිච්චියක් නොවුනේය. තම පුත්රයාගේ තහනම් බීජ, පුතු පිටතට පැමිණිදා සිට ඔහුහට තහනම්වූ මග දිගේ ඇතුලට යන අයුරු පමණක් ඈ සහමුලින්ම රසවින්දාය.

දෑස් පියාගෙන නිර්මලා රස සාගරයේ ගිලුනාය. තම මව, තම දරුවෙකුගේද මවක් කරන්නට ඇගේ සිරුර තුලට තම ශුක්රාණු විදෙන අතර ඒ ගැන කිසිම හැගීමක් නොවුණ ඔහුද, අතිශයින් තහනම් කුටිය නිදහසේ ඒවායින් පුරවා දැම්මේය. ඒ සමගම ඔහුගේ අප්රාණික වන සිරුර මවගේ සිරුරට සෙමෙන් බරවිය. උඩුකයෙන් වැඩිකොටසක් ඇඳෙන් පිටට පැන තිබුණ හෙයින් දෑතින් ඇඳ අල්ලාගෙන සිටි ග්රහණයද බුරුකල නිර්මලාද සෙමෙන් හිස හා එක් අතක් පහලට බර වෙන්නට ඉඩ හැරියාය. ලිහිල්වූ ගතින් එකාමත එකා වැටුනු මව් පුතු යුවලම මද වෙලාවක් විවේකී සුවයෙන් තුරුලුවී එලෙසම සිටියෝය.

හිස නිද්රාශීලීව බර වෙද්දී තම යෝනිය තුල සිරවි සිටි පුතාගේ ලිංගේන්ද්රිය සෙමෙන් පිටතට ඇදෙනු නිර්මලාහට දැනුනි. රමණයේ අවසානයේ සැමියාගේ ලිංගයනම් අප්රාණික වන්නට පටන්ගන්නා නමුදු පුතාගෙ ලිංගය එතරම් අප්රාණික වී නැති බව ඈ හට හදිසියේම වැටහිනි. මෙතක් වෙලා තමාට අපරිමිත සතුටක් ලබාදුන් ඒ සොඳුරු පයිය එළියට ගැනීම ගැන ඈ තුල සියුම් කණගාටුවක් ඇතිවිය. සෙමෙන් එළියට ඇදුණු හිකුම් දන්ඩ මුලුමනින්ම එළියට නොගොස් නැවතින. මොහොතකින් එය අපසු ඇතුලට බසින බව මවට වැටහුනෙන්, ඈ බෙහෙවින් කුතුහලයට පත්විය. පුත්රයා නැවතත් මවට හුකන්නට වූවේය. බැඳපු අලුත දිනකට දෙවරක් ලිංගිකව එකතුවුවද කිසිදිනෙක මෙලස එක විට දෙවරක් සැමියා හා රමණයේ යෙදී නැති ඈ පුදුමයට පත් වෙන්නට පටන් ගත්ත්තාය. තම නිර්මලත්වය සහමුලින්ම විනාශ කර දැමූ සුන්දර නාග රාජයා යලිත් වතාවක් දශ්ඨ කිරීමට පෙනය පුප්පාගෙන බිංගෙය දිගේ එහා මෙහා ඇදෙන විට නිර්මලා තට්ටම් පොපියවා පුක උස්ස උස්සා. එය පිලිගත්තාය.

එනමුදු මේ සිටින ලෙසින් තව වටයක් යන්නට අපහසු බව දැනුන හෙයින් ඒ බව පුතුට පැවසීම සිතූ නිර්මලා ඇස් හැරියාය. විවර වූ දෙනෙතට ඇඳයට වූ යමක් දිස්විය. ඒ කිසියම් පොත් වගයක් බව ඈහට පසක් විය.

'අම්මෙක් හා පුතෙක්'

අපිලිවෙලට දමා තිබුණ පොත් ගොඩෙහි ඉහලින්ම පෙනෙන්නට වූ පොතෙහි නම විය. ඒ සමගම තම කුසින් බිහිකල පුතුම තමන් හට හුකන බව සිහිවුණ ඈ හට කිසියම් ලැජ්ජාවක් ඇතිවිය. එනමුත් එය යටපත් කරමින් ඒ සමගම කිසිවක් ඇගේ මතකයට නැගින.

'යකඩෝ, මේ අපේ දුවගේ නවල්ස් නේද?' ඉතිරි පොත් වලත් පෙනන කොටස්ද විමසා බලා ඈ මතකය තහවුරු කරගත්තාය.

"දූ එරන්දි?"

"ඇයි අම්මේ"

"මේ අපේ දූගේ පොත් නේද ඇඳයට තියෙන්නේ?"

"ආ! ඔව් අම්මේ. මං ඊයේ රෑ ගෙනල්ලා දැම්මා. ආයේ නංගිගේ කාමරේට ගිහින් දාන්න ඕන." කටකොනකින් සිනාවක් නගාගත් එරන්දි කිවාය. "සම්පත් ආපහු ගෙනිහින් දායි ඕවා"

"අනේ! අනේ!! දුවේ...!!!" පවසමින් ඈ එසවෙන්නට වූවාය. "ඔයත් මාර පොතක් නෙ දැම්මෙ?"

****

අලුත් තුන් කට්ටුවේ අති කාමුක සාමූහික රමණයන් තිදෙනාම නොඅඩුවම රති සැප ගනිමින් ඇදීගියේය. බොහෝ දහවල්වන විට උදෑසන සැසියේ අවසානභාගය එලඹෙමින් තිබුනේය. උඩුබැල්ලෙන් නිදා හුන් නිර්මලා හට ඇගේ කකුල් අතරින් ගෙම්බෙකු සේ ඉදගෙන සම්පත් හිකුවේය. ඇගේ කකුල් පුතාගේ ඉණ දෙපසින් වටවි එකට පටලැවී ඔහුව බදාගෙන තිබිණ. මවට හුකන සැමියා දෙස බලාගෙන එරන්දි නිර්මලාගේ මුහුණ මත වාඩිවී සිටියාය. නැන්දනිය වරෙක ලේලියගේ පුක මිරිකමින්ද වරෙක රහස්මගෙහි ඇඟිලි ඔබා අභන්තර රති නිලය පිරිමදිමින්ද, ගජරාමේට ඇගේ යෝනිය ලොවමින් යහමින් දිව දැම්මේය. එහි ප්රතිපල ලෙසිස් වරින් වර විවර වුණු රති උල්පත් වලින් ඇගේ කටපුරවා ගලා හැලුන සුරතාන්න දියරෙන් මුහුණ හා බෙල්ලද, මෙට්ටයද හොඳ හැටි තෙමී ගියේය. පුතා හා ලේලිය බෙදාහදාගෙන ඇගේ සුවිසල් පයෝධර යුවලට සැප දුන්නේය. තම පුතනුවන්ගේ පයි ප්රහාරයෙන් ද, යුවලගේ තන් මිරිකීමෙන්ද, කිසිදා නොලද රති සැපයක් ලැබෙද්දී, ඈද හරිහරියට වරින් වර වතුර යවමින් ඇඳ තෙමා දමන්නට දායකවූවාය. ඔවුන්ගෙන් පිටවුනු කෙදිරිලි, සුසුම් හා විලාපයන් කාමරය පුරා දෝංකාර දුන්නේය. හිකුම් හා ඉරුම් හඬද ඊටම මුසුවී ගිය්යේය.

වරෙක පුතා නැමී මවගේ විසල් තන් යුවල ඉරුවේය, නැතිනම් ලෙව්වේය. වරෙක ලේලිය නැමී නැන්දම්මාගේ මෑ ඇටය ලොවමින් දිවෙන් සුරතල් කලාය. එරන්දිගේ දෙතනද ඉඳහිට මව හෝ පුතු ගේ අතකින් හෝ දෑතින් මිරිකී ගියේය. ස්ත්රීන් දෙදෙනා කොතෙකුත් යාමෙන් නැවත නැවතත් පණනැතිව ගියද, කිසිම විටෙක අඩපනනම් නොවුනෝය. කාමරසයෙන් මත් වුනු ඔවූහු යලි යලිත් මහත් ජවයෙන් තුන්පත් රමණයට පණ පෙව්වෝය. මව පැමීනි මොහොතේ පටන් සිත තුල නැගුණු නුරාගින්න මදකට නිමාගැනීමට සම්පත් හට අවකාශ ලැබිණ.

***

"ඔයාට අම්මටත් හුකන්න ඕනද?" උදෑසන තම පයිය උරා දැමු බිරිඳ කණට මුව ලංකොට එසේ අසනවිට එය කිසිවිටෙකත් සිදුවෙනු ඇතැයි ඔහු විශ්වාස නොකලේය.

"ඔහොම්ම ඇස් වහගෙන හිටියොත් මං වැඩේ කරන්නම්" ඔහුගේ හිස සැලීම එකඟවුවායැයි සැලකූ ඇය යලි පැවසුවාය. අනතුරුව යලි ඔහුගේ පයිය හමගසා උරා දැමූ ඈ යලි මුහුන ඔහුගේ කණට ලංකලාය. "හරි වෙලාව එනකම් ඇස් අරින්න එහෙම එපා"

හරි වෙලාව මොකද්දැයි සිතාගැන්මට නොහැකි වු සම්පත් එය විමසන්නට බලද්දී මුවට ඇඟිල්ල තබා ඔහුව නිස්ශබ්ධ වනලෙසට සංඤාකල ඇය යලිත් යකඩයා උරා ඔහුගෙන් ඈත් වූවාය. සැබවින්ම මවට හිකීමට ලැබීම කෙසේ වෙතත් ඒ කාමුක සිතුවිලි අතිශයින් රසවත් බැවින් හේ දෑස් පියාගෙන මව හා රමණයේ සුන්දර සිහින නැරඹුවේය. බිරිඳ යලි කාමරයට ඇතුල්වෙනු ඔහුට ඇසුනෙත් දෑස් විවර කොට බලන්නට සිතුනත් ඇගේ අවවාදය මතක්වීමෙන් ඔහු දෑස් පියාගෙනම සිටියේය. ඇරත් ඊලඟට කුමක් සිදුවූවත් මව හා සිතින් රමණය කිරීමේ රස සිතුවිලිවලින් මිදෙන්නට ඔහුට සිතක් නොවීය. කාමුක සිතුවිලි ගිණියම් රහසඟ තවතවත් ප්රාණවත් කලේය. ඒ අතර තුර එය කාන්තා අතක පහසට ලක්වනු ඔහුට දැණින. එහි කිසියම් නුහුරුබවක් දැනුනත්, රති ක්රීඩා ප්රයෝගයන්ගේ අති දක්ෂ තම බිරිඳ මැනවින් තම මවසේ රඟනු ඇතැයි සිතාගත් ඔහු එයට අනුගත වෙමින් රහසඟ අතගාන්නා මව සේ සිතින් මවා ගත්තාය. මැනවින් සිරිත්විරිත් දත් තම මව කිසිවිටෙකත් කතානොකර හෝ තට්ටු නොකොට ඔවුන්ගේ කාමරයට කිසිසේත් ඇතුලු නොවන බව දත් සම්පත්හට ඒ තම මෑණියන් නොවන බව නිසැක විය. එනමුත් කුමට නම් ඒ සුන්දර සිතුවිලිවලින් මිදෙන්නද. රිසිසේ තම මවසේ රඟන්නට බිරිඳට ඉඩදී සිටි ඔහු රතික්රීඩාව බෙහෙවින් රස වින්දේය.

මවට ඇන්ඳ බිරිඳ තම පයිය මත වාඩිවන විට බෙහෙවින්ම වෙනස් බවක් දැණුනත්, සිහින රමණය බිඳගන්නට අකැමතිවූ හේ දෑස් විවර නොකලේය. බිරිඳගේ හැකියාව ගැන පුදුමවූ ඔහු අමමාහට ඇත්තටම හුකන්නට තිබුණානම් කොච්චර හොඳදැයි සිතුවේය. මුලු රෑපුරා අවුස්සා දැමුණු තම රති ඉන්ද්රීයට අස්වැසිල්ලක් ලැබෙද්දී තවදුරටත් සසඳ සසඳා සිටින්නටද ඔහුට ඉස්පාසුවක් නොවුනේය. අශාවෙන් මත් වු ඔහු, අම්මා ලෙසින් පොල්ලෙලි ගසන බිරිඳගේ දෙතන ම්රිකන්නට අත් දෙක දිගුකලේය.

"අම්මට හුඩු. ඒ කොහොමද?" අතට අසුවුනේ, බිරිඳගේ තන් දෙකට වඩා සුවිසල් දෙතනක් බව පසක් වු සම්පත් වහා දෙනෙත් විවර කලේය. මව් යෝනිය තුලට ගිලාබසින පුත්ර ශිෂ්ණය දෙස බලමින් තමාගේම මව සැබැවින්ම පොල්ලෙලි ගසනු දුටු හේ මැඩගත නොහැකි ආශාවෙන් හා මහත් විශ්මයෙන් දෑස් දල්වාගෙන ඒ දෙස බලා සිටියේය. මොහොතකින් මවගේ දෙනෙත්වල බැල්ම ඔහුගේ මුහුණට එල්ලවිය. බිරිඳ කියූ හරි වෙලාව කුමක්දැදි ඔහුට එම මොහොතෙහි පසක් විය..

එතැන් පටන් එකලෙසටම ඇදි ආ රති ක්රීඩාවේ නිල නොලත් විවේක කාලය එලැඹීමට ආසන්න වෙමින් පැවතින. සම්පත්ගේ දෙවැනි ශුක්රාණු උණ්ඩ මිටිය ස්වයංක්රීය තුවක්කුවට පිරවෙන්නට විය. පළමු ප්රහාරය නිසා දෙවන ප්රහාරය සිදුවීමට බොහෝ සේ වෙලාව ගතවුවද, පමාවේ උපරිම පල නෙලාගත්තේ ආදරණීය සොඳුරු කන්තාවන් දෙපොලය. ඔහුගේ තුවක්කුව පත්තුවෙන්නට පෙර ඔවුන් දෙපලගේ දිය තුවක්කු දෙක හොඳ හැටියට පත්තු විය. නැගී එන කැරි කඳ රමණ වේගය අඩු වැඩි කරගනිමින් පාලනය කරගත් සම්පත් තවත් දෙතුන් විඩයක් මවව මුසපත් කලේය.

"හ්හහ්හ්ඟ්...." කෙඳිරියක් නැගු ඔහුගේ වේගය වැඩි වෙන්නට වූවේය. මෙතෙක් වෙලා එල්ලි වැනි වැනී මවගේ පුකේ වැදුන ඇට දෙක ගනවී ඉහලට ඇදුනේය. චන්ඩි පුතන්ඩියා තව වතාවක් තම කුස පුරවන්නට අර අඳින බව මවට වැටහින. ඔහුගේ ඉනවටා එතිගිය ඇගේ කකුල් වලින් තවතවත් ඔහුව බදාගත් ඈ පුක උස්ස උස්ස පුතුගේ උප්පත්ති ස්ථානය ඔහුට තව තවත් පිරිනැමුවාය. ඒ සමගම ඉතාමත් සහාසික විදියට ලේලියගේ යෝනිය උර උරා ලොවා දැම්මාය. සුරතාන්තයට ලඟාවන පුතනුවන්ගේ දැඩි ග්රහණයට ලක්වුනු පීන පයෝධර යුවල නිර්මලාව නුරාවෙන් තව තවත් මුසපත් කලාය. මුවින් නැගි මහා විලාපය ලේලියගේ තුනුවිල තුලම සිරකර දමමින් ඈ වියරු ලෙසින් අවසාන සුරතාන්තයට එලැඹුනාය. බියකරු දියතුවක්කුවේ මහා ජල ප්රහාරය පුතුගේ පයි ඇබයෙන්වත් මෙවර වලකනු නොහැකි විය. යෝනිය පුරවා ඇති පුරුෂ ලිංගය හා ඇගේ භගමනිය අතරින් උතුරා එලියට විහිදුන දිය කඳ, ගිණි තබ තබා නිමන බටය වටා ගලාගොස් යෝනි පල්ලෙන් පහලට ඇද හැලුනේය. ඒ සමගම ගිනි බටය තව තවත් දැඩි වී පිම්බී ගියේය.

බරපතල මිටි ප්රහාරයන්ගේ අවසන් මිරිපහර යටිඋගුරෙන් විලාපයක් නගමින් ඉතා වේගයෙන් එල්ලකල සම්පත් පයිය මවගේ යෝනියේ හැකි උපරිමයටම බස්සවා රමණය අවසන් කලේය. ඒ සමගම ස්වයක්රීය තුවක්කුව වේගයෙන් ක්රියාකරමින් පතුරම් කොපු හිස්කරන්නට වූවේය. සුදු පැහැති උකු දියර මවගේ අසරණ ගර්භාෂය දෙසට වේගයෙන් ඇදීගියේය. දරුවන් දෙදෙනෙකුගේ බර ඉසිලූ කුසයට දරුවන්ගේ දරුවෙකුගේ බරද උසුලන්නට සැලසීම පිනිස පුත්රයාගේ ශුක්රාණු දහරාව මවගේ ඩිම්බයක් සොයමින් තව තවත් ඇතුලට ඇදුනේය.

මව හා පුතාගේ රමණයේ වියරු සමාප්තිය බලමින්ම එරන්දි දියකඳක් නිර්මලාගේ කට තුලට විද්දාය. අඹුසැමි යුවලගේ තහනම් දියරෙන් මවගේ දෙකොන දොරටු පිරි ඉතිරි යද්දී ඇගේ යෝනිය පුතුගේ රහසඟ මිරිකමින් තව තවත් කිරි දෙව්වේය, නැතහොත් කැරි දෙව්වේය. මවගේ සුවිසල් දෙතන අත හැර දෑතින්ම බිරිඳව ඇද බදාගත් සම්පත් ඇගේ තොල් ආදරයෙන් උරන්නට විය.

මද වෙලාවකට පසු එරන්දි සෙමෙන් නිර්මලා මතින් ඉවත් වූවාය. ඒ සමගම මව මත දිග ඇදුනු පුත්රයා ඇගෙ දොතොල්ද උරන්නට වුවේය. ක්රමයෙන් දෙදෙනාම නිසසල වෙද්දී නිර්මලාගේ යෝනි මුවින් පිටාර ගැලූ පුතුගේ ශුක්රාණු තරලය ඇගේ කලවා මුලින් පහලට ගලනු ඈ හට දැණින. ඒ සමගම ඇගේ මනස මෙතෙක් නොගිය මගක දුවන්නට විය.

'මාර වැඩේනේ' තමන් සිටින්නේ හොඳම සරු දිනවල බව මතක්වු ඈ මනසින් කලබල වූවාය. කොළඹ එන්නට දින තුනකට පෙර සැමියා හා අවසන් වරට ඈ එකතුවූ අවස්ථාවේ සරුදින මොනවාදැයි ගණන් බැලුවාය. සරුදින වැටෙන්නේ තමන් කොළඹ සිටින කාලයේදී බව දැනගත් ඈ ඒ කාලය තුල කිසිම ලිංගික එකතුවීමක් සිදුනොවෙන හෙයින් කිසිම අවදානමක් නොමැති නිසා ඒ ගැන සහමුලින්ම අමතකකොට දැම්මාය. පුතාගේ ශුක්ර කලවා මත ගලද්දි හදිසියේ ඇයට එය සිහිපත්විය. ඇතිවූ ගැටලුව පුතා හා ලේලිය හා පවසන්නට මුලින් සිතුවත්, මේ ලබන සතුට නැතිකරගන්නෙ මන්දයැයි සිතා ඒ අදහස ඉවත දැම්මාය.

"හදිස්සියෙවත් හිට්ටොත් මොකද කරන්නේ" ඈ යලිත් සිතුවාය.

"හිට්ටොත් ඔහේ හිටපුවාවේ. මොකෝ පිට එකෙක්ගෙයැ. මගේ කොල්ලගෙ නෙව' අවසානයේ ඇගේ නිගමනය විය.

***************

"අදම ලමයින්ගෙ තාත්තට කෝල් කරලා මේ දේවල් ගැන කියන්න ඕන" විවේකි සුවයෙන් මව, පුතා හා ලේලිය අමු නිරුවතින් ඇඳමත ඇලවි තුරුලු වී සිටින අතර නිර්මලා කිව්වාය.

"අනේ අම්මෙ? ඒ ඇයි?" එරන්දි කලබලයෙන් විමසුවාය.

"ඒ මනුස්සයටත් සාධාරණයක් තියෙන්න එපායැ ඉතිං." මව සිවිලිම දෙස බලාගෙන කිව්වාය. "අනික අපේ දූත් ගෙදර ආහම ආයේ කොච්චරවත් මෙහෙ එන්න බලාගෙන ඉන්නෙ නැතුව එහේ ඉන්නත් ආසාවක් තියෙන්න එපැයි...!"

****************

බිරිඳගේ ඇමතුමෙන් පසු ගාමිණිගේ මනස බොහෝ සෙයින් ව්යාකූල වී තිබින. ඒ සඳහා කුමන පියවරක් ගතයුතුදැයි ඔහුට හිතාගැනීමට නොහැකිවිය. තම දියණියට තරවටු කරනවාද, නැතිනම් කොළඹ ගොස් විසඳුමක් සොයනවාද, එසේ නැතිනම් වෙනත් ක්රියාමාර්ගයක් ගන්නවාදැයි ඔහු අහස පොලව ගැටලන්න කල්පනා කරන්න විය.

'අනේ මේකිට ඩිංගක් ඉවසන් ඉන්න බැරිවුනානේ කැම්පස් ගිහින් අහවර වෙච්චයින් පස්සෙ හොඳ කටයුත්තක් කර දෙනකං' ඔහු හිතුවේය. බිරිඳ විස්තර කියන අතරතුරදීම ඔහුගේ කෝපය අසූහාරදාහට නැග්ගත්, ඇගේ උපදෙස් පරිදි කෝපය නිවාගෙන බොහෝ ඉවසිල්ලෙන් කල්පනාවෙන් වැඩ කලයුතු බව ඔහු තීරණය කලේය. මෙවැනි ගැටලුවකදී ආවේගයෙන් කටයුතු කරන්නට ගොස් තත්වය බරපතල විය හැකි බව ඔහුට වැටහින.

දවල් කෑමෙන් පැය භාගයකට පමණ පසු නිර්මලාගෙන් ඇමතුම ලැබූ වෙලේ පටන් ඔහු ඇඳට වී පැයක් පමන ගතවනතුරුත් කල්පනා දැලේ පැටලී සිටියේය. අනතුරුව දියණිය හා මේ සමග මුලින්ම කතාබහ කිරීම හොඳයැයි සිතූ හේ ඇගේ කාමරය දෙසට පිය මැන්නේය. කාමරය හිස්වූ අතර මුලුතැන්ගෙයින් නැගුන සද්ද අනුව රුචිරා කුස්සියෙහි කිසියම් දෙයක් කරන බව ඔහුට වැටහිනි. කල්පනාකරමින්ම කුස්සියට ගිය ඔහු දොරකඩින් ඇතුලුවන විට දියණිය ඔහුට පිටුපා කිසියම් කෑමක් හදමින් සිටිනබව ඔහුට පෙනින. බිරිඳ පැවසූ විස්තර නිසා පලමු වරට ඔහු වෙනස් ඇසකින් තම දියණිය දෙස බලන්නට පටන් ගත්තේය.

'දූ මෙහෙ කොල්ලෙක් එක්ක පැටලිලා' නිර්මලා කිවූ වදන් යලි මතකයට නැගින. බිරිඳගෙන් දැනගත් දේ අනුව දියණිය හා මතුවූ කෝපය සිතතුල තිබුණත් ඔහු පලමුවරට තම දියණිය වැඩිහිටි ගැහැණියක් ලෙසින් දුටුවේය. ඔහු පසුපසින් පෙනෙන ඇගේ සුන්දර නාරි දේහය දෙස නතරවී බලා සිටියේය. තම කාරිය කෙරෙහි අවධානයෙන් සිටි රුචිරා තම පියා පැමිණි බව හාංකවිසියක්වත් නොදැන උන්නාය. ඇගේ වැඩ සමග සිරුරද ලතාවකට ගැස්සුනේය නැතිනම් පැද්දුනේය. ඒ සමගම නොදැනීම ඔහුගේ සිතෙහි ඈ ගැන කාම සිතුවිලි සෙමෙන් මොදු වෙන්නට විය.

****

"කැම්පස්වල කොල්ලො කෙල්ලො ඉතින් යාලු වෙනවා තමයි. ඒවා එච්චර ගනන් ගන්න දෙයක් නෑ" ගාමිණි නිර්මලාට පිලිතුරු ලෙස කිව්වේය.

"ඔයා කලබල වෙන්න එපා. මේ වෙලාවෙ බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕන වෙලාවක්" බිරිඳගේ වදන් වලින් ඔහුගේ සිතට කිසියම් කුහුලක් ඇති වුනද ඇය ඕනවට වඩා සිතනවායැයි ඔහුට සිතිනි.

"ඕක ඉතින් කලබල වෙන්න දෙයක් නෙමෙයි. ඕනනම් පොඩ්ඩක් හොයලා බලමු"

"යාලූවුනාට නම් ප්රශ්නයක් නෑ තමයි ..."

"එහෙනම්.."

"දෙන්න එක්ක එහෙමෙහෙ ගිහින් තියෙනවා"

"යාලුවුනාම එහෙම තමා ඉතින් රවුම් ගහනවා"

"ඔව්..." මොහොතක නිහඬතාවයකින් පසු ඇගේ කටහඬ යලි ඇසෙන්නට විය. "මට එන්න තව දවස් කීපයක් යයි. එතකම් දූව හොඳින් බලාගන්න වෙයි"

"ඇයි?" සිනාවක් නගාගනිමින් ඔහු ඇසුවේය. "කෙල්ල හොරෙන් පැනලා යයි කියලද?"

"අනේ මංදා මේවා ඔයාට කොහොම කියන්නද කියලා"

"මොනවද මනුස්සයෝ කියන්නෙ?" ගාමිණි ඉවසුම් රහිතව පැවසීය. "කියන දෙයක් තේරෙන සිංහලෙන් කියනවාකො"

යලි තරමක නිහඬතාවයකි.

"ඔන්න තරහා අරගෙන පිස්සු නටනව හෙම නෙමෙයි"

"ඉතින් කියනවකො"

"දෙන්නා රවුම් ගහලා විතරක් නෙමෙයි"

"එහෙනම්?"

"කාමරවලත් ගිහින් තියෙනවා"

"මොනවා..?" රිසීවරය මිරිකාගත් ගාමිණි කෝපයෙන් හා පුදුමයෙන් මහහඬින් ඇසුවේය.

"කිව්වනෙ මං, කෑ ගහන්න එපා. පිස්සු නටලා උඩබලාගෙන කෙළගහගන්න බෑ"

"මේකිට.. මේකිට.. " තරහින් වෙව්ලමින් ඔහු ගිගුරුවේය. "පට්ට ගහනවා මං ඕකිව"

"ඔය ඉතින්...! දැන් පට්ට ගැහුවා කියලා ලමයා ආයේ කෙල්ලෙක් වෙනවද?"

"ඈ..?" ඔහු මදවෙලාවක් ගොලුවී ගියේය."මේකි කඩාගෙනද?"

"ඒ විතරක් නම් බැරියැ. වැඩේ පුරුද්දට ගිහින්. දවසගානේ වගේ සිද්ද වෙනවා"

"මොනවා" තවත් කලබල වී ඔහු කෙඳිරීය.

"ඉතින් ඔයා කොහොමද දැනගත්තේ ඕවා? කවුද කිව්වෙ ඔයැයිට" බිරිඳගේ වදන් තවමත් සහමුලින්ම පිලිගත නොහැකිවූ ගාමිණි යලි විමසීය.

"කවුරුවත් කිව්වෙ නෑ."

"එහෙනං?"

"දුවගෙ ඩයිරියේ ලියලා තියෙනවා"

ගොලුවූ ගාමිණි මද වෙලාවක් නිහඬවිය.

"අපි දැං මේකට මොකද කරන්නේ?"

"කෙල්ල දිහා ඇහැගහගෙන ඉන්න"

"කොල්ලා මෙහෙත් එයිද?"

"කොල්ලා නම් තව කමක් නෑ කියමුකෝ"

"එහෙනම්?"

"රසවැටුනම ඉතින් ඔව්වා නැතුව බැරිව යන්න පුලුහං"

"ඒ කිව්වෙ?"

"තේරෙන්නෙ නැද්ද මනුස්සයෝ?" නිර්මලාගේ ඉවසුම් රහිත හඬ දුරකතනය දිගේ ඇදී ආවේය. "ගමෙනුත් කොල්ලෙක් හොයන්න බැරි නෑ"

"ඕකිව කපලා ගඟේ මුදේ දානවා"

"කරන්න පුලුවන් දෙයක් කියනවකො මනුස්සයෝ" ලේලියගේ මායම් නැන්දම්මාටත් බෝවී ඇති සැටියකි. "කෙල්ලට ගමෙත් තිබ්බ හුටපටයක් ඉස්සර"

"මොනවා? මං දන්නෙ නෑනේ. ඇයි මට කිව්වෙ නැත්තේ?"

"දුරදිග නොගිය හින්දා ඔහේට කිව්වේ නෑ"

"ඕකනේ..! හැමදේම හංගන එකනේ වෙලා තියෙන්නෙ"

"ඇයි? ඔහේට ඒක කියලා තිබ්බ නම් මේවා වෙන්නේ නැති වෙනවද එහෙනම්?"

ගාමිණිහට පිලිතුරු නැතිවිය.

"දූ ගෙදර ආදාට පහුවදා ෆෝන් එකෙන් යාලුවෙක්ගෙන් ඒ කොල්ල ගැන අහනවා මං අහගෙන. ඒකයි කිව්වෙ"

"දැං මොකද කරන්නෙ?'"

"මං එනතුරු කොහෙවත් යන්න දෙන්න එපා"

"හා.." ඒ සමගම දියණිය හවසට තම යාලුවෙකුගේ ගෙදර යන්නට ඕන බැව් කී බව ඔහුට මතක්විය "අද හවසට පවනිලගෙ ගෙදර යන්න ඕන කිව්වේ"

"ආ..!" අවස්ථාවෙන් ප්රයෝජන ගත් නිර්මලා තවත් කෙබරයක් ඇදබෑවාය. "පවනිට තමා එදා කතාකලේ"

"හොඳයි මං එපා කියන්නම්" අනතුරුව ගාමිණි මදක් කල්පනා කලේය. "ඒත් ඉතින් මං වැඩට ගියාම අපේ ඇස් වලට වැලිගහලා මේකි මොනවා කරයිද කවුද දන්නෙ?"

"ගෙදර කෙල්ලො පිටයන්න නොදී බලාගන්න තාත්තලා දැනගන්න ඕන"

"ඇයි අම්මලා බලන්න ඕන නැද්ද එතකොට?"

"අම්මලාට පිරිමින්ගෙ වැඩ කරන්න බෑනේ"

"පිරිමින්ගේ...? " ඒවා පිරිමින්ගේ වැඩ වෙන්නෙ කොහොමදැයි සිතාගන්නට නොහැකිවූ ගාමිණි උඩබිම බැලුවේය.

"අන්න පුතා එනවා. මං තියන්නම්. සැමියා කිසිවක් පවසන්නට පෙර නිර්මලා කලබලයෙන් කිව්වාය. "ගෙවල් ඇතුලෙ ඕන දෙයක්"

නිර්මලා දුරකතනට තැබූ පසුවත් ගාමිණි මද වෙලාවක් රිසීවරය කනේ ගසාගෙන හුන්නේය.

*****

'කාමරවලත් ගිහින් තියෙනවා' මව දියණිය ගැන පැවසූ වදන් මතකයට නැගීමත් සමග ඇය කොල්ලෙකු හා රමණය කිරීම ගැන ගාමිණිගේ මනසේ හොල්මන් කරන්නට විය. එයින් ඔහුට දියණිය කෙරෙහි මුලින් ඇතිවූ කෝපය හා පිලිකුල යටපත් කරමින් ඈ ගැන කාමුක සිතුවිලි සෙමෙන් වැඩි ගියේය.

"දූ මොනවැයි හදන්නේ?"

පියාගෙ කටහඬින් ආපසු හැරී බැලූ රුචිරා ඔහුට මද සිනාවක් පෑවාය.

"රෑට ආප්ප හදන්න පිටි ටිකක් ඇනුවා තාත්තා"

දියණියගේ අහිංසක සිනහව දුටුවිට ඔහුගේ සිත උණුවී ගියේය.

"දූට කම්මැලිත් ඇති ඉතිං, අම්මත් නෑනේ"

"මං පොඩ්ඩක් පවනිලගෙ ගෙදර ගිහින් එන්න බැලුවේ තාත්තා" ඔහු දිහා යලිත් බැලූ ඈ පැවසුවාය.

'නෑ! නෑ!! කොහෙවත් යන්නෙ නෑ! ගෙදරට වෙලා ඉන්නවා' යනුවෙන් පවසන්නට ඔහුගේ සිතට නැගුනත් ගාමිණි එය යටපත් කරගත්තේය.

"අද යන්න එපා දූ. දූ ගියාම මටත් කම්මැලියි"

"හා.. තාත්තා" මද වෙලාවකට පසු බලාපොරොත්තු සුන්වූ අයුරින් ඈ පිලිතුරු සැපයුවාය.

"අම්මත් ආවම යන අහක යන්න බැරියැ ඔයැයිට"

පැයකට පමන පෙර එරන්දි කතාකොට අවසානයේ ඈ කල කුප්ප විහිලුව ඒ සමගම රුචිරාගේ මනසේ යලි ඇඳිනි.

"අපි නැතුව ඔයාට පාලු ඇති නේද හුඟක්" එරන්දි ඇමතුම අවසානයේ පැවසුවාය.

"ඔව් අක්කා. වෙලාවක දුවගෙන එන්න හිතෙනවා"

"බොරු එපා නංගි. මේ ටිකේ ඔයයි තාත්තයි විතරයි නෙ තනියෙන්. මොනවා මොනවා කරනවද කවුද දන්නෙ"

"මොනවා කියනවද මංදා.."

"අයියා මොකද,? තාත්තා මොකද?"

"අනේ අක්කා..."

"විහිලුවක් කලේ නංගි. ගනන් ගන්න එපා"

විහිලුවක් වුවද, පියා පිටුපසින් තමා දෙස බලාගෙන සිටීම නිසා ඇඟ කිලිපොලා හැරීමට එය සමත් විය. සොයුරා හා රමණය පිලිබඳ මතකයන් නිසා ඇගේ රහස් තැන සිහින් දිය බිඳු උනන්නට විය. එයින් , ඈ නොදැනුවත්වම පියාව පොලඹවනසුලු කෝමල හැසිරීම් ඈ කෙරෙන් මතුකෙරෙන්නට විය.

"තාත්තට තේ ටිකක් හදලා දෙන්නද?" ඈ හිස ගස්සා යලි පියා දෙසට හැරි ඇසුවාය.

"දැම්ම ඕන නෑ දූ"

"ආප්ප කන්න හොඳ මොනවද තාත්තා"

'ආප්ප කන්න නම් කෙසෙල් ගෙඩි තමා හොඳ' කියා කියන්න සිතුනත් ගාමිණි සිතට අගුල් දැම්මේය.

"ලුණු මිරිසක් ඇති දූ"

"මං නම් ආස කෙසෙල් ගෙඩි එක්ක කන්න" පියාව මවිත කරවමින් ඈ කිව්වාය.

"වත්තෙ හැදිච්ච කැනත් අහවරයි නෙ. කඩෙන් තමා කෙසෙල් ගේන්න වෙන්නෙ. මං කඩෙන් ගේන්නම්"

"ඕන නෑ තාත්තා. ගෙදර කෙසෙල් තමා රස. අයේ පිටින් ගේන්න ඕන නෑ!"

දියණියගේ අහිංසක වදන් ඔහුට දැනුනේ දෙපිට කැපෙන අරුත් ඇති ලෙසිනි.

"පැහිච්ච කෙසෙල් කැනක් නම් තියෙනවා ගෙයි. ඉදීගෙන ආවට තව මදි ඒත්" යටි සිතෙන් යටි අරුත් සහිතව පියා පැවසීය.

"කමක් නෑ! ඉදුනම කන්න බැරියැ හිතේ හැටියට"

දියණියගේ වදන් වලින් තමාගේ කෙසෙල් ගෙඩිය මෝරන බව ගාමිණිට දැණින. ඔහු සෙමින් සරම හදාගත්තේය.

"දූ ආසනම් ඉදවලා දෙන්නම්"

"බලෙන් ඉදවලා රස නෑ තාත්තා" මද සිනාවක් පාමින් රුචිරා පැවසුවාය. "ඉබේම ඉදුනම තමා රස"

තම කෙසෙල් ගෙඩිය දැනටමත් ඉබේම ඉදිගෙන එනබව ඔහුට කියන්නට සිතුනි. එනමුදු එය ඉබේ ඉදීමක් නොව තම බිරිඳගේ දුම් ගැසීමෙන් සිදුවූවක් බව ඔහු හාංකවිසියක්වත් දැන නොසිටියේය.

"ඉන්න මං ඇවරි දෙක තුනක් කපලා තියන්නම් ඉක්මනට ඉදෙන්න." පිහියක් අතට ගනිමින් ගාමිණි පැවසීය.

"තෙමලා තිබ්බම ඉක්මනට ඉදෙනවාලු නේද තාත්තා"

'හොඳට ඉදෙන තරමට තමා තෙමෙන්නේ' කටට ආ වදන් හේ අපහසුවෙන් යටපත් කරගත්තේය.

"ඔව්!" සිත දවන කාමුක සිතුවිලි දමනය කරගැනීමට එන්න එන්න අපහසු වෙන බව ඔහුට පැහැදිලිවිය. "අපි එහෙනම් වතුර එකක බස්සලම තියෙමු තව ඉක්මනට ඉදෙන්න" විහිලුවක් ලෙසින් රාගී සිත එලියට පැන්නේය.

"හී....." දියණියට සිනාවක් නැගින. "ඇත්තටම එහෙම හරියනවද? එහෙනම් බස්සමු"

"විහිලුවට කිව්වේ දූ"

පියා නොදැන සිටියද දියණියද සංවාදය සිතින් යටි අරුත් සමග පවත්වාගෙන ගියාය. නෑනා විසින් ඇගේ සිත පදමට අවුලුවා තිබිණ.

****

ගාමිණි කෙසෙල් ඇවරි තුනක් කපාගෙන එනවිට රුචිරා තම වැඩ අවසන්කොට තිබුණාය.

"තාත්තට තේ හදන්නද?"

"දැම්ම එපා දූ"

"එහෙනම් මං පොඩ්ඩක් නාගෙන එන්නම්"

"හා"

වැලේ වනා තිබූ දියරෙද්ද හා තුවාය අතට ගත් රුචිරා සබන් පෙට්ටිය හා ශැම්පු කුප්පිය ගෙන නාන ලිඳ දෙසට පිටත්විය. කුස්සියේ දොරකඩට විත් පියා ඈ දෙස බලාසිටිනු දුටු ඈගේ ගත ඇයටද නොදැනීම ලාලිත ඉරියව් පෑවේය. මද දුරක් ගිය ඈ හිස හරවා පියා දෙස කොමළ සිනහවක් පෑවාය.

එක් පසෙකින් මද බෑවුමක් සහිතවූ අක්කර දෙක තුනක් පමණ වූ ඉඩම පහලින් වෙල්යායකට මායීම්ව තිබිණ . නාන ලිඳ ඊට නුදුරෙන් පිහිටා තිබිණ. කෙසෙල් පඳුරු කීපයක් අතරින් වැටී තිබුණ අඩිපාර ඔස්සේ පහලට ඇදෙන තුරුණු රුව නොපෙනී යනතුරු ගාමිණි බලාසිටියේය. දියණිය ස්නානය කරන අයුරු ජීවිතයේ ප්රථම වතාවට කාමුක ලෙසින් නැරඹීමේ ආශාව යටපත් කරගත නොහැකිවූ හේ මද වෙලාවකට පසු ඒ දෙසට ඇදුනේය. ලිඳ අසල හොඳින් පෙනෙන මානයේ කෙසෙල් පඳුරකට මුවාවූ හේ, ගසක අත්තක් මතට තුවාය දමා, වෙල්යාය දෙසින් වැවී තිබුණ බට පඳුරට මුවාවූ රුචිරා දිය රෙද්ද ඇඳගැනීමට සැරසෙනු බලා සිටියේය. වෙල දෙසින් කිසිවෙකුටත් ලිඳ අසල නොපෙනෙන අයුරින් බට පඳුරු වැවී තිබුනි.

නිවසට පිටුපා ඇඳුම් මාරු කරගන්නා රුචිරා ගවුම තිබියදීම පසුපසට දෑත් යවා පලමුව තනපටෙහි ගාංචු පැන්නුවාය. අනතුරුව ගවුමට යටින් දිය රෙද්ද ගෙන එමින් ගවුම ඔසවා දැමු ඇය තනපටද ඔසවා තනමත්තෙහි දිය රෙද්ද ගැට ගසා ගත්තාය. ඒ දෙස බලාසිටි කාමුක දෑසට ඇගේ සිරුරෙහි බිඳකුත් දැක ගැනීමට නොලැබිණ. ගවුම හා තනපට උනා අත්ත මතටම දැමීමෙන් අනතුරුව ජංගිය උනා දමන අයුරු බැලීමට සිහින මවමින් හුන් දෑසෙහි බලාපොරොත්තු සුන්කරමින් තුරුණු ලිය ලිඳ දෙසට ඇදුනාය. දියණිය ජංගිය පිටින්ම නාන්නට යන්නේයැයි පියා හට සිතිනි. දියණිය හටද බිරිඳට නොදෙවෙනි ලෙසින් වැඩෙමින් තිබු සුවිසල් පයෝධර යුවලක් උරුම බව පියා පලමු වතාවට නිරීක්ෂණය කලේය. කෙහෙවල්ල උනා ඉස මදක් ගැසූ ඈ අතැඟිලි යවමින් එය ලිහිල් කලාය. අනතුරුව පනිට්ටුව අතට ගත් ඈ නැමී වතුර එකක් ඇදගත්තාය.

සීතලට සිරුර හුරුවනු වස් ඈ දෝතින් වතුර ගෙන මුහුණට හා ඇඟට ඉස ගත්තාය. අනතුරුව නැමි නැමී ලිඳෙන් වතුර අදිමින් ඈ නාන්නට වූවාය. බත්වූ දිය රෙද්ද, නාරි ලාලිත්යය මතුකරමින් තුරුණු යුවතියගේ සිරුරට ඇලී ගියේය. ඒ රුව ඒ අයුරින් කොතෙකුත් දැක තිබුණූ දෑස මුල් වතාවට එදෙස කාමුක බැලුම් හෙලන්නට වූවේය. වැඩි වෙලා යාමට මත්තෙන් තරුණිය ජංගියක් ඇඳ නොමැති බව විමසිලිමත් දෑසට හසුවිය.

බිරිඳගේ වදන් ගාමිණිගේ සිතතුල රැව්පිලිරැව් දෙමින් මනස කැලඹුවේය. තේරුම් ගැනීමට නොහැකිවී තිබූ ඇගේ අවසාන වැකි කිපයෙහි අරුත් මොනවාදැයි අනතුරුව ඔහුට නැවත සිතෙන්නට වූවේය.

'ගෙදර කෙල්ලො පිටයන්න නොදී බලාගන්න තාත්තලා දැනගන්න ඕන'

'අම්මලාට පිරිමින්ගෙ වැඩ කරන්න බෑනේ'

'ගෙවල් ඇතුලෙ ඕන දෙයක්'

ඒ වදන් පෙලෙහි අරුත් මොනවදෑයි හේ නැවත නැවත කල්පනා කලේය. නොයෙක් අතට එහි අරුත විමසූ පිරිමි සිත අවසානයේ කාමුක හැඟුමට යටත්ව ඊට පක්ෂව පමණක් කරුණු සලකන්නට වූවේය. අවසානයේ එය දියණිය හා රමණය කරන්නට දුන් අවසරයක්ද, නැතිනම් රමණය කරන්නට යැයි නොකියා කීමක්ද යන අදහස් දෙකින් කෝකද යන්න පමණක් ගැටලුවක් බවට පත් කරමින් අන් සියලු අදහස් සිතින් බැහැර කරන ලද්දේය. එහි අවසන් ප්රතිපලය ලෙසින් තහනම් බන්ධනයකට මුලපුරනු වස් නාන ලිඳ දෙසට පියාගේ පිය නැගෙන්නට විය.