Sampathge Sampath Ch. 03 (සිංහල)

PUBLIC BETA

Note: You can change font size, font face, and turn on dark mode by clicking the "A" icon tab in the Story Info Box.

You can temporarily switch back to a Classic Literotica® experience during our ongoing public Beta testing. Please consider leaving feedback on issues you experience or suggest improvements.

Click here

හැඟිම් ඇවිස්සීමෙන් නම් මේ නිවසේ යුවලගෙන් කිසිවෙකුත් ගැටයකට අසුකිරීම පහසු නොවන බව එරන්දි හොඳින් දැන සිටියාය. ඒ නිසා ඈ ද, රුචිරා ද විනිත ඇඳුමින් සැරසී විනීතව හැසිරුණෝය. නිවැසියන් නොදැනම රහස් මෙහෙයුම ක්රියාත්මක වෙමින් පැවතින.

*****

කුස්සියට පැමිණි නයනා එකවරම තිගැස්සී ගියාය.

රාත්රී ආහාරයෙන් පසුව වැඩිහිටි සියල්ලෝ සාලයේ රූපවාහිණිය නරඹමින් වරින් වර යම් යම් දේවල් කතාබහ කරමින් සිටියහ.

"නංගි අපි අර බයිට්ස් වගයක් ගෙනවා නේද?" නයනා හා බරකතාවකට පැටලී සිටි එරන්දි එකවරම රුචිරා ඇමැතුවාය.

"අහ් ඔව්නේ. මගේ බෑග් එකේ දාගත්තෙ. අමතක වුණානේ ගන්න."

"දාගෙන එන්නකො මොකකට හරි"

"ඉන්න නංගි මං යන්නම්" ගෘහණිය ලෙසින් නයනා නැගිට යාමට උත්සහ කලාය.

"එපා, අක්කා ඉන්න. ඔයාලගෙ කතාවට බාධා කරගන්න ඕන නෑනෙ. මේක මහලොකු දෙයක් නෙමෙයි නෙ. මං දාගෙන එන්නම්"

රසවත් කථාවක පැටලී සිටි නයනා එයට එකපයින් එකඟවූවාය. කතාබහක් නොමැතුව රූපවාහිණිය දෙස බලාහුන් පිරිමින් දෙදෙනාගෙන් අයෙකු ඒ සමගම නැගිට සාලයෙන් පිටතට ඇදෙනු යලි කතාවට බට ගැහැණුන් දෙදෙනාගේ සැලකිල්ලට භාජනය නොවිණ. නැගිට යන්නෙ තම සැමියා බව දත් එරන්දි, නයනාගේ අවධානය තමා වෙතටම තබා ගත්තාය.

තරමක වෙලාවකට පසු තේ බීමේ අදහසක් එරන්දි නයනාගේ ඔලුවට දැම්ම අතර, නයනා කුස්සියට පැමිණියේ තේ සැදීම පිණිසය.

රුචිරා කිසියම් දෙයක් පිඟානක අසුරමින් සිටි අතර, ඈට පිටුපසින් ඈ බදාගෙන සේ සම්පත් සිටියේය. ඔහු ඇගේ දෙතන අල්ලමින් සිටින ආකාරයක සේයාවක් දුටු බව නයනා හට හැඟුණෙන් ඈ තිගැස්සීමට ලක්විය. මනස තුල සැකයේ බිජු රෝපණය කරමින් අයියා නගෝ දෙපලගෙ ඉරියව් වහා වෙනස් වූයෙන්, ඒ ගැන වැඩිදුර කල්පනා කරන්නට නයනාගේ හිත නිතැතින්ම මෙහෙයවිණි.

ඔවුන් දෙදෙනා ශාරීරික වශයෙන් සමීපව සිටින අයුරු ඈ සවස් වරුව පුරාම දුටුවද එය එතරම් සැලකිල්ලට බඳුන් නොවීය. නාගරික පරිසරයක හැදී වැඩුණ එරන්දි හා ජගත් අතර එතරම් සමීප සම්බන්ධතාවයක් නොමැති වුවද, ගැමි පරිසරයක වැඩුන සම්පත් හා රුචිරා අතර වැඩි ඇඟෑලුම් කමක් තිබීම සාමාන්යය දෙයක් ලෙස සිතූයෙන්ඈ හට අරුමයක් නොවීය.

"නංගිට මුරුක්කු පැකට් එක කඩාගන්න බැරුව මං කඩලා දුන්නා" කිසිවක් නොවිමසාම නයනාහට පැහැදිලි කිරිමක් කල සම්පත් සීරුවේ කුස්සියෙන් පිටවිය.

'මං ඇහුවයැ?' නයනා සිතුවාය.

ඔච්චර දෙයක් කරගන්න රුචිරාට බැරිදැයි අනතුරුව ඈ කල්පනා කලාය.

"අක්කා ආවේ මොකක් හරි වැඩකටද?"

'මගෙ කුස්සියට මං කොහොම ආවත් මොකද' මුවින් නොබිණූ වදන් මුහුණෙන් පලවිය. "තේ හදන්න කියලා"

"මාත් උදව්කරන්නද?"

"ඕන නෑ" තරමක අමනාප ස්වරයකි.

"මං එහෙනම් මේවා සාලේට අරං යන්නම්" පිඟානකට හා පීරිසි දෙකකට දමා මනාව සූදානම් කොටගෙන සිටි කැවිලි බන්දේසිය අතටගත් රුචිරා පැවසුවාය.

"හා"

'පැකට් එක කඩකඩා හිටියනම් ඔච්චර ඉක්මනට ඔච්චර හරියක් කලේ කොහොමද?' සැකයේ සිතුවිලි තවත් දලුලන්නට විය.

හිස් පැකට් එකක් පේන තෙක් මානයක නොවුණ අතර ඒ සියල්ල කසල බඳුනට දමා තිබිණ. තේ හදන අතර ඈ යලි සියල්ල ආවර්ජනය කරමින් සිතන්නට වුවාය. සවස් කාලයේ ඔවුන් දෙදෙනාගේ හැසිරීම් ගැනද ඈ ආවර්ජනය කරමින් කිරා මැන බැලුවාය. සියුම් අස්වභාවික ගතියක් ඇතැම් හැසිරීම් තුල තිබුණ බවට ක්රමයෙන් ඈ හට පසක් වන්නට විය.

'චික්, එහෙම දෙයක් වෙන්න බෑ' යලි ඈ සිතන්නට උත්සහ කලාය. 'මං හිතන්නෙ නෑ. ඒ මොන විලි ලැජ්ජ නැති වැඩක්ද?"

කෙසේ නමුත් මනාව සිතතුල මුල් ඇදගත් සැකයේ බීජය තවදුරටත් විමසිලිමත්ව සිටීමට ඈහට බල කලේය.

ඇගේ සැකය තහවුරු කරගන්නට වෙනත් කිසිවක් සිදු නොවෙමින් කාලය ගතවිය. අවසානයේ අයියා-නගෝ දෙපල අතර කිසියම් ඉඟි හුවමාරු වෙන බවක් ඈ දුටුවාය. අනතුරුව පලමුව රුචිරා නින්දට ගියාය. තරමක වෙලාවකට පසු සම්පත් හා එරන්දි ඔවුන්ගේ කාමරයට වැදුනහ. ඔවුනුත් සමග ගෙහිමි යුවලද වහාම නිදන්නට පිටත් වූයේ මෙතෙක් වෙලා ඔවුන් නිසා ඇහැරගෙන සිටි බව දැක්වීමට මෙනි.

අමුත්තන්ගේ කාමර නිවසේ එක පසෙක වූ අතර ප්රධාන කාමරය අනෙක් පසෙකට වන්නට නිවස තනා තිබිණ. ගම්බදට වෙන්න තැනූ නිවසක් නිසා නිවස තුල එක පොදු දෙවුම් කුටියක් පමණක් විය. පිටතින් අමතර වැසිකිලියක් තනා තිබිණ. සාලය හොඳින් ඉඩ කඩ ඇතුව නිවස සැලසුම් කොට තිබිණ.

සැකය මනා ලෙස නයනාගේ මනස අවුල් කලෙන් ඈ හට නින්ද නොගියේය. කිසිවක් නොදත් සැමියා සැප නින්දේය. මේ ගැන කිසිම දෙයක් ඔහු හා කිසි ලෙසකින්හෝ පැවසීමට නොහැකි බව ඈ හොඳින් දැන සිටියාය. ඇඳෙහි ඒ මේ අත අපහසුවෙන් ඇඹරෙමින් සිටි ඈ අවසානයේ නැගිට කුස්සියට ගොස් වතුර එකක් බිව්වාය. අනතුරුව සාලයට පැමිණ අඳුරේම හිඳගෙන සිටියාය. ඈ සිටි ස්ථානයට අමුත්තන්ගේ කාමර වල ද්වාරයන් පෙනුනේය.

විවාහක යුවල සිටි කාමරයෙන් කිසිවෙකු පිටතට ඇදෙනු ඈ හදිස්සියේ දුටුවාය. රුචිරාගේ කුටිය දෙසට ඇදෙන ඒ රුව පිරිමි රුවක් බව ඈ සරමෙන් අඳුනා ගත්තාය. ඒ රුව කාමරයේ දොර තුලින් නොපෙනී යනවාත් සමගම ඈ සීරුවෙන් ඒ දෙසට ඇදී දොර අසල සිට සවන් යොමුකලාය.

සෲස්ස්.... යන හඬ යාන්තමට ඇගේ දෙසවනට වැටින. එය දෙතොල් සිපගන්නා වැනි හඩක් බව ඈ සෙමෙන් පසක් කරගත්තාය. අනතුරුව කුටු කුටුවකි.

"අක්ක එයි අයියා" දොර අසලම කොඳුරන හඬකි. "ඔයා යන්න දැං"

"අක්කට නින්ද ගියාම ඇහැරෙන්නෙ නෑ කියලා ඔයා දන්නවනෙ"

"ඒ වුණාට නයනා අක්ක කොහොමද දන්නෙ නෑනේ" රුචිරාගෙ හඩ තවත් උස්වුණ සෙයකි. "තව පොඩ්ඩෙන් අද කුස්සියෙදි මාට්ටු වෙනවා"

"අනේ නංගි පොඩ්ඩක්"

"මොකද්ද ඔයාට මේ දවස් දෙක ඉවසන්න බැරිද?"

"හරියට ඔයාට පුලුවන් ගෑණි වගේනෙ දොඩන්නෙ"

"අනේ අයියා, කොහොම හරි ඉම්මුකො"

හදිසියේ ඔවුන් පිටතට පැමිණියොත් යැයි සිතා නයනා මුවා වෙන්නට තැනක් බැලුවාය.

'මං මොකටද හැංගෙන්නෙ? අහුවුණොත් එයාලානෙ ලැජ්ජ වෙන්න ඕන' ඈ අනෙක් අතට සිතුවාය.

'ඒ වුනත් ඒ දෙන්න සහෝදර සහෝදරියෝ. මොනවා කියන්න බැරිද?' ඈ දොරෙන් ඈත් වූවාය.

'හරියටම අතටම අල්ල ගන්න ඕන' සිතමින් කල් යල් බැලීම පිණිස ඈ යලි සාලයට ඇදී අඳුරට මුවා වූවාය. මද වෙලාවකට පසු පිරිමි රුව ආපසු තම කාමරයට ඇදෙනු ඈ දුටුවාය.

'පව් අර කෙල්ල නිදි අතරේ මුන් දෙන්න කරන වැඩ.' ඔවුන් අතර ඇත්තේ කොතරම් දුර සම්බන්ධයක්දැයි නොදැන ඈ තවමත් ලිහිල්ව සිතුවාය. එනමුත් වෙනත් නෙත් සඟලක් ඈ හට හොරෙන් අඳුරේ සැඟවී ඈ දෙස දිගටම බලාසිටි බව ඈ නොදත්තාය. ඒ ඈ නින්දේ ඇතැයි සිතු නෙත් විය. නාදය ක්රියා විරහිත කල ජංගම දුරකථන තුනකින් එකක් අනෙක් දෙකට සංඥා නිකුත් කරමින් සිටිබව නිවැසියෝ කිසිවෙක් නොදත්හ.

ජගත් හා නයනා නිදාගැනීම පිනිස කාමරයට වැදුන සැනින්ම එරන්දි යැවූ පණිවිඩයට අනුව රුචිරා වහා සොයුරා සිටි කාමරයට රිංගුවාය. කුස්සියේ සිදුවීමෙහි ප්රගතිය ගැන සැමියා හා පොඩි නෑනාගෙන් අසාගත් ඈ, ඒ සිද්දියෙන් පසු නයනා ගේ විපරමද රහසේම නිරීක්ෂණය කර තිබුණෙන් ලොකු නෑණා පදමට සැකයෙන් බරවී ඇති බව තහවුරු කර ගත්තාය. ඒ අනුව නයනා ඔවුන් ගැන සොයන්නට රහසේ එන්නට ඉඩ ඇතැයි අනුමාන කල ඈ ඒ අනුව සැලසුම සකස් කරගත්තෝය. නයනා පිටතට පැමිණියේ එරන්දි අනුමාන කල පරිද්දෙන් රහස් සෙවීමට නොවුණත් ඔවුන් ඈ තුල ඇතිකල සැකයේ ගිණිපුපුරු ඇගේ නොනින්දට හේතුවීමෙන් සැලසුම් ක්රියාත්මක කිරිමට අවස්ථාවක් සැලසිනි.

බොහෝ වෙලාවක් තිස්සේ නයනා පැමිණෙනු ඇතැයි පිටත සැඟවී ඔත්තු බලමින් සිටි එරන්දි තාමත් ඈ නොපැමිනීම නිසා බලාපොරොත්තු බිඳිගියෙන් යලි කාමරයට යන්නට සූදානම්වූවා පමණි. සැනෙකින් තම සොයුරාගෙ නිදන කාමරයේ දොර රෙද්ද ඈත්වෙනු ඈ දුටුවාය. යලි සැඟවුණ ඈ, නයනා කුස්සිය දෙසට යනු බලා සිට වහා සැමියා හා රුචිරා හට කෙටි පණිවිඩයක් යැවුවාය. ඈ වතුර බොන්නට ගියේ කිසිවෙක් අවදියෙන් සිටියහොත් බොරු හේතුවක් මවා පෙන්වීමටයැයි එරන්දි සිතුවාය. එනමුත් එතරම් කෛරාටික නොවුණ අහිංසකාවිය, සියල්ලන්ගෙම වාසනාවට දෝ යලි නිදන්නට නොගොස් මදක් මනස සංසුන් කරගැනීමේ අටියෙන් සාලයට වැද පුටුවක ඉදගත්තාය. ඔත්තුකාරියගේ ඊලඟ පණිවිඩයට අනුව සම්පත් තම කාමරයෙන් පිටතට පැමිණ නයනාහට මැනවින් පෙනෙන්නට තරම් ප්රවේසම් වෙමින් නැගණියගේ කාමරය දෙසට ඇදුනේය.

****

සම්පත් යලි තම කාමරයට ගියද නැවත් ඔහු පැමිනෙණු ඇතැයි සිතූ නයනා තවත් සාලයේ රැදීසිටියාය. සැලසුමේ ඊලඟ අදියර සාර්ථක කරගත් එරන්දි, නයනා යලි නිදන්නට යනතෙන් පැනගැනීමට නොහැකිව අසරණ වූවාය. රාත්රියෙහි තවත් කිසිවක් සිදුනොවෙන බව හැඟීගියෙන් සෑහෙන වෙලාවකට පසුව නයනා නිදන්නට ගියාය. එසැනින්ම ලහි ලහියේ එරන්දි තම කාමරයට රිංගා ගත්තාය. බොහෝ කලකට පසුව රති රස අහිමිව තනි ඇඳක නිදන්නට සිදුවූ රුචිරා අල්ලපු කාමරයෙන් ඇසෙන රමණ රාවයට කන්දෙමින් පාලුවෙන් නින්දට පිවිසියාය.

පසුදා, සැකකරුවන් දෙදෙනා රහස්පොලිස් ඇසට අසු නොවී සිටින්නට තැත්කරන්නාසේ පෙන්වමින් රහස් පරීක්ෂකවරියහට ශාක්ෂි සැපයූහ. සැවොම සිටින තැනදීම ව්යංගාර්ථ කතාවෙන් දෙදෙනා එදා රාත්රීයෙහි හමුවන්නට සැලසුම් කරන බව ඔවුන් මනාව ඈ හට තහවුරු කරන්නට සමත් වූහ. සොයුරු-සොයුරි දෙපලගේ රැවටීමට ලක්ව සිටි එරන්දි හට අනුකම්පා කරමින් සියලු රහස් හෙලිකරගැනීම පිනිස ඈ සැරසුනාය.

සැවොම රාත්රි නින්දට පිටත්ව ගිය පසු සැමියා නින්දට වැටෙන තෙක් නොඉවසිල්ලෙන් සිටි නයනා ඔහුගේ පලමු ගොරොද්දය ඇද අවසන් වීමටද පෙර වහා සාලයට රිංගා ගත්තාය. වැඩි වෙලා යන්නට මත්තෙන් ඇගේ බලාපොරොත්තු ඉටු කරමින් සම්පත් නැගණියගෙ කාමරයට වැදුනේය. මදකට පසු ඒ අසලට ආ නයනා ඇතුලත සිදුවන දෙයට කන් දුන්නාය. කණ වැකුණ හඬ අනුව සිප වැලඳ ගැනීමකට වඩා එහා ගිය දෙයක් ඒ තුල සිදුවන බව ඈ ඒත්තු ගත්තාය. අයියා නංගි අතර රමණයක් සිදුවනු ඇති බවට සිතන්නට මැලිවූ ඈ "මූ නංගිට ගල් කපනවා වගේ" යනුවෙන් සිතුවේ වරෙක තම ඥාති සොයුරෙක් තමාටද එසේ කරන්නට දැරූ උත්සහය මතකයට නැගුණ හෙයිනි. ඥාති සොයුරා විවාහක බිරිඳ දුර්වලයැයි පවසමින් කන්යාභාවය නොකෙලෙසා ඔහුහට සැනසෙන්න ඉඩදෙන්නයැයි ඇවිටිලි කරමින් ඈ අවනත කරගන්නට වෙර දැරූවද, ගැටවර වියේසිටම ලිංගික වශයෙන් බොහෝ සීමා මායිම් වලට සිත කොටුකරගෙන සිටි ඇගෙන් ඊට කිසිත් අවකාෂයක් නොලැබිණ. සැබෑව නම් නයනාහට එකවර සියල්ල දරාගත නොහැකිවෙනු ඇතැයි අනුමාන කල එරන්දි ගල් කපන බව ඇඟවෙන පරිදි පමණක් කටයුතු කරන්නැයි සැමියා හා පොඩි නෑණාට පූර්ව උපදේශ සපයා තිබිණ.

වියවුලට පත් බිරිඳගේ ලොකු නෑණා අසා සිටියදීම සම්පත් බිරිඳගේ පොඩි නෑණා හා රිසි සේ රමණයේ යෙදුනේය. සිමා කල එකම දෙයනම් රහස්පරික්ෂකවරියට ඇසෙන දේ පමණි. එක වටයෙන් නොනැවතී නැගණිය පෙරදා රාත්රියේ අඩුවද පිරිමසා ගන්නා අතරෙදී පොලිස් ඇස ඉවත්ව ගිය බව ආදරණිය නෑණාගෙන් පණිවිඩයක් ලැබිණ.

****

තමා සොයාගත් රහසට කුමන ආකාරයේ පියවරක් ගතයුතුදැයි සිතමින් නයනා බොහෝ වෙලාවක් නිදි නැතුව කල්පනාවේ යෙදුනාය. එරන්දිට කිසියම් අඩුවක් ඇත්දැයි ඈ කල්පනා කලාය. හේතුවශයෙන් කුමක් කිවත් දරුවන් නොමැතිවීමත් මේ ප්රශ්නයට සම්බන්ධයක් ඇතැයි ඈ තව දුරටත් සිතුවාය. කෙසේ වෙතත් පසුදා රහසින් එරන්දි හා මේ ගැන කිසියම් අයුරකින් කතාබහ කලයුතුයැයි ඈ අවසානයේ නිගමනය කලාය.

සැලසුම්පුර්වකව එරන්දි හා නයනාහට තතිව කතාබහ කරන්නට ඉඩ සලසමින් සම්පත් හා රුචිරා පසුදා උදයෙහි කටයුතු කලහ.

"නංගි"

"ඇයි අක්කේ"

"ඇහුවට වැරදියට එහෙම හිතන්න එපා නංගි" නයනා තතැනුවාය.

"මොකද්ද අක්කේ?" නිළිය රංගනයෙහි යෙදුණාය.

"මෙවා කතා කරන්නත් මොකද්ද වගේ, එක්කො ඕන නෑ"

"නෑ නෑ අක්කෙ කිසි අවුලක් නෑ, කියන්න ඕන දෙයක්" සැලසුම අවුල් වෙන්නට ඉඩ දිය නොහැක.

"අනේ මංදා ඉතින්" මදක් යලි සිතමින් සිටි නයනා පවසන්නට වූවාය. " මේකයි නංගි"

යලි මද විරාමයකි.

"සම්පත් මල්ලිට වෙන මොනවා හරි පටලැවිල්ලක් එහෙම තියෙනවද?"

"මට එහෙම නම් දැනිලා නෑ අක්කේ, ඇයි එහෙම ඇහුවෙ?"

"මොනවා හරි වෙනසක් එහෙමවත් දැනිලා තියෙනවද?"

"එහෙමත් කියන්න තරම් දෙයක් නෑ අක්කේ."

"එයාගෙ නංගි ඔයාලගෙ ගෙදර ඉන්න එකත් ඔයාලට බාධාවක් වගේ කියලයි මට හිතෙන්නෙ" වටෙන් වටෙන් බළලා ගොදුරට කිට්ටු වෙන්නට විය.

"එහෙම නම් නෑ අක්කේ. නංගිගෙන් කරදරේකුත් නෑ. මටත් හරියට උදව් කරනව"

"උදව් ඕනවට වඩා වැඩිවුනොත් තමා ලෙඩේ" නයනා තමාටම කියාගත්තාය.

"මොකද්ද අක්කේ?"

"නෑ මං කිව්වෙ නංගි එයා ඉන්න එකෙ වැරැද්දක් නෙමෙයි. ඔයාලගෙ පවුල් ජිවිතයට බාධා වෙන්නෙ නැද්ද ඒකෙන්"

"අනේ නෑ අක්කේ, අපි එක පවුලක් වගේ ඉන්නේ" එරන්දි ඇත්තම කිව්වාය.

"ඒක නෙමෙයි මං කියන්නෙ නංගි"

"එහෙනම් අක්කේ?" එරන්දි බබා විය.

"මං මේ ... මං මේ... මං මේ කියන්න හැදුවෙ ඔයාලා... ඔයාලා.. අනේ මංදා?"

"වියදම් ගැනද අක්කේ?"

"නෑ ලමයෝ.... " නයනා අවසානයේ දිරි ගත්තාය. "මං කිව්වෙ ඔය දෙන්න එකට ඉන්න එකට"

"නංගියි, මමයිද?" එරන්දි තවත් රැඟුවාය. "අනේ එහෙම කිසිම අවුලක් නෑ. සම්පත් හිටං දන්නවා"

"නෑ අයියෝ.., මං කියන්නෙ ඔයයි සම්පතුයි ගැන"

"ආ අක්ක කියන්නෙ ඩිඟ්සි ඩිගින් ගැනද?"

"අන්න හරි"

"ප්රශ්නයක් නම් වෙලා නෑ. නංගි ඉන්නෙ එයාගෙ කාමරේනේ." එයාගෙ කාමරය මොකක්දැයි යන්නය ගැටලුව.

"රුචිරා නංගිව වෙන කොහෙ හරි නවත්තන්න පුලුවන්නම් තමා හොඳ"

"එහෙම කරන්නත් බෑනේ අක්කේ. මමමයි එන්න කිව්වෙත්. වරදක් වෙලත් නෑනේ"

"ඒ දෙන්නගෙ ඇඟෑලුම් කම ටිකක් වැඩියි නේද?"

"අනේ අපි වගේ නෙමෙයි අක්කේ. ඒ දෙන්නා පොඩි කාලේ ඉඳලම හැදිලා තියෙන්නෙ එහෙමනේ"

"මට නම් හිතෙන්නෙ ඊටත් වඩා වැඩියි වගේ"

"ඒ කිව්වෙ?"

"නංගි සම්පත්ගෙ උවමනාවල් හොඳින් ඉශ්ඨ කරනවද?" සීමාව පැනගැනීමට නොහැකිවූ නයනා කතාව වෙනතකින් කාරණය වෙත හැරවූවාය.

"අපෝ ඔව් අක්කේ. රෙදි ටික පවා මංනේ ලෑස්ති කරලා දෙන්නෙ"

"නෑ මං කිව්වෙ මේ... මේ... " යලි තතැනිල්ලකි. "මේ ඩිඟ්සි ඩිගින් ගැන"

"ආ.... ඒවාද" එරන්දි සිනාවකින් මුව පුරවා ගත්තාය. "මං දන්න තරමින් ඉතින් සලකනවා"

"එයාට නිතර ඕනද?"

"අපෝ ඔව්, හැමදාම ඕන" එරන්දි කියන්නට වූවාය. "සමහරදාට දෙතුන් පාරක්"

නයනා ලැජ්ජාවට පත්වූයෙන් මදක් කථාව ඇණහිටියේය.

"අනේ මංදා" නයනා තමාටම කියාගන්නා සේයාවකින් පැවසුවාය. "බගදා එහෙනම් ඒක නිසා වෙන්නැති"

"මොකද්ද අක්කේ?"

"අනේ නංගි අහිතක් හිතන්න එපා, පවුල් කැඩිලා යයි කියලා බයට ඔයාට මං කියන්න හැදුවෙ"

"අක්කට එහෙම මොකුත් දැන ගන්න ලැබුණද?"

"ඒ වගේ තමා"

"සම්පත් පිට යනවා කියලා?"

"පිට නෙමෙයි......"

"එහෙනම්?"

ආයෙත් නිහැඬියාවකි.

"එයාගෙයි, රුචිරා නංගිගෙයි ඇඟෑලුම් කම හුඟක් වැඩියි වගේ"

"අක්ක කියන්නේ ඒ දෙන්නා මේ...... , ඒ දෙන්නා ඩිඟ්සි ඩිගින් කියලද?"

"නෑ නෑ මං හිතන්නෙ නෑ එච්චර දෙයක් වෙයි කියලා"

"එහෙනම් අක්ක හිතන්නෙ සම්පත් නංගිව අල්ලන්නෙ වැරදි අදහසකින් කියලද?"

"නෑ එහෙම නෙමෙයි"

"එහෙනම්?"

"මොකුත් නොවී මොකුත් වෙනවා වගේ" නයනා අවසානයේ තමාට පුලුවන් අයුරින් කියා දැම්මාය.

"මට තේරෙන්නෙ නෑ අක්කේ ඔයා කියන්න හදන්නෙ මොකද්ද කියලා"

"මං කියන්නද?" අවසානයේ නයනා විසදුම එරන්දිගෙන්ම ගන්නට සිතුවාය. "ඔයා කෝකටත් දෙන්නගෙ හැසිරීම් ගැන කල්පනාවෙන් ඉන්නකෝ. මොකක් හරි වෙනසක් තේරුනොත් මට කියන්නකො. එතකොට අපි බලමු"

"මොකුත් වෙනසක් තේරුණොත්?"

"ඔව්, හැබැයි කිසි දේකට කලබල වෙන්න එපා නංගි. ඔයා මට කතාකරන්න"

"හා..! වෙනසක් තිබුනොත් අක්කට කතා කරන්නම්"

"අනිවාර්යයෙන්ම කතා කරයි"

"දෙනෑනලා මොකෝ මේ අහස අල්ලන්න වගේ ලොකු කතාවක" ජගත් හදිසියේ එතනට කඩාපාත්විය.

"ඔයාටත් ඕන නැති දෙයක් නෑ. එනවා ගෑණුන්ගෙ ඕපදූප හොයන්න" නයනා සැමියාව කප්පාදු කලාය.

එදින සවස රහස් මෙහෙයුමේ පලමු සැසිවාරායේ සියලු වටයන් ජයග්රහණය කරගත් තිදෙන ආපසු කොළඹ බලා පිටත්විය.

*******

දින තුනකට පසු උදෑසන ඈ හමුවන්නට එන බව පවසමින් කලබලයෙන් මෙන් එරන්දිගෙන් නයනා දුරකතන ඇමතුමක් ලැබුවාය. පෙරට වඩා විවෘතව කතාකිරීමට සුදානමින් ඈ තම නෑණා එනතෙක් බලාසිටියාය.

"අක්කේ" එරන්දි ගෙට ගොඩ වුනේම කිසියම් කලබල ගතියකින් යුතුවය.

"ඔයා හොඳටම කලබල වෙලා වගේ" නයනා ඇයව අස්වැසුවාය. "එන්න අපි නිවිහැනහිල්ලේ කතාකරමු"

එරන්දි හිස සැලුවා පමණි.

"ඔයා ඉඳගෙන ඉන්නකො ඔහොම ටිකක්. මං තේ එකක් හදාගෙනම එන්නම්" නයනා ඇයට සාලයේ සෝපාව දැක්වූවාය.

"යං, මාත් එන්නම් කුස්සියට" ඇය නෑණා පසුපසින් ඇදුනාය.

වතුර කේතලය ලිප තබා නයනා ඇය අසලින් වාඩිවූවාය.

"ඉතිං කියන්න"

"අක්කෙ මාර වැඩේනේ" කලබල ස්වරය පහවී නැත. "මං මාර අවුල් වෙලා ඉන්නේ"

"කලබල නැතුව කියන්නකො" තමාගෙ සැකය තහවුරුව ඇති සැටියක් නයනාහට දැන් නම් නිසැකය.

"අක්ක කිව්වත් වගේ මං ඇහැ ගහගෙන හිටියා" එරන්දි කෙළ ගිල්ලාය.

"ඉතිං?"

"අක්ක හරි" කෙටි පිළිතුරකි.

"විස්තර ඇතුව කියන්නකො" වැඩිමහල් කතගේ කුහුල ඉසමුදුනටම නැග්ගේය.

"අනේ මංදා මෙවා කොහොම කියන්නද කියලා"

"සම්පත්ගෙයි නංගිගෙයි මොකක් හරිද?"

"ඔව්" එරන්දි අනන්තය දෙස බලා හුන්නාය.

"මොකද වෙන්නෙ?"

"කොහොම කියන්නද මංදා මෙව්වා"

"කමක් නෑ කියන්න. ප්රශ්නයක් නම් අපි විසඳුමක් හොයා ගම්මු"

"අක්කා එක්ක විතරයි මේවා කතා කරන්න පුලුවන්" එරන්දි හිස පහලට බරවිය. "අක්ක නොහිටියනම් මං මොනවා කරන්නද මංදා"

'අක්ක නොහිටියනම් අර දෙන්නා මෙයාගෙ ඇස් වහලා හොඳට නටනවා'යි සිතමින් නයනා එරන්දිගේ උරහිස අතගෑවාය. "කියන්නකො මොකද වෙලා තියෙන්නෙ කියලා"

"දෙන්න ගෙදර ඉන්නකොට මං හොඳට විපරමෙන් හිටියේ" එරන්දි දිගු හුස්මක් ගත්තාය. "මං නිදාගෙන ඉන්දෙද්දි සම්පත් නැගිටලා ගියා"

"අහ්, ඉතිං"

"මං යන්න ඇරලා පස්සෙ ගියා හොයාගෙන" යලිත් ලොකු කෙළ ගුලියක් උගුරෙන් පහලට තල්ලු විය. "මෙයා නංගිගෙ කාමරේ"

"මං හිතුවා" නයනා කිසියම් ජයග්රාහි බවකින් පැවසුවාය. "ඉතිං?"

"අයියෝ අක්කේ" එරන්දි දෝතින් මුහුණ වසාගත්තාය.

"මොනවද දැක්කෙ නංගි?" කුහුලත් අනුකම්පාවත් ඉහවහා ගිය නයනා නෑණාගෙ හිස අතගාමින් ඇසුවාය.

"අනේ අක්කා කොහොම කියන්නද මේවා.." එරන්දි කෙඳිරුවාය.

"දෙන්නා ගල් කපනවාද?"

"කලබල වෙන්න එපා නංගි" පිලිතුරක් නැති තැන තම අනුමානය අනුව නයනා යලි කියාගෙන ගියාය. "සමහරවිට ඔයා බඳින්නත් කලින් ඉඳලා ඔහොම වෙනවා ඇති. දන්නවනෙ ගෙවල් වල ඒ දෙන්න විතරනේ හිටියේ. හදිස්සි වුණොත් වැඩ දුරදිග යයි. හෙමින් විසඳගන්න බලමු"

"ගල්?"

"ඇයි එහෙම නෙමෙයිද?" තම අනුමානය වැරදිදැයි ඇයට සිතිනි.

"මොන ගල්ද?"

'වැඩේ එච්චර දුර ගිහින් නැතුවා වද්ද?'යි සිතුන ඈ ඕනෑවට වඩා කියෙව්වැයි ලතැවෙන්නට පටං ගත්තාය.

"දෙන්නා...! දෙන්නා....!!" එරන්දි තතැනුවාය. "දෙන්නා අක්කේ ඩිඟ්සි ඩිගින්"

"හෑ?" ඒ නම් නයනා බලාපොරොත්තුවූවාට වඩා බොහෝ වැඩි දෙයකි.

"ඇතුලෙම ගහනවා මං බලාගෙන"

"දෙන්නා හුකනවද?" නයනාහට ඉබේම ඇසුනේය.

"ඔව් අක්කේ" යලි දෝතින් මුහුණ වැසී ගියේය. "පැය දෙකකට වැඩිය දෙන්නා හිකුවා"

"ඈ?" නයනාගේ ඇස් උඩ ගියේය.

"අනේ අක්කෙ දවස් දෙකේම එහෙමයි" කෙදිරිලි හඬකි. "මතක්වෙනකොට මගෙ කකුල් දැනුත් පණ නැතුව යනවා"

"ඔයා දෙනවා මදිද?" සිතෙහි පැසවමින් තිබුණ පැනයක් එලියට පැන්නේය.

"මොන?" හිස ඔසවා ගත් එරන්දි එවර පිලිතුරු දුන්නාය. "මං හොඳට අල්ලනවා. පැය දෙකක් විතර මටත් කරලා හිටියේ මිනිහා"

"දවස් දෙකේම?"

"ඔව් අක්කේ, සම්පත්ට හැමදාම ඕන." එරන්දිගේ දෑසට කඳුලු ඉනුවේය. "මං අඩුවක් කලේ නෑ අක්කේ"

"පැය හතරක්? දෙන්නා එක්ක?" ගැටලුව පසෙකින් තිබියදි නයනා ගනන් හැදුවාය. "අම්මෝ එච්චර"

"සමහරදාට එළිවෙනකම් ගහනව මට" රත්වූ තැටියේ එරන්දි හොඳින් අනා රොටි තනන්න වූවාය. "නැතත් රෑතිස්සේ දෙතුන් පාරක් හරි හුකනවා"

"හම්බෝ එච්චර?"

"කොහොමත් පාන්දරත් ඇහැරෙන්න කලින් සැරයක් හුකනවාමයි" ලොකු නෑනාගෙ විවෘතවූ මුඛය දෙස බලාගෙන සැලසුම්කාරිය කියාගෙන ගියාය. "ඉන්න.....!, ආ....! දැං මාස දෙක තුනක ඉඳලා ඒවා අඩුවෙලා"

"එහෙනම් දෙන්න නිදියන්න පටන් ගත්තයින් පස්සෙ වෙන්නැති?"

"ඔව් එහෙම වෙන්න ඕන"

"සම්පත්ද කඩලා තියෙන්නෙ?"

"දන්නෙ නෑ අක්කේ, නංගි නිවාඩුවට ගෙදර ගිහින් ආවට පස්සෙ ඉඳලා තමයි ඔක්කොම"

"එහෙනම් ගමේදි කඩාගෙන ආවද දන්නෙ නෑ, නෑට්ටිච්චි"

"නංගිගෙ එහෙම කලබලයක් පේන්න නෑ අක්කේ"

"අනේ නිකං ඉන්න නංගි. උපාසක බලල්ලු තමා මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නෙ"

"ඒ වුණාට අක්කා එහෙම නෑනේ" එරන්දි හීන් නූලෙන් පාරක් ගැහුවාය.

"චික් මොන කැත වැඩද නංගි එව්වා, තමන්ගෙ මිනිහා ඉන්දෙද්දි. මට පේන්න බෑ ඔහොම එවුන්ව" නයනා තරහෙන් ගෙරෙව්වාය.

"තරහා අරං මේවා විසඳගන්න අමාරුයි" එරන්දි නිහඬව සිටිද්දී තම තරහාවම පාලනය කරගනිමින් නයනා යලි පැවසුවාය. "දැං අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕන"

"වෙලාවකට හිතෙනව මට අත ඇරලා දාල ගෙදර යන්න අක්කේ"

"හා! හා!! නංගි කලබල වෙන්න එපා. අපි මේක නවත්තගන්න බලමු"

"මොනවා නවත්තගන්න දැං?"

"එහෙම කියන්න එපා. පවුල් කඩා ගන්න ඕන නෑනෙ"

"චික්, මේවා පිට අය දැනගත්තොත් මොනව වෙයිද?" ඊලඟ තුරුම්පුව වැටින.

නයනා මොහොතක් කල්පනාභරිත වූවාය.

"සම්පත්ගේ පිට මොනවා හරි සම්බන්ධයක් තියෙනවද?"

"එහෙම නම් නෑ අක්කේ දන්න තරමින්."

"එහෙනම් මේවා වෙන කවුරුත් දැන ගන්නෙ නෑ!" නයනා විමසිලිමත් බවින් යුතුව කීවාය. "අපි කලබල කලොත් තමා උඩබලාගෙන කෙළ ගහගත්තා වෙන්නෙ"

"හා අක්කෙ"

"ඔයා වෙන්වෙන්න හිතුවද?"

"අනේ මංදා මොනවා කරන්නද කියලා"

"තරහා ගන්න එපා නංගි. ඔයාට සම්පත්ව අප්පිරිය වුණාද?"

"එහෙම නම් නෑ. මං ඊයේ රෑත් හොඳට ඇල්ලුවේ"

"තරහටත් එක්ක?"

"තරහට වඩා අක්කේ දුකයි" එරන්දි සෙමෙන් කිව්වාය. "සම්පත් නරක කෙනෙක් නෙමෙයි"

"නැතුව" නයනා ඇස් උඩදාගෙන කිව්වාය. "තමන්ගෙම නංගිට හුකන මිනිහා හොඳ මිනිහෙක්ද? චික් ....!!"

"නරක නං මන්දා අක්කේ" මොහොතක් සිතූ එරන්දි කිව්වාය. "මොනවා වුණත් ආසත් හිතුනා අක්කෙ බලන් ඉඳිද්දී"

"ඔයා නං නංගි..." පිලිකුල හඟවන මුහුණ වෙනස් නොකරගෙනම වැඩිහිටි කත පැවසුවාය. "මං නම් එවෙලෙම දෙන්නටම කොස්සෙන් තඩි බානවා"

"අක්ක කිව්ව නිසාම මං කලබල කලේ නෑ" යටිසිතෙන් සිනාසෙමින් එරන්දි ඊලඟට මුට්ටිය දමා බැලුවාය. " ආ..! හදිස්සියෙවත් අපෙ අයියයි මායි එහෙම එකක් කරනවා දැක්කොත් අක්ක අපි දෙන්නට ගහනවද?"

"ඊඊඊඊ...." නයනා පිලිතුරු රහිත වූවාය. "ඔයාලා එහෙම නෑනේ"

"මං අහන්නෙ මට වගේ අක්කට වුණොත් අක්කා මොනවද කරන්නේ? අයියටයි මටයි ගහනවද?"

"ඔයාට ගැහුවත් ජගත්ටනම් ගහන්නේ නෑ" මදක් සිතූ ඈ පැවසීය.

"ඔයා අයියාට ආදරෙයි" මද සිනාවක් නගාගනිමින් එරන්දි පැවසීය.

"ඔව්ව්..., ඒත් ඉන් පස්සෙ මොනවා කරයිද කියලා හිතාගන්න බෑ"

"හ්ම්ම්ම්"

"අපි ඒ දෙන්නව වෙන් කරන්න බලමු නංගි"

"දැං මොනවා වෙන් කරන්නද?"

"ඔව්වා දුරදිග ගෙනියන්න දෙන්නත් බෑනෙ නංගි"

"මාත් හිතුවා" කෛරාටික පිලිතුරුවලට ලක ලෑස්තිවී සිටි එරන්දි පැවසීය. "ඒත් නංගි වෙන කොහෙ හරි නැවතුනොත් මෙයා හොයාගෙන යන්න ගනී. ඉන්පස්සෙ ලෝකෙම දැන ගනීවී. ගෙදර ඔවා සිද්ධ වෙනකම් පිට කෙනෙක් දැන ගන්නෙ නෑ."

"දැං එහෙනම් මං දැනගත්තේ?"

"අක්ක ඉතිං පිට කෙනෙක් යෑ"

"ඒත් වෙන තැනකදිත් ඔහොම වුණොත්?"

"ඒ ගැන අවවාද කරලවත් තියන්න වෙනවා"

"ඉතින් නංගිට ඉවසගෙන හිටියැක්ද ඔව්ව ගෙදරදිම සිද්ද වෙද්දී?"

"මොනවා කරන්නද අක්කා . මේ දවස් දෙක තුන හිටියා වගේ ඉන්න බලනවා"

"ඔයා පව් නංගි, මං නම් හොඳ පාඩමක් උගන්නනවා"

"අක්කා නම් මොනවාද කරන්නෙ?"

"අනේ මංදා ඉතිං? තරහට කිව්වට මටත් හිතාගන්න බෑ"

"මට වෙලාවකට හිතෙනවා පලි ගන්න"

"හම්මෝ නංගි, ඕන නම් හෙමිහිට ඩිවෝස් වෙන්න. මිනීමරාගන්න වැඩ නම් කරන්න යන්න එහෙම එපා"

"නෑ! නෑ!! එහෙම නෙමෙයි"

"එහෙනම්"

"මාත් වෙන කෙනෙක් එක්ක යන්න" එරන්දි ඊලග ඊය ඉලක්කෙට විද්දාය.

"එතකොට හරියනවද. ඔයත් තව හොර මිනිහෙකුට පැටලිලා ප්රශ්නෙ දික් ගැස්සෙන එකනෙ නංගි වෙන්නේ"

"හොරෙන් නෙමෙයි, මට ඕන එයාට පේන්නම කරන්න"

"ඈ....!"

"ඔව්, එයාට හොඳනම් මට කෙරුවම මොකද?"

"එයා ඔයා ඉස්සරහා කලේ නෑනේ"

"ඒත් මං දැක්කනෙ"

"අපරාදේ, මං කිව්වෙ නැත්නම් නංගි දන්නෙ නෑනේ"

"හොඳ වෙලාවට අක්ක කිව්වෙ, නැතුව මටම අහුවුනානම් කලබලයක් වෙන්නත් තිබ්බා. එක ගෙදර ඉන්දෙද්දි මට ඕක කවදා හරි අහුනොවී තියෙන්නෙ නෑනේ"

"ඒකත් ඇත්ත"

"එත් නංගි, ඔයා ගෙදරදිම සම්පත්ට පේන්න පිට මිනිහෙක් එක්ක බුදියගත්තා කියමුකෝ. සම්පත් නම් නංගි එක්ක නිසා පිට කවුරුත් දැන ගන්නෙ නෑ, නමුත් පිට මිනිහෙක් විස්වාස කරන්න පුලුවන්ද, ම්ම්ම්ම්ම්......, අනික ඔය දෙවල් පවා ඉන්පස්සෙ එළියට යයි නේද?"

"අම්මෝ එකත් ඇත්ත" එරන්දි කම්මුල් මත දෑත තබාගත්තාය. "ඉතින් මං දැං මොකද්ද කරන්නෙ අක්කේ?"

"අනේ මංදා නංගි"

"මට නම් දැං ඒ විදියටම පලි ගන්න ඕනමයි අක්කේ මගෙ හිත හැදෙන්න"

"අනේ මංදා නංගි මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා. ඔයාලට මොනවා හරි අවුලක් වුණොත් අපිටත් එක්ක විලි ලැජ්ජාවෙ බෑ"

"අනේ අක්කෙ උදව් කරන්නකො"

"මං කොහොමද කරන්නෙ නංගි" නයනා මදක් කල්පනාවට වැටින. "එහෙම අවුලක් වෙන්නෙ නැති පිරිමියෙක් ඉන්නවද ඉතිං?"