Sampathge Sampath Ch. 03 (සිංහල)

PUBLIC BETA

Note: You can change font size, font face, and turn on dark mode by clicking the "A" icon tab in the Story Info Box.

You can temporarily switch back to a Classic Literotica® experience during our ongoing public Beta testing. Please consider leaving feedback on issues you experience or suggest improvements.

Click here

"ඇත්තට මෙහෙම වෙනවද?" කිසිවෙකුට රහසේ කලාතුරෙකින් නිල් සිනමා පට කැබලි බලන අතරතුර ඔහු වරක් දෙකක් එවන් දේ දැක තිබුණද ඒවා සැබෑ සිදුවීම් නොව උවමනාවෙන් සිදුකල මුත්රා කිරීම් වැනි සිනමා ප්රයෝගයැයි හේ සිතා සිටියේය.

එරන්දි හිස සැලුවාය.

"හුජ්ජද?"

නැගණිය හිසසලා එසේනොවන බව පලකලාය.

"මාත් උන්නෙ හුජ්ජ කියලා හිතාන" පසෙක හුන් නයනා මැදිවූවාය.

"නෑ අක්කේ. ඔයාටත් යවමුකො අපි"

"පස්සෙ බැරියැ ඒවා. ඔය දෙන්නා දැන් හුකලා ඉන්නකො"

එසැනින් ජගත් යලි උල්පත සිඳුන පුංචි ලිඳට ජම්බාරය එබුවේය. අනතුරුව හේ නැගණියට හුක හුකා දිය මල කිහිපවරක් අශාවෙන් නැරඹුවේය.

එරන්දි නයනාගේ යෝනිය දෙසට අත සෙමෙන් යොමුකොට ඇඟිලි තුඩු තොල්පෙති මත ගෙන ගියාය. රහසඟක් ඔබන ඇසිල්ලේම පහවන්නට තරම් වියරුවී සිටි අසරණ රස හිල හැකිලි හිමිකාරියව වෙව්ලුවා හැරියේය. නැගණියගේ අරමුණ පැහැදිලිවු ජගත් තම අතකින් බිරිඳගේ කිරිබර තනයක් මිරිකන්නට වූවේය. තමන්ට අවස්ථාව සැලසු ස්ත්රීයට කෘතගුණ සලකනු වස් සහෝදර-සහෝදරී දෙපල මොහොතකින් ඇයව රමණයට එකතු කරගත්තෝය. ස්ත්රියකගේ පහස කිසිදා නොලත් නයනා එහි සුන්දරත්වයට නතුවූවාය. කාමුක අයියා හා නංගී, නෑණාව රසපහසින් තව තවත් උමතු කොට දැම්මෝය.

වැඩි වෙලා යාමට මත්තෙන් සැමියාගේ නැගණිය මත දිගාවි ඇගෙ පහස විඳින අතර පසු පසින් සැමියාගේ සුපුරුදු රස විඳින නයනා කෙඳිරිලි නගන අයුරු පෙනෙන්නට විය.

"උඋඋඋව්ව්ව්ව්" අසුරු සැනෙන් රක්තතප්තව සිටි ස්ත්රිය සුපුරුදු ලෙසට ලාවා පිට කලාය. එනමුත් නොනැවතුන සැමියාගෙ පයි පහර යලි ඇගේ යෝනිය උද්දාමයට පත් කරමින් සිටින අයුරු ඈ අත්වින්දාය. දැඩි ප්රහාරය තවත් ලාවා වටයටකට අත වැනීය. දෙවන වටයෙන් පසුව තමාව දෙවරක් බඩකල සොඳුරු ඉන්ද්රිය ප්රකෝපවු අයුරින් දැඩි පහර එල්ල කරන්නට වූයේන් නයනා මදක් බිය වූවාය. වෙනදානම් මෙවන් ප්රහාරයක් යනු ඉක්මණින්ම ශුක්ර පහවීමක් බව පලපුරුදු දේ වූයෙන් සැමියා ඈ තුල කැරි යවා ඇගේ අරමුණ කඩාකප්පල් කරනු ඇතැයි සිතුවාය. ඇයට උවමනා වි තිබුනේ සැමියා නැගණිය තුල ශුක්ර යවා ඇයව බඩකරනු දැකීමයි. දරුවන් මෙතරම් පමාවන්නේ සම්පත්ගේ නොහැකියාවයැයි ඈ දැඩිසේ විශ්වාස කලාය. එමෙන්ම එය සම්පත් හට ඉගැන්විය හැකි හොඳම පාඩම යැයි ඈ සිතුවාය.

"මට ඇති" ඈ රමණය නවතා වහා පසෙකට වූවාය. "නංගිට හුකන්න ආයේ"

මොහොතකින් ඇගේ ඇස් පනාපිට තහනම් රමණය යලි ඇරඹින. වියරුවෙන් මෙන් අයියා-නගෝ හිකුවෝය. නොසිඳෙන උල්පත් යලි යලිත් පෑදෙමින් බිලිඳු මුත්රාවලින් මිස වෙන කිසිවකින් කිසිදා නොතෙමුණ මෙට්ටය තෙත බරිත විය.

"නයනා" හදිසියේ ජගත් බිරිඳ ඇමතීය. "කොපුවක් දෙන්න"

ඔහුගේ සුරතාන්තය සඳහා නැගණිය නිහඬවම ඇරයුම් කර තිබුනෙන්, ඇයව ගැබ්බර නොකිරීමට ඔවුනගේ සුපුරුදු උපත් පාලන ක්රමය අනුගමනය කිරීමට ඔහු උත්සහ දැරීය. නිතර එක් නොවන හෙයින්ද, පෙති ගැනීමෙන් අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇතැයි සිතන හෙයින්ද අඹුසැමි යුවල පාවිච්චි කලේ කොපුය. ගැබ් ගැනීමේ අරමුණින් බොහෝවිට එකතුවූ හෙයින්ද කොපු පවා පාවිච්චි කලේ ඉතා සීමිත කාල සීමාවලය. ගැබ්ගෙන සිටි කාලයේ හා දරු උපත් සිදුවී පලමු තෙමස තුල ඔවුනට එවා කෙසේවත් උවමනා නොවීය. දෙවන දරුවා තවම වසරක් පමණ වන බැවින් මේ දිනවල ඔවුන් ප්රවේසම් වූහ.

හිස වනා උවමනා නැතිබව පැවසූ නයනා ඇතුලෙම යවන මෙන් ඔහුට ඇස් වලින් හා හිසෙන් ඉඟිකලාය. ජගත් ඈ හට රවා ඇසෙන් බඩ පෙන්වූවාය. යලිත් කමක් නෑ යන්න බිරිඳගේ ඉඟිය විය.

අවුල්වූ ජගත් අසරණව එරන්දි දෙස බැලුවේය. ඔහුව අස්වසාලමින් ආදරණීය නැගණියද එයම ඉඟිකලාය. වහ වහා යලි රමණයට බට සොහොයුරා මෙතෙක් තම ශුක්ර නාල දැඩි පීඩනයට පත් කරමින් පිටවන්නට මානබලා සිටින ධාතු දහරාව මුදවා හැර සැනසෙන්නට උත්සුක විය. එය නයනා මෙතෙක් සැමියාගෙන් දුටු උග්රම රමණය විය. ගොර අදිමින් හේ කිසිම පසුබෑමකින් තොරව ඈ ඉදිරියේ නංගිට වැරෙන් හිකුවේය. අසරණ ඇඳ හඩගාමින් අවලාද නැගුවේය. වියරු පහරින් සලිත වූ පටු විවරය තුලින් තවත් වරක් දිය වාන් දමන්නට විය.

"අම්මාආආඅ.....හ්හ්හ්හ්" යෝධ පයිය නංගිගේ කිම්බ තුලට වැරෙන් රූටා යැවූ උන්මත්තකයා තම සොරොව්වද ඇරෙන්නට ඉඩහලේය. කිහිප වරක් පුක මදක් ඔසවමින් යලි තහනම් පොල්ල ඇතුලට ගැසු හේ යලි යලි උකු කැරි දහර සොයුරියගේ හුතුපල්ලට විද දැම්මේය. දින කීපයක එකතුවක් හෙයින්ද, මන්දගාමින් රමණය නිසාද, මනාව ගොඩ ගැසුන ශුක්ර කන්දරාව අසම්මත කුහරය පුරවා හැරියේය.

අවසන් බිඳුවත් සොහොයුරිය තුලට මුක්ත කල අවයවය තව කිහිපවිටක් ගැහී ගැහී පිම්බී පිම්බි හැකිලුනේය. සියල්ල අවසන් වන විට ජගත් තුල කිසියම් වරදකාරි හැඟීමක් මතුවිය. ඔහුට නැගණියගේ මුහුණ බලන්නට තවත් අපහසු වූයෙන් අඩවන් නෙතින් පසෙක බලාගෙන ඔහු සෙමෙන් ඉවත් වන්නට තැනුවේය. තම හිසවටා හා බඳ වටා සුමුඳු දෑතක් එතී යනු ඔහුට දැණින. තම කලවයක් වටා එබඳුම පයක් එතුනේය. ඒ සමගම ඔහුගේ හිස පහලට ඇදගත් අත හිමිකාරියගේ දෙතොල් ඔහුගේ දෙතොල් හා යාවී අති සුන්දර පණිවිඩයක් දුන්නේය. සොයුරු ප්රේමයේත්, වල්ලභ ප්රේමයේත් සංකලනයක්ව ගත සිත සංතර්පණය කල හාදුව සෙමෙන් දික්වෙද්දී ඔහුගේ මනස යලි නිරවුල් විය. ඒ සමගම තමා තුලද ඒ ප්රේමය යලි නැග ආයෙන් ඒකපාර්ශ්විකව ඇරඹුණු හාදුව දෙපසට සමබරවව නව යුවලගේ නව බන්ධනය තහවුරු කරලන්නට විය. තමා හිකුවේ තම නැගණියට බව ඔහුට මතක් විය. ඒ සමගම මදකට යටපත්ව පැවති සල්ලාල ප්රේමයද ක්රමයෙන් නැග එන්නට විය. එයද ඒක පාර්ශ්වික නොවන බව මොහොතකින් ඔහුට වැටහින.

ගත සිත සෙමෙන් පුබුදු වෙද්දී තව වටයක් යෑම එතරම් අරුමයක් නොවන බව ජගත් හට පැහැදිලි විය. තවෙකෙකු තමං අසල සිටින බව දෙදෙනාටම අමතක විය. අයියා-නගෝ දෙදෙනා ගේ ආලිංගනය ප්රේමාන්විතවද, රගාන්විතවද වැඩි දියුණිවෙමින් තවමත් හරිහැටි සංතෘප්ත නොවුණු නරඹන්නියහට නැවුම් රසාස්වාදයක් ගෙනෙන දසුන් තැනුවේය.

"තව හුකමුද අයියේ?" නගා අයියාගේ කණට කෙඳිරීය.

"හා" සියලු ආකාරයේ ප්රේමයන් කැටිවුණ හඬක් නැගිණ. "එළිවෙනකම් හුකමු හොඳේ නංගි?"

එවදන් යන්තමින් කණවැකුණු නයනා අස්වසුනාය. මෙහෙයුමේ ඊලඟ අදියර ක්රියාත්මක කිරීමට ඉතිරිව ඇත. එනම් සම්පත් හට මෙය දැක ගන්නට ඉඩ හැරීමයි. පලමු රමණයේදිම එසේ සිදුකරන්නට ඈ හට ඉඩකඩ තිබුණත් ඈ උවමනාවෙන්ම සැමියා හට පලමු වතාවට පහවෙනතුරු පමාකලාය. ඒ හදිසියේවත් සම්පත් කලබලකොට තම සැමියාට නෑණාව ගැබ්බර කිරීමට ඉඩක් නොලැබේයැයි බිය නිසාය.

අසම්මත පෙම් යුවලගේ තහනම් සම්භයෝගය මොරා වැඩෙන තෙක් නයනා ඉවසිල්ලෙන් බලා සිටියාය. හෙටක් නැති ඇයුරින් අයියා-නගෝ දෙපල පූර්ව රති ක්රීඩාවේ යෙදෙන්නට වූ කල කරල පැසී ඇතිබව වටහාගත් නයනා ඊලඟ පියවරට ලෑස්ති වූවාය.

"දැං වෙලාව හොඳයි සම්පත්ට පේන්න අරින්න" සිහියක් පතක් නැතුව සුන්දර රමණයකට අවතීර්ණ වීමට පාර තනන යුවල දෙස බලමින් ඈ තම රාත්රී ඇඳුමට විසිකල පැත්තට අත පෙව්වාය.

"හා අක්කෙ" බොස බොස ගා තම තනක් උරන සොයුරාගෙ හිස දෙයට යොමුව තිබු දෑස නෑණා වෙතට මොහොතකට යොමු විය. "අක්කට කොහොම ස්තුති කරන්නද මංදා මේවට?"

"වැඩිය හිතන්න එපා නංගි" අස්වැසුමක් නොව ලොකු බරක් අසම්මත යුවලගේ මනසට දමමින් ගෘහණියගේ වදන් සවනත වැකින. "එක දවසකට විතරනේ"

අයියා-නගෝ එකිනෙකාගෙ මුහුණ ප්රශ්ණාකාරිව බැලූහ. අනතුරුව නයනා යලි රාත්රී ඇඳුම ඇඟලාගෙන දොර දෙසට ඇදෙනු ඔවුන් මොහොතක් බලා සිටියහ.

"ආයේ නැද්ද නංගි එතකොට" පිටව යන කාන්තාවට නෑසෙන සේ ජගත් තම සිරුරට යටව හුන් කෙල්ලගෙන් විමසීය.

"පිස්සුද අයියේ?" නැගණියගේ ස්ථාවර කටහඬින් ඔහු අස්වැසුනේය. "නැතුව කොහොමද?"

"අක්ක කොක්කක් වෙයිද?"

"කෙක්කක් දාල ඇදලා ගම්මු එයාවත්"

"අද කවදාවත් නැති තරම් ඇවිස්සිලා හිටියේ එයා"

"එයාද? ඔයාද?"

"අම්මට හුඩු"

"අම්මට නෙමෙයි හලෝ, නංගිට"

"මරු ඕයි මේක"

"එක දවසකට විතරනෙ"

"බලාගමුකෝ..."

"මොනවද?"

"මේවා"

"ලැජ්ජ නැද්ද හලෝ ගැණි ඉස්සරහම නංගිට හුකන්න?"

"තිබ්බා! තිබ්බා!!, ගෑණිම ඒක නැති කලා" ජගත් සලෙලු ලෙසින් පැවසීය. "දැං නංගිගේ මිනිහා ඉස්සරහත් නංගිට හුකන්න යන්නෙ"

"අම්මට හුඩු"

"අම්මට නෙමෙයි හලෝ" ජගත් පෙම්වත් කතුන් දෙදෙනාගේ වදන් පුනරාවර්ථනය කලේය. "නංගිට"

***********

සම්පත්හට කාමරයේ සිදුවන දේවල් දැක ගන්නට සලස්වන්නෙ කෙසේදැයි සිතමින් කාමරයේ දොරෙන් එළියට ආ නයනා එකවර ගල්ගැසී නතරවූවාය. දොර අසල අමු නිරුවතින් ඈ සොයායන්නට ගිය කෙනා සිටියේය. ඒද තනිවම නොවේ, ඔහුගේ නැගණියද ඔහු සේම නිරුවතින් ඔහුගේ උකුලට පසු පස හේත්තු කරගෙන උන්නාය. දොර රෙද්දට එහායින් ඔවුන් දෙදෙනා එකාපසුපස සිටි අයුරින් ඔවුන් කාමරය ඇතුල හොරෙන් නරඹමින් සිටිය බව නයනාහට පසක් විය.

මදක්නැමි බිත්තියට අතක් තබා හේත්තුවී සිටි රුචිරාහට සොයුරා පසුපසින් සෙමෙන් හුකමින් සිටින බව තවදුරටත් වටහා ගත් ඈගේ අත කට අසලට ඉබේම ඇදුනේය.

"ඔඔඔ...." අනපේක්ෂිත හමුව මදක් ඇයව කලබලයට පත්කර තිබිණ. "ඔ... ඔයාලා කොයි වෙලාවෙද මෙතන්ට ආවේ?"

"අපි මුල ඉඳලම මෙතන"

"මුල ඉඳලම කිව්වෙ?"

"එරන්දි ඇතුලට ගිය ගමන්ම අපි මෙතනට ආවා"

"ඔයාලා කොහොමද දන්නෙ?"

"අපිට ඇහුණා අක්කා නැගිටලා යනවා කාමරෙන්" සත්යය දැන්ම දැනගතයුතු නැති හෙයින් රුචිරා එයට පිලිතුරු සැපයූවාය. "අපි කල්පනාවෙන් නෙ ඉන්නෙ"

"පුදුම හොරු දෙන්නෙක්නේ"

"ඔයා ඉතිං පොලිස් නේ" සම්පත් පැවසීය.

"මං...?"

"ඔව්. ගියපාර ආපු වෙලේ ඉඳන් රහස් පොලිසිය වගේනෙ හිටියේ"

"එරන්දිගෙ ඇස් වහලා දෙන්නා ගේම ගෙනියන්න නේද බැලුවෙ?" නයනා ජයග්රාහි විලසින් පැවසුවාය. "දැං ඔය මොනවද කරන්නේ දෙන්නා?"

"කාමරේ ඇතුලෙ කරන එවාම තමයි අක්කා" රුචිරා ඇද පැද කිව්වාය.

"අයියා නංගිට හුකනවා" සම්පත් අමුවෙන්ම කියා දැම්මේය.

නයනා දොර රෙද්ද මදක් මෑත්කර ඇතුල බැලුවාය. නැගණිය ඇඳේ වැතිර හුන් සැමියාගේ පොල්ල අතින් ගෙන පොල්ලෙලි ගැසිම පිනිස හිලට තබාගන්නට යන බව ඈ දුටු පලමු දසුන විය. එරන්දි මස් තඩියා, හුතු තොල් අතර තබා මදක් හොලවා සෙමෙන් ඇතුලට ගිලෙන්නට සැලැස්සුවාය. අනතුරුව හරියට රිදේවියැයි බියෙන් මෙන් බොහෝ සෙමෙන් ඈ පාත් වෙන්නට විය. ඔවුන් දෙසට වැටෙන ආලෝකයෙන් සිදුවන දේ කදිමට පිටතට දිස්විය. තහනම් විවරයෙන් ගලා හැලන සෙවල දහරාවෙන් තෙමී දිලිසෙන යගදාව කෙමෙන් කෙමෙන් අතුරුදහන් විය.

සම්පත් හා නැගණිය මදක් පසෙකට වූහ. නයනා දොර රෙද්ද ඉහලින් මදක් ඇද, රෙද්ද මෑත් නොකරම පහසුවෙන් ඇතුල බැලිය හැකි අයුරින් සැකසුවාය.

"ඔයාලට ඉරිසියාද ඉතින්?"

"අයියා නම් මං දන්නෙ නෑ. මට නම් ඉරිසියයි" නයනා සතුටුකරනු වස් රුචිරා පැවසුවාය.

"අර මොකෝ ඔයා ඉරිසියා වෙන්නෙ, ඔයාට අයියා හුකන්නෙ"

"මට එක්කෙනානෙ. අක්කට දැං දෙන්නෙක්ම ඉන්නවා. අනික ජගත් අයියගෙ එක පට්ට ලොකුයි අපෙ අයියට වඩා"

"ලොකුයි?" කිසිදා සැමියාගෙ ලිඟුව හැර වෙනත් ලිඟුවක් නොදුටු නයනා තරමක් විමතියට පත් වූවාය. ඒ සමගම නොහිතූ විලසකින්ද තම අරමුණට වැඩිමනත් කරුණු එකතුවෙන්නට වූයෙන් ඈ වඩ වඩා සතුටුවෙන්නට වූවාය. "එහෙනම් සම්පත් මල්ලිටත් ඉරිසියා ඇති?"

"තුන් දෙනාම එකට ඉන්නකොට ජෙල නැද්ද නයනා අක්කා"

"හොඳ වැඩේ හොර වැඩ කරනවට"

"අක්කා දැන් කොහෙද යන්න ආවේ?" සම්පත් කිසිවක් නොදත්තෙකු විලසින් විචාලේය. "ඔයත් එලියෙ ඉඳන් හොරෙන් බලන්නද ආවේ?"

"නෑ..!" ආඩම්බරකාරී ස්වරයයෙන් වදන් පිටවිය. "ඔයාට පෙන්නන්න ඔයාලට පුලුවන් නම් එයාටත් පුලුවන් කියලා."

"අහ්.." නයනා සතුටු කරවමින් සම්පත් කියෙව්වේය. "මං නං කවදාවත් හිතුවෙ නෑ එහෙම එකක් වෙයි කියලා. ඔයාගෙ කැමැත්තෙන් වෙයි කියලා කොහොමටවත් හිතුවේ නෑ"

"කැත වැඩ කරද්දි නොහිතන විදියට තමා රිටර්න් එන්නෙ"

"දැං නම් කැත වැඩ කරන්නෙ අපි නෙමෙයි, ඔයා..."

"මං?"

"ඔව් ඔයානෙ දැං හොරෙන් බලන්නේ"

"මට හොරෙන් බලන්න උවමනාවක් නෑ"

"ඔව් ඉතින් ජොඩු දෙකක්ම ඉන්නවනෙ බලන්න පුලුවන් හිතේ හැටියට දැං"

එවර නයනා හිස හරවා ඔවුන් දෙස බැලුවාය. රුචිරා තවත් ඉදිරියට නැමී බිත්තියට දෑතම තබාගෙන සිටිය අතර ඇගේ සුවිසල් පයෝධර දෑතින්ම මිරිකමින් සම්පත් රහස් අවයවය ඈ තුලට තල්ලු කරමින් සිටියේය. කාමුක දසුන ඇගේ යෝනි තොල් මතට සෙවල ගුලියක් තල්ලු කර හැරියේය.

"අම්මෝ.. රුචිරාගෙ තන්දෙකේ ලොකු"

"මේවා පෙන්නලා තමයි මෙයා පිරිමින්ව දැලේ දාගන්නේ"

"වැඩේමයි" රුචිරා අමනාපයෙන් මෙන් පැවසීය. "මං කවුරුත් දැලේ දාගන්න ගිය එකක් නෑ. ඔයාටනෙ සෙම් කෝප වුනේ එව්ව දැකලා. මට ඉන්නෙ ඔයා විතරයි. "

"නෑ කියන්නෙ කොහොමද, අද ඔය ජගත් අයියත් එහෙනම් හොරෙන් බල බල හිටියේ"

"ජගත් බල බල හිටියා?" නයනා පුදුමයෙන් පැවසුවාය. "ඒකනම් වෙන්න බෑ"

"බොරුනම් ගිහින් එයාගෙන්ම අහලා බලන්නකො අක්කම"

"මං බලාගන්නම්කො"

යලි ඈ කාමරය තුලට නෙත් යොමු කලාය. දෑත පපුවට වාරුකරගෙන එරන්දි තම සැමියා මත තාලෙට සෙමෙන් උස් පත් වෙන හැටි දුටු ඈ එරන්දිගේ දෙතන දෙසද හොඳින් බැලුවාය. තම තරබාරු තන් යුවල අඩුම තරමින් ඇයට වඩාවත් විශාලව ඇති හෙයින් ඈ අස්වැසීමක් ලැබුවාය. කෙමෙන් පසුපසට නෙරා පැද්දෙමින් ඉහල පහල යන එරන්දිගේ දැවන්ත තට්ටම් යුවල ඇගෙ නිරීක්ෂණයට ලක්විය.

'ඒ පුකට නම් අපිට කිට්ටු වෙන්නවත් බෑ' තම තට්ටම්ද තරබාරුව විශාලව තිබුණද කිසිසේත්ම ඒවා සමග තරඟ කරන්නට බැරිබව වටහාගත්තද යලිත් තම තට්ටම් රුචිරාට වඩා විශාල බැවින් එයින්ද සැනසීමක් ලැබුවාය.

'මට දෙකම හොඳ ගානට තියෙනවා' ඈ සිත හදාගත්තාය.

ඈ වරින් වර හිස හරවමින් අයියා-නගෝ ජෝඩු දෙක රමණයෙහි නිරත වෙන අයුරු නැරඹුවාය. ඇගේ මෙහෙවර දැන් අවසන්ව ඇත. තමා තනිවී ඇති ලෙසක් හදිසියේ ඈ හට හැඟෙන්නට විය.

"මේ වැඩේ වැරදියි" එකවර සම්පත්ගෙන් පිටවුණු වදන් නිසා ඇගෙ දෙනෙත් ඔවුන් දෙසට යොමුවිය. ඔහු එය පැවසුවේ ඈ හට බව පෙනෙන්නට තිබුනේය.

"මොන වැඩේද?" ඔහු අදහස්කලේ රමණය ගැන යැයි සිතමින් නයනා ඇසුවාය.

"අපි ඔක්කොම හෙලුවෙන් ඉන්දෙද්දි ඔයා විතරක් ඇඳුම් ඇඳගෙන"

"ආ..! ඒකද?"

"එහෙනම් අපි එයාවත් නිරුවත් කරමු නේද අයියා?"

"අපෝ මට නම් බෑ"

"ඇයි ඔයා හිතුවද අපි ඔයාගෙ හෙලුව දැක්කෙ නෑ කියලා ඉස්සෙල්ලා?"

"ඔව් අයියා මතකද එකපාර ඔක්කොම ගලවලා දැම්ම උඩින් උස්සලා"

"ඔව්, ඔව්, අපි ගලවමු ආයෙත්" සොයුරියගේ විවරයෙන් ඉන්න එළියට ඇදගත් සම්පත් නයනා දෙසට ඇදුනේය. නයනා පියවරක් පසු පසට තියමින් දෑත් දෙපසින් සිරුරට තදකරගත්තාය. සම්පත්, දොර රෙද්ද අතරින් ගලා එන ආලෝක පතය ඉදිරියෙන් නැවතුනෙන් ඔහුගේ පුරුෂ ලිංගය ඈ හට කදිමට දර්ශනය විය. සැමියාගේ තරම් විශාල නොවුනත් තමාට හැඟුන තරම් එය කුඩා නොවන බව ඈ පසක් කරගත්තාය. අසරණ ස්ත්රිය පිංතූරවලින්වත් වෙනත් පුරුශලිංගයන් දැක තිබුණානම් ජගත්ගේ මෙන් අති විශාල නොවුනාට එය සාමාන්යය පමණට වඩා විශාල බව තේරුම් ගනු ඇත.

නයනාගේ පසු පසට ඇදුන සම්පත් ඇගේ ඇඳුම පහලින් අල්ලා උස්සන්නට වූවේය. දෑත් වලින් කලවා තදකරගනිමින් ඈ එය වලකාගන්නට තැනුවාය. ඉදිරියට ආ රුචිරා ඇගෙ දෑත් වලකාලමින් සොයුරාට උදව් කලාය. රුචිරා ඇගෙ දෑත් ඉදිරියට කර අල්ලාගත්තෙන් සම්පත් දෙතනෙන් ඉහලටද ගවොම ඇද්දපසු ඈහට කරකියාගන්නට කිසිවක් නොවුනේය. කිසිදු කලබලයක් කරන්නට උත්සහ නොකල ඈ වෙන දෙයක් සිදුවන්නට ඉඩ හැරියාය.

"ශඃ, අක්ක හරි හැඩයි නෙ අයියා"

"ඒකනෙ මං කිව්වෙ"

සම්පත්ගේ දෑත ඉණ වටා අතගාමින් ඇදෙනු දැනුන නයනා රති කිචියෙන් කිලිපොලා ගියද, ඈ එය වලකන්නට උත්සහ කලාය. මෙවන් දෙයක් ගැන ඈ සිතෙහි අබමල් රේණුවකවත් අදහසක් නොවීය. ඈට ලංවූ රුචිරා ඇගෙ දෙතන ලතාවට සම්භාහනය කරන්නට වූවාය.

"අනේ එපා..!" නයනා කෙඳිරුවාය.

"බලමු ඇත්තටම එපාද කියලා" පැවසූ රුචිරා එක් අතක ඇඟිලි ඇගේ යෝනි තොල් අතරින් ගෙන ගියාය.

"අනේඒඒඒ,,,,,,හ්හ්හ්"

"මේ තියෙන්නෙ ගලලා"

"ඒ මේකට නෙමෙයි" නයනා අමනාපයෙන් පැවසුවාය.

"මේකත් වැඩිවෙන එකක් නෑ"

අයිය-නගෝ දෙපලගේ ග්රහණයට අසුවූ අසරණ කත රති අතවරයට ලක්විය. දෙදෙන ඇගේ මුලු සිරුරම පාගේ පිරිමදින්නටත්, සංවේදී ස්ථාන මිරිකන්නටත් වූහ. ක්රමයෙන් ගතින් අවනත වෙන්නට පටන්ගත් ඈ අවසානයෙ සිතින්ද යන්තමින් අවනත වෙන්නට පටං ගත්තාය.

"ඌඌඌව්ව්ව්ව්ව්" පළමු වරට පියයුරු, ස්ත්රී දෙතොලක පහස ලද්දෙන් රති උද්දාමයට පත් ඈ හට මුලු සිරුරම වෙව්ලා යන සැටියක් දැනිණ. මොහොතකින්, අතකින් තරබාරු පයෝධරයක් මිරිකමින් රුචිරා අනෙක උරන්නට වූවාය. සම්පත්ගේ අතක්ද නැගණියගේ සහයට පැමිණියේය. රුචිරා අනෙක් අතින් ඇගෙ තට්ටම් මිරිකූ අතර ඇගෙ කලවා, බඩ පෙදෙස, ඉණ යනාදිය සම්පත්ගේ ඉතුරු අතින් කාමුක පිරිමැදීම් වලට ලක්විය.

කාමරය පිටත හුන් සොයුරු-සොයුරි දෙපල, කාමරය තුල සිදුවන සොයුරු-සොයුරි රති රංගන දැකබලාගන්නට හැකි වන පරිදි ගෘහණියව ස්ථානගත කලහ. කාමරය තුලින් නිකුත්වෙන රති රාවයන්ගෙන් සවන්පිරී යද්දි, ඈ නෙතින් සුන්දර රමණ දසුන් රස වින්දාය. පිටත සිදුවන්නේ කුමක්දැයි නිවැරදිවම අනුමාන කරගත් එරන්දි ඇයට පේන්නටම අයියාගේ පයිය බස්සවා ගනිමින් නොයෙකුත් හඬ හා රති වදන් ගුවනට මුසු කලාය. මෙතෙක් සම්පත් හා රුචිරා අතර සිදුවු රති ක්රියාවන්ගෙන් වෑහුණ පුසුඹ ඇගෙ නාස්පුඩු තුලින් ඇදී මනස අවුලද්දී, ස්ත්රී පුරුශ දෙපාර්ශවයෙන්ම ලද පහසින් ගත ඇවිලීයන්නට විය. ඈ තුල සැඟව හුන් සලෙලු භූතයා එළියට ඇදගන්නට කාමුක තුන්කට්ටුවගේ මෙහෙයුම සමත් වී ඇත.

"අනේ ඉන්න බෑ අයියේ ඔයාගෙ ඔය ලොකු මල්ලියා ඇතුලට බහිනකොට" සොයුරාගේ දෑත දෑතින් ගෙන තම සුන්දර වටකුරු තන් දෙක මත තබා උකුල ඉදිරියට හා පසු පසට තල්ලු කරමින් එරන්දි හඩ තැලුවාය.

සම්පත්ගේ දොතොල් පිටුපසින් දුප්පත් නයනාගේ බෙල්ල මත හාදු හෙලන්නට විය. ඒ අතර ඔහුගේ සල්ලාල සොයුරිය අතකින් ඇගේ ස්ත්රී නිමිත්තට රස දෙන්නට විය. ඇගේ ඇඟිලි පලමුව බගමණිය පදමට අවුස්සා අනතුරුව ඇඟිලි දෙකක් ඇතුලට රිංගා ඇතුල් නිලයද පිරිමදින්නට වූවේය. නයනා උමතු වෙන්නට තරම් එය බලවත් විය. ඇගේ කෙඳිරිලි ක්රමයෙන් වැඩි වැඩියෙන් නැගුනේය. ඈ ඔවුන් දෙදෙනාගේ ක්රියා දෙස බලාසිටින්නට වූවාය.

"අම්මාආ....හ්හ්හ්" එකවරම කුටිය තුලින් ඇසුණ ස්ත්රී බෙරිහන් දීමක් නිසා ඇගේ නෙත් යලි තම නිදන ඇඳ මත පිස්සුවෙන් මෙන් හුකන සැමියා හා ඔහුගේ නැගණිය දෙස නෙත් හෙලුවාය. අයියාගෙ පයියෙන් නංගියා ගලවාගෙන ඉහලට ඉස්සුන නංගී දිය ඇල්ලක් මෙන් දිය කඳක් ඔහුගේ බඩ මතට විදිමින් සිටියාය. කිප වරක් දිය විද්ද කෙල්ල යලි පොල්ල කිම්බ තුල හොවාගෙන හිල පල්ලට බසිනතෙක් පාත්වූවාය.

රමණයේ කෘතහස්ත සහෝදර යුවල ගේ සෙල්ලම් මැද තව තවත් මද කිපුණු නයනා දඟලන්නටද වූවාය. එනමුදු අනුකම්පා රහිත යුවලගෙන් කිසිම බුරුලක් නම් නොවීය. අවිවාහක ස්ත්රීයගේ අත සෙවලෙන් නෑවි ගියේය. අධික චූශණය හේතුවෙන් කිරිබර දෙතන මත රත් පැහැ ලප මතු වෙද්දී මෙතරම් දීර්ඝලෙස කවරදාවත් පූර්ව රමණ සැප නොලද කත ඊට අමතරව එක් අයෙකුගෙන් නොව දෙදෙනෙකුගෙන්ම සැප දෙගුණ තෙගුණව ලැබෙද්දී උමතුවෙන් උමතුවට පත් වූවාය.

"ඔයාගෙ නංගිගෙ නංගියා ඉරෙන්නම බස්සන්න අය්යේඒඒඒ...!" ඒ වන විට එරන්දි කිපවිටක්ම දිය පහකොට පොල්ලෙලි ගැසීම අවසන් කොට, ඔවුන් සුනඛ සෙයියාවට මාරු වී හුන්හ. "අයියෝ... මට නම් බෑඈඈ....!"

මේ අතර රුචිරා දණ ගසාගෙන නයනාගේ යෝනි තොල් අතරින් දිව ඇදගෙන ගියාය. අසරණිය ගැස්සි යද්දි හිස්වුණු දෙතනෙන් එකක් පසුපසින් නැමී ඩැහැගත් සම්පත් සහසික ලෙස උරන්නට වූවේය. ඔහුගේ අතකින් අනෙක් තනේද අනෙක් අතින් තරබාරු තට්ටමක්ද කිටිකිටියේ මිරිකෙද්දී සෙවල ගුලි ගුලි හිල ලොවමින් දිවෙන දිව මතට ගොජ ගොජ ගා ගැලුවේය. නුහුරු යුවලගෙන් ලැබෙන සොඳුරු සැප හමුවේ තවත් දරගත නොහැකි වූ නයනාහට සර්වාංගයම පණ නැතිකරවමින් පලමු අසම්මත සුරතාන්තය උරුම විය. ඈ සුපුරුදු පරිදි වැඩි හඬක් නොනගාම එය විඳ දරාගත්තාය.

"නංගිගෙ හුත්ත පලන්න අය්යේ. දාර පයියෙන් අනින්න ඉරිලම යන්න" කාමරයෙන් හඩ නැගින.

ඈ හට යෑම කිසිම ලෙසකින් සැලකිල්ලට නොගහ් අතවරකරුවන් දෙදෙනා තව තවත් දැඩිව ඇයව පෙලන්නට වූහ. ප්රතිපලය භයානක විය. වේගයෙන්ම තවත් රති ඉමකට ගොදුරුවු ස්ත්රීය යටි උගුරෙන් සිහින් විලාපයක් පිටකරමින් දනිස් පණ නැතුව ඇදවැටෙන්නට ගියද, දෙපසින් සිටි දෙදෙනාගේ ග්රහණය නිසා එය වැලකී ගියේය. තෙවැන්නද ඉක්මනින්ම ලඟාවිය. වලංගු නැතිව ගිය දෙපා දෙපසට නැවී විකාර ඉරියව්වක් මතුවිය. විලාපය තවත් උච්ච විය.

"අනේ... ඒපා..., ඇති ඇතීඊඊඊ....!" තවත් නම් ඈ හට දරාගත නොහැකි බව ඇයට හැඟුණද, ඈ නැගුව විලාප නම් තුට්ටුවකටවත් මායිම් නොකල සල්ලාල යුවල තව තවත් දැඩිව ඈ පීඩනයට පත් කලෝය. ඊලඟ සුරතාන්ත මුරය නම් කිසිසේත්ම නයනාහට ඔරොත්තු නොදුන්නෙන් ඈ සිහි විසඥවවූවාය. එනමුත් කිසි ලෙසකින් පීඩකයින් දෙදෙනාගේ ක්රියා අඩාලනොවුනේය.

මොහොතකින්ම යලි පියවි සිහියට එලැඹි අසරණිය වාවා ගත නොහැකි රතිසැප හමුවේ දඟලන්නට වූවාය. එනමුත් කිසිම බුරුලක් නොලත් ඈ මුවින් නැගෙන විලාපය කාමරය තුලට ඇසේවියැයි බියෙන් අත හපාගෙන යෝනිය තව වරක් දියවෙන්නට හැරියාය. එයින් පසුව ඈ හට මද අස්වැසුමක් ගෙන දෙමින් සොයුරු යුවලගේ සැප දීම හීන වී ගියේය. රුචිරා නැගිට්ටාය.

"නංගි යන්න දැං ඇතුලට" නයනාගේ දෙකන් විශ්වාස නොකරමින් සම්පත් පැවසීය. "නයිටිය දාගෙන යන්න"

කියන පමාවෙන් රුචිරා බිම වැටී තිබුණ ඇගේ ඇඳුම අහුලා ඇඳගෙන කාමරය තුලට පිවිසියාය. කිසිවක් පවසාගත නොහැකිව නයනා ගොලු වූවාය. මේ නම් ඈ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ප්රතිපලයකි. ඈ සැබවින්ම බලපොරොත්තු වූයේ තම නංගිහට හොරෙන් හුකන සම්පත්, ඒ බව සඟවාගෙන එරන්දිට විරුද්ධව හබ කරනු ඇතැයි යනුවෙනි. එවිට ඒ වන විට සම්පත්ගේ සම්බන්ධය කා සමගදැයි ජගත් දැන ගැනීම අවුලක් නොවන හෙයින්, සියල්ල පවසා ඔහුව ලැජ්ජාවට පත්කිරීමට ඈ සූදානම්ව සිටියාය. විළිපිසරවූ ඈ මුහුණ හරවා සම්පත් දෙස බැලුවාය. ඇය අස්වසාලන සිනහවක් පාමින් හේ ඇයව පසුපසින් තුරුල් කරගත්තේය. සම්පත් පපුවට පිට හේත්තු වෙද්දී සුන්දර සැනසීමක් ඈ හට අත්විය.

"ආස නැද්ද ඔයාගෙ මනුස්සයා ගැණු දෙන්නෙකුට ගහනවා බලන්න"

නැත යන්න ඇඟවීමට ඈ දෙපසට හිස වැනුවාය.

"අපි නම් බලන් හිටියා කලින්" යලි සම්පත් පවසද්දී, නෑණා හා තමා එකට සැමියා හා රමණයේ යෙදුන බව ඈ හට මතක් වි ලැජ්ජාබරිතව මුහුණ පහතට හරවා ගත්තාය. ඒ සමගම ගත කිලිපොලා යන හාදුවක් ඇගේ බෙල්ල පසෙකට ලැබිණ. තවමත් සම්පත් ගැන ඈ තුල පෙර තිබූ අප්රසන්න ගතිය පහවී නොමැත. පැරණි සිත හා අලුතෙන් රති සැප විඳි සිත එකිනෙක පොරබදිමින් ඇගෙ මනස තවමත් පෙලුවද ගතනම් සහමුලින්ම සම්පත්හට අවනතවී තිබිණ.

"අම්මට හුඩු" ඇඳ අසලට ගොස් සිටගත් රුචිරා දුටු ජගත්හට කියැවුනේය. ඒ වනවිට නැගණියගේ උඩුබැලි සිරුර මත දිගාවී රමණයේ යෙදෙමින් සිටි හේ නිරුවත් සිරුරු වසා ගැනීමට කලබලයෙන් අත ගාමින් ඇඳ රෙද්ද හෙව්වේය.

"ආ මේ රුචිරා නංගිනේ" ඒ දෙස බලමින් එරන්දි කිසිම තැකීමක් නොමැතිව පැවසුවාය. "එන්න ඇඳට"

"ඔයාට පිස්සුද නංගි?"

"ඇයි?"

"එයා තාම පොඩි කෙල්ලෙක්නෙ"

"හොඳ පොඩි, කැම්පස් එකේ කොල්ලො දුසිම් ගානට ඇති"

"පිස්සු නම් කරන්න ලෑස්ති වෙන්න එපා ඔන්න" ජගත් තරහෙන් මෙන් පැවසුවද සරාගී දුහුල් නයිටියෙන් මතුව පෙනෙන ඇගෙ සුවිසල් දෙතනින් නෙත් ඉවතට ගත නොහැකිවිය.

"එයාටත් කලා නම් තමා අරයට හොඳම පාඩම වෙන්නේ" එරන්දි ඔහුට කාමුක සිනාවක් පෑවාය. "ඔයත් ආසනෙ ඉතිං"

"බෑ! බෑ!!" ආශාවන් මතුවී ආවද රුචිරාගේ කුමරි බඹසර බිඳින්නට වේ යැයි සිතූ ජගත් ඊට කිසිසේත්ම එකඟ නොවුනේය. "එයා තාම කෙල්ලක්නෙ"

"අයියෝ ඒකද?" එරන්දි සරදම් විලසකින් ඇසුවාය. "ඔයා අවුලක් කරගන්න එපා. එයා කඩාගෙනා තියෙන්නෙ දැනටමත්"

මෙතෙක් පුන් දෙතන මත ඇලී තිබුණ ජගත්ගේ දෙනෙත් රුචිරා ගේ දෙනෙත් දෙසට එල්ලවිය. නෑණාගේ කීම අනුමත කරන්නට මෙන් ඈ හිස සැලුවාය. හස්තියා මර්ධනය විය. හිස පහතට බරව ඔහුගේ දෑස් ඇඳ දෙසට යොමුවිය. ආගන්තුකයාගෙ ආගමනයෙන් ලිහිල් වෙමින් පැවති අලි හොඬය යලි පණ ගැහෙන්නට වූවේය.

රුචිරා සෙමෙන් ඇඳ මතට ගොඩවුවාය. සෙමෙන් ඔවුන් අසලට ඇදි එරන්දි අසලින් දිගාවූ අමුත්තිය වෙත ජගත් නැවත නෙත් හෙලුවේය.

"කොහොමද ගෙඩි දෙක" එරන්දි සොයුරාගෙ කණට කෙඳිරුවාය.

"පට්ට සයිස් නේ" ජගත් බොහෝ සෙමෙන් පුරිස්කය නැගණිය තුලට තල්ලු කලේය.

"බල බල ඉන්නෙ ඉතින්, ඇදලා ගන්න ලඟට"

කියන පමාවෙන් ජගත් රුචිරාගේ ඉණවටා අතක් දමා ඇයව ඔවුන් තුරුලට ඇද ගත්තේය. යෝධ පයෝධර දෙදෙනාගෙ පපුව අතරට තදවිය. නැගණියට සෙමෙන් හුකමින් ජගත් ඇගෙ නෑණාගේ පුක මිරිකන්නට විය. වැඩි වෙලා යාමට මත්තෙන් ඇයව ඉණ තෙක් නිරුවත් කරගත් හේ යහමින් දෙකලව හා තට්ටම් පිරිමදින්නට විය.

"ඕක ගලවන්න" එරන්දිගේ ඇනවුමත් සමගම ඉණ තෙක් එසවුණ ඇඳුම යලි කඩා නොවැටෙන්නට අල්ලා ගනිමින් රුචිරා දණෙන් සිට ගත්තාය. මොහොතකින් ජගත්ද දණගසා නැගිට ඇගේ නයිටිය අල්ලා ඔසවන්නට වූවේය. නැගණියගෙ විවරයෙන් මිදුණ යොධ පැටියා බඩට අංශක 45ක කෝණයක් තනමින් ඉහලට විසිවිය. රහසේ නෙත් හෙලු රන් තැඹිලි යුවල ඔහුගේ දෑස් ඉදිරියේ ජිවමානව දිස් වෙන්නට විය. තම යෝධ බරටම කෙලින් සිට ගැනීමට නොහැකිවූ මල්ලියා, තවත් එසවෙන්න තනමින් ගැහුනේය.

ඇඳුම ගලවා පසෙක දැමූ හේ සහමුලින්ම නිරුවත්වු දැවන්ත පයෝධර යුවල නරඹමින් දෑතින් ගෙන මිරිකන්නට වූයෙන් ඈතින් දුටු ඇත් හොඩය ලඟට නැරඹීමට තිබුණ අවස්ථාව රුචිරාහට අහිමිවී ගියේය. එනමුත් ඇගෙ අතක් ඒ මතට ඇදුනෙන් අතැඟිලි වලින් වටකල නොහැකි එහි විශාලත්වයෙන් ඈ පුදුමයට පත්වුවාය. කාමුක එරන්දි දෙදෙනාගේ ක්රියාකාරකම් බලමින් අයියාගෙ වල්ල යටින් අතගාන්නට විය.