Sampathge Sampath Ch. 03 (සිංහල)

PUBLIC BETA

Note: You can change font size, font face, and turn on dark mode by clicking the "A" icon tab in the Story Info Box.

You can temporarily switch back to a Classic Literotica® experience during our ongoing public Beta testing. Please consider leaving feedback on issues you experience or suggest improvements.

Click here

"අනේ මංදා අක්කෙ. අක්කට ඇරෙන්න වෙන කා එක්කවත් එක්ක මේවා කතා කරන්නත් බෑ" එරන්දි නයනාව හිර කලාය.

"නංගි දැන් හිත හදාගෙන කලබලයක් නොකර ඉන්න. අපි වෙන විදියක් බලමු"

"මට ඉක්මනට කරන දෙයක් කියන්න අක්කේ, මට සම්පත්ගෙන් වෙන්වෙන්න නම් බෑ"

"එච්චරම?"

"අනේ ඔව් අක්කේ, එයාගේ අනික් හැමදේම හොඳයි නේ"

"ඒ කියලා ඒත්....?"

"අනේ අක්කේ. මේක තිබ්බා කියලා එයා මට ඒ අතිනුත් අඩුවක් කරලා නෑනේ."

"මෙයත් එවාට වහවැටිල වගේ"

"අනේ ඔව් අක්කේ මටත් හැමදාම ඕන. සම්පත් කරන එක කරනවා අක්කෙ ලෙසටම. "

"ඔයාලා එක එක විදියට ඉන්නවද?" ස්ත්රී කුහුල ගැටලුවට වඩා බලවත්ය.

"නොකරන දෙයක් නෑ අක්කේ. මාව දෙකට පලන්නෙ නැති ටික විතරයි"

"හ්ම්ම්ම්.." නයනා සුසුමක් හෙලුවාය.

"ඇයි අක්කෙ?"

"නෑ මොකුත් නෑ නංගි"

"ඇයි අයියා එහෙම නැද්ද අක්කේ?"

"දන්නෙ නෑ නංගි. අපි සතියට දෙපාරක් විතර තමා එකතුවෙන්නෙ. ඔච්චර වෙලා නම් යන්නෙ නෑ ඒත්"

"අක්කට ඊට වැඩිය ඕනද?"

"අනේ මංදා ඔවා....."

*******

විසඳුම සොයන්නට නෑනාටම බාරදී එරන්දි නැවත ගෙදර ගියාය. සියලු දෙනා නයනාගේ ප්රතිචාරය ලැබෙනතෙක් ඉවසීමක් නැතුව බලාසිටියෝය. රාත්රී දෙකක් ගෙවී ගියේය. සිකුරාදා උදෑසන ගෙදරට පැමිණෙන්නයැයි නයනා එරන්දි හට දුරකතන ඇමතුමක් දුන්නාය. ඒ ලද සැනෙන් ලෑස්තිවූ එරන්දි තම සොයුරාගෙ ගෙදරට ගියාය.

"මොකද තත්වෙ නංගි?"

"තාම වැඩේ යනවා"

"එයාලා දන්නවද ඔයා දැක්කා කියලා?"

"නෑ, මං කිසිම වෙනසක් පෙන්නුවෙවත් නෑ"

"මං ඔයා කිව්ව එක ගැන කල්පනා කලා"

"කෙනෙක් ඉන්නවද අක්කෙ මට උදව් කරන්න පුලුවන්"

"මං මේ ගැන උපදෙස් ගන්න තැන් ගැනත් කල්පනා කලා" එරන්දිගේ පැනය නයනාට නෑසුන ගානකි. ගැටලුව වෙනතක යන අයුරකි. සැලසුම් සියල්ල වතුරේ යන හැඩකි. එහෙයින් පිලිතුරක් දීගත නොහැකිව එරන්දි ඇගේ මුහුණ දෙස බලාගෙන හුන්නාය.

"ඒත් මං දන්නවනෙ නංගිගෙ හැටි. ඒ පැත්තෙන් නම් තනිකරම අයියා වගේ. ඔවාට ගියා කියලා වැඩක් වෙන්නෙ නෑ ඔයාගෙ තරහා පිරිමහගන්නකම්."

"ඉස්සර මගෙ පස්සෙන් ආපු කොල්ලෙක් එක්ක හරි යනවා මං, හොඳ කෙනෙක් හම්බුනේ නැතිනම්"

"ඔය ඉතින් ඕකනෙ. ඔයාගෙ හැටි දන්න නිසා තමා බය"

"ඉතින් මං වෙන මොනා කරන්නද අක්කෙ?"

"කෙනෙක් ගැන නම් අදහසක් තියෙනවා"

"ශුවර් කෙනෙක්ද අක්කේ?"

"ඔව් ඒ ගැන නම් බය වෙන්න දෙයක් නෑ"

"කවුද අක්කේ?"

"අනේ මංදා මට මේක කියන්නත් මොකද්ද වගේ"

"ඇයි අක්කෙ?"

"ඔයාට මොනවා හිතෙයිද දන්නෙ නෑනේ"

"දැන් මොනවා හිතෙන්නද අක්කේ. මගෙ ඔලුවෙ වැඩ කරන්නෙ පලි ගන්න එක ගැනමයි"

"මට රෑ දෙකේම හරි නින්දක් නෑ, මේ ගැන කල්පනා කරලම"

"අනේ ...1 මං හිංදා අක්කත් පව්, කරදර වෙනවා"

"පිස්සු වගේ වුනා ඔලුව. කල්පනා කරලා කරලා අන්තිමේ ඔයාට කියනවද නැද්ද කියලාත් කල්පනා කරලා කරලා අන්තිම තීරණය ගත්තා ඔයාට කියන්න"

"කවුරු වුනත් කමක් නෑ අක්කෙ මට දැං නම්. මගෙත් ඔලුව විකාරයි වගේ"

"වෙන කෙනෙක් ගැන නම් මට හිතා ගන්න බෑ ඉතිං"

"ඒ කිව්වෙ අක්කෙ?"

"ඒ කිව්වෙ ඉතිං...." නයනා යලි මදක් පසුබෑවාය. "...... ඔයාගෙ අයියා තමයි ඉන්නෙ"

"අනේ......" එරන්දි බිම බලාගත්තාය. ඒ වදන් ඇසෙත්ම ඇගෙ රහස් ඇසෙන් කඳුලු බිඳුවක් එළියට පැන්නේය.

"ඔයා අවුල් වෙයි කියලා මං කියන්න අදිමදි කලේ"

"අනේ ඉතින් මං කොහොමද එයා එක්ක....??" එරන්දි ඉතාම අහිංසක තාලෙට කීවාය.

"හරියටම පලි ගත්තා වෙන්න නම් ඉතින් සුදුසුම කෙනාත් එයා තමා" නෑනා ඇයව අස්වැසුවාය.

"හ්ම්ම්ම්ම්, ඒකත් ඇත්ත තමා..., අනේ..මංදා... ඒත්... ඒත්... එයා කැමති වෙයිද?"

"කොහොම හරි කැමති කරගන්න වෙනවා"

"අනේ අක්කෙ මං කොහොමද කරන්නෙ?"

"ඒ ගැන මං බලාගන්නම් කො"

"සම්පත්ගෙයි නංගිගෙයි ගැන අයියා එක්ක කියන්න යන්න එපා අක්කෙ."

"ඇයි?"

"අයියා මේකට කැමති නොවුනොත් මහ ජංජාලයක් වෙන්නෙ"

"ඔව් ඒකත් ඇත්ත තමා.." නයනා මදක් සිතුවාය. "එහෙනම් සම්පත් ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක පැටලිලා කියලා කියමු.

"ඔව් අක්කේ එහෙම හොඳයි"

"බලමුකො එනවිදියට මං බලන්නම්කො"

"හා අක්කෙ"

"එහෙනම් ඔයා කැමතිනෙ?"

"වෙන අතක් නෑනෙ අක්කෙ" නෑනාගෙ පැත්තෙන් සැලසුමේ සියල්ල සම්පූර්ණවීම නිසා උපන් සතුට සඟවාගෙන එරන්දි ශෝකාකූල ස්වරයකින් පැවසීය.

එදින රාත්රියේ විශේෂ රති සාදයක් සම්පත්ගේ ගෙදර පැවතින.

*********

"ජගත්?"

"මොකෝ ඒ පාර?" නයනාගේ ස්වරයෙන්ම කිසියම් බරපතල කරුණක් බව පුරුද්දෙන්ම දැන සිටි ජගත් විමසීය.

"පොඩි ප්රශ්නයක් තියෙනවා?"

"මොකද්ද?"

"පොඩි කිව්වට පොඩිත් නෙමෙයි"

"ඔව් ඉතින් කියාගෙන එනකොටම මං දන්නවා එන්න හදන්නෙ ලොකු ලෙඩකට කියලා"

"කෝ ඉතිං, ඔයා එක්ක කතා කරන්න බෑනේ නිවිහැනහිල්ලෙ"

"ඉතිං තටමන්නෙ නැතුව කියනවකො ඕක"

"මගෙ ප්රශ්නයක් නෙමෙයි අනේ"

"එහෙනම්"

"ඔන්න කලබල වෙනවා එහෙම නෙමෙයි"

"කාගේ ප්රශ්නයක්ද ඔය?"

"ඔය ඉතින් බෑනේ, කියන්න කලින්ම තද වෙලානේ"

"තද වෙන්නෙ නැද්ද කියන්න ඕන දේ නොකියා වටේ යනකොට"

"තරහ අරං විසඳන්න පුලුවන් එකක් නෙමෙයි" සැමියා මර්ධනය කරගන්නා හැටි වසර කීපයක පලපුරුද්දෙන් ඈ දැන සිටියාය. "ඕන නෑ එහෙනම් අත ඇරලා දාමු"

"හරි හරි මං කලබල කරන්නෙ නෑ ..! දැං කියනවකො.."

"මේකට ඉතිං විසඳුමක් දෙන්න වෙන්නෙ ඔයාටම තමයි. ඒ නිසා හොඳ බබා වගේ ඉවසීමෙන් අහන් ඉන්නකො ඉස්සෙල්ලම"

"කියනවා කියනවා ඉතිං මගුල"

"ඔයලගෙ නංගිගෙ ප්රශ්නයක්"

"අපේ නංගිගේ, මේ එරන්දි නංගිගේ?"

"ඔව් එයාගෙයි සම්පත්ගෙයි"

"මොකක්? ඇයි දෙන්නා ඇරගෙනවත්ද? ඔය අපූරුවට හිටියෙ මෙහෙ ආව වෙලාවේ"

"ඇරගෙන නම් නෑ. නමුත් ඇරගෙන දෙපැත්තට යන්න කලින් මොනවා හරි කරන්න වෙනවා"

"දෙපැත්තට?" තම නැගණියගෙ විවාහ දිවියට අනතුරක් බව දැනුන ජගත් වඩා සංවේදී විය. "එහෙනම් බරපතල කේස් එක වගේ?"

"ඔව්"

"ළමයි නැති හින්දද?" හේ කල්පනා කරන්නට වුවේය. "නංගිලා කිව්වෙ නම් ඉතින් ණය ප්රශ්න හින්දා එවා කල් දාගෙන ඉන්නව කියලනෙ"

"ඒක නෙමෙයි ප්රශ්නෙ"

"එහෙනම්?"

"සම්පත්ගෙ වෙන සම්බන්ධයක් තියෙනවලු"

"මේ අපේ සම්පත්ගේ?"

"ඔව්, වෙන පටලැවිල්ලක්"

"දෙකක් අනින්න ඕන මූට"

"අනේ මේ නිකා ඉන්න. පිරිමින්ගෙ හැටි ඔහොම තමා. කෑ ගැහුවට ඔයත් කොටු පැනලා ඇතිනෙ හොරාට"

"මං එහෙම ගිහින් නෑ ගෑණියේ...!!!" පන්දමට දුම්මල ගැසුවා සේ යක්ෂයා ආරුඩ වූ ස්වරයෙන් වදන් පෙල පිටවිය.

"මං දන්නවා මගෙ දෙයියෝ එහෙම නෑ කියලා" මායම් පාමින් ඔහුට තුරුලු වු නයනා පපුව සිම්බාය.

"ආයේ එහෙම කියනවකො බලන්න ඔය වගේ කථා"

"ඉතින් ආසයි අහගන්න මේ කටින්ම මගෙ දෙයියෝ මගෙම යි කියල"

"තරහා යනවනෙ හලෝ"

"ඒ මගෙ දෙයියෝ හොඳ නිසානේ"

"මාව සැක කරන්නෙ නෑ කියලා දන්න නිසා සමාව දෙනවා, නැත්නම් හොඳ වැඩක් කරනවා"

"නැත්තම් මොකද කරන්නෙ?"

"ඇත්තටම පනිනවා කොටුවක්"

"කපනවා.."

"කාවද"

"අරක"

"යකින්නක්නෙ"

"අපි එහෙමයි"

"මේ... දැං මූට මොකද කරන්නෙ එතකොට?" වෙනතක ගිය මනස යලි ගැටලුව වෙත පිවිසි සැනෙන් ජගත් පැවසීය. "මට නම් හිතෙන්නෙම දෙකක් අනින්න"

"මේ..., ඔයා නැතුවට ඔයාගෙ යාලුවෝ එහෙම කොටු පැනලා ඇතිනෙ ඕන තරම්"

"ඒකනම් එහෙම තමා"

"ඉතින් ඔයා එයාලට අනින්න යනවද?"

"උන්ට අනින්න උන්ගෙ ගැණු මගෙ කවුරුවත්ද?"

"හොඳයි ඔයා මොනවද කරන්නෙ ඉතිං?"

"මං හොට දාන්න යන්නෙ නෑ ඕවට"

"මේකට නම් ඉතිං හොට විතරක් දාලා මදි" සැමියා හට යට ඒවත් දාන්න වෙන බව සිතට නැගුනෙන් නයනා පැවසීය. ඒ කැත අදහසත් සමගම ඇගෙ සිරුර ප්රථම වරට එවන් අශ්ලීල දෙයක් නිසා කිලිපොලා ගියේය. නිල් චිත්රපට තබා එවන් ඡායාරූපයක් වත් නැරඹීමට නොකැමති තමා හට මෙලෙස රති හැඟුමක් පහල වීම ඈ හටම පුදුම විය. 'ඒකත් හොඳයි එක අතකට අප්පිරියා හිතෙන්නෙ නැතුව' ඈ යටිසිතින් සිතුවාය.

"මට නම් දැම්ම ගිහින් ඇදලා අරන් අනින්නමයි හිතෙන්නෙ"

"මේ රෑ?"

"මං දෙකක් කතා කරන්නම් ඕකට" ජගත් ජංගම දුරකතනය ගන්නට අතපෙව්වේය.

"ඔහොම ඉන්නකො පොඩ්ඩක් කලබල නොවී" වෙන අවස්ථාවකදීනම් එවන් දේකට සැමියාට උලපන්දම් දෙන නයනා මෙවර ඔහුව වලකාලූවාය. රහස් සැලසුම, වහා ගිණි ඇවිලෙනසුලු ඇයව ගිණි නිවන හමුදාවට බඳවා තිබිණ "තාම ඔයා හරියට විස්තරේවත් ඇහුවෙ නෑනේ"

"මොන රෙද්දක්ද මංදා... ඕක කියලා ඉවරකරනවකො එකපාර"

"තත්වෙ ටිකක් බරපතලයි වගේ. සම්බන්ධෙ සෑහෙන දුරදිග ගිහින්ලු"

"ඕකා මගෙ නංගිව දාල ගියොත් ඉතුරු කරන්නෙ නෑ"

"එහෙම නම් වෙන්නෙ නෑ"

"ඔයා කොහොමද කියන්නෙ?"

"මිනිහා නංගිට ගොඩක් ආදරෙයි. නංගි කියනවටම නෙමෙයි ඒක පැහදිලිව පේනවා නෙ අපිටත්"

"ඔව්, නිකමටවත් සැකයක් තිබ්බෙ නෑ මටත්"

"නංගි මොකද කියන්නෙ ඉතිං?" මොහොතක නිහැඬියාවකට පසුව ජගත් යලි කටහඬ අවදිකලේය.

"නංගි කැමති නෑ වෙන්වෙන්න නම් කොහොමටවත්"

"ඔව්, ඔවාට කසාද කඩාගෙන බෑ. අවුල ලෙහා ගන්න විදියක් බලමු"

"ඔව් අනේ..."

"මං සම්පත්ට අවවාද කරලා බලන්නම්"

"ඔව් සමහරවිට අවවාද කලොත් නවතින්නත් ඉඩ තියෙනවා." නයනා මදක් කල්පනා කරන ආකාරයක් පලකලාය. " හැබැයි නංගිනම් කිව්වෙ අවවාද කරලා නම් වැඩක් වෙන්නෙ නැතිවෙයි කියලා. "

"ඒ ඇයි?"

"සම්පත් දෙන්නටම එකවගේ ආදරෙයි ලු"

"පව් අපෙ නංගි. මෑන්ට කොයිතරම් ආදරෙන්ද හිටියේ එයා"

"ඒ ආදරේ නම් තාම එහෙමයි"

"දෙන්නගෙ සෙක්ස් වල ප්රශ්නත් ඇති එහෙමනං දැං?"

"මං නංගිගෙගෙන් ඒ ගැන ඇහුවා. ඒවානම් අවුලක් වෙලා නෑලු. කෙල්ල බයටත් එක්ක වැඩියෙන් එකතුවෙනවා මයෙ හිතේ"

"අපි මොකද එහෙනම් දැං කරන්නෙ? කොහොම හරි සම්පත්ගෙ සම්බන්දෙ කඩාගන්න බලන්න වෙනවා"

"ඔව්...." නයනා මදක් කල්පනාබරිත වූවාය. "ඒත් ඒක මදිවෙයි වගේ"

"ඒ කිව්වෙ?"

"නංගිගෙ හිත බිඳිලා වගේ තියෙන්නෙ."

"ඩිවොස් වෙන්න ඕනලුද?"

"නෑ..එහෙම නෑ, නමුත් එක නැවතුනත් නංගිට හිත හදාගන්න බැරිවෙයිලු. එක දිගටම තිබ්බත් කමක් නෑලූ. එයාට ඕන සම්පත්ට රිද්දන්නලු"

"ඒ කිව්වෙ?"

"පලි ගන්න වගේ"

"මේකි මිනිහට මොනවාහරි කරයිද මංදා?"

"නෑ, එහෙම නෙමෙයි"

"එහෙනම්?"

"එයාටත් ඕනලු සම්පත් පේන්නම වෙන කෙනෙක් එක්ක යන්න"

"මොනවා....!!!?" ජගත්ගේ හක්ක පනින තරමට කට ඇරුණි. "පනින රිලවට ඉනිමං තිබ්බ වගේනේ ඒක"

"එහෙම නෙමෙයි, නංගිට ඕන ඒයාට පේන්නම වෙන කෙනෙක් එක්ක ඉන්න"

"ඒ කිව්වෙ?"

"ඇයි අනේ තේරෙන්නෙ නැද්ද..? ඇස් ඉදිරිපිට බලන් ඉන්දෙද්දි කරන්නම ඔනලු"

"මොනවා...!? පුදුම ගෑණියෙක් නෙ"

"ඔයාගෙ නංගිනෙ ඉතින්, ඒ නිසා පුදුම වෙන්න වෙන්න දෙයක්මත් නෑ"

"ඔයාත් එහෙම කරනවද එහෙම දෙයක් වුණොත්?"

"නැතුව, මං එහෙම නම් එක්කෙනෙක් නෙමෙයි දෙතුන් දෙනෙක් එක්කම ඔයා ඉස්සරහ ඉන්නවා" සැලසුම වෙනුවෙන් බොරු කීමට ඈ නොපැකිලුනාය.

"එහෙනම් ඉස්සෙල්ලා කිව්වෙ අරක කපනවා කියලා..?"

"ඔව් ඒක කපලා තමයි කරන්නෙ"

"හම්මෝ....! අපේ එකී අරුගෙත් කපයිද දන්නෙ නෑ..!!?"

"එහෙම වෙන එකක් නෑ. නංගිට ඕන සැරයක්වත් අරම කරන්න"

"වෙන විදියක් නැද්ද ඕක විසඳගන්න?"

"බැරිවෙයි, මං නංගි එක්ක ගොඩක් කතා කලා මේ ගැන දවස් දෙක තුනක්ම. වෙන විදියක් නම් ප්න්න නෑ"

"ඉතින් අපි මේකට මොකද කරන්නෙ?"

"ඔයාට තමයි මොනවා හරි කරන්න වෙන්නෙ?" මුට්ටියක් විසිවිනි.

"මට...!!!?"

"ඔව්, ඔයාට තමා කෙනෙක් හොයන්න වෙන්නෙ" ඈ ඔහුට යතුර දුන්නාය.

"යාලුවො නම් ඉන්නවා. ඒත් කොහොමද උංට කටක් ඇරලා කියන්නෙ"

"පොඩ්ඩක් බලන්න කෙනෙක්ව"

"අම්මටත් හුකන ජාතියෙ එකෙක්නම් ඉන්නවා වැඩේට ගැලපෙන"

"මිනිහා කොටු පනින එවා ඔයා එක්ක කියනවද?"

"ඔව්"

"එහෙනම් මේවත් වෙන අය එක්ක කියයි නේද?" ඈ ශූක්ෂමව ඒ යතුරෙන්ම දොරගුලුද ලෑවාය.

"එහෙනම් සද්ද බද්ද නැති කෙනෙක් ඕන"

"ඔව්ව්, හැබැයි ඉතින් සම්පත්ට පෙන්න, ඉරිසියා හිතෙන්නම කරන්න පුලුවන් කෙනෙක් වෙන්නත් ඕන."

"හපොයි" ජගත් ඔලුවේ අත් ගසාගත්තේය. "බලනවකො හලෝ වෙන විදියක් ඇත්තෙම නැද්ද කියලා"

"මට නම් නෑ, එහෙනම් ඔයා නංගි එක්ක කතා කරලා බලන්න"

"අපෝ මටනම් බෑ"

****

සති අන්තයද ගතවී ගියේය. සඳුදා රාත්රීයෙහි නයනා යලිත් සැමියා හා කථාවට බැස්සාය.

"කෙනෙක් හම්බ වුණාද?"

"මොකටද?'

"අර නංගිගෙ ප්රශ්නෙට"

"ආ..! නෑ..!! කොහෙන් හොයන්නද මේ හදිස්සියේ. මගෙ ඔලුව ගිණි අරං ඉන්නෙ කල්පනා කරලම"

"ඒකත් ඇත්ත, ඒත් කල් අරින්න බැරි හැඩයි"

"ඒ ඇයි?"

"මං අදත් නංගි එක්ක කතා කලා. ඉවසන්න බෑලු. මොකෙක් හරි එක්ක යන්න හිතෙනවලු දැන්නම් හොයන්නෙ බලන්නෙ නැතුව"

"ප්රශ්නෙ ඩබල් වෙයි. නංගිට පොඩ්ඩක් ඉවසලා ඉන්න කියන්න"

"මං කිව්ව කොහොම හරි මේ සතිය ඉවසන්න කියලා. අයියා කොහොම හරි විශ්වාසවන්ත කෙනෙක් හොයයි කියලා"

"ඉතිං?"

"කෙල්ලට ලැජ්ජ හිතුනා ඔයා ගැන කිව්වම."

"කොහොම හරි හොයමු" දුකට පත් සොයුරාගෙන් කෙඳිරිලි ස්වරූපයකින් හඬ නැගින.

"ඔව් අපිට වැඩිය කල් අරින්න බෑ"නයනා ජගත්ව හිර කලේය.

*****

"ආ... අයියා. අන්න වැඩේ හරි ගිහිල්ලා" අඟහරුවාදා රාත්රී රුචිරා නිදිනැති නිදන ඇඳේදී කිව්වාය.

"මොන වැඩේද?"

"අම්මගෙ වැඩේ"

"අහ් මං හිතුවෙ ජගත් අයියගෙ වැඩේ කියලා"

"එකත් හරියයි" එරන්දි පැවසුවාය.

"ඔයා ඉතින් අතගැහුවොත් හරි තමා" සම්පත් සතුටෙන් පැවසීය. "ඉතින් අම්මගෙ වැඩේ මොකද නංගි"

"අම්මා වීක් එන්ඩ් එකේ මාමලා දෙන්නවම අල්ලගෙන"

"මාමලා දෙන්නා එක්ක එකටමද?" එරන්දි විමසුවාය.

"ඔව්"

"ඉතින් විස්තර කියන්නකො නංගි" සම්පත්හට ඉවසිල්ලක් නැතිවිය.

"වැඩි විස්තර අම්මා හම්බුණාම තමා දැනගන්න වෙන්නේ. ෆෝන් වලින් කතා කරන්න බෑනේ"

"හම්බුවුණාම අම්මටයි මෙයාටයි කතා කරන්න වෙලාවක් හම්බවෙයිද මංදා?"

"කතාවත් එක්කම වැඩ යනකොට වැඩිය හොඳ වෙයිනේ අක්කා"

*****

"අනේ මංදා මේක කොහොම කරන්නද කියලා?"

"මොකද්ද ජගත්?"

"නංගිගෙ වැඩේ"

ඒ බ්රහස්පතින්දා රාත්රීයේ ජගත් නයනා යුවල බරපතල අර්බුධයකට විසඳුම් සොයද්දී, අදාල පුද්ගලයින් තිදෙන එක ඇඳෙහි ආලිංගනයෙහි වෙලී රති රස භුක්ති විඳිමින් හුන්හ. කතුන් දෙදෙනාගේ දෙතොල් පටලැවී එක එක තනයෙන් පමනක් තුරුලුව සිටියදි වල්ලභයා ඉතුරු තන් දෙක මිරිකමින් ලොවමින් සිටිනු දක්නට ලැබිණ. නීත්යාණුකූළ ගෙඩිය මෙන්ම තහනම් ගෙඩියද හොඳ පදමට තැලුනේය.

"අපි එහෙනම් නංගිට කියමු එයාට පුලුවන් විදියක් බලාගන්න කියලා"

"එහෙම කොහොමද?" සහෝදර ප්රේමය උත්සන්න විය. "ඔය ඔලුව විකාර වෙලා ඇත්තෙ දැං, මොකා එක්ක යයිද කවුද දන්නෙ?"

"ඉතින් අපි මොකද කරන්නෙ?"

"අනේ මංදා. මේ..., ඔයා දන්න කවුරුවක්වත් නැද්ද?"

"මෙන්න වදේ , මං පිරිමි ආශ්රේ කොරනවැයි?"

"නෑ මං කිව්වෙ ඔයාගෙ යාලුවෙක්ගෙවත්.... "

"හොර කෑල්ලක්ද?"

"ඔව් .."

"මගෙ යාලූවෝ එකෙක් වත් මා එක්ක ඕවා කතා කරන්න එන්නෙ නෑ. මගෙන් හොදවයින් අහගන්න වෙනාවා කියලා දන්නවනේ"

"මොකද කරන්නෙ දැං එතකොට?"

නයනා මද වෙලාවක් සිතුවාය. පෝර දමා පැල කල පැලය පීදෙමින් ඇත. මල් පලගන්වන්නට ස්වභාවික පරාගනයක් නැති හෙයින් කෘතිම පරාගනයක් අවශ්යයව ඇත.

"ම්ම්ම්... කෙනෙක් නම් ඉන්නවා"

"කවුද හොඳ කෙනෙක්ද?"

"හොඳම කෙනෙක් තමා. ඒත් ඔයා කැමති වෙයිද මංදා?"

"ඔයාට ශුවර් නම් හොඳයි කියලා මං කැමතියි කවුරු වුණත් දැං"

"ශුවර් කෙනෙක්"

"එහෙනම් කැමතියි එකෙන්ම"

"ඔන්න පස්සෙ කැමති නෑ කියන්න බෑ"

"නෑ!, නෑ!! මටත් දැං ඇතිවෙලා තියෙන්නෙ. මං කැමතියි"

"ඔන්න ශුවර් නේද?"

"අම්මාපල්ලා"

"ඔන්න අවුල් වෙන්න බෑ, හරිද?"

"නෑ! නෑ!! අවුල් වෙන්නෙ නෑ. කියන්න"

"මං දන්න එක්කෙනයි ඉන්නෙ"

"ඉතින් කවුද ඒ?"

"ඔයා තමා ඉතින් මං දන්න එකම කෙනා?"

"මං...!!?"

"හ්ම්ම්ම්හ්හ්"

"ඊඊඊඊ....., මං කොහොමද? ඊඊඊ...... නංගි එක්ක...!!!?"

"එක සැරේනේ, පිට කවුරුත් දැන ගන්නෙත් නෑ. දිගින් දිගට ප්රශ්නයක් වෙන්නෙත් නෑ"

"බෑ! බෑ! මට බෑ!!!"

"ඔයා කිව්වනෙ අකමැති වෙන්නෙ නෑ කියලා"

"කවුද දන්නෙ ඒ මං කියලා"

"මං හිතන්නෙ ඔයා තමා හොඳම සම්පත්ට වැඩියෙන් රිද්දන්න"

"ඒ කොහොමද?"

"සම්පත් ආයේ කට හොල්ලන්නවත් බෑනේ. අනික උඹ නංගිට මෙහෙම කලොත් අපි ඉන්නව ඕන දේකට කියලා වෝර්නින් එකකුත් දෙනවනෙ"

"ඔයාට මාවත් අප්පිරියා වෙයි?"

"එහෙම වෙන්නෙ නෑ. මං කැමැත්තෙන්මනෙ කියන්නෙත්"

"ඔයා නං කියයි, මං තව හිතන්න ඕන"

"මොනවා හිතන්නද? අහලකින්වත් යන වෙන කෙනෙක් වත් ඉන්නවනම් කමක් නෑ. ඔය හිතිල්ල දැංවත් පැත්තක තියලා මේක විතරක් පාවිච්චි කරන්න සැරයක්" නයනා සැමියාගෙ රහසඟ අල්වා දක්වමින් කිව්වාය.

"ආයි අම්මා, මේ තියෙන්නෙ නැගලා දැනටමත් බොරුවට කමැති නෑ කිව්වට"

"මොනවා කරන්නද අයියා වුණත් පිරිමියෙක්නෙ මං"

"එහෙනම් එක දවසකට අයියා කියන එක පැත්තකට දාලා පිරිමියෙක් විතරක් වෙන්න"

"මට බෑ හලෝ..!"

"මෙයා හා කිව්වෝ...!!!" ඈ නැමි ඔහුගේ රහසඟ පෙන්වා කියමින් එය ඉම්බාය.

ජගත්ගේ අතැඟිලි හිතාදර බිරිඳගේ කෙස් අතර දිවයන්නට විය. ඈ හට වැඩි වෙලා රහසඟ සුරතල් කරන්නට ඉඩ නොදුන් හේ ඇයව තුරුලට ඇද ගත්තේය.

"නංගිලාට සෙනසුරාදා මෙහෙ එන්න කියන්නම් එහෙනම්?" ඔහුගේ කම්මුල සිපගනිමින් ඈ විමසීය.

ඔහු හිස සැලුවා පමණි.

"මගෙ දෙයියෝ..." ඈ ඔහුව බදාගත්තාය.

"මෙයාගෙ තියෙන සැහැල්ලුව බලහල්ලකො"

"නැතුව ඉතිං, පවුලෙ ප්රශ්නෙ පවුල ඇතුලෙම විසඳුනානේ"

"මට ඕන අද"

"මොනාද?"

"මොනාද කියන්නෙ, දැං සතියකින් නෑ මේ ප්රශ්න ඔලුවෙ තිබ්බ නිසා"

"තව දවස් දෙකක් ඉවසන්න, නංගිලා එනවනෙ"

"ඒක එදාට බලාගමු. දැං එනවකො"

"එපා, නංගි කිව්ව විදියට සම්පත් ඒ අතින් හෙන වැඩ්ඩලු. පැය දෙක තුනක් තිස්සෙ කරනවලු. මිනිහ ඉරිසියාවේ පුපුරන්න වැඩේ කෙරෙන්න ඕන"

"ඇයි ඔයාට මාව මදිවෙලා එහෙම තියෙනවද?"

"මං ගැන නෙමෙයිනෙ මෙතන ප්රශ්නෙ. සම්පත් නංගි එක්ක ඉන්නවට වඩා හොඳට ඔයා කරන්න ඕන"

"එතකොට අද මට නැද්ද?"

"ඉවසලා ඉන්නකො අනේ. එදාට තුන්හතර වතාවක්වත් කරන්න වෙනවනෙ. ඇරියස් කවර් කරගත්තෑකි එතකොට බෝනසුත් එක්ක."

"අම්මට හුඩු!!!"

"අම්ම්මට නෙමෙයි නංගිට" දිගින් දිගටම සැමියාව අවුස්සමින් ආලිංගනයෙහි යෙදුන ඈ සිහින් හඬින් පැවසුවාය.

"මට දැං සරමෙම යනව"

"එහෙනම් අදට මේ ඇති" කියමින් ඇඳෙන් බැස කාමරයෙන් එළියට ආ ඇය වහ වහා සාලයේ මේසය මත තිබූ ඇගේ ජංගම දුරකථනට ගෙන සටසටගා මොන මොනවදෝ කෙටුවාය.

උදෑසන නයනාහා සිදුකල කථාබස් වලට අනුව ඇගෙන් පණිවුඩයක් පොරොත්තුවෙන් සිටි එරන්දි පහිණ සන ඇසුණ සැනින් ජංගමය ගෙන ලිපිය දිගහැර ගත්තාය.

"වැඩේ හරි. සෙන. ඉන්න බලාගෙන එන්න" සිංග්රීයෙන් එහි සටහන්ව තිබිණ.

මෙතෙක් ආලිංගනයෙහි පමණක් යෙදුන තිදෙනාහට රති ඇවිලීම් මිස රමණයන් දින දෙකකට තහනම් විය.

****

සෙනසුරාදා දවල් එරන්දිලා සොයුරාගෙ ගෙදරට පැමිණියහ. නිදන කාමර සැලසුම් ඒ අයුරින්ම වූවත් කිසියම් වෙනසක් විය. සිව් හැවිරිදි දියණිය නිවසේ නොසිටියාය. නයනා සැලසුම්සහගතව ඇයව තම මවගේ නිවසේ නවතා පැමිණ තිබිණ.

සම්පත් හා රුචිරා කිසිවක් නොදන්නා විලස හැසුරුණ අතර ජගත් තම නැගණියගේ මූණ බැලීමට අපහසුතාවයෙන් පෙලුනේය. රාත්රී සිදුවන්නට යන දේ ගැන ආශාවක් නොව තවමත් සිත හදාගැනීමට නොහැකිව හේ ලැතැවුණේය. වරෙක දෙකක සියුම් ආශාවන්ද මතුව ආවත්, ඈ ඔහුගේ නැගණිය යන්න නැවත නැවත සිහියට ඒමෙන් ඔහුගේ මනස යකාගෙ කම්මලක් බඳුවිය. එහෙයින් නිවසේ අඩුපාඩු කිසිවක් ගෙන එන්නටයැයි කියමින් ජගත් පැය දෙකතුනකට එළියට පැනගත්තේය. වෙනත් පිරිමින් සේම, එනමුත් අනෙක් පිරිමින්ටද හොරා කාන්තාවන් දෙස රහසේ කාමුක නෙතින් බැලුවද, ඔහු කිසිවිටෙකත් සොර අඹුවක් ගැන නොසිතුවේය. ඔහු එවන් දේට බලවත් සේ අකැමති වූ අතර එවාට කිසිවිටෙක මිතුරෙකුහටවත් එකඟත්වය පලනොකලේය. අද ඔහුට වෙන කෙනෙකු හා නිදන්නට සිදුව ඇත. ඒද තම නැගණිය සමගය. සියල්ලටම වඩා බිරිඳගේ අනුදැනුම ඇතිවය.

රහස් සොර අඹුසැමි සම්බන්ධතා ඔහු මෙන්ම පිලිකුල් කලද, එරන්දිහට නම් සොයුරාගේ මුහුණ බැලීමේ එවන් ගැටලුවක් නොතිබිණ නමුත් බොහෝ උද්වේගයට පත්ව සිටි ඈ ද සිය සොයුරාව සිතාමතාම මග හැරියාය. රුචිරා ලද හැඟීම් හා වින්දනය කොයිවගේ දැයි තම අත්දැකීමෙන්ම දැන ගැනීමට ඈ පුල පුලා බලා සිටියාය.

තමා උපායකට අසුවී ඇති බව යංතමින්වත් සැකයක්වත් නොතිබූ අහිංසක නයනා නෑණාගෙ ගැටලුව නිරාකරණය කර ගැනීමට මුල්වීම ගැන බොහෝ සේ ආඩම්බර විය. ඇගේ උකුසු ඇස් නිතරම සම්පත් හා ඔහුගේ නැගණිය දෙසට එල්ලවී තිබිණ. ඒ බව දත් ඔවුන් ඇයව රහසේ ඇවිස්සුවෝය. ඒ සෑමවිටකම 'ඉඳපල්ලා උඹලට අද පාඩමක් උගන්නන්න' වැනි සිතුවිලි ඈ තුල පහලවීමෙන් කිසියම් කුරිරු සතුටක් ඈ වින්ඳාය. සිදුවන්නට යන දෙය සැමියාගෙ සොර අඹු සම්බන්ධයක් නොවන හෙයින් ද, එක් වරක පමණක සිදුවන දෙයක් යැයි සිතා සිටි හෙයින්ද ඈ හට බලවත් මානසික වියවුලක් නොවුනේය. විටෙක මනස අවුල්වූ නමුත් ඈ කලේ කලහැකි හොඳම දෙය බව විශ්වාසයෙන් හිත හදාගත්තාය.

කෙසේ හෝ රාත්රිය උදාවිය. රාත්රී ආහාරයෙන් පසු මද වෙලාවක් රූපවානිණිය නැරඹූ සියල්ලෝම ඉක්මනින්ම නින්දට විසිර ගියහ. රුපවාහිණිය නරඹන අතරතුර මද අඳුරේ ජගත් රහසේ බිලිඳා අතටගෙන කවටකම් කරන නැගණිය වෙන බැලුම් හෙලුවේය. නමුත් තවමත් ඔහු හට ඈ ගැන රතිකාමයක් නොයිපදුන අතර බැලුම් හෙලන අතර තුර රුචිරාව ඔහුගේ නෙත ගැටිණ. කලින් සතිඅන්තයේ කොතෙකුත් දැක තිබුණත් ඇගේ රූ සපුව හා සුවිසල් දෙතන පලමුවරට ඔහුගේ සැලකිල්ලට බඳුන්විය. මෙතෙක් ඔහු ඈ දෙස බැලුවේ තම නැගණියක සේය. අද තමාගේම නැගණිය දෙසද බලන ආකාරය වෙනස් වී ඇත්තේය. වැඩි වෙලා යාමට මත්තෙන් ඔහු තුල රුචිරා ගැනනම් කාමුක හැඟුම් මතුවෙන්නට විය. ප්රතිපිල රැජිණව කපන්නට රජ ඉත්තාව තව තවත් පොලඹවිය යුතුය.

රුචිරා උවමනාවෙන්ම තම යෝධ පයෝධරයුවල මනාව මතුවෙන ආකාරයේ ඇඳුමක් එදින රාත්රි හැඳ සිටියාය. පසුගිය සතියේ ඈ ප්රවේසමෙන් සිරුරේ හැඩතලද යොධ පියයුරුද සඟවාලීමට හැකි ඇඳුම් ඇන්ද අතර, එදින දහවලද ඒ අයුරින්ම ඇන්දාය. රාත්රීයෙහි ඈ උවමණාවෙන්ම ජගත්ව පොලඹවන අයුරින් පෙනෙන්නට සිටිමින් කාමුක හැඟුම් අවුලන ඉරියව් පෑවාය.

සැමියා ගැන උනන්දුවක් නොතිබුන නයනාගේ ඇස් සම්පත් හා රුචිරා වෙතම විය. ඈ සිතුවේ රුචිරා, සම්පත්ව අවුලන නියාවෙන් හැසිරෙන ලෙසිනි. ඒ දෙස බලමින් සම්පත් වරින් වර සරම මතුපිටින් තම රහසඟ අතගානු ඇගේ උකුසු ඇසට අසුවිය. ඇගේ ඇසට එය උවමනාවෙන්ම ලක්කරන ලද්දක් බව අවිහිංසක නයනා නොදැන හුන්නාය. අවසාන මොහොතේ හෝ රජ ඉත්තා මෙය අතහැර දමන්නටඋත්සහ කලහොත් ඊට ඉඩ නොදීමට රැජිණව හැකිතාක් ශක්තිමත්ව තැබිය යුතුය.

සැවොම තම කාමරවල සිට තම තම සැලසුම් ක්රියාත්මක කිරීමට කල්යල් බලමින් සිටියෝය. නයනා දවස තිස්සේ අමුත්තන් හා කෙළිදෙලෙන් ගත කල බිලිඳාව නිදිකෙරෙව්වාය. ඈ කුඩා දරුවාට උවමනාවෙන්ම දහවල් නිදියන්නට ඉඩ නොදුන්නාය. වෙහෙසට පත්ව සිටි හෙයින් ඉක්මනින්ම නින්දට වැටණු දරුවාව හැකිතාක් කෙලවරකට කර තිබුණු තොටිල්ලේ හොවා රාත්රී ඇඳුමක් ලාගත් ඈ කාමරයේ විදුලි බුබුල නිවාදැම්මාය. වෙනදා ඔවුන් එක්වන අවස්ථාවලදී මෙන් අද කාමරය අඳුරේ තැබිය නොහැකි හෙයින් ඈ අඩ අඳුර පවතින සේ බිලිඳාහට කාමරය අඳුරු නොවන්නට දල්වන විදුලි පහන දල්වා තැබුවාය. අනතුරුව ඇඳට නැග සැමියාව යහමින් උත්දීපනය කලාය. ජගත් හුන් මානසික වියවුල අතර නයනාගේ උත්තේජන වලට ප්රතික්රීයා සිදුවීම බෙහෙවින් මන්දගාමී විය. එය සැබැවින්ම ඒ මොහොතේ වාසි සහගත විය.

"මට නම් තාම ඔලුව අවුල්" ජගත් පැවසීය. "කොහොම කරන්නද මංදා නංගි එක්ක මේවා"

"අප්සෙට්නම් මා එක්ක ඉන්නවා කියලා හිතාගෙන කරන්න"

පැය භාගයක් පමණ මෙලෙස නිවෙස් හිමි අඹුසැමි යුවල නොයිවසිල්ලෙන් ගතකලෝය. වරින් වර නයනා දොර දෙස බැලුම් හෙලුවාය.

"අක්කේ..." දොර දෙසින් ඇසුණ සිහින් ස්ත්රී හඬ නයනාගේ නොයිවසිලිමත් බව බිඳහලේය. ඒ හඬ මනසින් දෙලොවක් අතර සිටි ජගත්හට ඇසුන නෑසුන ගානය. නයනා වහා ඇඳෙන් පැන දොර දෙසට විදුලි වේගයෙන් ගමන් කලාය. ජගත් වහා සරම හා පෙරවන රෙද්ද ඉහලට ඇදගත්තේය. දොර රෙද්ද මෑත් කල නයනා හිස එළියට එබූකල දුටුවේ පයේ ඇඟිල්ලකින් සිමෙන්ති පොලවේ ඉරි අඳිමින් බිම බලාගෙන සිටින එරන්දි ය.

"මොකද අරයා පැන්නද කාමරෙන්?" කාන්තාවන් යුවලගේ සිහින් කඬහඬ ඇඳෙහි හුන් පිරිමියාට යාන්තමින්වත් නෑසුණි.

"ඔව්, මං යනකම් හොඳට නිදි වගේ ඇක්ට් කලා"

"හොඳටම ශුවර් නේද සම්පත් නංගිගේ කාමරේ කියලා?"

"ඔව් මං වෙලා යන්න ඇරල හොරෙන් ඇහැදාලා බලලත් ආවේ දෙන්නගෙ වැඩ"

"එහෙනම් කමක් නෑ" නයනා සැනසුම් සුසුමක් හෙලුවාය. ඒ තමං කරන දෙය නිවැරදියැයි සිතුවිල්ල නිසා ය. "නැත්තං එයා ඉක්මනට ආවොත් වැඩේ බකල් වෙනවා"

තමන් පැමිණියේ තම කාමරයේ තිදෙනා එකතුව පූර්ව රති උත්තේජනද කෙටි වෙලාවක් ගැනීමෙන් අනතුරුව හෙයින් ඔවුන් කොහිදැයි සොඳින් දත් එරන්දි හිස සැලුවාය.

"එන්න නංගි ඇතුලට"

"මට මොකද්ද වගේ අක්කෙ"

"මොනවා කරන්නද ඉතිං. ඔහේ බිම බලාගෙන එන්න"

හිස සැලූ එරන්දි ලජ්ජාශීලීව සෙමෙන් අඩිය තිබ්බාය. එයනම් මවාගත් ලජ්ජාවක් පමණක්ම නොවුනේය. මේ අවස්ථාව, සැලසුම් තනන්නට පෙර තමා කෙදිනකවත් බලපොරොත්තු නොවුණ දෙයකි. නයනා මෑත් කල දොර රෙද්දෙන් එරන්දි සෙමෙන් කාමරයට පිවිස සිට ගත්තාය.