Sampathge Sampath Ch. 03 (සිංහල)

PUBLIC BETA

Note: You can change font size, font face, and turn on dark mode by clicking the "A" icon tab in the Story Info Box.

You can temporarily switch back to a Classic Literotica® experience during our ongoing public Beta testing. Please consider leaving feedback on issues you experience or suggest improvements.

Click here

කල් නොයවාම ජගත්ගේ දෙතොල් පැණි කොමඩුවක් මත පතිත විය. එයින් මද ඉස්පාසුවක් ලද රුචිරා මදක් ඇලයට නැමී යෝධ පැටියා දෙස නෙත් හෙලුවාය.

'මෙච්චර පතං පයියකින් කන්න පුලුවන් වෙයිද?' ඈ හට හැඟිණ. නෑණාගේ සුපුරුදු අතක් තනිවූ යෝනිය දෙසට ඇදෙනු දැණුන ඈ හට සිහින් කෙඳිරියක් පිටවිය. ජගත් ගේ කැරි බුරුල්ල අතකින් මිරිකා අදිමින් ඈ අනෙක ප්රති උපකාරය පිනිස එරන්දි ගේ රහස් විවරය දෙසට යොමුකලාය.

තම නිදන ඇඳමත සැමියා කෙල්ලන් දෙදෙනා සමග රමණයකට අර අඳින අයුරු විවර වු මුවින් යුතුව නයනා බලා සිටියාය. එය නරඹමින් වෙනත් කිසිවක් නොකර සම්පත්ද ඇයව තුරුලුකරගෙන සිටියේය. තුන්පත් රෑනේ රතිකෙළිය නැගගෙන යද්දි ඇගේ තට්ටම් අතර සම්පත්ගේ පොල්ල සිරවී තදවෙනු ඈ හට එකවරම වැටහින. ඈ උකුල මදක් ඉදිරියට නෙරවා ඊට විරෝධය පෑවාය.

"අම්මෝ...! මේක ඇතුලට දාද්දි ඔයාට රිදුන්නැද්ද අක්කා?" රුචිරා, නෑණාගෙන් අසන හඬ ආ නිසා කිසිවක් පවසන්නට ගිය නයනා යලි කාමරය දෙසට නෙත් හෙලුවාය. එරන්දිගේ පිළිතුර ඇයට නෑසින. ඇය විවාහවුණු මුල් දිනවල විඳි දැඩි වේදනාව ඇගේ සිහියට නැගින. කිසිම දෙයක් ගැන හරිහැටි නොදැනසිටි ඈ තම යෝනි පෙදෙසෙහි මස්පිඬු ගල් කරගෙන සිටි හෙයින් වේදනාව ප්රභල විය. එනමුත් රමණය යුතුකමක් සේ සලකා ඈ ඉවසා උන්නාය. ක්රමයෙන් ඊට හුරුවෙද්දි මස් පිඬු ඉහිල් වෙන්නට ගත්තෙන් වින්ද වේදනාව ගැන ඇගේ මතකයෙන් ගිලිහි ගියේය. ඈ ලිංගික සතුට සුරතාන්තයක් තෙක් අත්විඳින්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය. කෙසේවෙතත් ඈ එක ලඟ ලඟ නොමැතිව එනමුත් දෙවතාවක් සුරතාන්ත මිහිර ලද අවස්ථා තිබුණද, මින් පෙර ඈ කිසි දිනෙක දාම සුරතාන්තයක් අත්විඳ නොතිබිණ. රමණයක් නොමැතිවම සොයුරු-සොයුරි දෙපල ඈ හට එය පලමු වතාවට අත්විඳින්න සලසන ලදි.

ළමයෙකු පෙරේත ලෙස අඹ කොටයක් අන්තිම බින්දුව තෙක් උරන්නාක් මෙන් බැලුම් බෝල වන් තන් දෙක උරා බිව් සැමියා එය නවත්වා කෙලින් වූ පසු රුචිරා පහලට නැමෙනු දුටු නයනා විමසිල්ලෙන් ඊලඟට කුමක් සිදුවෙන්නේ දැයි බැලුවාය. සැමියාගේ පොල්ල කට තුල රුවා ගත් කෙල්ල එය උරන්නට පටන් ගත්තාය. දණ නමාගෙන හුන් හේ පසු පසට සිරුර සෙමෙන් ඇලකොට උඩුබැල්ලෙන් දිගාවුවේය. මොහොතකට පසුව එරන්දි නැගිට රුචිරා දෙසට මුහුණ හරවා සැමියාගේ කට මතට සෙවල බේරෙන යෝනිය පාත් කලාය. ඒ නම් ඈ කිසිදා සිදුනොකල දෙයකි. කරන්නට හිතේවත් නොතිබුන දෙයකි. සැමියා නැගණියගෙ රහස් තොල් පියන් අතරින් දිව ඇදගෙන යනබවක් ඈ හට පෙණින. ඈ තුල සියුම් ඊර්ෂ්යාවක් බඳු හැඟිමක් පහල විය. තමන් ඇරඹි මෙහෙයුමේ තව දුරටත් ඉටු කරගන්නට ඈ හට අරමුණු ඉතිරිව නොතිබි. දැං දැං සියල්ල ඈ අතින් ගිලිහී ගොස් කණපිට පෙරලී යන අයුරකි.

"මාත් යනවා ඇතුලට" ඈ කෙඳිරුවාය.

"පස්සෙ යං අක්කේ" පිටුපසින් ඈව බදාගෙන සිටි සම්පත් කණට කෙඳිරීය.

"මට යන්න දෙන්නකෝ" ඔහු කෙරෙහි වු අප්රසන්නභාවය තවමත් පහව ගොස් නොතිබුණ නමුත් කුමන හෝ හේතුවකට ඈ ඔහුගේ අත් ගසා දමා යන්නට නොකැමති විය.

"දෙන්නම්, ඒත් දැම්ම නෙමෙයි." සම්පත්ගේ අතක් ඇගේ මදක් තරබාරු දෙතන මතට ඇදින. "පොඩ්ඩක් එයාලට විනෝද වෙන්න දෙමු දැම්ම බධා නොකර"

"බාධා නොකර?"

"ඔව්, මාත් ඇතුලට ගියොත් රංඩුවක් ඇතිවෙයි නේද?"

ඒ ගැන නයනා බියට පත් විය. එහෙයින් ඈ දැම්ම ඇතුලට යෑමේ අදහස අත් හැරියාය. පලමුව සම්පත්ව මෙතැනින් පිටත්කොට හැරිය යුතුබව ඈ සිතුවාය.

"එහෙනම් ඔයා දැං කාමරේට යන්න මල්ලි"

"පිස්සුද අක්කේ" සරදම්ශීලි ස්වරුපයකින් හේ පැවසීය. "මෙච්චර හොඳ ලයිව් ශෝ එකක් නොබලා යන මෝඩයෙක් ඉන්නවද?"

විකල්පයක් නොවුනෙන් නයනා නිහඬව නැවත සජීවී දර්ශනය වෙත නෙත යොමු කලාය.

"ආආආ....." එරන්දි විලාප නගමින් සැමියාගේ කට තුලට දිය විදිනු දැක නයනාගෙ කට බාගෙට ඇරුනේය.

සම්පත්ගේ අනෙක් අත බඩ දිගේ පහලට ඇදෙනු ඈ හට දැනිණ. ඇගෙ දෙතන යලි සෙමෙන් පිරිමැදීමකට ලක් වී ඇත. කාමුක නොවන ඒ පිරිමැදීම් ඈ සිත සන්සුන් කරලීමට සමත්විය. යෝනියට ඉහලින් රෝම අතරින් ඔහුගේ අත් දිවයන්නෙ කිසිවෙක් ආදරයෙන් හිස අතගාන්නාක් මෙනි.

එරන්දි යලි සොයුරා මතට පාත් විය. සැමියාගෙ අත රුචිරාගේ ස්ත්රී නිමිත්ත මතට ඇදෙන සැටි බලා සිටියදී සම්පත්ගේ රහසඟ යලිත් තම තට්ටම් අතරින් තල්ලුවෙනු නයනාහට දැනින. ඈ වහා යලි උකුල ඉදිරියට නෙරුවාය. එනමුත් සම්පත් යටිබඩ මත අත තබාගෙන ඇයට යලි තමා වෙතට ඇද ගත්තේය. යලිත් ඈ ඉදිරියට නැමෙන්නට තැනුවද ඔහුගේ අත්වල ශක්තිය පරයා යෑමට ඈ හට නොහැකි විය. සම්පත්ගේ ග්රහණය ශක්තිමත් නමුත් වේදනාකාරි නොවුනේය. එය සුමුදු තෙරපුමක් විය.

"අනේ මල්ලි එපා...!" ඈ කෙඳිරුවාය. පිලිතුර වෙනුවට ලද්දේ බෙල්ල පැත්තට සුන්දර හාද්දකි. එයින් ඇගේ ගත සලිත වී ගියේය. ඒ අතර සම්පත්ගේ මල්ලියා තරබාරු තට්ටම් වලට හිරවී දෙපා අතරින් මදක් ඇදුනේය. දෙදෙනාම සිටගෙන සිටි හෙයින් ඇගෙ මහත නිසා එයට නයනාගේ නංගියා කරා ලංවීමට නොහැකි විය. දෙතන පිරිමැදිම් සෙමෙන් සෙමෙන් සියුම් මිරිකීම ලෙසට පරිවර්ථනය විය.

ඒ අතරතුර තවත් දෙතුන් විටක් සැමියාගේ මුහුන මතට දිය හෙලූ එරන්දි නැගිසිටියාය. ඊලඟට කුමක් සිදුවේදැයි නයනා කුහුලින් බරව බල සිටිද්දී, නැගී සිටිය රුචිරා, එරන්දි සිටි තැන අත්පත් කරගත්තාය. දෙදෙනා ස්ථාන මාරුවූහ.

සම්පත්ගේ ඇතැඟිලි යෝනියේ උඩු කෙල්වර දක්වා දිවෙද්දී නයනා යලි ගැස්සුනාය. ඔහුගේ අත සෙමෙන් බගමණිය වටා තෙරපමින් පිරිමැදෙද්දී ඈ තුල සියුම් විදුලි දහරාවන් දහසක් ඇදෙන්නාක් මෙන් රස වින්දනයක් නහරයක් නහරයක් පාසා දිවගියේය. ඈ සියුම් කෙඳිරිල්ලක් නැගුවාය. පෙර අවස්ථාවෙ මෙන් නොව මෙවර සම්පත්ගේ ක්රියාවන් බොහෝ සෞම්ය බව නයනා හට සිතිණි. එය ඈ තුල හුන් සලෙලු භූතයාට වඩා වැඩි යමක් අවදි කරමින් තිබුණ බව ඈ නොදත්තාය. අප්රසන්න බව යට කරමින් රසවත් හැඟුම් සමුදායක් ඈ තුල ජනිත වෙමින් පැවතින.

කාමරය තුල දිවෙන දසුන් යලිත් වෙනස්වනු පිටත දෙදෙනා බලා හුන්හ. එරන්දි යලි රුචිරාගෙ තැන ගත්තාය. නැගී සිටිය රුචිරා ඇයට මුහුණ ලා ජගත්ගේ උකුල මතට පාත් විය.

"ආආඅව්ව්...වාආආ...!" අතින් ගත් දැවැන්ත පොල් උල හිලට ගසාගෙන පාත්වෙන රුචිරා හඩ තැලුවාය. සෙවල හැලෙන සිදුරේ කිටි කිටියේ හිරවෙමින් පිඹුරු හිස තුඹසට ඇදෙද්දී යෝනිය ඉරෙන්නට මෙන් ඇදී ඇතිසේ ඈ හට දැණිනි. යාන්තමින් වේදනාවක් ගෙන දුන්නද බගමණිය දැඩිව තෙරපමින් යගදාව ඇතුලට බසිද්දි පදමට රත්වී තිබුණු ඈ හට එකවරම සුරතාන්තයක් අත්විය. සෙවල වන් කිරිපැහැ දිය දහර පිට්ටු බම්බුව දිගේ ඇදී ගියේය. තුනෙන් එකක් පමන පොල්ල කෙල්ලගේ ඇතුලට බැස්ස පසු ඈ යලි ඉහලට ඇදී යලි පාත් විය. කීප වරක් උස්පාත්වෙමින් ඈ සහමුලින්ම යෝධ රහසඟ තමා තුලට ඇතුලු කරගත්තාය. ගැහැණුන් දෙදෙනා කුටිය පිරෙන්න කෙඳිරිලි නගමින් එකිනෙකා ගේ දෙතන් මිරිකා ගනිමින් ජගත් මත රමණය කලහ.

සියල්ල බලාසිටි නයනාගේ සිරුරද උන්මාදව රමණයක් ඉල්ලා මොර දුන්නේය. එනමුදු ඇගෙ සිතැඟි සිරුර හා එකඟ නොවීය. මේ වන විට මුලුමනින්ම යෝනි තොල් මත දිවයමින් තිබුණ සම්පත්ගේ ඇඟිලි වලින් එකක් හෝ දෙකක් ඒ තුලට ඇදෙන බව ඈ හට දැනිණ.

"ආව්ව්ව්.." උණු සෙවල ගුලියක් සම්පත්ගේ අතපුරා ගලා ගියේය. ඔහුගේ මාපට ඇඟිල්ල බගමණිය සුරතල් කරද්දී මැද ඇඟිලි දෙකක් හෝ තුනක් තමා ඇතුලත කිසියම් පෙදෙසක් තම රස නහර පිනව යවමින් පිරිමදින හැටි නයනා අත්වින්දාය. ඇස් බාගෙට පියවුනද ඈ සජීවි සංදර්ශනයේ තැන් මගහැරේවියැයි බියෙන් සහමුලින්ම පියවෙන්නට නොදී බලා සිටියාය. පෙරට වඩා තදින් තම මහත පියයුරු තෙරෙපෙමින් රති ගින්න සිරුර පුරා පැතිරයද්දී, ඈ කකුලෙන් කකුලට බර මරු කරගනිමින් යන්තමින් දැඟලුවාය.

"අනේ මල්ලීඊඊඊඊඊඊ......." සිරුරම දියකර යෝනිය පුරවා සෙවල මතුවෙද්දී නයනා යලිත් සුන්දර සුරතාන්තයක් අත්වින්දාය. ඒ රස දෙගුණ තෙගුණ කරමින් ඇගේ තන් පුඩු මිරිකමින් හුන් සම්පත් බෙල්ලට දෙතොල් තබා උරන්නට වූයෙන්, ක්ෂණිකවම ඈ අනන්ත රස සයුරු පතුලක ගිලී ගියාය.

කෙල්ලන් දෙදෙනා යලි ස්ථාන මාරුවක් ලදහ. ඔවුන්ගේ රති අඳෝනා මුලු නිවසම දෙවනත් කරන සැටියකි. සැමියා කෙසේ නම් මේ තරම් වෙලා අල්ලා සිටිනවාදැයි නයනා පුදුම වූවාය. නංගිලාගෙ හැසිරීම් අනුව ඔවුන්හට මෙය අලුත් දෙයක් නොවන බව වටහාගන්නට තරම් මුහුකුරාගිය ලිංගික දැනුමක් නයනා සතු නොවීය. ජගත් පුක උස්ස උස්සා පක දිගේ පහලට ලිස්සා එන තම නැගණියට ප්රති ප්රහාර එල්ල කලේය. රුචිරා වරින් වර ඉස්සි සෙවල දහරාවන් ඔහුගේ කට මතට හෙලුවාය. ඇලී, ඇදී රබර් නූලක් සේ ඇදෙමින් එවා පහලට ගලාබැස්සේය.

සම්පත්, නයනාව මදක් පසුපසට ඇදගෙන ඇගේ උඩු කය ඉදිරියට තල්ලු කලේය. බිත්තිය අල්ලගෙන සිටි ඈ දෑතට වාරු වෙමින් ඉබේම ඉදිරියට නැමුනද ඊලඟට සිදුවන දේ තේරුම් ගන්නට තරම් මනසකින් සිටියානම් ඈ ඊට ඉඩ නොදී සිටින්නට ඉඩ තිබිණ. පස්සට නෙරා ගිය යෝනි පල්ලට යන තෙක් කීපවරක් මල්ලියා පිටින් අතුල්ලා තල්ලු කල සම්පත් අතකින් එය ගෙන සෙමෙන් තෙතබරිත දෙතොල් අතරින් ඇතුලට යොමන්නට විය.

"අනේ සම්පත් මල්ලි එපා...!" නයනා නැගිටින්නට උත්සහ කලාය. එනමුත් සම්පත් ඊට ලෑස්තිවී සිටි හෙයින් ඈ හට නැගිටින්නට ඉඩක් නොදුන්නේය. අනතුරුව ඈ පුක හරවමින් පහත් කරමින් සිරුරට වදින්නට යන රමණායුධයෙන් මිදෙන්නට උත්සහ කලාය. සම්පත් ඈගෙ උකුල අසලින් ඉණෙන් අල්ලා සිටිහෙයින් එයද සාර්ථක නොවුනේය. නයනා දැඩි බලයක් යෙදුවානම් ඈ හට මිදෙන්නට හැකිව තිබුණමුත් ඈ තුල ඉතිරිව තිබූ අකමැත්තේ ශේෂය කිසිසේත්ම බලවත් නොවීය.

මෙතුවක් කල් පවිත්රව තිබු ඇගේ පතිව්රතාව කෙලෙසමින් ආගන්තුක පුරුෂ අංගයක් ඇගේ නිර්මල ස්ත්රී නිමිත්ත තුලට රිංගා ගත්තේය. සිතේ අකැමැත්ත කොතෙක් වුවත් එය පිලිගන්නට සැදී පැහැදි සිටි සිරුර ආගන්තුක ආගමනයෙන් කිලිපොලා ගොස් ඇගේ මුවට සිහින් කෙඳිරියක් නැංවීය. සිරුර ආගන්තුක සත්කාරයට කොතෙක් සැදී පැහැදී සිටියත් සිත තවම විරුද්ධ පස සිටියේය.

"අයියෝ මල්ලි. ඔයා මොනවද මේ කලේ?" හිස පැත්තට හැරවූ නයනා කඳුලින් බරව විමසුවාය.

"පයිය ඇතුලට දැම්මා නයනාක්කෙ"

"අනේ මල්ලි එළියට ගන්නකො"

සෙමෙන් ඔහුගේ ඉන්ද්රිය එලියට ඇදෙද්දි ඈ සැනසුමක් ලැබුවාය. එය මොහොතකට පමණක් සීමා කරමින් මුණ්ඩය පමණක් ඈ තුල තිබියදි එය යලි ඇතුලට යන්නට විය.

"අයියෝ මල්ලි ඔයා ආයේ දානවනෙ. ගන්නකො එළියට"

"පොඩ්ඩක් ඉන්න අක්කේ. පොඩ්ඩක් හුකලම එළියට ගන්නම්" සම්පත්ගේ උකුල පෙරට හා පසුපසට සෙමෙන් දෝලනය වන්නට විය. පදමට ඇවිලි තිබූ ජී නිලය මනාව තෙරපමින් පොඩ්ඩා දඟ කලේය. දරුවන් දෙදෙනෙක් වැදීමෙන් යෝනි මග මදක් ඇදි තිබුණද, එය සැලකියයුතු තරම් ලිහිල් බවක් නොවන වග සම්පත් හට දැණුනේය. ඇගේ තරබාරු කම යෝනි මග සිරකරන්නට දායක විය. සම්පත්හට දැනුනේ තම මවට හුකනවිට ඇතිවුන දැනීමට බොහෝ සෙයින් සමාන තෙරපුමකි.

"හුකන්න එහෙනම් හොඳටම" සියලු බැමි ලිහි ගිය නයනා මොර දුන්නාය. "හුත්තෙ පැත්තක් යන්නම හුකන්න"

තවදුරටත් නයනාහට ගැලවෙන්නට ඉඩනොදිසිටීමට උවමනා නොවූයෙන් සම්පත්ගේ එක් අතක් තනයක් වෙතට ඇදුන අතර අනෙක ඉණ වටා ගොස් මෑ ඇටය අත්පත් කරගත්තේය.

"ආආආආ....හ්හ්හ්හ්හ්" නිදන කුටිය තුලින් ඇසුන පුරුෂ හඩ නිවස පුරා දෝංකාර දිණි. ජගත් නැගණියව දෝතින් ඉණ දෙපසින් අල්ලාගෙන දුන්නක් සේ ඉහලට නැමී, උකුල ගස්සා ඉහලට විසිකරමින් ඈ තුලට දෙවන ශුක්ර ප්රහාරය එල්ලකරමින් සිටියේය. කුටියෙහි රති කෙළිය අඩවන් වෙද්දි, පිටත රතිකෙළිය උච්චව නැග යන්නට විය.

"කුඩු වෙන්නම ගහන්න මල්ලි, කුඩු වෙන්නම ගහන්න"

"කුඩු වෙන්න නෙමෙයි දියවෙලා යන්නම දෙන්නම්"

"ඔව්ව්ව්..., නංගිට හුකන කැරි පයියෙන් හුකන්න මේ අක්කටත් දෙකට පැලෙන්න"

"අයියාගෙ පයියෙන් නංගිට හුකවපු කැරි අක්කට හුකනවා හම යන්නම"

"අයියෝ....!" නයනා උච්චස්ථානයට පත්විය. "අයියෝඕඕඕඕ... අම්මේඒඒඒඒ"

අතිසුන්දර හැඟුම් දහස් ගනනක් එකවර ගත සිත පුරා දිව යන්නට විය. දරාගත නොහැකි ප්රහර්ෂයෙන් ගැහෙන්නට වන් ඈ සුසුම් හෙලමින් කෙඳිරි ගෑවාය. සියොලඟ පණ නැතුව ගිය ඈ නොවැටි සිටියේ යාන්තමිනි. රැලි පිට රැලි නැගෙමින් යෝනි මග නොනැවති දෙපසට ඇදෙන සල්ලාල ලිංගය අල්ලා මිරිකුවේය. තුනුවිල එකම ජලාශයක් සේ සෙවලින් පිරී ඉතිරී යන සැටි ඈ හට දැණින. ජීවිතේ කිසිම රමණයකින් නොලද සුරතාන්තයක් ඈ වෙත එළැඹෙද්දී ඈ තුල සම්පත් කෙරෙහි නොනැසෙන සල්ලාල ප්රේමයක් හට ගත්තේය.

මුත්රා පිරි පුපුරා එළියට එන්නට තනන සේ අසරණ ස්ත්රියට දැනිණ. මීට පෙරද ජගත් හා රමණයේදි කිහිප විටක් එවන් තත්වයට මුහුණ පෑ ඇය බිය නිසාම එය වලකා ගන්නට සමත් වූවාය. මෙවරනම් වැලකිය නොහැකි තරම් පීඩනයක් ඈ හට දැනුනි. එය වලකා ගන්නට තරම් උවමනාවක්, කුමකට නම් අද බිය වෙන්නදැයි සිතූ ඈ හටද නොතිබින. එනමුත් සම්පත්ගේ පයි ඇබය මග අහුරාගෙන සිටි හෙයින් නිදහසේ ඒවා පිටවෙන්නට ඉඩක් නොතිබින. යෝනි බිත්ති හැකිලෙමින් ඇබය පිටතට තල්ලු කිරීමට උත්සහ දරමින් සිටියේය.

රමණයෙහි බුහුටි සම්පත් නයනාගේ තත්වය වටහාගෙන සිටියේය.

"අම්මාආආ...හ්හ්හ්" සම්පත් තම පයිය සැනෙන් එළියට ඇද්දෙන් මුලු ගතම වෙව්ලා ගිය නයනා මොර දුන්නාය. දෙපා වාරු නැතිවිය. එකවරම ජල කඳක් යෝනිය තුලින් නිකුත්ව පොලවට ඇද හැලින. ඊලඟ දහරාව දිය තුවක්කුවක දිය විදෙන අයුරින් බිත්තිය මුල්ලට විදුනේය. ඊලඟට තවත් තුනී දිය දහරා දෙක තුනක් පිටවිය.

"අයියෝඕඕඕඕ...ව්ව්ව්... අම්මාආආ...හ්හ්" කල් යල් බලමින් සිටි සම්පත් එක්වරම තම යශ්ඨිය ගෙන රති සිදුරට බැස්සුවෙන් මුලු ගතම වෙව්ලා, ගැහි ගැහී පණ නැතිව ගිය අසරණිය දඟලන්නට වූවාය. "මා මැරෙනෝඕඕඕ....'

එනමුත් අනුකම්පා විරහිත සම්පත් සැහැසි ලෙස යලි පයි පහර කීපයක් අති සංවේදි රති මුව තුලට එල්ල කලේය. කෑමොර දෙමින් දඟලමින් නයනා අතිරස වින්දනය විඳ දරා ගත්තාය. සම්පත් යලි පොල්ල එලියට ඇද්දෙන් ඈ පොලවට කඩා හැලෙන්නට විය. සම්පත් ඇයව අල්ලා කෙලින්කොට වැලඳගත්තේය.

කපටි කෙල්ලන් දෙදෙනා අප්රාණිකවු ජගත්ව දෙපසින් වැලඳගෙන නොයෙකුත් සුරතල් බස් කියමින්, ඔහුව යලි උද්දීපනය කරමින්, පිටත සිදුවන දෙයට අවදානය යොමු වෙන්නට ඉඩ නොදුන්හ. නැවුම් කෙල්ලන් එකෙකුගෙන් නොව දෙදෙනෙකුගෙන්ම ලද නැවුම් රති පහසින් මත් වී සිටි ජගත් හටද බිරිඳ ගැන වගක් නොවීය. පිටත හඬ යම් පමණකින් ඇතුලට ඇසුනද, එවා වසන් කරන්නට කෙල්ලන් දෙදෙනාගේ කෙඳිරිලි සමත් විය. ජගත් ගේ ඔලුවෙහි වැඩ කලේ තව බොහෝ වෙලාවක් නැගණිය හා රුචිරා සමග රමණයේ යෙදීමේ අදහස පමණි.

තරුණියන් දෙපලගේ කාමුක පහස නිසා මැලවි ගිය යෝධ පැටියා පණ ගසා නැගිටින්නට විය. රුචිරාව උඩු බැල්ලෙන් පෙරලා ගත් ජගත් ජම්බෝල ගෙඩි දෙක දෑතින් මිරිකගෙන ඇගෙ තුනී සිදුරට දැවන්තයා දමා ඇන්නේය. එරන්දි පසෙකින් ඇලවි නෑනාගේ තන මිරිකන්නට උදව් දුන්නාය.

දිර්ඝ හුස්ම අදිමින් සෑහෙන වෙලාවක් නෙත් පියාගෙන තමාව බදාගෙන සිටින රති වල්ලභයා හට තුරුලුව හුන් නයනා සෙමෙන් ඇස් ඇරියාය. ඈ ලද පලමු දසුන වූයේ සම්පත්ගේ නංගිට පෙරලගෙන හුකන තම සැමියාය. ඇගෙ මුවඟට සියුම් සිනාවක් නැගිණ.

"අද අරයට යකා වැහිලද මංදා?" මුහුනෙන් කාමරය දක්වමින් නයනා පැවසුවාය.

"කාටද? ජගත් අයියටද?" යලි නයනාව සුරතල් කරමින් සම්පත් ඇසුවේය.

"නැතුව ඉතින් වෙන කාටද?"

"සෙක්සි කෑලි තුනක් ඉන්නකොට ඔහොමවත් ඉතුරු වුණොත් ඇති"

"තුනක් කොහෙද දෙකනෙ ඉන්නෙ"

"ඇයි එළියෙ ඉන්න කෙනා"

"මං ඉතින් ඉන්නෙ එතනය, මෙතනනේ"

"මෙතනට එන්න කලින් හිටියෙ එතනනේ"

"මං සෙක්සිය?"

"නැද්ද එතකොට?"

"මංදා"

"බලමු එහෙනම් තව වටයක් ගිහිල්ලම"

"අනේ නිකං ඉන්න, තව ඩිංගෙන් මං මැරෙනවා"

"ඉතින් කුඩු වෙන්න ගහන්න, දෙකට පැලෙන්න හුකන්න කිව්වෙ ඔයාමනේ"

"ඊයා..." ඈ උරහිස් අකුලා ගත්තාය. "කොහොම කියවුණාද මංදා. මං කවදාවත් කියලා නෑ ඔව්වා"

"එහෙනම් මට ලකුණු ඈ?"

"ලකුණු නං දෙන්න වෙනවා. අරක පොඩි වුනාට වැඩනම් පොඩි නෑ"

"අරක මොකද්ද?"

"අරක"

"මොකද්ද?"

"මේක අනේ" ඈ සම්පත් ගේ රහසඟ අල්ලාගෙන පැවසුවාය.

"ඒක මොකද්ද?"

"මංදා"

"මංදා කියන්නෙ ඒකට නමක් තියෙනවා නෙ"

"මට බෑ!"

"කියන්නකො අක්කෙ"

"චූව"

"ඇයි ඒකෙන් ඔයාට කලේ චූ කරන එකද එතකොට?"

"නෑ"

"එහෙනම්"

"මට බෑ..!"

"මොනවද?"

"ඔන්නැති වචන කියන්න"

"ඔව්, එහෙනම් ඕන්නැති වචන කියන්න ඕන නෑ"

"ඔව්"

"එහෙනං අපි දැං ආයේ හුකමුද?" සම්පත්ගෙ අතක් ඇගෙ යෝනිය තදින් සම්බාහනය කරමින් තිබිණ

"හා එහෙනම් පොඩ්ඩක් වෙන්න හුකන්න" ඈ ඇහෙන නෑහෙන ගානට කිව්වාය.

දෙදෙනාගේ ඊලඟ සැසිය ඇරඹිණ. නයනාව තමා දෙසට හරවාගෙන බිත්තියට හේත්තු කරගත් සම්පත් දණගසාගෙන ඇගෙ කකුලක් ඔසවගෙන යෝනිය ලෙවකන්නට වුවේය. නයනා කෙඳිරිලි පිට කෙඳිරිලි නැගුවාය. ඔහුගේ හුරුබුහුටි දිවෙන් ඇගේ සියලු රසාස්වාදයන් ඇවිලි ගියේය. ඉහලට ඔසවාගත් එක අතකින් කිරිබර තනයක් මිරිකමින් හේ අනෙක් අතින් තට්ටම් මිරිකමින් ගුදය දෙසට අත යැව්වේය. ටික වෙලාවක් යද්දි ඇගෙ ගුදය මතුපිටින් ඔහුගෙ මාපොට ඇඟිල්ල තද කරමින් හේ හුත්ත උලා කෑවේය. එකවර මදක් ගැස්සි ගිය නයනා විරොධතාවයක් නොදැක්වූවාය. සම්පත් මොනදේ කලත් විරුද්ධ වෙන තරම් මනසක් තවදුරටත් ඈ හට නොවීය.

"උඋව්ව්ව්ව්ව්ව්" සම්පත්ග් ලෙවීම්, මිරිකීම් හා ඉරූම් මැද්දේ හනිහනිකට උද්දාමයට පත් නයනා කෙඳිරි ගෑවාය. පුකේ හිලට ඇඟිල්ල ගසමින් හේ ඇ හට දරාගත නොහැකි වෙනතාක් මුඛ රමණයේ යෙදුනේය.

"හුත්ත කන්න මල්ලී. දිවෙන් හුකන්න"

ඔහුට කිසිවක් පවසන්නට තවදුරටත් ඉඩක් නොමැත. මුඛය ඊට වඩා විශාල රාජකාරියක නිරතව තිබුනේය.

"අයියෝඕඕඕ..." ඈ යලි වේල්ල හැරියාය. වේල්ල බින්ද කෙනා යහමින් නා කියා ගත්තේය.

******

නිදන කුටිය තුල යොධ පයි ධාරකයා, ලා බාල තරුණියන් දෙදෙනෙකුට වග කියද්දී, යලි රමණයෙහි යෙදුන පිටත ජෝඩුව රති සාගරයක ගිලී ගියෝය. නයනා කිහිප විටක්ම ඇගේ අලුත්ම ආයුධය, එනම් දිය තුවක්කුව පත්තු කලාය. ඔවුන්ගෙ නවතම සැසිය යලි කාමරය තුලට නෙත් යොමාගෙන ආරම්භක සැසිය පරිද්දෙන් ඇදි ගියේය. සම්පත් පසු පසින් නයනාහට පිස්සුවෙන් මෙන් හිකුවේය. රති උන්මාදයෙන් පියවි සිහිය අහිමිව හුන් ඈ ද හඬතලමින් දාම සුරතාන්තයකට පණ පෙව්වාය. එකකට පසු එකක් එන සුරතාන්ත ඈව තව තවත් උන්මාදයට පත් කලේය.

ජගත් දෙවරක්ම ශුක්ර පිටකර තෙවන වාරයටත් එලැඹ සිටිද්දි තවමත් සුරතාන්තයක් නොලද සම්පත් සජීවී දසුන් වලින් පන්නරය ලැබ අලුත්ම සහකාරියගේ ප්රභල කාමුකත්වයෙන් මුසපත්ව යෙදෙන සහැසි රමණයේ අගභාගය වෙද්දී ඔහුගේ සීමාවට එලැඹෙමින් සිටියේය. පාසැල අරින මොහොත වෙනවිට එකවර දුවන්නට මානබලාගෙන සිටින කොලු රෑනක් සේ දින කීපයකින් පිට නොවුන ශුක්රාණු, පොදි ගැසී පිට වෙන්නට අවස්ථාව උදාවෙනතුරු නොඉවසිල්ලෙන් පෙලුනහ.

"මා නැතෝ.....!!!" මරහඬ දෙමින් නයනා අවසාන දියපහර ගුවනට මුසුකලාය. වහා නැමී ඇගේ බෙල්ල සිප ලොවන්නට ගත් සම්පත් ප්රාණය හීන් වූ අසරණියට යලි වේගයෙන් දමා අනින්නට විය. අඩියටම බැසගත් රහසඟ යලි ඇදි ඇදී ඇගේ යෝනි තෙරපුම් මැද වහ වහා ගිනි පිඹින්නට සූදානම් වූවේය.

"අම්මාආආ...හ්හ්.... අක්කාආආආ...හ්හ්" එකවරටම පත්තුවූ ශුක්ර තුවක්කුව අනාරක්ෂිත ගැබට ප්රහාරයක් දියත් කලේය. වහ වහා ඇදුන ජීව උන්ඩ යෝනි මග දිගේ ඇතුලට විදුනේය. ඒ සුන්දර මොහොතේ තම නිවසේ භාවිත කරන එකම පවුල් සැලසුම් ක්රමය කොන්ඩම් පමණක් බව ඈ හට මතක් නොවුනේය. සොඳුරු සල්ලාලයාගේ රමණයට වශීවී හුන් ඈ හට තමන් සිටින්නේ සරු දිනවල බවවත් වගක් නොවීය. ඈට උවමනා වූයේ තමා තුලට අමු අමුවේ ඔහු පිට කරන කැරි දහරාවෙ වින්දනය ලැබගැනීම පමණකි. ඒ කිසිවක් ගැන නොදත් සම්පත් සිරිංජය ඇතුලටම හොවා තම ප්රියම්බිකාවන් සමග කරන පරිදිම නව පියඹ තුලට සහමුලින්ම ධාතු තොගය විසර්ජනය කලේය. හොඳින් මෝරා වැඩුන සරු බීජ තොගයක් යෝනි මග කෙලවරට විසිවී ගියේය. අවසාන බිඳුවත් රූටා ගිය පසුවද තව මොහොතක් සුරතාන්ත ප්රහාරය එල්ල කල හේ නයනාව ඉහලට ඇද ඈ දෙසට නැඹුරු වී තුරුලු විය. යෝනි විවරයෙන් පුරුෂඟ එළියට පැන්නෙන්, නිශ්පල ශුක්ර පොද කීපයක් පිටතට කාන්දුවී ගියේය. ඒ කැරි බිංදු ඇගේ කලව දිගේ පහලට රූටා ගියේ 'ඔන්න අපි නම් නෑ ඕවට' කියන්නාසේය.

"නයනාක්කාආආආ....!!!" ඇගෙ කණට කොඳුරා පැවසුනු ඇමතුම ඇගෙ සිතෙහි සුන්දර හැඟුම් සමුදායක් උපදන්නට සමත්විය. සම්පත් නයනාගේ මුහුණ අතකින් තමා දෙසට හරවාගත්තේය. ඔහුගේ ඔහුගේ දෙතොල් සෙමෙන් ඈගෙ දෙතොල් මතට තෙරපෙන්නට විය. පලමු වරට සැමියා හැර වෙන පිරිමියෙකුන් ලබන තොල් සිපුම හමුවේ ඈ අමුතුම හැඟුමක් අත්වින්දාය. මදින්මද තම දෙතොල් ඒ පුරුශ දෙතොලට අවනත වෙද්දී ගත සිත නැවුම් හැඟීමකින් පිබිදෙන්නට විය. මොහොතක් ඈ ඔහුට රිසිසේ ක්රියාකරන්නට ඉඩදී ඔහේ සිටියාය. මදකින් ඇගෙ අතක් ඔහුගේ හිස වෙලාගන්නට විය. ඈ ඔහුට තවත් පහසු වෙනු පිනිස හැරි ඔහුට තවත් තුරුළු වූවාය. ක්රමයෙන් ඉබේම ඇගෙ දෙතොල්ද, හාදුවට ප්රතිචාර දක්වන්නට වූවේය. ඈ තුල ඔහු ගැන වල්ලභ ප්රේමයක්ද ඒ සමගම හට ගත්තේය. ඒ සොඳුරු හැඟීමෙන් ඈ මුසපත් වූවාය.

ඒ අති සුන්දර මොහොතෙහි ගැබ දෙසට දුවන්නට වු යෝනි පත්ලෙහි රැඳුණ පෘශ්ඨිමත් ශුක්ර කැල සොයමින් ගිය දෙය ඉක්මනින්ම හමුවිය. පොදියෙන් එකෙක් එය බිඳගෙන ඇතුලට වැදුනෙන්, සම්පත්ගේ මහාර්ඝ සම්පතක් කාටත් රහසේම මෝදු වෙන්නට පටන් ගත්තේය.

"සම්පත් මල්ලියෝඕ...." දිගු වෙලාවක් පැවති ආදරණීය අදර චුම්බනය අවසානයත් සමග නයනා ඔහුගේ කණට කොඳුලාය. අනතුරුව උරහිසට හිස තබාගෙන තව තවත් තම නැවුම් පෙම්වතාහට ඈ තුරුළු වූවාය. ඈ වචනයෙන් නිමා නොකල දෑ ශරීර භාෂාවෙන් පැවසුවාය. ඔහුගේ ඇඟිලි තුඩු ඇයව තවත් ප්රේමයෙන් බැඳලමින් හිසකෙස් අතර දුවන්නට විය. මෝරන සෙනෙහසේ අප්රමාණ වින්දනය ඈ හට ඇතිතරම් විඳගන්නට ඉඩ හරිමින් හේ නිසලව හිටියේය. අසම්මත ප්රේමවන්තයා තමාව යලි මවක් කලබව නොදත්මුත් ඊට කෘතගුණ දැක්වීමට මෙන් ඈ මහත් ප්රේමයෙන් ඔහුව තදින් වැලඳගෙන සෙමෙන් බෙල්ලට හාදු පුදන්නට වූවාය. මොහොතකට පසු ප්රේමභරිත තොල් යුවල, රාගික දෙතොල් හා යලි පූට්ටුවිය. මේ තාක් ඔහු කෙරෙහි කිසියම් අප්රසන්න හැඟීමක් තිබුණානම් ඒ සියල්ල හිරු දුටු පිණි මෙන් අතුරුදහන් විය. සූරියකාන්ත මලක් හිරු රැසින් පුබුදින්නාක් මෙන් සැමියාට නොදෙවෙනි ප්රේමයක් ඈ තුල පිබිදී මෝරා වැඩිණ. එකෙකු එකෙකුට පමණක් පෙම්කල යුතුබවටද, සිරුර පුදකලයුතුබවටද ඈ තුල වූ ඇදැහීම සිඳී බිඳී සුණුවිසුණුව ගොස් ඇති බව අසරණියහට අවබෝධයක් නොවීය.

වසර කිපයක් තිස්සෙ සුවිසල් රහසඟක් සමග කොතෙකුත් රමණයකොට තිබුණද, ඈ තුල මෙතෙක් පැවති කිසියම් ආකාරයක අසංතෘප්තබව යලි නොයෙන්නම අතුරුදහන්ව ගොස් තිබිණ. මේ සුන්දර වින්දනය තුල හැමමොහොතම රැඳියහැකි නම කොතරම් අගනේදැයි ඈ හට සිතිනි.

"මල්ලීඊ..." ඇගෙ සුකොමාල පාදයක් එසවී ඔහුගේ කකුලක් වටා එතින. "මට තව ඕනි..."

පිලිතුරු ලෙසින් හේ නැවුම් රමණයේ සංවේදනයෙන් තවමත් පණ ගැසී සිටින මල්ලියා නංගියා තුලට යලි රිංගවන්නට විය.

කාමරය තුල ඇඳෙහි තුරුණු ලලනාවන් දෙපොල සැහැසි සද්දන්ත මුෂ්ඨි ප්රහාරයට ලක්ව අඩපනව ඇද වැටී සිටියහ. ඔවුන් අතර උඩුබැල්ලෙන් දිගාවු ප්රහාරකයා තෙවන සුරතාන්තය තව බොහෝ දුර වූ බැවින් පරිචාරිකාවෝ වැලඳගෙන මද විරාමයක් ගනිමින් සිටියේය.

"ඔන්න ආයේ යනවා මල්ලියෝඕඕඕඕ....!!!" නැවුම්, ප්රේමණීය, කාමුක මෙවුන්දම හමුවේ නයනා ඉක්මණින්ම දම්වැල් සංක්ෂෝභ මාලවකට ගොදුරු වූවාය. ඈ හට මද ඉස්පාසුවකට ඉඩ සලසමින් සම්පත් රුදුරු අවිය එළියට ඇද ගත්තේය. වරින් වර ගලා හැලුණ දිය දහරින් දෙදෙනාගේම පාද තෙත බරිත කොට තිබිණ.

"ඔයාට තෑග්ගක් තියෙනවා" ඔහු ඇයව අතකින් ඇදගෙන කාමරය තුලට පිවිසුනේය.

එකවරම කාමරය තුලට කඩාවැදුන සම්පත් දුටු සැනින් ජගත් මදක් කලබල විය. ඔහු සිටින්නේ මෙහෙවරක බව බොහෝ වෙලාවකට පසු යලි ඔහුට සිහිවුයේ එවිටය. බිරිඳ හා නැගණිය හා රමණයේ යෙදීම නිසා සම්පත්ගේ ප්රතිචාරය කෙසේ වේදැයි සිතමින් ඔහු අනාරාධිත අමුත්තා දෙස බලා සිටියේය.

'කෝ මේ නයනා' තම බිරිඳ ගියේ සම්පත්ව කැඳවාගෙන ඒමටබව මතක්වූ ජගත් සිතුවේය. එකෙනෙහිම වාගේ සම්පත් පිටුපසින් කාමරයට ඇතුලුවූ තම ප්රිය බිරිඳගේ රුව ඇස ගැටිණ. ඉක්මණින්ම දෙදෙනා ඇඳ අසලට ආ අතර දෙදෙනාම නිරුවතින් වූ බව පලමුවරට එවෙලෙහි ඔහුට පසක්වූයේන් ඔහු ඔවුන් දෙපලගේ හිස සිට පාද තෙක් පුදුමයෙන් බැලුම් හෙලන්නට වුයේය.

සිතූ තරම් යකා කලු නොවන බව අමොරාගෙන සිටි පක කෙරෙහි අවදානය යොමුවූ සැනෙන් ඔහුට පැහැදිලිවිය. ඒ සමගම සුමුදු අතක් අඩපනවන තම රහසඟ වටා වෙලෙන බව ඔහුට දැනින. මොහොතකින් එයට තව අතක් එක් විය. එදෙසට නෙත් යෙමූ ඔහුට අලුත් ප්රියම්බිකාවන් දෙදෙනා යලි එය පණ දෙන්නට වෙහෙසෙන අයුරු දුටුවේය.

"ඔයා අපිට හුකනවා බල බල අපේ මිනිහා ඔයාගේ ගෑණිටත් හුකලා වගේ" එරන්දි සොයුරාගේ කණට කොඳුරා කිව්වාය. එයින් ඔහු තරමක් ආවේගයට පත් වුවද, අවිවාහක කෙල්ලෙටද හිකීමෙන් තමා වැඩිවරදක් කල බව සිතුනෙන් යලි හේ සන්සුන්විය. ඒ නැගණිය අපේ යන්නෙන් අදහස් කලේ කුමක්දැයි ඔහු තවමත් නොදැන සිටි හෙයිනි. සම්පත් අතකින් අල්ලාගෙන සිටි නයනාව ඉදිරියට ඇද ඇයට කිසියම් දෙයක් සංඥා කලේය. ඇඳ පහලින් ඉදිරියට නැමුන නයනා සැමියාගේ තරබාරු මල්ලියා තම මුවට රුවා ගත්තාය. බිරිඳගේ මුව අද වෙනදාට වඩා බොහෝ සංවේදිබවක් ජගත්හට හැඟිණ. බිරිඳ වැනෙන්නට වුයෙන් සම්පත් ඈ හට පසුපසින් ඇතුලු කොට සෙමෙන් ගහන බව හේ දුටුවේය. බිරිඳහට වෙනෙකෙකු හුකනු දැකීම තරහා යන්නට නොව, තම මැලවුණ මල්ලියා යලි සෙමෙන් ප්රාණවත් කරන්නට හේතුවීම ගැන ඔහුම තරමක් පුදුමයට පත්විය. නාඹර යුවතියන් දෙපල මනාව තම කාර්යයභාරය ඉටුකොට තිබිණ. එහෙයින් මනස පාලනය කලේ ඔහුතුල වැඩුණ අතිශය අසීමාන්තික කාමුකත්වයයි.